☘️ The VPN Stock ☘️
9.79K subscribers
137 photos
97 videos
326 files
209 links
🚀 Free Internet VPN

💰 Crypto Updates

🚀 Alpha V2ray ( .alph )
🔥 Http Injector ( EHI )
🎯 Stocks Http ( SKS )
💙 TLS Tunnel (TLS )
🌺 SVI Injector (SVI )
🌴 TCP Over SSL Tunnel (TOST)

◇─────────◇

@AlphaV2rayBOT

🔥 @AlphaV2ray
Download Telegram
Forwarded from Single Developers </>
Media is too big
VIEW IN TELEGRAM
🔥 Cineru.lk Official App ( Online Watch / Download Movies With Sinhala Subtitles ) 🍿

🎬 සිංහල උපසිරැසි සමගම නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා ඔන්ලයින් බලන්න ඩවුන්ලෝඩ් කරන්න පහසුකම ඇති ශ්‍රී ලාංකිකයන්ගේ සිනමා ඇප් එක.

අලුතෙන්ම නිකුත් වෙන සෑම වර්ගයේම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා සිංහල Subtitle සමගම එකම තැනකින් නරඹන්න / ඩවුන්ලෝඩ් කරන්න සහ සිංහලෙන්ම විස්තර දැනගන්න පහසුකම සලසන , ලස්සන UI එකකින් නිම වූ ලංකාවේ පළමු ඇප් එක #1 🇱🇰.

අපේ ඇප් එකේ තියෙන විශේෂාංග - App Features

🍿 5000+ අධික චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා
🔥 භාවිතයට පහසු සල ලස්සන නවීන මුහුණුවර
🟢 සිංහල උපසිරැසි සමගම ඔන්ලයින් නැරඹීමේ හැකියාව
🚀 ඩවුන්ලෝඩ් කිරීමට Quality සහ Cloud රැසක් 🌐🌐🌐
⚡️ නවතම චිත්‍රපට හා කතාමාලා නිකුත්වූ සැණින් යාවත්කාලීන වීම.
📅 දිනපතා සිංහල උපසිරැසි 4ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් යාවත්කාලීන වීම.
📚 වර්ගය සහ භාෂා අනුව / චිත්‍රපට සහ කතාමාල පහසුවෙන් තේරීමේ හැකියාව.
💎 හින්දී / දෙමල / තෙලගු / මලයාලම් / ඉංග්‍රීසි / කොරියානු සහ අනෙකුත් භාශා රැසකින් සමන්විත චිත්‍රපට හා කතා මාලා
➡️ අභිරහස් / විද්‍යා ප්‍රබන්ධ / ආදර කතා / තාසජනක / හොල්මන් / කාටුන් ( Cartoon ) / විහිලු සහා අනෙකුත්
☘️ නැරබීමට පෙර සිංහලෙන්ම අන්තර්ගතය පිළිබද විස්තරය ලබාදීම සහ සිංහල උපසිරැසි පමණක් බාගත කිරීමේ හැකියාව.
සිංහල උපසිරැසි ස්ථිරවම එක කල පිටපත් බාගත කිරීමේ හැකියාව ( සිංහල උපසිරැස සමග රූපවාහිනීයේ උවද නැරබිය හැක )

💖 Don't Forget to Review us ⭐️⭐️⭐️⭐️⭐️

🤝 Contact Cineru Team :

🌐 Facebook : facebook.com/Cineru.lk
🌐 Telegram Channel : @CineruLK
🌐 Telegram Group : @CinerulkSub

🧑‍💻 Developer Contact :-

🌐 Email : [email protected]
Telegram : @MalithRukshan

© Copyright Cineru.lk 2019-2022

🙋‍♂️ How to Use Tutorial 🌐

Available on :

🛍️ Google Play Store

🌐 Huawei App Gallery

📥 Download APK

◇───────────────◇

🧑‍💻 Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️

◇───────────────◇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥15👍6🔥322🥰1😍1💯1
🔥 10GB Free Data Offer !!! SLT-Mobitel ⚡️

📥 Download Mobitel Selfcare App
Go to QR Code Scan Option & Scan The QR Code
🎉 Enjoy 10GB Free DATA !!! 💫

