2025 THEORY - PHYSICS අනුරාධ පෙරේරා
27K subscribers
1.57K photos
64 videos
730 files
1.59K links
ජිවිතයට Physics - අනුරාධ පෙරේරා

Theory Group : @AP25TGroup

🟢 WEB : Anuradhaperera.lk
🔴 YouTube : t.ly/_OsC
Download Telegram
2025 worksheet 3 marking.pdf
991.8 KB
⭕️ 2025 Theory

Worksheet  03 Marking

අපැහැදිලි තැන් ඇත්නම්  විමසන්න @Shashini_API
🔥37👍139👌2🎉1
Forwarded from 2023 MAIN REVISION - AP
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🟢Tution පන්තියකින් මේ වෙනකම් කරපු ලොකුම Exam එක මේක වෙන්න ඇති ලමයි. ඔන්න අපි ආයෙත් කවදාවත් කවුරුවත් නොකරපු අලුත්ම දෙයක් පලවෙනි වතාවට කලා

එකම වෙලාවේ ලංකාව පුරාම එකම Paper එකක් කියන්නේ A/L Exam එකට විතරක් දෙවනි වෙන වැඩක්..
මේක හොදට ලිව්වනම් ඔහොම්ම වැඩ කරන් යමු. හිතපු තරම් කරගන්න බැරි වුනානම් අනිවා ඊලග ටිකේ පාඩම් කරල දෙවනි Exam එක හොදටම කරන්න හිතට ගන්න. කොහොම උනත් හොදක් වෙන්නේ.❤️

වෙන කාත් එක්කවත් තරගයක් තියාගන්න එපා. ඔයා එක්කම විතරක් තරගය තියාගන්න. 🔥

#2023_MainExam01
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
240❤‍🔥34👍29🔥19🎉3💯1
🔴 හෙට 2025AL THEORY  රොටරි නුගේගොඩ   සියලුම දරුවන්ට සහ 2025 Online දරුවන්ට  පන්ති පැවැත්වේ.

☄️ හෙට මාන විශ්ලේෂණය පාඩම මුල සිට ඇරඹේ

✔️  රොටරි ආයතනයේ  සියලු දරුවන් හෙට දවල් 1ට ආරම්භ වෙන පන්තියට භෞතිකව සහභාගී විය යුතුය.

✔️ Online පන්තියේ දරුවන්ද හෙට හවස 1 වන විට AP.LK හරහා ONLINE සජීවී පන්තියට JOIN වෙන්න. ( හෙට දිනයේ Online පන්තියට සහභාගී වීමට ජූලි කාඩ්පත අවශ්‍ය වේ. 🔴හෙට දවල් 12 දක්වා Upload කරන SLIP සදහා CARD ACTIVE කෙරේ)

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2718
2025 - Work Sheet 04 .pdf
372.7 KB
🔴 අද මාන විශ්ලේෂණය ආරම්භය පාඩමට AP.LK හරහා සජීවීව JOIN වෙන්න.

දවල් 1.40වන විට පන්ති ආරම්භ වේ. පන්ති ආරම්භයට පෙර පහත WORKSHEET එක TRY කරන්න 🔥
👍4011🔥11🎉6🥰1
🔴 හෙට ජූලි 30 2025AL THEORY  සුසිප්වන් ගම්පහ  සියලුම දරුවන්ට සහ 2025 Online දරුවන්ට  පන්ති පැවැත්වේ.

☄️ හෙට විශේෂ දවසක්. සමස්ථ පලවෙනි පාඩමට අදාල විශේෂ කරුණු හෙට උගන්නනවා. මේක සෑහෙන්න වැදගත් උපරිම ලකුණකට යද්දි

✔️  සුසිප්වන් ආයතනයේ  සියලු දරුවන් හෙට දවල් 1ට ආරම්භ වෙන පන්තියට භෞතිකව සහභාගී විය යුතුය.

