පෙන්ගුවින්ලාගේ ඇස්වලට උඩින් ලවණ ජලය පානීය ජලය බවට පත් කරන අවයවයක් ඇත.
ඔවුන් ඇත්තටම ලුණු වතුර මිරිදිය බවට පත් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ජලයෙන් සෝඩියම් ක්ලෝරයිඩ් හෙවත් ලුණු පෙරීම සිදු කරයි. ඔවුන් මෙය කරන්නේ ඔවුන්ගේ අක්ෂි කුහරයට ඉහළින් ඇති supraorbital නම් ග්‍රන්ථියෙන්. මෙම ග්‍රන්ථිය ජලයෙන් ලුණු පෙරීම සිදු කරයි, පසුව මෙය අධි භාස්මිකව පෙන්ගුවින්ගේ නාසයෙන් පිටවේ.🐧

This media is not supported in your browser
VIEW IN TELEGRAM
ප්‍රචාරණය සඳහා හතු මගින් මිලියන ගණනක් අන්වීක්ෂීය බීජාණු සුළඟට මුදා හරියි🍄
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Juggling🤹♂ ඉහලින් බැලුවම පේන විදිය.🤩
❤1👍1😁1
🗻 කොරොලෙව් ආවාටය අඟහරු ග්‍රහයාගේ උත්තර ධ්‍රැවයේ පිහිටා ඇත, එය කිලෝමීටර 2 කට ආසන්න ගැඹුරකින් සහ කිලෝමීටර 82 ක් පමණ විෂ්කම්භයකින් යුක්ත වේ. එහි අයිස්වලින් සමන්විත කැපී පෙනෙන ස්ථිර සුදු තට්ටුවක් අඩංගු වේ. මෙම රූපය මාර්ස් එක්ස්ප්‍රස් අභ්‍යවකාශ ගවේෂණය මගින් කක්ෂයේ දී ග්‍රහණය කර ගන්නා ලදී.
📸 ESA / DLR / FU Berlin
📸 ESA / DLR / FU Berlin
👍2