22 subscribers
4 photos
2 videos
20 files
10 links
VPN_Stock_OLD
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
👀 What is The MTProxy ?

🙋‍♂️ අද කතාකරන්න යන්නේ MTProxy ගැන. ඔයාල ගොඩක් අය අහල ඇතිනේ මේ Proxy කියන්නේ මොකක්ද කියල. සරලවම කිවුවොත් මේ Proxy එකක් කියන්නේ අන්තර්ජාලයයි අපේ පරිගණකයයි අතර Gateway එකක් විදිහට ක්‍රියාකරන දෙයක් (අතරමැදි සේවාදායකයක්) 💁‍♂️. අපි Browser එකෙන් Web Page එකක් Request කරද්දී ඒ Request එක ඍජුවම අදාළ Server එකට යනවා වෙනුවට Proxy Server එකට ඒ Request එක යනවා ⟫ Proxy Server එක අදාළ Server එකට Request එක යවල එන Response එක අපේ Browser එකට එවන එක තමයි මේ Proxy Server එකක් කියන එකේ සරල ක්‍රියාවලිය ⚙️. මේ Proxy Servers WEB Filter එකක් , එහෙම නැත්තම් Firewall එකක් විදිහටත් ක්‍රියාකරනවා. ඒ නිසා Trusted Proxy Server එකකින් අපේ Data වලට ඉහල මට්ටමේ පෞද්ගලිකත්වයක් ලබාදෙනවා ( Privacy ) 🔰.

🙆‍♂️ හරි දැන් දන්නවනේ Proxy එකක් කියන්නේ මොකක්ද කියලා, දැන් අපේ මාතෘකාවට එමු 🤝. මේ MTProxy කියල කියන්නෙත් අන්න ඒ වගේම Proxy විශේෂයක්. MTProto පාදක කරගෙන හදල තියෙන මේ MTProxy Server නිර්මාණය කරලා තියෙන්නේ Telegram Developer, Nikolai Dwarf සහ Telegram FZ LLC හි නිර්මාතෘ Paul Dwarf ගේ සහෝදරයා විසින් 🧑‍💻. ඔයාලට මතක ඇතිනේ Facebook එහෙම නිතරම අපේ රටෙන් එහෙම තාව කාලිකව තහනම් කරලා තියෙනවා🚫, ඒ වගේම දිගටම තහනම් කරලා තියෙන රටවල් පවා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථා වල අපි ඒ තහනම් කරපු සේවාවට පිවිසෙන්නේත් Proxy Server එකක් හරහා VPN Connection එකක් ආධාරයෙන් ⚖️. අන්න ඒ වගේම මේ Telegram පවා භාවිතය සිමාකරපු රටවල් තියෙනවා 👀.

💁‍♂️ ඒ විදිහට Telegram භාවිතය සීමා කරලා තියෙන අවස්ථා වල භාවිතයට නැතහොත් DDoS Attacks Filter වීමකින් තොරව Telegram වලට පිවිසීමට ආරක්‍ෂිත Proxy Server එකක් විදිහට මේ MTProxy හදුන්වල දීල තියෙනවා. මේ MTProxy වල තියෙන විශේෂත්වයක් තමයි DDoS Attacks Filter කිරීමකින් තොරව කෙලින්ම Telegram Servers හරහා සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වගේම වෙනත් Proxy Server වල දකින්න ලැබෙන IP:Port වලට අමතරව Secret කියල KEY එකක් මේ MTProxy වල භාවිතා වෙනවා . මේ Proxy ඔයාල සමහර විට Use කරලත් ඇති. MTProto කියන්නේ අනිත් Proto වලට වඩා වෙනස් Proto එකක්. ඒ කියන්නේ ඒ Proxy එක වෙනම මාර්ගයකින් අදාළ Proxy Server එකට Connect වෙනවා 📡.