✔️ Online පන්තියේ දරුවන්ද හෙට හවස 1 වන විට AP.LK හරහා ONLINE සජීවී පන්තියට JOIN වෙන්න. ( හෙට දිනයේ Online පන්තියට සහභාගී වීමට ජූලි කාඩ්පත අවශ්‍ය වේ. 🔴හෙට දවල් 12 දක්වා Upload කරන SLIP සදහා CARD ACTIVE කෙරේ)

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6214❤‍🔥3🥰3🎉2
2025 tute1answers -part 2 (1).pdf
1.3 MB
🔊 2025 Theory මෙතෙක් ලබාදුන් අභ්‍යාස සඳහා විවරණ-2


ගැටලු සහගත තැන් පවතී නම් විමසන්න
@Shashini_API
36👍22🔥3👌2
🟥 අද 2025 THEOTY මිනුම් ඒකක හා මාන විශේෂ කරුණු පාඩමට පහත LINK එකෙන් JOIN වෙන්න. අද තියෙන්නේ විභාගේ වැඩිම ලකුණකට යද්දි වැදගත් වෙන කරුණු

අද දවසට අදාල WORKSHEET එක කරන්න එතකම්

1.40 වෙද්දි පටන්ගමු🔥
🌐https://zoom.us/j/96165839293?pwd=NkdGZ2hzN3BtNTN4RUhlOFdFbG83UT09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍33🥰21🔥1
⭕️ ජූලි මස පැවති මිනුම් ඒකක හා මාන පාඩමේ සියලු RECORDINGS මේ වනවිට සුසිප්වන් web අඩවිය වෙතට ඇතුලත් කොට ඇත

⭕️ පාඩම මගහැරුනු හා ජූලි මස පන්තියට සම්බන්ද වීමට නොහැකි වූ සුසිප්වන් ලමයින්ට දැන් එම වෙබ් අඩවිය ඔස්සේ Recordings අධ්‍යනය කරන්න පුලුවන්.. 

🟡 අද සිට සතියක කාලයක් ඇතුලත නරඹා අවසන් කරන්න..

🔘 සුසිප්වන් වෙබ් අඩවියට පිවිසීමට තවම  Account එකක් නොමැති සිසුන් පහත link එක ඔස්සේ සුසිප්වන් වෙබ් අඩවියට ලියාපදිංචි වන්න..
                                                                           
https://susipvanapp.eclass.lk/login

(රොටරි සිසුන්ට Ap.lk වෙබ් අඩවිය හරහා ජූලි මස සියලු Recordings අධ්‍යනය කල හැක)

⭕️ තවද පහත Links ඔස්සේ ජූනි මස පාඩම් වල Recordings ද අධ්‍යයනය කල හැක..

🔸 Day 01 -
https://youtube.com/live/PqAt5hHNv74?feature=share


🔸 Day 02 -
https://youtu.be/rETkMWGq60s


🔸Day 03 -
https://youtu.be/H2eaPO61WP8


🔸Day 04 -
https://youtu.be/OIWtbOmN4jM


⭕️ Recordings සම්බන්දව ගැටළු තිබේ නම් @Tharusha_Alagiyawanna ට දැනුම් දෙන්න 🎥.
👍41🔥228👏5🥰1
2025 worksheet 4 marking.pdf
1 MB
⭕️ 2025 Theory

Worksheet  04 Marking

අපැහැදිලි තැන් ඇත්නම්  විමසන්න @Shashini_API
27👍16🔥7
🔴 හෙට අගෝස්තු 03  2025AL THEORY  රොටරි නුගේගොඩ   සියලුම දරුවන්ට සහ 2025 Online දරුවන්ට  පන්ති පැවැත්වේ.

☄️ හෙට විශේෂ දවසක්. සමස්ථ පලවෙනි පාඩමට අදාල විශේෂ කරුණු හෙට උගන්නනවා. මේක සෑහෙන්න වැදගත් උපරිම ලකුණකට යද්දි

✔️  රොටරි  ආයතනයේ  සියලු දරුවන් හෙට දවල් 1ට ආරම්භ වෙන පන්තියට භෞතිකව සහභාගී විය යුතුය.

