☘️ The VPN Stock ☘️
9.79K subscribers
137 photos
97 videos
326 files
209 links
🚀 Free Internet VPN

💰 Crypto Updates

🚀 Alpha V2ray ( .alph )
🔥 Http Injector ( EHI )
🎯 Stocks Http ( SKS )
💙 TLS Tunnel (TLS )
🌺 SVI Injector (SVI )
🌴 TCP Over SSL Tunnel (TOST)

◇─────────◇

@AlphaV2rayBOT

🔥 @AlphaV2ray
Download Telegram

🔥 Telegram Digital Money 💰

Note - Pavel
@Durov තමා ටෙලිග්‍රෑම් හැදුවේ.ඒ නිසා මේක official වෙන දෙයක්. අනිත් ඒව වගෙ sacm නෙමේ.

🏷 1TON = 0.01USD / Rs 24

සම්ලි තමා 🌝

Telegram Coin නොමිලේ !!

◇ Telegram හි භාවිතා කල හැකි Toncoin නොමිලේ ලබා ගැනීමට අවස්තාව දැන් ඔබටත්!

◇ Toncoin 500,000 ක් විතරයි එයාල නොමිලේ බෙදල දෙන්නෙ ඉක්මනට මේක ඉවර වෙන්න ඉඩ තියෙනවා.

◇ පල්ලෙහ තියෙන මගෙ ලින්ක් එකෙන් බොට්ව start කරොත් ඔයාටත් ගානක් එනව මටත් එනවා. එහෙම නැති උනොත් ඔයාට නිකන් හමබ වෙන ගාන නැතිවෙනවා .

◇ පල්ලෙහ කියල තියෙන විදිහට කරන්න 👇

1. ඉස්සෙල්ලම @toncoin Telegram channel එකට Join වෙන්න

2. ඊටපස්සෙ මේ බොට්ව Start කරන්න 👇
@Toncoin_airdrop_eng_bot

(මගෙ ලින්ක් එක - https://t.iss.one/Toncoin_airdrop_eng_bot?start=0544376ee9 )

3. ඔයාගෙ @wallet address එක අර බොට යවන්න.

(@wallet බොට්ව තාම පාවිච්චි කරල නැත්තන් ඒකත් start කරල ඔයාගෙ wallet address එක හොයාගන්න. කලින් බොට්ගෙන් ඔයාට උදව් හම්බවෙයි කොහොමද ඒක හොයාගන්නෙ කියල )

4. එයාල කියන විදිහට May 31 @wallet බොට්ට ඔයාගෙ කොයින් එයි

⚠️(@wallet බොට්ට ඒවගේම අර චැනල් එකට Join වෙද්දි වගේම විස්තර දෙද්දි බය වෙන්න එපා! ඒව Verified වෙලා තියෙන බොට්ලා❤️🙈)

✍️ Telegram Premium ලගදීම එනව 🌝 Ton Coin ටිකක් එකතු කරලා තියාගත්තනම් ඔයාටත් පුළුවන් Telegram Premium එක සල්ලි වියදම් නොකර ඒවගෙන්ම Buy කරන්න

◇───────────────◇

📮 To receive the initial 0.1 Toncoin, you need to complete a few simple steps:

1. Subscribe to the English TON Community Telegram channel.
2. Go to @Toncoin_airdrop_eng_bot.
3. Enter the /start command.
4. Send your @wallet address to the bot.

◇───────────────◇
🔥10👍5🥰3🎉2😁1
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!!!🙏🏼🙏🏼🙏🏼
16🔥1🥰1
Forwarded from Single Developers </>
🪤 DataMart BOT 📮

🏖 This BOT Can Use For Check Your Mobitel Data Balance , All SLT Mobitel Account Type Supported & Fully Based on DataMart.lk 🧩.

🥇 Very Useful Tool ✓✓

📮 Any Type Mobitel Numbers Supported ✓
🔥 Keyboard Buttons List 🌈
☘️ Clear Data Viewing Methods ✓
🪤 Keep Your Login Session ✓
🎲 Full Based with DataMart.LK
🎒 Very Useful For 4G Only Users ✓
🎯 No Security Issues ✓
🧩 Groups Supported ✓
⚡️ Super Fast Response ✓
24 Hour Active ✓

🔰 මේ BOT ගෙන් ඔයාට පුළුවන් ඔයාගේ Mobitel SIM එකේ තියෙන Data Balance එක බලන්න / Package Active කරන්න, Data Loan ගන්න වගේ වැඩ Telegram එකේ ඉදලම මේ BOT Use කරලා ලේසියෙන්ම කරන්න. GSM Connection එකක් නැතුව මේ BOT වැඩ කරන නිසා, ඔයා Dongle එකකින් Data Use කරන කෙනෙක් හෝ 4G Only භාවිතා කරන කෙනෙක් නම් මේ BOT ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ✓ . මේ BOT ගැන අනිත් අයටත් දැනගන්න Share කරන්න 🤝.