◇───────────────◇

Informer : @JANUDA_LK
🚀 @VPN_Stock | @SSH_Store ⚡️

◇───────────────◇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍19❤‍🔥7🔥4🎉43😍2💯21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔥 How to get Free 10GB Data SLT-Mobitel 🚀

📥 Download Mobitel Selfcare App
Go to QR Code Scan Option & Scan The QR Code
🎉 Enjoy 10GB Free DATA !!! 💫

◇───────────────◇

Informer : @JANUDA_LK
❤️ Video By : @MalithRukshan
🚀 @VPN_Stock | @SSH_Store ⚡️

◇───────────────◇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😍37👍16🐳65🔥5🎉5😢3💯3❤‍🔥21🥰1
Forwarded from Single Developers </>
📥 Receive SMS BOT 📮 Updated

Available New Numbers ...
🔥 Working Perfect SMS-Receiver
🛠️ Some BUG Fixed
🗓️ Monthly New Numbers
📂 Store 60+ Messages
🎯 Available More Target Services
🔰 New Countries Available : Check

🏷️ Released Post | 💡Tutorial Video

🎁 13K BOT Members 🎉 Thank You All

◇───────────────◇

🧑‍💻 Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️

◇───────────────◇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
18👍6🔥6🎉1😍1🐳1
Forwarded from Single Developers </>
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚀 MTProxy - Proxy For Telegram ( Super Connectivity & High-Speed Proxy - MTProto ) ⚡️

🔥 This is the most Secure and Reliable app that let you pick a Fast Proxy for Connecting to Telegram.

Everything in this app is very Simple and built with Very Beautiful UI , the only thing you should do is to open this app, pick a proxy then enjoy a Fast connection. ➡️

🥋 App Features :-

🚀 Super Connectivity & High-speed Proxy Servers ✓
All proxies are listed by countries ✓
🧸 Simple & very Beautiful UI ✓
♻️ Update proxy list frequently ✓
💯 All services are completely Free ✓
🎭 A complete list of the High Secure & Speed proxy ✓
🎯 Connect to the telegram only with one click on the MTProto proxy ✓
No need to registration, username and password ✓
😍 User-friendly interface and easy to use ✓
🧬 Show server location with map ( Tap to View ) ✓
🔐 Fully secure environment without any access to the user's telegram ✓
⚙️ Add new proxies and remove unavailable proxies every minute ✓
🤖 No need and no access to any personal information or users phone ✓

This App's Proxy Support for all of telegram apps (official & Unofficial) : Telegram, BGram ,Telegram X

💛 You can share Proxy with your friends and these Proxies support windows🖥️ Platform ( Use Copy📄 or Share 🌐)

🟢 Connecting through a proxy will increase your privacy, anonymity, security and preservation of information about personal correspondence, private data when working in the messenger.

Now you do not need to buy VPN provider services or alternative builds of Telegram clients with VPN support.

💖 Don't Forget to Review us ⭐️⭐️⭐️⭐️⭐️

🧑‍💻 Developer Contact :-

🌐 Email : [email protected]
Telegram : @MalithRukshan

Available on :

🛍️ Google Play Store

🌐 Huawei App Gallery

📥 Download APK

◇───────────────◇

🧑‍💻 Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️

◇───────────────◇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥10👍732🥰1😍1💯1
🔥 ඔන්න එහෙනම් අද අපි Free Internet VPN වලට අපේම App එකක් Release කළා 😁❤️.

🔥 App එකේ නම Alpha V2ray - Tunnel VPN ඔයාලට මේ App එක Play Store📥📥📥සහ Huawei App Gallery 🔴🔴🔴 එකෙන් Download කරගන්න පුළුවන්. App එක ගැන කියන්න දේවල් නම් ගොඩයි 🙈, අපි ඉස්සෙල්ලාම බලමු අපේ App එකේ තියෙන විශේෂතා මොනවද කියල 😎

මේ App එකට අමතර Files කිසිවක් ඕනේ වෙන්නේ නැහැ . App එකට Built-in Servers List එකක් වගේම Package List එකකුත් එකතු කරලා තියෙනව. ඉතින් Free Internet ගැන නොදන්න කෙනෙකුට උනත් පහසුවෙන් App එක පාවිච්චි කරන්න පුළුවන්. වැඩේ වෙන්නේ මෙහෙමයි,