💡 ඔයාලටත් පුළුවන් ඒ ගැන අදහසක් ගන්න මේ විදිහට »» ☝️ඉස්සෙල්ලාම MTProxy එකක් ඔයාලග තියෙන්න ඕනේ. ඒ MTProxy එක Connect කරලා බලන්න වැඩ කරන එකක්ද කියල ( Live Proxy ? ). වැඩ කරනවනම් PING අගය Telegram එකේ ඒ Proxy එක පෙන්නන තැන යටින් පෙන්නයි. ඔයා ඔයාගේ Internet Connection එකේ Data නැති වෙලාවක ( Zero Balance ) උනත් ඒ Proxy එක වැඩද බැලුවොත් එකට අදාළ PING අගය ඒ විදිහටම පෙන්නනවා. ඒ කියන්නේ Data නැති වෙලාවක උනත් ඒ Proxy Server එකත් එක්ක මේ MTProxy එකට Connect වීමේ හැකියාව තියෙනවා 🚀. ඉතින් දැන් ඔයාට තේරෙනවා ඇතිනේ මේ MTProxy කියන්නේ වෙනස්ම දෙයක් කියලා 🙆‍♂️.

🙋‍♂️ මේ MTProxy Manage කරන්න Official BOT කෙනෙක්ව Telegram එකෙන්ම අපිට හදුන්වලා දීල තියෙනවා. ඒ තමයි MTProxy Admin Bot. මේ Server Manage කරන හැටි ගැන දැනුමක් තියෙනවනම් ඔයාටත් පුළුවන් මේ BOT ආධාරයෙන් ඔයාටම MTProxy එකක් හදාගන්න .

✍️ Author : @MalithRukshan Owner Of Single Developers </>
🔔 Informer : Friend, @Himashanilakshana 🤝
👩‍💻 Special Thanx For : Assistant 👀

☘️ The BOT : MTProxy Admin Bot
🚀 MTProxy source code.
⚠️ Only For Testing : MTProxy Server 👈 Click to Add

@UseFul_BotZ
◇ Name : Malith Rukshan 👀

◇ Telegram User Name : @MalithRukshan ( ID : 1483482076 )

◇ Age : 18 Years 🙃

◇ From : Anuradhapura ( Sri Lanka 🇱🇰 )

◇ Still Learning ( 2021 AL - Maths , Phy6 , Chemistry ) 📚

◇ Programmer & Software Developer </>

◇ Ambition : Be a Software Engineer 😍

◇ Programming Languages Knowledge : C# , Python , Java , F# , VB , Java Script , PHP , Swift , C++ , Kotlin , SQL ....

◇ Programming Platforms : Windows ( GUI /CLI ) , Android , IOS , MAC OS , Telegram BOTS , Twitter BOTS , Scripts , API , WEB Applications , Universal Applications ....

🙋‍♂️ Admin in 125+ Channels / Groups Also I am The Owner of ,

☘️ The SSH Store ☘️
👻 𝚂𝚒𝚗𝚐𝚕𝚎 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛𝚜 ✌️
🔰 The VPN Stock 🔰

✍️ This For , To let friends who do not know the details about me know. Thank You 🤝
Media is too big
VIEW IN TELEGRAM
⚙️ How to Fix EHI , EHIL File Open Error in Telegram 🛠

🙋‍♂️ගොඩක් Android Device වලට Telegram අලුත් Update එකෙන් පස්සේ මේ Telegram App එකෙන් ගන්න EHI , EHIL Files Open වෙන්නැති Error එකක් එනවා. ඒ Error එක Files Auto Download Enable කරලා තියෙන යට එන්නේ නැහැ 🤷‍♂️. ඉතින අන්න ඒ Error එක Fix කරගන්න හැටි තමයි මේ Video එකේ තියෙන්නේ .EHI Files Open කරද්දී Error එක ආපු අයට මේ Video එක ගොඩක් වැදගත් වෙයි, ඔයාලත් හදාගෙන අනිත් අයටත් මේ ගැන කියල දෙන්න. 🤝

☘️ Video By : @JANUDA_LK
✍️ Video Editor : Single Developers </> - Owner

🌷 Good Luck Friends !!! 🌷
Media is too big
VIEW IN TELEGRAM
🍀 Installation Tutorial & Review Video 🍀

◇──────────────────◇

🐉 DRAGON VPS MANAGER 🐉

◇──────────────────◇

🔥 What's New : - ✍️ Read Release

💫 This is Script For Manage your VPS Easily 💫

Recommended For All Countries & Languages
◇──────────────────◇

🐉 DRAGON VPS MANAGER 🐉

◇──────────────────◇

💫 This is Script For Manage your VPS Easily 💫

💁‍♂️ DRAGON VPS MANAGER is the English version of SSHPLUS MANAGER. And we've made some improvements here, and they're below 👇

