☘️ The VPN Stock ☘️
9.78K subscribers
137 photos
97 videos
326 files
209 links
🚀 Free Internet VPN

💰 Crypto Updates

🚀 Alpha V2ray ( .alph )
🔥 Http Injector ( EHI )
🎯 Stocks Http ( SKS )
💙 TLS Tunnel (TLS )
🌺 SVI Injector (SVI )
🌴 TCP Over SSL Tunnel (TOST)

◇─────────◇

@AlphaV2rayBOT

🔥 @AlphaV2ray
Download Telegram
📦 Package Select කරන්නේ මෙතනින්

✍️ Package Select කරද්දී මේ ටික කියවල ඉන්න 👇

https://t.iss.one/AlphaV2ray/23
https://t.iss.one/AlphaV2ray/24
https://t.iss.one/AlphaV2ray/27
https://t.iss.one/AlphaV2ray/28
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥82💯1
☁️ Servers List එක ගන්නේ මෙතනින් - Server List එක Refresh කරන විස්තරය 👇

✍️ Server List එකෙන් පුළුවන් ඔයාලට කැමති Server එකක් Select කරන්න එක එක Servers වල Speed වෙනස් , Check කරලා හොද එකක් තෝරාගන්න. ලංකාවට 🇸🇬 , 🇩🇪 Servers Speed වැඩි & PING එක හොඳයි.

⚡️ PING එක බලද්දී මතක තියාගන්න PING එක අඩුවෙන තරමට Speed එක වැඩි. PING එක Check කරන්න ඕනේ නම් ඒ PING එක පෙන්නන තැන Click කරන්න. රතු පාටින් PING එක පෙන්නවන්ම් ඒ Server එක Offline.

💠 Server List එක Refresh කිරීම අවශ්‍ය විට කල යුතුය. එක Server එකක්වත් වැඩ කරන්නේ නැතිනම් ඒ Servers වල ප්‍රශ්නයක් නෙමෙයි ඔයා ඔයාගේ Server List එක Refresh කරලා නැති නිසා එහෙම වෙන්නේ. හැමදාම Auto Server List එක Update වෙනවා ඉතින් ඔයා Refresh Button එක ඔබල ඔයාගේ Server List එකත් Update කරගන්න. Server List එක Refresh කිරීම හැමදාම කරන්න ඕනේ දෙයක් නෙමෙයි දවස් 7 කට වගේ පාරක් කරහම ඇති. මේ Server List එක Update වෙන්න ඔයා VPN on කරලා නැත්තම් Data ඕනේ වෙනවා VPN On කරලනම් තියෙන්නේ VPN එක හරහා Update කරගන්න පුළුවන්. ඔයා Data දාන්නෙම නැති කෙනෙක් නම් Server List එක Refresh කරලා Update එකේ තියාගන්න එක ගැන ටිකක් වැඩියෙන් සැලකිලිමත් වන්න. ( Refresh Button එක ඔබල Server List එක Update කිරීම පමණයි අවශ්‍ය වෙන්නේ App එක Update කිරීම නොවේ )

☁️ Package Support Server Types : Vless XTLS , Vmess WS , Trojan , Vless TCP , Vless WS

🎁 Direct VPN Servers : Vless KCP , Shadowsocks
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥10👍51😍1
⚠️ මේ Error එන එනවනම් මේක කියවන්න.

✍️ මේ Error එක එන්න හේතු කිහිපයක් තියෙනව, ඔයා Tunnel වලට Use කරන Server එකක් Select කරලා Default Mode එක දාල තියෙනවනම් මේ Error එක අනිවරෙන් එනව ( Screenshot එකේ තියෙන්නේ එහෙම වැරදියට තියෙන අවස්තාවක් ). Default Mode එක Package වලට Support නැති Option එකක් ඒක තියෙන්නේ Shadowsocks වගේ Servers Use කරලා VPN විතරක් Use කරනවනම් සහ Custom Config Import කරලා use කරනවනම් ඒ වගේ දේවල් වලට.

☁️ මේ Error එක එන්න ගොඩක් හේතු වෙන්නේ ඔයා Server List එක Refresh කරලා නැති හේතුව ⚠️

📡 Connection අවුලක් තියෙනවනම්, එහෙම නැත්තම් Signal ගොඩක් අඩුයි වගේනම් ඒත් මේ Error එක එනව. දෙතුන් පාරක් Try කරන්න ඕනේ එතකොට.

ℹ️ ඔයාට Data නැතිනම් Package එක විතරක් නම් තියෙන්නේ... ඒ Package එකත් Support නොකරන Package එකක්නම් මේ Error එක එනව .