01 . ඉස්සෙල්ලාම , Alpha V2ray App එක Download කරගන්න
02 . Server List එකෙන් කැමති Server එකක් Select කරන්න
03 . ඊලගට ඔයා Activate කරලා තියෙන Package එක List එකෙන් තෝරන්න
04 .මැද තියෙන Button එක ඔබලා VPN එක Connect කරගන්න. ඔන්න දැන් හරි ඔයාලට පුළුවන් ඇතිතරම් Server Limit එකක් නැතුව Free Internet Use කරන්න 🥳🥳🥳

👑 ඔයාල දැකල තියෙන එකම විදිහේ වෙනත් VPN Apps වගේ නෙමෙයි , මේ ⚡️⚡️⚡️ App එක Alpha V2ray App එකටම ආවේනික ලස්සන UI එකකින් සහ විශේෂාංග කිහිපයක්ම අන්තර්ගත කරල නිර්මාණය කරලා තියෙන්නේ, ඉතින් ඔයාලට පුළුවන් Alpha V2ray App එකෙන් වෙනස්ම අත්දැකීමක් ලබාගන්න.

⭐️ Alpha V2ray App එක භාවිතා කරන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනව. Built-in Servers වලින් VPN use කරනව වගේම අමතරව App එකට Custom Config Files Import කරන්නත් පුළුවන් , මේ Files හඳුන්වන්නේ .alph Files කියල 📂. මේ Alpha Files වලට Custom Logo එකක් වගේම HTML වලින් Description එකක් Add කරන්නත් පුළුවන්. Alpha VPN Files හදන්න පුළුවන් ඔයාලට මේ Telegram BOT පාවිච්චි කරල : @AlphaV2rayBOT . Files හදන හැටි ගැන සම්පුර්ණ විස්තරයක් ( Video Tutorial ) අපේ Main Channel එකේ තියෙනව. මේ Files Full Encrypt 🔒 කරලා තියෙන්නේ ඒ වගේම තියෙන Custom Logo 🎨 පහසුකමත් නිසා VPN Files Provide කරන Channel කරන කෙනෙක්ටනම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

🔍 Built-in Servers හා Custom Files වලට අමතරව V2ray Config එකක් Text එකක් විදිහට Clipboard හෝ QR Code එකක් විදිහට Alpha V2ray App එකට Import කරගන්න පුළුවන්. ඒ වගේම Import කරගන්න Config එක Edit කරන්න Manage කරන්න සහ Edit කරන්නේ නැතිවම උනත් App එකට ඕනෙම V2ray එකක් දාපු ගමන් ඔයාලට අදාළ Package එක තෝරලා ඒ V2ray එක Connect කරගන්න පුළුවන්. 😎

⚡️ Servers වල Speed එක ගැන නම් කතා කරන්නම ඕනේ. Alpha V2ray App එකට Build in එන Servers ගොඩක් Speed ⚡️ වගේම Linode , Digital Ocean , OVH වගේ පිළිගත් Cloud Server Providers ලගේ Servers Add කරලා තියෙන්නේ. විවිධ රටවල් කිහිපයකින්ම Servers ඔයාලට Select කරගන්න පුළුවන් 🇸🇬 🇺🇸 🇮🇳 🇹🇷 🇩🇪 🇬🇧 🇳🇱 🇨🇦 🇯🇵 🇻🇳 🇮🇩 🇫🇷 . Server List එක හැමදාම Updates දෙනවා ඔයාලට කරන්න තියෙන්නේ දවස් තුන හතරකට හෝ සතියකට පාරක් Server List එකට ගිහිල්ල Refresh කරලා List එක Update කරගන්න එක විතරයි. වැදගත් 👈

💠 Alpha V2ray App එක Connect කරගත්තට පස්සේ ඔයාලගේ Laptop හෝ Desktop පරිගණකයට උනත් VPN Share කරන්න පුළුවන් 🔥

🤝 Alpha V2ray App එකේ තියෙන හැම දෙයක්ම ගැන සහ භාවිතා කරන ආකාරය ගැන තියෙන Tutorial Video එක මෙතනින් බලන්න.