◇───── What's New ─────◇

🌺 Attractive & User Friendly UI
🔥 Telegram BOT Improved
🍀 Automatically Fix & Update System
🗣 Fully Language Changed to English
⚙️ All BUG Fixed ( SSL / Proxy )
🌷 Interface improved !!!
🔰 100% Secure ( No Mining )
🧰 More Fast Response ( User List / Online List )
👨‍💻 Easy To Use ( Tutorial Included )
♻️ Auto User Remove Fixed ( User Limit )
⚡️ Speed Test Module Fixed ( With Screenshots )
🚀 Direct Port Forwarding ( For Low PING )
🎮 Script 100% Working For Gamming ( if server support )
🪤 Internet Calls Working ( BADVPN ~ UDP )

Recommended For All Countries & Languages

💫 Try Something New & Amazing

🔥 GitHub Repo : - DRAGON-VPS-MANAGER
🍀 Installation Tutorial & Review Video : - Τυτσrιαl Vιdεσ
The account of the user that owns this channel has been inactive for the last 5 months. If it remains inactive in the next 19 days, that account will self-destruct and this channel may no longer have an owner.

🔥 Telegram Digital Money 💰

Note - Pavel
@Durov තමා ටෙලිග්‍රෑම් හැදුවේ.ඒ නිසා මේක official වෙන දෙයක්. අනිත් ඒව වගෙ sacm නෙමේ.

🏷 1TON = 0.01USD / Rs 24

සම්ලි තමා 🌝

Telegram Coin නොමිලේ !!

◇ Telegram හි භාවිතා කල හැකි Toncoin නොමිලේ ලබා ගැනීමට අවස්තාව දැන් ඔබටත්!

◇ Toncoin 500,000 ක් විතරයි එයාල නොමිලේ බෙදල දෙන්නෙ ඉක්මනට මේක ඉවර වෙන්න ඉඩ තියෙනවා.

◇ පල්ලෙහ තියෙන මගෙ ලින්ක් එකෙන් බොට්ව start කරොත් ඔයාටත් ගානක් එනව මටත් එනවා. එහෙම නැති උනොත් ඔයාට නිකන් හමබ වෙන ගාන නැතිවෙනවා .

◇ පල්ලෙහ කියල තියෙන විදිහට කරන්න 👇

1. ඉස්සෙල්ලම @toncoin Telegram channel එකට Join වෙන්න

2. ඊටපස්සෙ මේ බොට්ව Start කරන්න 👇
@Toncoin_airdrop_eng_bot

(මගෙ ලින්ක් එක - https://t.iss.one/Toncoin_airdrop_eng_bot?start=0544376ee9 )

3. ඔයාගෙ @wallet address එක අර බොට යවන්න.

(@wallet බොට්ව තාම පාවිච්චි කරල නැත්තන් ඒකත් start කරල ඔයාගෙ wallet address එක හොයාගන්න. කලින් බොට්ගෙන් ඔයාට උදව් හම්බවෙයි කොහොමද ඒක හොයාගන්නෙ කියල )

4. එයාල කියන විදිහට May 31 @wallet බොට්ට ඔයාගෙ කොයින් එයි

⚠️(@wallet බොට්ට ඒවගේම අර චැනල් එකට Join වෙද්දි වගේම විස්තර දෙද්දි බය වෙන්න එපා! ඒව Verified වෙලා තියෙන බොට්ලා❤️🙈)

✍️ Telegram Premium ලගදීම එනව 🌝 Ton Coin ටිකක් එකතු කරලා තියාගත්තනම් ඔයාටත් පුළුවන් Telegram Premium එක සල්ලි වියදම් නොකර ඒවගෙන්ම Buy කරන්න

◇───────────────◇

📮 To receive the initial 0.1 Toncoin, you need to complete a few simple steps:

1. Subscribe to the English TON Community Telegram channel.
2. Go to @Toncoin_airdrop_eng_bot.
3. Enter the /start command.
4. Send your @wallet address to the bot.

◇───────────────◇
Live stream scheduled for
Telegram Package .alph
67.5 KB

🏷 Configs Info
├ Type : VMESS
├ Server Location : Singapore 🇸🇬
├ ISP : OVH SAS
├ Created : 22, Dec 2022
├ Expire : 2022-12-30
╰ App Version : 3.2 +

📑 Read Instructions 🔖

☘️ Config By : @AlphaConfigs