✍️ Note This is Not SLT Mobitel Official BOT. 💯 Secure ✓

💖 Pọwẹrẹɗ Ɓy : SLT Mobitel

◇───────────────◇

☘️ Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️

◇───────────────◇
🔥8👍42
This media is not supported in your browser
VIEW IN TELEGRAM
මෙය පෘථිවියේ දිය යට කේබල් සහ ෆයිබර් ඔප්ටික් ජාලයයි.
🔥22👍4🤩2
⭕️ Dialog Data & IDD , Television Plans මිල ඉහළට

🔔 Please be informed that, due to the increase in Value Added Tax & Telecommunications Levy, Taxes applicable on Telecommunications services have been increased effective 04/06/2022. Total Tax on Local Calls/SMS and PayTV services is 31.43%. Total Tax on Data and IDD Calls is 14.29%. In a few Prepaid Data cards, the quota was reduced and tax inclusive price remains unchanged. Visit https://dlg.lk/tre for details.
😢15👍1
🎯 මෙම Channel එක තුලින් කෘෂි විද්‍යාව විෂය ධාරාවට අදාලව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර , Short Notes , Agri Videos ,Model Papers, පළාත් ප්‍රශ්න පත්‍ර / පිළිතුරු සහ Agri විෂයට අදාලව තවත් බොහෝ දේ ඔබට ලබා ගතහැක 💖

🤝 එකතු වෙන්න අප සමග : @AGRI_API 🌺
7👍1
👻 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗽𝗵 𝗨𝗽𝗹𝗼𝗮𝗱𝗲𝗿 ☘️

𝚃𝚑𝚒𝚜 𝚒𝚜 𝚃𝚎𝚕𝚎𝚐𝚛𝚊𝚙𝚑 𝚄𝚙𝚕𝚘𝚊𝚍𝚎𝚛 𝚋𝚘𝚝 🤘. 𝚈𝚘𝚞 𝚌𝚊𝚗 𝚄𝚙𝚕𝚘𝚊𝚍 𝚊𝚗𝚢 𝚖𝚎𝚍𝚒𝚊 𝚝𝚢𝚙𝚎 𝚒𝚗 𝚋𝚎𝚕𝚘𝚠 👇

📽 Short Videos. (Must be less than 5MB)
🎬 Round Videos.
💥 Gifs.
🖼 Pictures.
🎭 Animations.
💟 Stickers.
📜 Text Posts.
📩 Inbox Supported.
👥 Group Supported.
🚀 Fast Uploading

🔥ඔන්න කස්ටිය අපි තවත් bot කෙනෙක් හැදුව🤗 මෙකෑන් පුලුවන් ඔයාට අවශ්‍ය ඔය උඩ තියෙන ඕනෑම Media එකක් Telegraph එකට Upload කරල එකේ direct link එක ගන්න පුලුවන්😝

📜 Text Posts.

👀මේ උඩ තියෙන Feature එකෙන් වෙන්නෙ ඔයට ඔනි මොකක් හරි Text Post එකක් Telegraph එකට upload කරන එක👻 මේ Feature එක use කරන විදිය බොට්ගෙ /help වල තියෙනවා🔥

🦁මේබොට් ගොඩක්ම වැදගත් වෙන්නෙ නම් ඉතින් programmer කෙනෙක්ට තමා🤪.ඒ වුනාට අනික් අයටත් මේක ප්‍රයෝජනවත් වෙයි🤗

ඉතින් ඔන්න බොටා😝 ඔයාල use කරලම බලන්න කෝ🤗🤗

ඒනම් කොල්ලො අපි ගියා😜



😎 𝒀𝒐 𝑩𝒐𝒚𝒔 𝒘𝒆 𝒂𝒓𝒆 👻 𝑺𝒊𝒏𝒈𝒍𝒆 𝑫𝒆𝒗𝒆𝒍𝒐𝒑𝒆𝒓𝒔 ✌️

◇───────────────◇

☘️ Dҽᐯҽ𝘭๏pҽᏒ : @Lakshan_s
👻 𝚂𝚒𝚗𝚐𝚕𝚎 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛𝚜 ✌️