❤️ App එක ගැන Updates දැනගන්න @AlphaV2ray අපේ Telegram Channel එකට Join වෙන්න. App එක පාවිච්චි කරන විදිහ සහ මතුවන ගැටළු කතා කිරීමට අපගේ 💬 @Alpha_V2ray Telegram සමුහයට එකතු වෙන්න. Free Internet ගැන දැනගන්න 👉 @VPN_Stock | 🌐 Join with Us : facebook.com/AlphaV2ray

😁❤️ App එක Download කරලම බලන්න
😎

🧾 Post in English

Available on :

📥📥📥 ❤️❤️❤️ ⚡️⚡️⚡️

🛍️ Google Play Store

🌐 Huawei App Gallery

📥 Download APK

◇───────────────◇

🧑‍💻 Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️

◇───────────────◇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥31👍205😍5🤩3❤‍🔥22🐳2🎉1💯1🏆1
Alpha_v2ray_1.7_armeabi-v7a.apk
18 MB
Fixed APK

✍️ Play Store එකේ තියෙන App එකේ පොඩි Error එකක් තියෙනව Connect උනාට Load වෙන්නේ නැති. ඒ නිසා Play Store එකට Update එක දානකල් මේ APK එක Install කරල දැනට Use කරන්න ❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😍24👍7🔥5😁32🐳2❤‍🔥1
Alpha_v2ray_2.1_universal.apk
42.2 MB
ℹ️ Version 2.1 Stable 💫

⭐️ What's New
├ Not Loading Error Fixed
├ VPN Share Method Added 📡
├ New Packages Added
├ Notification Improved 🥳
╰ Config Drag & Move Enabled 🛠

📑 Read Instructions 🔖
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥92👍2🥰1🎉1😍1💯1
Media is too big
VIEW IN TELEGRAM
📡 How to Connect Alpha V2ray to Windows Laptop or Desktop PC ⚡️

⭐️ No Need Any Software
❤️ Socks & HTTP Proxy Share
🥳 Also Support For Android to Android VPN Share
💫 USB Tethering & Hotspot Support
Alpha V2ray Version 2.1 + Needed

✍️ Follow the instruction in this video. If you haven't Alpha V2ray Latest Version Get it on Play Store or Update via APK.

🤔 What is Alpha V2ray ?

🗂 How to Create Alpha Config File 📂

◈──────────────────◈

🔥 Alpha V2ray - Tunnel VPN ⚡️
🔥 Single Developers </> Corporation ©️

🧑‍💻⚡️⚡️⚡️ 📥📥📥 ❤️❤️❤️ 🔰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥10💯6👍52🥰1🎉1😍1
🔔 For Mobitel WhatsApp Package Users

Mobitel WhatsApp Package එකට වෙනම Server ටිකක් Alpha V2ray App එකට Add කරල තියෙන්නේ. Mobitel WhatsApp Package එක use කරන අය Server List එක Refresh කරලා එතනින් "Mobitel Server" කියල තියෙන ඒවගෙන් එකක් Select කරගෙන VPN Connect කරන්න ( Package List එකෙන් WhatsApp තෝරා තිබිය යුතුය )⚡️

👉 මේ Post එක බලන්න

✍️ App එක Update කරන්න අවශ්‍ය නැහැ 2.2 Version එක තියෙනවනම් Server List එක Refresh කරන්න

App Available on :

📥📥📥 ❤️❤️❤️ ⚡️⚡️⚡️

🛍 Google Play Store

🌐 Huawei App Gallery

📥 Download APK

Main Channel : @AlphaV2ray
💬 Discussion Group : @Alpha_V2ray
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍18❤‍🔥543🔥2😍2🏆2🎉1
🔥 Free Internet යන්න කැමතිද ? එකම Package එකෙන් හැම App එකකටම Internet Use කරන්න... මෙන්න එහෙනම් හොදම විසදුම අනිවරෙන් කියවන්න 💯 Working 🥳🥳🥳

🤔 මොකක්ද මේ Free Internet කියන්නේ ?

