Practical Night'26 | Physics | Anuradha Perera
23.5K subscribers
31 photos
14 videos
3 files
50 links
එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක

අනුරාධ පෙරේරා
#ජීවිතයට_Physics
Download Telegram
PRACTICAL NIGHT SEMINAR 2026 EM _ Finalized.pdf
3.8 MB
🔴 PRACTICAL NIGHT 2K26 EM TUTE

Practical NIGHT එකට කලින් මේකේ PRINTOUT එකක් ගමු ONLINE ලමයි.. මේකේ කලින් අවුරුද්දක එකක් ඔයාලා ලග තියෙනවනම් ඒත් PRINTOUT එකක් ගන්න එක වටිනවා. කලින් TUTE වලට වඩා වෙනස් කම් ගොඩක් තියෙනවා.

මුලු TUTE එකම PRINT කරනවනම් හොදයි නමුත් වියදම ගැන හිතනවානම් පලමු පිටු 34ක් PRINT කරගන්න එක ප්‍රමාණවත්

PHYSICAL එන ලමයින්ට TUTE එක PRINT කරලා දෙනවා.

Telegram Channel - https://t.iss.one/appracticalnight26

🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5

අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
54🔥41😎1
🚨 අද PRACTICAL NIGHT SEMINAR එකට ONLINE සම්බන්ධ වන සියලු දරුවන් සදහා.

  හවස 6 උදේ 6 FREE SEMINAR එක පැවැත්වේ.

SEMINAR එකට වඩා හොදින් ඵලදායීව සූදානම් වීමට

1️⃣ SEMINAR TUTE එකේ PRINTOUT එකක් ගන්න
Tute LINK එක : https://t.iss.one/appracticalnight26/33

2️⃣ රාත්‍රියේදී කෑම බීම ලෑස්ති කරගන්න . ( බරපතල කෑම කෑවොත් නින්ද යනවා)

3️⃣ දවල් 1-5 අතර හොද නින්දක් ලබාගන්න. වැඩේ ඵලදායී වීමට මේක වැදගත්

4️⃣ SEMINAR එක අතර මැදදී ONLINE ලමයින්ට 15min Interval 4ක් ලැබේ.

5️⃣ හවස 5 වන විට ඇහැරිලා සූදානම් වන්න.

😎 හවස 6 වෙද්දි ලෑස්තිවෙලා ඉමු. යාලුවන්ට මතක් කරන්න.

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
161❤‍🔥16🔥124😍2🏆2🥰1🎉1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
☀️Practical F(N)ight එක අද ☀️

🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥

විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥

🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣

ලංකාවටම නොමිලේ ‼️

ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥
Practical Night'26 🌘

🗓අද ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ
❤️+📺

සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද  Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️

⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම...
එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈

ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️

❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C

Telegram Channel - https://t.iss.one/appracticalnight26

🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5

අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
66🗿13👀7🤩61👍1🥰1
🔴තව පැය 6යි 🔥

412
🔣අද විශේෂ වැඩක්🔡

💲රු.50000.00ක් වටිනා ත්‍යාග.💲
(සහභාගී වන සිසුන්ගේ දිරිමත් වීම උදෙසා ලබා දෙන විශේෂ අවස්ථාවක්.)

👉Practical Night Seminar සඳහා සහභාගී වන සියලුම සිසුන්ට

➡️භෞතික සිසුන්ගෙන් 1️⃣ ප්‍රශ්නයක්ද
➡️Online සිසුන්ගෙන් ප්‍රශ්න 4️⃣ක් සඳහා විශේෂ රු.10000.00 බැගින් වූ වටිනා ත්‍යාග පිරිනැමේ.

➡️Seminar එක අතරතුරදී රාත්‍රිය පුරා ලබා දෙන අවස්ථාවන් 5ක දී, PRACTICAL NIGHT එකේදිම උගන්වනු ලබන  practical Points වලින් අසනු ලබන ප්‍රශ්න 5කට නිවැරදි පිළිතුරු සපයන සිසුන්ට මෙම වටිනා ත්‍යාග ලබා ගත හැක.

එවෙලේම Online Transaction එකක් මගින් මුදල් තෑගි ලැබේ.

🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣

ලංකාවටම නොමිලේ ‼️

ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥
Practical Night'26 🌘

🗓අද ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ
❤️+📺

සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද  Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️

⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම...
එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈

ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️

❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C

Telegram Channel - https://t.iss.one/appracticalnight26

🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5

අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥13167😎115🎉2🥰1👏1
🔴තව පැය 3යි 🔥

🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥

විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥

🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣

ලංකාවටම නොමිලේ ‼️

ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥
Practical Night'26 🌘

🗓අද ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ
❤️+📺

සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද  Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️

⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම...
එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈

ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️

❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C

Telegram Channel - https://t.iss.one/appracticalnight26

🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5

අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
87🔥54🥰2🗿2👍1
🔴 අද හවස 6 ට පටන් ගන්න PRACTICAL NIGHT එකේ දි LIVE ම ඉන්න ගමන් සර් අහන ප්‍රශ්න වලට actively උත්තර දෙන්න, දැන්ම මේ Discussion Group එකට Join වෙලා ඉන්න..