✔️ Online පන්තියේ දරුවන්ද හෙට හවස 1 වන විට AP.LK හරහා ONLINE සජීවී පන්තියට JOIN වෙන්න.

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
27👍18🔥12🥰2👌2👏1
2025 - Work Sheet 05 .pdf
327.5 KB
🔴 අද අගෝස්තු 03 2025 THEORY පන්තියට අදාල WORKSHEET එක.
16👍8🔥4
🟥 අද අගෝස්තු 03 බ්‍රහස්පතින්දා 2025 THEOTY මිනුම් ඒකක හා මාන විශේෂ කරුණු පාඩමට පහත LINK එකෙන් JOIN වෙන්න. අද තියෙන්නේ විභාගේ වැඩිම ලකුණකට යද්දි වැදගත් වෙන කරුණු

අද දවසට අදාල WORKSHEET එක කරන්න එතකම්

WORKSHEET :https://t.iss.one/AP25T/104

1.35 වෙද්දි පටන්ගමු🔥
🌐https://zoom.us/j/98544228822?pwd=TDhmcUVQZVRZM1o4K0FXVXFIdUYvdz09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3221🔥2🥰2
🟥2025 THEORY
මිනුම් උපකරණ මුල සිට ඇරඹේ 🔥 යාලුවන්ව දැනුවත් කරන්න
🔈Telegram : t.iss.one/Ap25T

ගම්පහ සුසිප්වන් භෞතික
අගෝස්තු 05 ඉරිදා දවල් 1.00 සිට 5.00 දක්වා

රොටරි නුගේගොඩ භෞතික
අගෝස්තු 10 බ්‍රහස්පතින්දා දවල් 1.00 සිට 5.00 දක්වා

Online LIVE FREE SEMINAR‼️🌐
අගෝස්තු 06 ඉරිදා දවල් 1.00 සිට 5.00 දක්වා

ලින්ක් සහ TUTE TELEGRAM හරහා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
41👍20🔥4🥰2
🔴හෙට 2025 Theory| මිනුම්  උපකරණ  ආරම්භය - FREE SEMINAR ⚠️

🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤
🔤🔤🔤🔤🔤🔤🔤🔤

🔔හෙට අගෝස්තු 06 ඉරිදා හවස 1.00-5.00  මිනුම්  උපකරණ  පාඩම මුල සිට ආරම්භ වේ.

✔️Online දරුවන්, Online Live  ඔස්සේ සහ සුසිප්වන් දරුවන් භෞතිකවද සම්බන්ධ වන්න .

✔️ සුසිප්වන් ළමයින්ට හෙට  ආයතනයෙන් TUTE එක  ගන්න පුලුවන්🔥

👉LINKS සහ TUTE PDF සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න .

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
36👍20❤‍🔥3🥰2🔥1
Tute answers part 3.pdf
1.5 MB
2025 Theory මෙතෙක් ලබාදුන් අභ්‍යාස සඳහා විවරණ-3


⭐️ගැටලු සහගත තැන් පවතී නම් විමසන්න
@Shashini_API
31👍17🔥2
🔴හෙට 2025 Theory| මිනුම්  උපකරණ  ආරම්භය - FREE SEMINAR ⚠️

🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤
🔤🔤🔤🔤🔤🔤🔤🔤

🔔හෙට අගෝස්තු 06 ඉරිදා හවස 1.00-5.00  මිනුම්  උපකරණ  පාඩම මුල සිට ආරම්භ වේ.

✔️Online දරුවන්, Online Live  ඔස්සේ සහ සුසිප්වන් දරුවන් භෞතිකවද සම්බන්ධ වන්න .

✔️ සුසිප්වන් ළමයින්ට හෙට  ආයතනයෙන් TUTE එක  ගන්න පුලුවන්🔥

👉LINKS සහ TUTE PDF සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න .

