2026 THEORY - PHYSICS | Anuradha Perera
35.7K subscribers
1.5K photos
69 videos
526 files
1.44K links
ජිවිතයට Physics - අනුරාධ පෙරේරා

Theory Group : @AP2026TG

🟢 WEB : www.ap.lk
🔴 YouTube : t.ly/_OsC
Download Telegram
2026-Theory_From_Last_Week_75 EM.pdf
407.9 KB
🔴 අද දිනට අදාල FROM LAST WEEK Paper එක.

උදෑසන 7.00 සිට 7.55 වෙනකම් මේක කරලා 8.00
ap.lk වෙබ් අඩවිය ඔස්සේ  join වෙන්න

❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
13🔥6
🔴 අද දිනය සදහා අවශ්‍ය වෙන TUTE PDF එක, සිංහල සහ ඉංග්‍රීසි මාද්‍යන්ගෙන්,

🔹AP.LK වෙබ් අඩවියෙහි ඔබ ENROLL කරගත් CLASS එක වෙතට ඇතුලත් කර ඇත. තවම TUTES නොලැබුනු ONLINE සිසුන් PDF එක DOWNLOAD කරගන්න.

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
14🔥13
🔴දැන් පටන්ගන්නවා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
37🔥92👌2
🔴 අද රෑ 🔔 සියලුම 2026 THEORY සහ GOLDEN REVISION සියලු  PHYSICAL සහ ONLINE දරුවන් සදහා

🔥තාපය- චාලක අණුක වාදය කොටස ආවරණය වේ.

Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥

ලකුණු 2️⃣0️⃣

ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ.

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔴 අද ජනවාරි 25 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🌐

⚠️Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්.

🌐 telegram : t.iss.one/ApMr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
64🔥3
🔴  ගුරුත්වාකර්ෂන ක්ෂේත්‍ර පාඩම තේරුනාද ලමයි හරියට
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
118🔥26💯12❤‍🔥41👌1
🔴2026 HOMEWORK DISCUSSION

• 2026 THEORY සිසුන් සඳහා

- - - - - - - - - - - - - - - - - - - - - - - -
🔘ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර නිබන්ධනයේ ප්‍රශ්න අංක,
3,6,10,12,15,16,
20,22,24,27,29,
31,33,35,38,39,40 ප්‍රශ්න සාකච්ඡාව


🔹හෙට (ජනවාරි 26 සඳුදා) රාත්‍රී 7.30 සිට


📱 ZOOM ONLINE LIVE 

🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න.

🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න.

🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි.

ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
441🔥1
🔴 2026 THEORY / REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

තාපය චාලක අණුක වාදය සම්පූර්ණ පාඩම


📱 ZOOM link -
https://us06web.zoom.us/j/81246328661?pwd=W6StchbqafxuSaOGXCmscHbIdoEVYw.1

🌐 YOUTUBE link -
https://www.youtube.com/live/rGjNypmOqjw?si=vV8S_dJCd2T5zyAL

🔹රාත්‍රි 7.40 සිට සජීවීව

⚠️Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්.

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
68❤‍🔥4😍2
🔴 2026 THEORY RECORDING ALERT



🔹2026 THEORY සිසුන් සදහා 24/01/2026 දින පැවති,

🔘ගුරුත්වාර්ෂණ ක්ශේත්‍ර සාරාංශය සහ විශේෂ කරුණු


🔹Recordings මේ වන විට ap.lk වෙබ් අඩවියේ JANUARY Classes වෙත ඇතුලත් කර ඇත.

🔹පාඩම මගහැරුනු ONLINE හෝ PHYSICAL සිසුන් දැන් එම කොටස අධ්‍යනය කරන්න.

🔹භෞතික පන්ති සදහා සහභාගී වන සිසුන් හට recordings ලබාගැනීම සදහා පහත link එක වෙත පිවිස ඔබට අදාල class එක enroll කරගන්න.

🧑‍💻TO GET RECORDINGS FOR PHYSICAL STUDENTS

➡️වැදගත් : ඔබ Recording අධ්‍යනය කිරීමේදී අනිවාරෙන්ම 📱Google Chrome Web browser භාවිත කරන්න. එවිට ඔබට recording සම්බන්ද ගැටලු රාශියක් අවම කරගත හැක.


🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
32
🔴2026 HOMEWORK DISCUSSION

• 2026 THEORY සිසුන් සඳහා

- - - - - - - - - - - - - - - - - - - - - - - -
🔘ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර නිබන්ධනයේ ප්‍රශ්න අංක,
3,6,10,12,15,16,20,22,24,27,29,31,33,35,38,39,40 ප්‍රශ්න සාකච්ඡාව


🔘අද (ජනවාරි 26 සඳුදා) රාත්‍රී 7.30 සිට


📱 ZOOM ONLINE LIVE 

🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න.

🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න.

🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි.

ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
32🔥1
🔴2026 REVISION ⚡️

🔴 හෙට NO ZERO-මහනුවර
Physical Free Seminar🔥

🗓එක් දිනකින් ,
🛞ඝර්ෂණය FREE SEMINAR🎯🔴අමාරුයි කියන ඝර්ෂණය පාඩම එක් දිනකින් සම්පූර්ණෙන් ඉගෙනගන්න.
️ සම්පූර්ණෙන් නොමිලේ | FREE SEMIANR

මහනුවර NO ZERO- ජන. 27 අගහරුවාදා උදේ 7.00-2.00
කුරුණෑගල සිප්වින් - ජන. 28 බදාදා උදේ 7.00-2.00
නුගේගොඩ රොටරි - ජන. 29 උදේ 7.00-2.00
ගම්පහ ඉන්දීප - ජන. 30 සිකුරාදා උදේ 7.00-2.00

️ ලංකාවටම ONLINE LIVE - ජන. 28/29/30 දින තුනෙන් එකක LIVE 🔥
🔴  SEMINAR එක සම්බන්ධ වැඩිදුර දැනුවත් කිරීම් පහත ටෙලිග්‍රෑම් නාලිකාව හරහා
📱 t.iss.one/APMR2026

️ මිතුරන් දැනුවත් කරන්න.



Please open Telegram to view this post
VIEW IN TELEGRAM
39
🔴 2026 THEORY, MAIN REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

HOMEWORK DISCUSSION ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර


🔗 ZOOM link -
https://us06web.zoom.us/j/84064894386?pwd=yfKBJlMSXgDfyBg1NZb34XJUE9Euo6.1


🔹රාත්‍රී 7.30 සිට සජීවීව

🆕🆕🆕🆕🆕🆕🆕
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
23👌2🔥1
🔴 O/L SUPPORTIVE PROGRAMME | Physics Notes and Quiz 🔥

මේ පාර O/L ලියන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් "සොයුරු හරසර" සමාජ සත්කාරක ව්‍යාපෘතිය සහ "ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා" එක්ව මෙහෙයවන විශේෂ අධ්‍යාපනික මෙහෙයුම.. 🚀

විද්‍යාව විෂය නිර්දේශයේ භෞතික විද්‍යාව (Physics) කොටස් ඉතාමත් සරලව සහ ක්‍රමානුකූලව මතක තබා ගන්නා ආකාරය මේ Project එක හරහා අපි ඔබට කියා දෙනවා. විභාගය දක්වාම සම්පූර්ණයෙන්ම නොමිලේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් ඔබට:
🎤 Physics විශේෂ Short Note Series (පාඩම් ඉතාම ලේසියෙන් මතක තබා ගැනීමට)
🎤 විභාග අනුමාන MCQ ප්‍රශ්න සහ විවරණ
🎤 දිනපතා කෙටි ප්‍රශ්නාවලි ලබාගත හැකියි.

📞 මේ සඳහා කරන්න අවශ්‍ය වෙන්නේ අදාළ WhatsApp Community Channel එකට සම්බන්ධ වෙන එක පමණයි. 👇