◇───────────────◇
🔥5👍3🥰21
🐳50❤‍🔥4💯32😍2🕊1
Forwarded from Single Developers </>
Media is too big
VIEW IN TELEGRAM
🔰 MOD Aρρ BOT 🔰 Updated

🌷 This is Advanced MOD APK Downloader BOT, Keyword Searchers, Inline Search & Also Group Supported

🦁 FOR PRO USERS ✌️

🔥 All Latest MOD App Versions ✓
☘️ Inline MOD App Search ✓
✍️ Keyword MOD App Search ✓
🚀 APK + OBB Downloader ✓
🛡 Non-MOD APK Available ✓
🔰 App info with Screenshots ✓
🪤 Inbox Supported ✓
🙋‍♂️ Supported For Groups ✓
⚡️ More Fast Downloads ✓
100% Working MOD Apps ✓
🎁 Stock Every Downloaded APK ✓
♻️ 24 Hour Active ✓

▷▷ 🎬 High Quality Video 🔥 ◁◁

✍️ Don't Use Keywords in Inbox for Search.

📚 View in GitHub | Updates

◇───────────────◇

☘️ Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️

◇───────────────◇
😍4👍3
💢 💢 💢 💢 💢 💢 💢 💢 💢 💢

🔔 Notify For Dialog Zoom Package VPN Users 🔔

✍️ Dialog Zoom Package එකට හදල තියෙන VPN Files එකක්වත් වැඩ කරන්නේ නැහැ. ඒකට හේතුව File or SSH Servers වල අවුලක් නෙමයි 🤦‍♂️, Dialog Zoom Package එකේ SNI BUG HOST විදිහට අපි Use කරපු 🔌 zoom.us , microsoft.com වගේ Host කිහිපයක්ම මේ VPN Method එකට වැඩ කරන්නේ නැති විදිහට ISP එකෙන් Block කරලා තියෙනව 😐 ( Tunnel Blocked )❗️. මේ Package එකට VPN Use කරන්න තවත් Method 👀 ගොඩක් තිබුනත් ( Bypass Method 🎭 )... මේ විදිහටම ඒවත් Block වෙන්න පුළුවන් 🤷‍♂️. Public කරලා ඔයාලටත් දෙන්න පුළුවන් විදිහේ Method එකක් තිබුනොත් 🌝 ඉක්මනිම මේ Package එකේ Files වල Update එකක් දෙන්නම්

🚧 මේ විදිහට හැම ISP එකකම Packages Host Block කරලා මේ Free Internet VPN කියන දේ නැතිවෙලාම යන්න උනත් පුළුවන් කියන එක මතක තියාගන්න 🚧

✍️ Notify By : @MalithRukshan The Owner of,

🔰 The VPN Stock 🔰
☘️ The SSH Store ☘️

🤝 Share and Inform to Others 🤝

💢 💢 💢 💢 💢 💢 💢 💢 💢 💢
😢33👍6😁2
🧠 දැනුම ලොව බලවත්ම අවියයි 🔥

🌎🍃 ඔබ කෙදිනවත් අසා නැති ඇදහිය නොහැකි සිදුවීම් සහ දේවල් මෙම නාලිකාවේ ඔබට දැකගත හැකියි. මම ඔබව කවුරුත් පය නොතැබූ ස්ථාන වෙත ගෙන යන්නම්, ඔබ කිසිදාක නොසිතූ දේවල් ඔබට පෙන්වන්නම්. මේ ලයිස්තුව දිගු වන අතර මෙම නාලිකාවේ සෑම වීඩියෝවකම ලොව පුරා ඇදහිය නොහැකි සිදුවීම් සහ දේවල් පිළිබඳ නව, කෝණයකින් තොරතුරු බෙදාහදා ගැනීම සිදුවේ. ඔබත් මේ ගවේශණාත්මක චාරිකාවට එකතුවන්න කැමතිද ? එහෙනම්
අප සමග එකතුවන්න 💖👊🏻

🛸 Space
🔥 Technology
🔬Science
⭐️ Astronomy
History
🧐 Mysteries
👻 Ghosts
🍃 Nature

◇───────────────◇

🌎 @SinhalaPediaTG
💬 @SinhalaPediaChat

◇───────────────◇
🔥6👍2
🔴 BREAKING NEWS 🔴

රනිල් - 134

ඩලස් - 82

අනුර - 3

ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වේ ‼️

🇱🇰
@Sinhala_NEWS_Update
🤬66🥴17😢6👍5🥰2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🥰53🔥3🎉3👍1
Forwarded from Single Developers </>
📥 Receive SMS BOT 📮

🏖 This is an Online SMS Receiver BOT. You can use Free SMS Numbers from more than 10 Countries for your OTP verification, Account Creation & etc..

🥇 Very Useful Tool ✓✓

📮 All SMS Services Supported ✓
🔥 40+ Numbers Available ✓
☘️ Simple & Friendly SMS Viewer ✓
🪤 Keep SMS Original Appearance ✓
🎲 Getting Votes From Users ✓
📦 Latest Number Listing ✓
🎒 Upvotes Percentage Viewer ✓
🎯 No Filtering Received SMS ✓
🧩 Numbers Sorted By Counties ✓
⚡️ Fast Updating SMS List ✓
24 Hour Active ✓

💁‍♂️ How to use :- First Start The BOT, After Select You wanted Country Number or Latest Adde Numbers From Buttons. Select View Messages Button to View SMS List. Also You Can Vote About The Number Quality. This numbers Can use for Any OTP Verifications & For Any Account Creation. Try this I am sure you will like it

🤝 Don't Forget to Share Your Friends ✓

◇───────────────◇

☘️ Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️

◇───────────────◇
🔥10👍2😢2
දැනට ලෝකෙ තියන High Quality ම Music Streaming Platform එකක් තමයි Apple Service එකක් වෙන Apple Music කියන්නෙ.

ඉතින් ඔයාල දන්නවනෙ මේ ඇපල් සමාගම එයාලගෙ කිසිම Service එකක් නිකන් දෙන්නෙ නෑ වගේම අනිත් OS Platform එක්ක Share කරගන්නෙත් නැහැ.

හැබැයි මේ Apple Music Service එක එයාලා ios , macos වලට වගේම android , wondows OS වලටත් නිළ වශයෙන් ලබාදීලයි තියෙන්නෙ.

Apple music ගැන වැඩිපුර විස්තර දැනගන්න ඕනනම් Official Apple Music Website එකට ගිහිල්ල විස්තර ඔක්කොම දැනගන්න පුලුවන්.


හරි ඉතින් අද මම ඔයාලට කියන්න ආවෙ Apple Music ගැන නෙමෙයි මේ Apple Music subscription එක අඩුම අඩු මුදලකට දෙන seller කෙනෙක් ගැන.

මට මෙයා ගැන 100%ක් වගකීම ගන්න පුලුවන්.

[1].[2]
👍5🔥2😁2🥰1😢1
සාමාන්‍යයෙන් apple music subscription වල මිලගණන් මම පහලින් දාන්නම්

Voice = $4.99/mo.
Student = $5.99/mo.
Personal = $9.99/mo.
Family = $14.99/mo.

ඉතින් ඔය $ ගාන LKR වලට වලට convert කරාම වටිනාකම හිතාගන්න පුලුවන්නේ.. [$1 to LKR]

හැබැයි ඔයාට මාස 3කට Spotify(Individual Rs 529.00/mo.) වලට ගෙවන ගානටත් වඩා අඩුවට (Rs 1200.00 කට) Apple Music අවුරුද්දක්ම පාවිච්චි කරන්න හම්බුනොත් කොහොමද?

[මේ apple music subscription වල Spotify වල වගේ AD එක්ක තියන Free Subscription එකක් නැහැ.(Spotify Free Subscription එක නිසා ගොඩක් ජනප්‍රිය Music Streaming Platform එකක් උනත් Spotify එකට Apple Music එක්ක හැරෙන්නවත් බැහැ)]

මෙයාගෙන් ඔයාට Monthly or Yearly subscription purchase කරන්න පුලුවන්

මාසික ගෙවීම = Rs 150.00/mo.
එකවර වාර්ශික ගෙවීම = Rs 1200.00/yr.
විදියට

මම දැනට මාස 6කට වැඩි කාලයක් තිස්සෙ මේ Seller ගෙන් Apple Music Purchase කරල පාවිච්චි කරනව. ඉතින් මට අන්තිමට කියන්න තියෙන්නෙ එක වතාවක් හරි ඔයත් මේ වගේ Premium Streaming Service එකක Experience එක අරගෙන බලන්න කියල Good Luck!

Contact
@applemusicseller
[1].[2]
🔥6😢6👍5😁3🎉1