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍337🔥6
🟥 අද මිනුම් උපකරණය ආරම්භය 2025 THEORY FREE ⚠️

පහත LINK එකෙන් හැමෝම JOIN වෙමු . දවල් 1.30 වෙද්දි පන්ති පටන්ගන්නවා.


https://zoom.us/j/99910146616?pwd=MVNqWDZQN0lRaDA0WGl4UDd0Tk1GZz09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
36👍19🔥5🎉1
Worksheet 5 answers.pdf
998.4 KB
⭕️ 2025 Theory

Worksheet  05 Marking

අපැහැදිලි තැන් ඇත්නම්  විමසන්න @Shashini_API
38👍6
🔔 JUNE & JULY PAST MONTH RECORDINGS 📆

අගෝස්තු මස සිට අලුතෙන් පැමිණි සිසුන්ට මෙතෙක් සිදු කරන ලද මුල් පාඩම් කොටස් ආවරණය කරගැනීම සදහා ජුනි සහ ජූලි මස සිදු කරන ලද PAST LESSONS කොටස් දැන් අධ්‍යනය කරන්න පුළුවන් .

♻️ ජුනි මස නොමිලේ සහ ජූලි මස Recordings මෙම Pack එක තුල අන්තර්ගත වේ. Fees : Rs.1000
(මේ සදහා Tute එවිමක් සිදු නොකෙරේ PDF ලෙස ලබාගත හැක)

JULY Month Past Recordings Slip Upload Link 👉 https://ap.lk/buy/2025-june-july-past-recordings
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥22👍179🎉2🔥1
Forwarded from 2023 MAIN REVISION - AP
This media is not supported in your browser
VIEW IN TELEGRAM
එකිනෙකට වෙනස් චිත්‍ර 590ක් අතින් ඇදලා අපේ 2023 ලමයෙක් පන්තිය ගැන හදලා තියෙන වීඩියෝ එකක්.⚠️

➡️හැම තත්පරේකම චිත්‍ර කීපයක් PLAY වෙන එකෙන් තමයි වීඩියෝ එක නිර්මාණය වෙලා තියෙන්නේ. සෑහෙන්න අමාරු සහ CREATIVE වැඩක්. 2023 කියන්නේ සෑහෙන්න MULTI TALENTED ලමයි ඉන්න සුපිරි BATCH එකක් ❤️

සෙනෙර චමුදිත පැස්කුවල්
2023 REVISION
❤️

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
417🔥53👍27❤‍🔥23🆒7👌5🎉4👏2
🔔 අගෝස්තු මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම : August PAYMENT NOTICE

මෙම මස TUTES :
✔️ මිනුම් උපකරණ TUTE එක
✔️ 2025 AUGUST WORKSHEETS


මෙම මාසයේ සිට සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න.

⚡️ SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ 🆓

AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට AP LearniX AI කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.

◇───────────────◇

වෙබ් අඩවියට Register වන ආකරය සහ Slip Upload කරන ආකාරය

◇───────────────◇

🔺 නව සිසුන් සම්බන්ධ වන ආකාරය
🔺පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධ (පන්ති ගාස්තු ගෙවීම් ආකාර සහ Card Active කර ගැනීම සදහා පියවර )
🔺පන්ති පැවැත්වෙන වේලාවන් සහ ස්ථාන ( Time Table 📅 )
🔺පන්ති පිළිබද සියලු විස්තර සහ ඇතිවන සියලු ගැටළු සදහා අවශ්‍ය සහය
🔖 ANURADHA PERERA TUTORIALS වෙත පිවිස ලබා ගන්න.

🖥 Website : AP.LK

✔️ Hotline Contact
├ Main Hotline - @aphotline
├ Technical Hotline - @aptechnicalsupport
╰ Second Hotline - @APhotline2

🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

🔍 Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5542🔥7🥰6❤‍🔥4👏2