බයිකල් විලෙහි මිදුනු මීතේන් බුබුලු
රුසියාවේ යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන බයිකල් විල, ලෝකයේ මිරිදිය ජලයෙන් 20%කට වඩා අඩංගු වන පරිමාව අනුව ලොව විශාලතම , පැරණිතම සහ ගැඹුරුම විල වේ. විල හරිතාගාර වායුවක් වන මීතේන් විශාල ගබඩාවක් ද වන අතර එය මුදා හැරුනහොත් පෘථිවි වායුගෝලය මගින් අවශෝෂණය කරන අධෝරක්ත කිරණ ප්‍රමාණය වැඩි විය හැකි අතර එමඟින් සමස්ත ග්‍රහලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය වැඩි විය හැකිය. වාසනාවකට මෙන්, දැනට බුබුලු දමන මීතේන් ප්‍රමාණය දේශගුණ විද්‍යාත්මකව වැදගත් නොවේ.
කෙසේ වෙතත්, කලාපයේ උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගියහොත් හෝ බයිකල් විලෙහි ජල මට්ටම පහත වැටුණහොත් කුමක් සිදුවේද යන්න පැහැදිලි නැත.
රූපයේ, වැව ආවරණය වූ සුවිශේෂී පැහැදිලි අයිස්වල ශීත ඍතුවේ දී නැගී එන මීතේන් බුබුලු කැටි වී තිබෙන ආකාරයයි.

🤯5🤩2
🦖🦕මීට වසර මිලියන 66 කට පෙර ඩයිනෝසෝරයන්ගේ යුගය අවසන් කල ග්‍රහකයේ බලපෑමට ලක් වූ ස්ථානය Chicxulub ආවාටය ලෙස හැඳින්වේ. මෙය මෙක්සිකෝවේ යුකැටන් අර්ධද්වීපයේ කේන්ද්‍රගත වී ඇත
මෙම ග්‍රහකය කිලෝමීටර් 10ත් 15ත් අතර පළලකින් යුක්ත වූවා යැයි සැලකෙන නමුත් එහි ගැටීමේ ප්‍රවේගය කිලෝමීටර් 150ක විශ්කම්භයකින් යුත් විශාල ආවාටයක් නිර්මාණය වීමට හේතු විය.

🤯7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
සාගරයේ මතුපිට සිට මීටර් 10,792 ක් පහළින් මරියානා ආගාධයේ දර්ශන.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ඔබ දන්නවා ද❓
බකිංහැම් මාලිගයට ආසන්නතම McDonald ශාඛාවේ හිමිකරු එංගලන්තයේ රැජිනයි.

🤩3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ඔබ දන්නවා ද❓
කාන්තාවන් පිරිමින්ට වඩා බොහෝ විට බියකරු සිහින දකිති.

😢7😁4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ඔබ දන්නවා ද❓
පහුගිය අවුරුදු 3,400 තුළ මිනිස්සු යුද්ධ කරලා නැත්තේ අවුරුදු 268ක් විතරයි.

😢4❤1