👉 Tunnel වලට Use කරන Servers Type ටික සහ Servers Select කරන හැටි ගැන මෙතනින් බලන්න.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍13🔥13❤‍🔥7😍3😢21😁1🐳1
🥳 7K+ App Downloads & 3K Subscribers in 7 Days 🥳

🧑‍💻 Admin Team
@Ashiru_Malshan 👨‍💻
@PUBUDUPRASAD 🏖️
@JANUDA_LK 🧑‍🎓
@Lakshan_s 😎
@MalithRukshan - Developer 😎

😘 Special Thanks to everyone who helped me to Developer this app from ideas

❤️ Thank You All Users & Members ❤️

◈──────────────────◈

🔥 Alpha V2ray - Tunnel VPN ⚡️
🔥 Single Developers </> Corporation ©️

🧑‍💻⚡️⚡️⚡️ 📥📥📥 ❤️❤️❤️ 🔰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥22👍11🔥4😢32💯2🎉1😍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
☃️ Alpha V2ray Christmas Update ❄️

⭐️ What's New
├ Automatically Server Reload Adde
├ IP Location Info Tool Added 😎
├ New Animations ( Snow ) ☃️
├ New Servers Available ☁️
├ All Windows Size Fixed 🥳
╰ VPN Connection Share Improved 📡

Available on :

🛍️ Google Play Store - Available

🌐 Huawei App Gallery - Available

📥 Download APK - Available

◈──────────────────◈

🔥 Alpha V2ray - Tunnel VPN ⚡️
🔥 Single Developers </> Corporation ©️

🧑‍💻⚡️⚡️⚡️ 📥📥📥 ❤️❤️❤️ 🔰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
17👍14🔥5😍5🥰31🤗1
🟢 SYLABUSS එකේම PRACTICALS ආවරණය වෙන PRACTICALS NIGHT SEMINAR දෙසැම්බර් 23 සිකුරාදා රෑ 7 ඉදන් සෙනසුරාදා උදේ 6 දක්වා

ONLINE LIVE FREE සහ රොටරි PHYSICAL SEMINAR

🟢මේක ලංකාවේ ලොකුම PHYSICS SEMINAR එක වෙයි ලමයි.
TUTE ,NOTES සහ දැනුවත් කිරීම් සදහා පහත CHANNEL එකට ADD වෙලා ඉන්න
https://t.iss.one/PracticalNight
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🎉15🔥4👍3😍3🥰21🐳1💯1🏆1
❤️‍🔥 සති දෙකක් වගේ පොඩි කාලෙකින් Alpha V2ray App එකේ Users ලා 35,000 පහු කළා 🥳. මේ වැඩ වලදී මාත් එක්කම හිටපු මගේ යාළුවො Set එකටයි , Share කරලා Sup එකක් දුන්න හැමෝටමයි ගොඩක් ස්තුතියි 🤗.

🧑‍💻 Admin Team
@MalithRukshan - Developer 😎
@Ashiru_Malshan 👨‍💻
@JANUDA_LK 🧑‍🎓
@PUBUDUPRASAD 🏖️
@Lakshan_s 😎

⭐️ Alpha V2ray App එක Free Internet සඳහාම ගොඩක් ලස්සන UI එකකින් නිමවුන ලංකාවේ App එකක් 🇱🇰. Online Study කරන අයගේ Data වලට යන වියදම අඩුකරගන්න Method එකක් විදිහට Free Internet VPN දුන්න @VPN_Stock අපි ඉස්සර ඉදලම හැම Service එකක්ම දුන්නේ 💯 Free, ඒවගේම මේ App එකත් Fully Free Use කරන්න පුළුවන් විදිහට සහ ඕනෙම කෙනෙක්ට තේරුම්ගන්න පුළුවන් සරල විදිහට නිර්මාණය කරලා තියෙනව.

🔥 @SingleDevelopers ලා වැඩක් කලොත් දන්නවනේ ඉතින් 😎. , ඉස්සරහට තව ගොඩක් Projects බලාපොරොත්තු වෙන්න🥳.ඔන්න ඔයාලත් ඔයාලගේ යාලුවොන්ට App එක Share කරන්න අමතක කරන්න එපා ❤️.

🙆‍♂️ Our Community
├ Alpha V2ray Main - @AlphaV2ray 🔥
├ The VPN Stock - @VPN_Stock 🔰
├ The SSH Store - @SSH_Store ☁️
╰ Developer Channel - @SingleDevelopers 🧑‍💻

❤️ Thank You All Users & Members ❤️

Available on :

🛍️ Google Play Store - Available

🌐 Huawei App Gallery - Available

📥 Download APK - Available

◈──────────────────◈

🔥 Alpha V2ray - Tunnel VPN ⚡️
🔥 Single Developers </> Corporation ©️

🧑‍💻⚡️⚡️⚡️ 📥📥📥 ❤️❤️❤️ 🔰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥22👍14❤‍🔥53😍3💯2🏆2🥰1🎉1🤗1
MS Teams Package .alph
67.6 KB

🏷 Configs Info
├ Type : VMESS
├ Server Location : Singapore 🇸🇬
├ ISP : OVH SAS
├ Created : 22, Dec 2022
├ Expire : 2022-12-30
╰ App Version : 3.2 +

📑 Read Instructions 🔖

☘️ Config By : @AlphaConfigs
7👍7❤‍🔥4🔥3😍3🐳1💯1🤗1
MTN Ghana Mushup .alph
67.5 KB

🏷 Configs Info
├ Type : VMESS
├ Server Location : Singapore 🇸🇬
├ ISP : OVH SAS
├ Created : 22, Dec 2022
├ Expire : 2022-12-30
╰ App Version : 3.2 +

📑 Read Instructions 🔖

☘️ Config By : @AlphaConfigs
👍1713❤‍🔥7🔥42💯2🤗1