ඊලගට 2027 පන්තිය දවල් 1.00 ඉදන් 5.30 වෙනකම් කරලා ඉවරවෙලා PRACTICAL NIGHT VIDEO එකේ COMMENTS බැලුවා.
ඒ Comments දැක්කම තව දහගුණයක් වැඩ කරන්න පුලුවන් ♥️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥659❤150🫡30🔥18🗿7⚡6🙏3🥰2
ජය ♥️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤566❤🔥52🔥12🎉11🏆6🫡3⚡2🥰1
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
මෙහිදී MCQ සදහා අවශ්‍ය කරුණුද මතක් කෙරේ
අද ජූලි 12 ඉරිදා රෑ 7.00 සිට රෑ 12.00 හෝ X දක්වා
(NO INTERVAL- 7ට කලින් කන්න)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤106🔥22❤🔥7🤩2👌2
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
අද දිනයේදී පමණක් GUESSDAYS OPENLINK ලබාදීම සිදුවේ.
රාත්‍රී 7 සිට -X දක්වා( No Interval)
Zoom: https://us06web.zoom.us/j/85331544692?pwd=vo1CqauWj6Xbw1avJYdxGH4eQVyH3r.1
https://youtube.com/live/LWGnIA8WWl4?si=6GsoQoT8PIhDa4Dm
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Zoom
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise cloud communications.
❤51
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
හෙට ජුලි 14 අඟහරුවාදා රාත්‍රී 10.00ට.
රෑ 9.40 සිට විවිධ දේවල් වෙනවා ලමයි 😎😎
Telegram Channel - https://t.iss.one/apmr2026
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා🔘 AP TUTE HOTLINE : t.iss.one/APTutehotline
02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා🔘 AP TECHNICAL HOTLINE : t.iss.one/aphotline
03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා🔘 AP CALL HOTLINE : t.iss.one/apcallhotline
04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා🔘 AP PAPER HOTLINE : t.iss.one/PaperHotlineAP
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤60🎉7🔥1
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
TEA TIME SESSION 2026
ලංකාවේ ඕනෑම දරුවෙක්ට නොමිලේ❗️
ඇතුලු ගොඩාක් දේවල් මේ වැඩේට අන්තර්ගත වෙනවා.
අදාල දිනවලට අවශ්‍ය PDF සහ JOIN වෙන ZOOM ,YT LINKS මේ චැනල් එකෙන් ලබාදෙනවා
#දිනලමවිතරක්ඉවරකරමු
#අවසන්සටන #FINALMISSION
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤49❤🔥6🔥3

❤46🤩5
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
https://youtube.com/watch?v=svztULbjfWM&si=aVAisgeGJFp_A-kv
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
ESSAY ගොඩදාන SPECIAL TRICKS සහ Final Revision Phase 02 ආරම්භය | Physics | Anuradha Perera
සම්බන්ධ වීමට Telegram Channel - https://telegram.me/APFR2026
2025 ප්‍රතිඵල මත දැනට වාර්තාවූ ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 1500+)
2024 ප්‍රතිඵල මත වාර්තාවූ ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 1300+)
2023 ප්‍රතිඵල…
2025 ප්‍රතිඵල මත දැනට වාර්තාවූ ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 1500+)
2024 ප්‍රතිඵල මත වාර්තාවූ ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 1300+)
2023 ප්‍රතිඵල…
❤40🔥5🥰2
ඉගැන්වීම ආරම්භය 10.03ට
එතකම් විවිධ දේවල්
10ට YOUTUBE දෙන්නම්
➡️ TEA TIME SESSION 2026 LIVE EP 01
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Zoom
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise cloud communications.
