බාමියන් නිම්නයේ බුද්ධ ප්‍රතිමාව.
දෙවන ඇන්ග්ලෝ-ඇෆ්ගන් යුද්ධයෙන් පසු ඉන්දියාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ සේවයේ නියුතු චාල්ස් ලුඩ්ලෝර්ෆ් ග්‍රීබැක් ඇෆ්ගනිස්ථානයට ගොස් එහි පුරාවිද්‍යාත්මක ස්ථාන ඡායාරූප ගත කලා. ඇෆ්ගනිස්ථානයේ මධ්‍යයේ බාමියන් ප්‍රදේශයේ ඇති බුද්ධ ප්‍රතිමාවක මෙම ඡායාරූපය ගනු ලැබුවේ 1884 සහ 1886 අතර කාලයේදී.

👍6❤1
2018 වසරේදී ජපානය සහ තායිවානය හරහා ගමන් කල Super-Typhoon Trami කුණාටුව 🌪
👍2
බ්‍රහස්පති ග්‍රහයාගේ මෙතෙක් ගත් පැහැදිලිම ඡායාරූප!
📸 © NASA, Juno Spacecraft.
📸 © NASA, Juno Spacecraft.
🔥2🤩2
1978 දී ගුවන් නියමු ෆෙඩ්රික් වැලන්ටිච් සහ ඔහුගේ ගුවන් යානය ඕස්ට්‍රේලියාවේදී අමුතු ලෙස අතුරුදහන් විය. ඔහු ගුවන්විදුලිය වෙත යැවූ අවසන් පණිවිඩය වූයේ “මෙල්බර්න් නගරයට නැවතත් අමුතු ගුවන් යානයක් මට ඉහලින් සැරිසරන බවට” යන්නයි. තත්පර 2 කට පසු ඔහු පැවසුවේ “එය සැරිසරනවා සහ එය ගුවන් යානයක් නොවේ...” යනුවෙනි.✈️🛸