✍️ හිතන්න ඔයා Activate කරලා තියෙනව කියල Zoom Package එකක්, ඉතින් ඔයාට ඒ Package එකේ Data හරහා පුළුවන් වෙන්නේ Zoom ,Microsoft වගේ App සහ Website ටිකකට Access කරන්න විතරනේ... මේ Free Internet එකෙන් පුළුවන් එහෙම App එකකට Web එකකට සීමා නැතුව එක Package එකකින් ඇතිතරම් වෙන ඕනෙම App එකකට හෝ Web එකකට Package එකේ Data වලින් Internet use කරන්න 🥳 .

💫 උදාහරණයක් විදිහට ඉගෙන ගන්න ළමයෙක් නම් Activate තියෙන්නේ Zoom Package එක විතරයිනම් YouTube එකේ එහෙම තියෙන පාඩම් බලන්න බැහැනේ ඒ Package එකේ Data වලින් ඉතින් මේ අපි කියන Free Internet Method එකෙන් පුළුවන් Zoom Package එක විතරක් තිබුනත් YouTube , WhatsApp , TikTok වගේ ඕනෙම එකකට Internet Zoom Package එක හරහා භාවිතා කරන්න 😎 ඉතින් දැන් ඔන්න ඔයාල ලග Zoom Package එක විතරක් තිබුනත් YouTube Live Class වලට Join වෙන්න අමතර Data හරි Package හරි ඕනේ වෙන්නේ නැහැ 🥳🥳

⭐️ Free Internet යන්නේ කොහොමද ?

🔥 Free Internet ගැන දන්න කෙනෙක්නම් දන්නවා ඇතිනේ Free internet යන්න ඕනේ VPN App එකක් සහ ගැලපෙන Files. ඒත් එහෙම Files හොයා හොයා වද වෙන්නැතුව Install කරපු ගමන් Free Internet Use කරන්න පුළුවන් විදිහේ App එකක් අපි හඳුන්වා දීල තියෙනව.🔥 App එකේ නම Alpha V2ray - Tunnel VPN ඔයාලට මේ App එක Play Store📥📥📥සහ Huawei App Gallery 🔴🔴🔴 එකෙන් Download කරගන්න පුළුවන්. App එක සහ App එකෙන් දෙන සම්පුර්ණ සේවා ඔක්කොම 💯 Free 💖

🥳 Here we Go 👇 👇

මේ App එකට අමතර Files කිසිවක් ඕනේ වෙන්නේ නැහැ . App එකට Built-in Servers List එකක් වගේම Package List එකකුත් එකතු කරලා තියෙනව. ඉතින් Free Internet ගැන නොදන්න කෙනෙකුට උනත් පහසුවෙන් App එක පාවිච්චි කරන්න පුළුවන්. වැඩේ වෙන්නේ මෙහෙමයි,

01 . ඉස්සෙල්ලාම , Alpha V2ray App එක Download කරගන්න
02 . Server List එකෙන් කැමති Server එකක් Select කරන්න
03 . ඊලගට ඔයා Activate කරලා තියෙන Package එක List එකෙන් තෝරන්න
04 .මැද තියෙන Button එක ඔබලා VPN එක Connect කරගන්න. ඔන්න දැන් හරි ඔයාලට පුළුවන් ඇතිතරම් Server Limit එකක් නැතුව Free Internet Use කරන්න 🥳🥳🥳

💫 VPN එක Connect කරගෙන තියෙද්දී ඔයා Internet Use කරන හැම එකකටම Data කැපෙන්නේ ඔයා Select කරගත්ත Package එකෙන්. ඉතින් Package එක Unlimited නම් Free Data Unlimited 🔥. තවදුරටත් VPN එක Connect කරගන්න හැටි සහ App එක භාවිතා කරන හැටි දැනගන්න මේ Video එක බලන්න. Speed එක ගැන හිතන්න දෙයක් නැහැ මේ App එක වැඩ කරන්නේ V2ray Method එකෙන් නිසා සහ දාල තියෙන Servers හොදම ඒවා නිසා Speed එක මරු ⚡️

💠 Alpha V2ray App එක Connect කරගත්තට පස්සේ ඔයාලගේ Laptop හෝ Desktop පරිගණකයට ( IOS Mobile ) උනත් VPN Share කරන්න පුළුවන් අමතර Software එකක් නැතුව උනත්🔥. VPN Share කරන හැටි දැනගන්න මේ Video එක බලන්න. 📡