➡️2026 MAIN REVISION DISCUSSION GROUP
https://t.iss.one/APMR2026RG

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
298🗿23🔥146❤‍🔥6🤝6👍5😎5🥰4🤩4😍1
🔴 PRACTICAL NIGHT 2K26 🎥

🔹එක රැයෙන් ලකුණු 20ක් SURE කරගමු. හෙට උදේ වෙද්දි මේ ලකුණු 20 ස්ථාවරයි ලමයි.

2026 සියලු සිසුන් පහත LINKS වලින් සම්බන්ධ වෙන්න.

🌘  PRACTICAL NIGHT '26 LIVE

🔜 ZOOM 📱 :
https://us06web.zoom.us/j/84167702137?pwd=4DZCZ3AE6jrNyLEcqnECzYSOGK8aCx.1

🔜 YOUTUBE 📱 : භෞතික ලමයි ඇතුලත් කරගැනීමෙන් පසු අපි 6.30 වෙද්දි වැඩේ පටන්ගන්නවා. YOUTUBE LINK එක 6.30ට

🔴TUTE PDF සදහා :
➡️https://t.iss.one/APMR2026/2184

🔥 ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥

🔹සවස 6.30 සිට සජීවීව..

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
504🔥44👍14😎7🥰6👏4🎉4💯3🗿32
2️⃣0️⃣🔠
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥1.22K340🗿39👏18🏆14🌚13🤩12🥰11🙏10🎉9👌7
🔴 PRACTICAL NIGHT 2K26 🎥

🔹එක රැයෙන් ලකුණු 20ක් SURE කරගමු. හෙට උදේ වෙද්දි මේ ලකුණු 20 ස්ථාවරයි ලමයි.

2026 සියලු සිසුන් පහත LINKS වලින් සම්බන්ධ වෙන්න.

🌘  PRACTICAL NIGHT '26 LIVE

🔜 ZOOM 📱 :
https://us06web.zoom.us/j/84167702137?pwd=4DZCZ3AE6jrNyLEcqnECzYSOGK8aCx.1

🔜 YOUTUBE 📱 :
https://youtube.com/live/6Vpvk1JCxFs?feature=share

🔴TUTE PDF සදහා :
➡️https://t.iss.one/APMR2026/2184

🔥 ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥

🔹සවස 6.30 සිට සජීවීව..

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
96🤩3👍1🔥1
🔴 එක රැයක් තුල PHYSICS PAPER එකේ ලකුණු 20ක් ස්ථාවර කෙරෙන PRACTICAL NIGHT දැන් පටන්ගන්නවා.

සවස 6.30 සිට උදේ 6.30දක්වා

යාලුවන්ට මතක් කරමු. මේක අමතක නොවෙන රැයක්

LINK👀https://youtube.com/live/6Vpvk1JCxFs?si=rnTWXNVWWgZDJBPh

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
101🔥15🥰3🫡2
Practical Night '26.pdf
44.7 MB
🔴අද PRACTICAL NIGHT එකේ සම්පූර්ණ කරපු TUTE එක...

අඩුපාඩු තියෙන තැන් මේකෙන් බලාගෙන සම්පූර්ණ කරගන්න ලමයි....
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
396🔥47🥰6🤩51😍1
🔴 උදේ 7.30ට PRAC NIGHT ඉවර කරලා එහෙම්ම උදේ 8.10 වෙද්දි 2028 පන්තිය පටන්ගත්තා ඒක දවල් 12.30 වෙනකම්

ඊලගට 2027 පන්තිය දවල් 1.00 ඉදන් 5.30 වෙනකම් කරලා ඉවරවෙලා PRACTICAL NIGHT VIDEO එකේ COMMENTS බැලුවා.

ඒ Comments දැක්කම තව දහගුණයක් වැඩ කරන්න පුලුවන් ♥️

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥655149🫡30🔥186🗿6🙏3🥰2
🔴 එහෙනම් පස්වෙනි PRACTICAL NIGHT එකත් මේ විදිහට අවසන් වුනා ලමයි.

💎ලංකාවෙන්ම PHYSICS PAPER එක ලියන ලමයින්ගෙන් තුනෙන් එකක් සහභාගී වුන අතිසාර්ථක PRACTICAL NIGHT එකක් විදිහට වැදගත් සියලු PRACTICAL උපකරණ එක්කම වගේම POINTS එක්කම කරන්න අපිට පුලුවන් වුනා..

💎බලපු නැති කෙනෙක්ට මෙතනින් බලන්න පුලුවන්
https://www.youtube.com/live/6Vpvk1JCxFs?si=G8CkLXenRsoc-qqM

ජය ♥️

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
565❤‍🔥52🔥12🎉11🏆6🫡32🥰1
🔴GUESS DAYS ආරම්භය අද : යාන්ත්‍ර විද්‍යාව සියල්ල මතක් කරගන්න ගමන් GUESS ESSAY SESSION එකකට සෙට් වෙමු.