Colombo
https://chat.whatsapp.com/KCVbGpSZYXW3z3TG58DTXH

Gampaha
https://chat.whatsapp.com/BgI5Y0ZWF1JCnk9GpgM7vp

Ambalangoda
https://chat.whatsapp.com/LYrPEc6dBgt1H7zIrBW1bo

Anuradhapura
https://chat.whatsapp.com/IkWwpzHucuW0wYayRb8xDL

Badulla
https://chat.whatsapp.com/J04x9gjBbCg8cLb6puKgYK

Balangoda
https://chat.whatsapp.com/C6yXlScwiGBGv5GDQ4wT6Q

Bandarawela
https://chat.whatsapp.com/GEIAVrUuoej7NKJ17km2Aw

Embilipitiya
https://chat.whatsapp.com/BgBOmpA75AEGdoSU6ka8Hn

Galle
https://chat.whatsapp.com/GEGIbtnKZXC46iHQ8HUGG6

Gampola
https://chat.whatsapp.com/IL9hcD3IfHe6ntUvrPbE0O

Horana
https://chat.whatsapp.com/HA0HwklEd0NHRmUaqLf0qx

Kalutara
https://chat.whatsapp.com/IjSK9akLBriFFj8C1ihhJa

Kandy
https://chat.whatsapp.com/IEQqbw0X6hh2RlolmMkTtr

Kegalle
https://chat.whatsapp.com/DClOe1qcksJGrhIzspM6M2

Kuliyapitiya
https://chat.whatsapp.com/JyNWdYX0itT7CyhFREoI0i

Kurunegala
https://chat.whatsapp.com/LBg1aOalcmK31a85Hs1LPy

Mahiyanganaya
https://chat.whatsapp.com/BagNIdE3DugIWIDrxk6DFZ

Matale
https://chat.whatsapp.com/DrCetAc0ZMe80dWD9f0LWl

Matara
https://chat.whatsapp.com/L2j617bEzEiGSeuwkFUJsA

Matugama
https://chat.whatsapp.com/LyOFxaWJYoxIZyf9iAsdab

Monaragala
https://chat.whatsapp.com/E0HpN7MWOVi86IS0SPDc7q

Negombo
https://chat.whatsapp.com/HN5hhfuQIbRBsRXY6y7vjX

Nuwaraeliya
https://chat.whatsapp.com/G5VyAboQk1WCgpMvccaa3O

Panadura
https://chat.whatsapp.com/LhqSWCynspODNry2F7iHf5

Polonnaruwa
https://chat.whatsapp.com/Hbjk87JC4yjCQgzFiDAdnY

Puttalam
https://chat.whatsapp.com/DAIZBSHqTcUBZtFN4S8yyV

Ratnapura
https://chat.whatsapp.com/LTLjgW1N9tLIuNq7BV3Q69

Tangalle
https://chat.whatsapp.com/DOBc2SPUVK2AnzzNzdVE7P


ඉතින් මේ පාර O/L කරන ඔයාලගේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා නම්, මේ ලොකු උදව්ව එයාලටත් ලැබෙන්න අනිවාර්යයෙන්ම මේ ගැන දැනුවත් කරන්න. ❤️

සොයුරු මතක | සොයුරු හරසර After Movie
📺 https://www.youtube.com/watch?v=vXcne2q6AfE

- සොයුරු හරසර
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
69🔥3💯2👌1😍1🏆1
🔴 SPECIAL NOTICE 🚨


🔹S01 PAPER 03 MCQ MARKING එක මේ වන විට ap.lk වෙබ් අඩවියෙහි ජනවාරි මස CLASSES වෙත ඇතුලත් කර ඇත. අවශ්‍ය සිසුන් දැන් Download කරගන්න.

🔹භෞතික පන්ති සදහා සහභාගී වන සිසුන් හට PDF ලබාගැනීම සදහා පහත link එක වෙත පිවිස ඔබට අදාල class එක enroll කරගන්න.
🧑‍💻TO GET ACCESS FOR PHYSICAL STUDENTS

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
50🔥3
🔴2026 REVISION ⚡️

🔴 හෙට කුරුණෑගල සිප්වින්
Physical + Online Free Seminar🔥

🗓එක් දිනකින් ,
🛞ඝර්ෂණය FREE SEMINAR🎯🔴අමාරුයි කියන ඝර්ෂණය පාඩම එක් දිනකින් සම්පූර්ණෙන් ඉගෙනගන්න.
️ සම්පූර්ණෙන් නොමිලේ | FREE SEMIANR

කුරුණෑගල සිප්වින් - ජන. 28 බදාදා උදේ 7.00-2.00
නුගේගොඩ රොටරි - ජන. 29 උදේ 7.00-2.00
ගම්පහ ඉන්දීප - ජන. 30 සිකුරාදා උදේ 7.00-2.00

️ ලංකාවටම ONLINE LIVE - ජන. 28/29/30 දින තුනෙන් එකක LIVE 🔥
🔴  SEMINAR එක සම්බන්ධ වැඩිදුර දැනුවත් කිරීම් පහත ටෙලිග්‍රෑම් නාලිකාව හරහා
📱 t.iss.one/APMR2026

️ මිතුරන් දැනුවත් කරන්න.