❤️ App එක ගැන තව විස්තර දැනගන්න මේ Post එක බලන්න .Updates දැනගන්න @AlphaV2ray අපේ Telegram Channel එකට Join වෙන්න. App එක පාවිච්චි කරන විදිහ සහ මතුවන ගැටළු කතා කිරීමට අපගේ 💬 @Alpha_V2ray Telegram සමුහයට එකතු වෙන්න. Free Internet ගැන දැනගන්න 👉 @VPN_Stock | 🌐 Join with Us : facebook.com/AlphaV2ray

💖 ඔන්න ඉතින් දැන් මේ Method එක ගැන ඔයාගේ යාළුවොන්ටත් කියලා දෙන්න අමතක කරන්න එපා . Online Class වලට යන අයට එහෙම මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

😁❤️ App එක ගැන කතා දෙකක් නැහැ ඉතින් සුපිරියක් තමයි Download කරලම බලන්න
😎

❤️ එහෙනම්, Good Luck Friends 😘

🧾 Post in English

Available on :

📥📥📥 ❤️❤️❤️ ⚡️⚡️⚡️

🛍️ Google Play Store

🌐 Huawei App Gallery

📥 Download APK

◇───────────────◇

🧑‍💻 Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️

◇───────────────◇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3617🔥12🐳4❤‍🔥2😍2🥰1🎉1🤩1💯1🏆1
💠 මේ Screenshot එකේ තියෙන්නේ VPN වලට Support කරන Package වල විස්තර ටික.එකක් VPN Use කරන්න ඔයාල Activate කරලා තියෙන හෝ Activate කරන්න යනවනම් Package මේ List එක බලල ඉන්න

✍️ සියලුම Package වලින් සපයන Speed එකට අමතරව Speed එකක් මෙම App එකෙන් ලබා නොදේ . නමුත් එම Package වලට වැඩ කරන Speed එක උපරිම විදිහට ලබාදේ. ( No Bypass Speed Limits )
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍17🔥62💯1
💫 Dialog Fun Blaster Package එකේ තියෙනව ඒකට Support කරන Apps , Website වල විස්තර ටික එතනින් වැඩ කරන ඕනෙම එකක් Package List එකෙන් තේරුවහම Fun Blaster Package එකට වැඩ කරනවා. 🔹 🟢 🔴

👉 උදාහරණයක් විදිහට මේ Screenshot එක බලන්න. 🔴 YouTube Package එක Fun Blaster එකට වැඩ කරන නිසා ඒක Select කලත් Fun Blaster Package එක හරහා VPN Connect කරගන්න පුළුවන්
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍7❤‍🔥52🔥1
💫 Dialog Video Conferencing Package එකේ තියෙනව ඒ Package එකට Support කරන Apps , Websites ටිකක් ( Zoom, MS Teams ) එතනින් වැඩ කරන ඕනෙම එකක් Package List එකෙන් තේරුවහම Video Conferencing Package එකට වැඩ කරනවා. 🌐

👉 අපි මේ Package එක ගොඩක් Recommend කරනව. මොකද මේක අනිත් Package වලට වඩා ගොඩක් Speed. ඒවගේම Unlimited Pack එකනම් තියෙන්නේ හොද Speed එකකින් Unlimited Data වැඩ කරනවා VPN එක හරහා. ( Dialog Router 📡 )
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥10❤‍🔥1👍1💯1
💫 Mobitel Non-Stop Lokka වගේ Package එකකට Support කරන Apps List එකක්ම දීල තියෙනව , එතනින් සමහර ඒවානම් VPN වලට වැඩ කරන්නේ නැහැ. මේ Screenshot එකේ තියෙන්නේ එහෙම Support කරන ටිකේ නම් ටික එතනින් එකක් Package List එකෙන් තෙරුවහම මේ Package එකට VPN Connect කරගන්න පුළුවන්. 🌐 🌐 🌐 🌐

👉 හැම Package එකකටම මේ වගේ List එකක් තියෙනව , සමහර ඒවා Block නිසා ඒ තියෙන List එක බලල වැඩ කරන එකක් ඔයාට උනත් Test කරල තෝරාගන්න පුළුවන්
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5🔥4