මෙහිදී MCQ සදහා අවශ්‍ය කරුණුද මතක් කෙරේ

අද ජූලි 12 ඉරිදා රෑ 7.00 සිට රෑ 12.00 හෝ X දක්වා
(NO INTERVAL- 7ට කලින් කන්න)

💎මිතුරන් සහ හතුරන් දැනුවත් කරන්න

🔴අද GUESSDAYS ආරම්භක දිනය බැවින් අද පමණක් FREE YOUTUBE LIVE ලබාදේ.

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
107🔥22❤‍🔥7👌2🤩1
🔴LIVE: 2026 GUESS DAYS ආරම්භය -යාන්ත්‍ර විද්‍යාව GUESS DAY

අද දිනයේදී පමණක් GUESSDAYS OPENLINK ලබාදීම සිදුවේ.

රාත්‍රී 7 සිට -X දක්වා( No Interval)

Zoom: https://us06web.zoom.us/j/85331544692?pwd=vo1CqauWj6Xbw1avJYdxGH4eQVyH3r.1

🇺🇦 Youtube Live:

https://youtube.com/live/LWGnIA8WWl4?si=6GsoQoT8PIhDa4Dm

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
50
🔴හෙට STRESS නැති කරමු ! ☕️ TEA TIME SESSION ආරම්භය.

විභාග STRESS නැති කරගන්න ගමන්
🚀අඩුම වෙලාවකින් වැඩිම ලකුණක් එකතු කරගන්න.

🔔TEA TIME SESSION ආරම්භය.

හෙට ජුලි 14 අඟහරුවාදා රාත්‍රී 10.00ට.
රෑ 9.40 සිට විවිධ දේවල් වෙනවා ලමයි 😎😎

❤️ + 🇺🇦 හරහා ලංකාවටම FREE

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔹අන්තිම කාලෙ ගේමක් ගහන්න ඉන්න ඔයාගෙ යාලුවටත් අනිවාරෙන් මතක් කරන්න 🥰 මේක තමා වැඩියෙන්ම ලකුණු වැඩි වෙන SESSION එක

📱 පන්ති පිලිබද දැනුවත් කිරීම් :
Telegram Channel -
https://t.iss.one/apmr2026

🇱🇰2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය ⚡️

📞විමසීම් : 072 0 566 566

🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.iss.one/APTutehotline

02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.iss.one/aphotline

03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.iss.one/apcallhotline

04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.iss.one/PaperHotlineAP

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
60🎉7🔥1
🔴හෙට STRESS නැති කරමු ! ☕️

🔴 අවසන් සති 4න් ප්‍රතිඵලයේ අකුරක් - දෙකක්ම වෙනස් කරමු

විභාග STRESS නැති කරගන්න ගමන්
🚀අඩුම වෙලාවකින් වැඩිම ලකුණක් එකතු කරගන්න.

TEA TIME SESSION 2026 ☕️

ලංකාවේ ඕනෑම දරුවෙක්ට නොමිලේ❗️

❤️ + 🇺🇦 හරහා ලංකාවටම FREE

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔴පොදුරටාවේ විශේෂ MCQ පුහුණුව
🔴TOPIC WISE ESSAY පුහුණුව
🔴අනුමාන STRUCTURED පුහුණුව

ඇතුලු ගොඩාක් දේවල් මේ වැඩේට අන්තර්ගත වෙනවා.

🟢🟢සති 4ක් පුරා අපි  මේපාර විභාගෙට එන්න තියෙන දේවල් TARGET කරලා වැඩ කරමු 🟢🟢, රාත්‍රී 10-11.30 . දවසේ වැඩ ඉවර වෙලා දවසේ අන්තිම පැයේ මේ වැඩේ කෙරෙන්නේ STRESS එකත් නැති කරගෙන නිදහසේ වැඩ කරන විදිහකට.. මේක STRESS නැති කරගන්න වගේම MOTIVATION එක පවත්වාගෙන අවසන් සති 4 උපරිමයක් කරන්න ගොඩක් වැදගත් වෙයි

අදාල දිනවලට අවශ්‍ය PDF සහ JOIN වෙන ZOOM ,YT LINKS මේ චැනල් එකෙන් ලබාදෙනවා
📱https://t.iss.one/apmr2026

🟢🟢මේක ලැබෙන්න තියෙන ප්‍රතිඵලයට සෑහෙන්න වෙනසක් කරන වැඩක් වෙයි. පන්ති එන , පන්ති නො එන හැමෝටම මතක් කරන්න. මේක හැමෝගෙම ජීවිතේ වෙනස් කරන වැඩක්

#දිනලමවිතරක්ඉවරකරමු
#අවසන්සටන #FINALMISSION

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
49❤‍🔥6🔥3
🔴අද STRESS නැති කරමු ! ☕️

46🤩5