Please open Telegram to view this post
VIEW IN TELEGRAM
51🔥1
🔴 SPECIAL NOTICE 🚨


🔹S01 PAPER 03 MCQ MARKING (Updated Version) එක මේ වන විට ap.lk වෙබ් අඩවියෙහි ජනවාරි මස CLASSES වෙත ඇතුලත් කර ඇත. අවශ්‍ය සිසුන් දැන් Download කරගන්න.

🔹භෞතික පන්ති සදහා සහභාගී වන සිසුන් හට PDF ලබාගැනීම සදහා පහත link එක වෙත පිවිස ඔබට අදාල class එක enroll කරගන්න.
🧑‍💻TO GET ACCESS FOR PHYSICAL STUDENTS

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥178🏆1
🔴 2026 THEORY RECORDING ALERT



🔹2026 THEORY සිසුන් සදහා 26/01/2026 දින පැවති,

🔘ගුරුත්වාර්ෂණ ක්ශේත්‍ර HOMEWORK DISCUSSION


🔹Recordings මේ වන විට ap.lk වෙබ් අඩවියේ JANUARY Classes වෙත ඇතුලත් කර ඇත.

🔹පාඩම මගහැරුනු ONLINE හෝ PHYSICAL සිසුන් දැන් එම කොටස අධ්‍යනය කරන්න.

🔹භෞතික පන්ති සදහා සහභාගී වන සිසුන් හට recordings ලබාගැනීම සදහා පහත link එක වෙත පිවිස ඔබට අදාල class එක enroll කරගන්න.

🧑‍💻TO GET RECORDINGS FOR PHYSICAL STUDENTS

➡️වැදගත් : ඔබ Recording අධ්‍යනය කිරීමේදී අනිවාරෙන්ම 📱Google Chrome Web browser භාවිත කරන්න. එවිට ඔබට recording සම්බන්ද ගැටලු රාශියක් අවම කරගත හැක.


🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
14
🔴 2026 REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

🔤🔤🔤🔤

ඝර්ෂණය FREE SEMINAR


📱 ZOOM link -
https://us06web.zoom.us/j/83915455127?pwd=WU3zN7L8KwXyxs2N3sGbkv3BzQ0BRv.1


🔹උදෑසන 7.50 සිට සජීවීව

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
24
🔴 SPECIAL NOTICE 🚨


🔹ගුරුත්වාකර්ෂණ ක්ශේත්‍ර TUTE MARKING එක මේ වන විට ap.lk වෙබ් අඩවියෙහි ජනවාරි මස CLASSES වෙත ඇතුලත් කර ඇත. අවශ්‍ය සිසුන් දැන් Download කරගන්න.

🔹භෞතික පන්ති සදහා සහභාගී වන සිසුන් හට PDF ලබාගැනීම සදහා පහත link එක වෙත පිවිස ඔබට අදාල class එක enroll කරගන්න.
🧑‍💻TO GET ACCESS FOR PHYSICAL STUDENTS

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
34🔥5
🔴2026 REVISION ⚡️

🔴 හෙට නුගේගොඩ රොටරි
Physical + Online Free Seminar🔥

🗓එක් දිනකින් ,
🛞ඝර්ෂණය FREE SEMINAR🎯🔴අමාරුයි කියන ඝර්ෂණය පාඩම එක් දිනකින් සම්පූර්ණෙන් ඉගෙනගන්න.
️ සම්පූර්ණෙන් නොමිලේ | FREE SEMIANR

නුගේගොඩ රොටරි - ජන. 29 උදේ 7.00-2.00
ගම්පහ ඉන්දීප - ජන. 30 සිකුරාදා උදේ 7.00-2.00

️ ලංකාවටම ONLINE LIVE - ජන. /29/30 දින තුනෙන් එකක LIVE 🔥
🔴  SEMINAR එක සම්බන්ධ වැඩිදුර දැනුවත් කිරීම් පහත ටෙලිග්‍රෑම් නාලිකාව හරහා
📱 t.iss.one/APMR2026

️ මිතුරන් දැනුවත් කරන්න.



Please open Telegram to view this post
VIEW IN TELEGRAM
61🥰7🤩2
🔴 2026 ලමයින්ට විශේෂ දැනුම්දීම

- අනිවා අහන්න

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
461🫡47🏆25🔥15🆒7😘5❤‍🔥2🤩1👌1😍1💯1