❤31😇2⚡1🔥1
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
https://youtube.com/live/cEnzDF5heys?si=v_SImusrXdntIxDY
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
🔴 ZOOM 3000+ LIVE| TEA TIME SESSION 2026 | PHYSICS | ANURADHA PERERA
2025 ප්‍රතිඵල මත දැනට වාර්තාවූ ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 1500+)
2024 ප්‍රතිඵල මත වාර්තාවූ ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 1300+)
2023 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 700+)
2022 ප්‍රතිඵල…
2024 ප්‍රතිඵල මත වාර්තාවූ ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 1300+)
2023 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 700+)
2022 ප්‍රතිඵල…
❤17
Forwarded from FINAL REVISION 2026 | ANURADHA PERERA
Final Revision Phase 02
Physics Final Revision - July Card
විභාගයට පෙර ඔබ අනිවාර්යයෙන්ම සූදානම් විය යුතු ප්‍රධාන ඒකක සහ අනුමාන ප්‍රශ්න (ප්‍රශ්න අංක 01 සිට 10 දක්වා) ආවරණය කෙරෙන ජූලි මාසයේ විශේෂ පුනරීක්ෂණ වැඩසටහන මෙසේ දැනුම් දෙමු. මෙහි දැක්වෙන සෑම මාතෘකාවක් සඳහාම පූර්ණ සාකච්ඡාවක් (Full Discussion) මීට ඇතුළත් වේ. මේවා අපගේ Question Bank එකේ ඇතුලත් ප්‍රශ්න වන අතර සාකච්ජාවන් අනුරාධ සර් සහ ලහිරු සර් සිදුකර ඇත
📝 FINAL REVISION JULY CARD - මාතෘකා ලැයිස්තුව📌 ප්‍රශ්න අංක 01📹 බල ඝූර්ණය📹 U නලය📹 හෙයාර් උපකරණය📹 යාන්ත‍්‍රික ගුණ📹 චල අන්වීක්ෂය📌 ප්‍රශ්න අංක 02📹 පීඩන නියමය📹 තුෂාර අංකය📹 සිසිලන නියමය📌 ප්‍රශ්න අංක 03📹 ධ්වනිමානය📹 අනුනාද නල📹 සර්පිල දුන්න📌 ප්‍රශ්න අංක 04📹 මීටර් සේතුව📹 ඕම් නියමය📹 කෝෂයක E හා R සෙවීම📹 විභවමානය📌 ප්‍රශ්න අංක 05📹 ද්‍රවස්ථිතිය📹 කෝණික චලිතය📹 කාර්යය ශක්තිය📹 තරල ගති📌 ප්‍රශ්න අංක 06📹 ආලෝක වර්තනය📹 ප්‍රිස්ම📹 කාච📹 ප්‍රකාශ උපකරණ📌 ප්‍රශ්න අංක 07📹 දුස්ස්‍රාවීතාව📹 පෘෂ්ඨික ආතතිය📹 ප්‍රත්‍යස්ථතාව📌 ප්‍රශ්න අංක 08📹 විද්‍යුත් ක්ෂේත්‍ර📹 විද්‍යුත් + චුම්භක📌 ප්‍රශ්න අංක 09(A)📹 මෝටරය හා ප්‍රේරණය📹 සරල පරිපථ📹 කෝෂ හා ක්ෂමතාවය📹 බහු මීටර්📌 ප්‍රශ්න අංක 09(B)📹 ඩයෝඩ, ට්‍රාන්සිස්ටර්📹 OP Amp📹 LOGIC GATES + FLIP FLOP📹 TTL-DTL📌 ප්‍රශ්න අංක 10(A)📹 වාෂ්ප හා ආර්ද්‍රතාවය📹 තාපමිතිය📹 සංවහනය + තාපමිතිය📹 වායුනියම + චාලක අණුක📌 ප්‍රශ්න අංක 10(B)📹 විකිරණශීලීතාව📹 ප්‍රකාශ විද්‍යුත් ආචරණය📹 අංශු භෞතික විද්‍යාව + MIX
#දිනලමවිතරක්ඉවරකරමු
#අවසන්සටන #FINALMISSION
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤43
Forwarded from FINAL REVISION 2026 | ANURADHA PERERA
This media is not supported in your browser
VIEW IN TELEGRAM
වැඩ කොච්චර කවර් වෙලාද, තව කොච්චර ඉතුරුද කියලා දැන් ඇස් පනාපිටම බලාගන්න. වීඩියෝ බලන ගමන් තමන්ගේ Progress එක බලාගෙන ගැම්මෙන් වැඩේ කරන්න තමයි මේ අලුත් පහසුකම හඳුන්වා දෙන්නේ!
📌 මෙය ක්‍රියාත්මක වන්නේ කෙසේද?✅ පන්තිය Active වූ පසු තිරයේ දකුණු පසින් "Progress" තීරුව දිස්වේ.✅ මෙහි ඔබ ආවරණය කළ යුතු සියලුම මාතෘකා ප්‍රශ්න අංක අනුව පිළිවෙලට ලැයිස්තුගත කර ඇත.✅ ඔබ වීඩියෝ නරඹන ආකාරය අනුව මෙය ස්වයංක්‍රීයව (Automatically) යාවත්කාලීන වේ. නැතහොත්, ඔබටම Click කර එය Mark කරගැනීමටද හැක.✅ ඉහළින් ඇති ප්‍රතිශතයෙන් (Percentage) ඔබ සමස්ත පුනරීක්ෂණ සැලැස්මෙන් කොපමණක් අවසන් කර ඇත්දැයි පැහැදිලිව පෙන්වයි.
පාඩම් ගොඩගැහෙනකම් බලන් ඉන්න එපා! එක මාතෘකාවක් ඉවර කරලා Progress තීරුවේ අලුත් Tick එකක් වැටෙනකොට එන ගැම්ම ඊළඟ වීඩියෝ එක බලන්න ලොකු තල්ලුවක් වෙනවා. තමන්ගේ ඉලක්කයට දවසින් දවස ළංවෙන හැටි දැන් ඔයාටම බලාගන්න පුළුවන්.
අදම website එකට ගිහින් Progress එක 100% වෙනකම්ම ගේම ගහමු!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤62
💱 ඔබ ගෙවීම් සිදුකළ කාඩ්පතටම (හෝ බැංකු ගිණුමට) මෙම මුදල බැරවනු ඇත. සාමාන්‍යයෙන් බැංකු පද්ධතිය හරහා මෙය ඔබගේ ගිණුමේ දර්ශනය වීමට වැඩ කරන දින කිහිපයක් ගතවිය හැකි බව කරුණාවෙන් සලකන්න.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤98