🔰 Free Internet Use කරන කෙනෙක් නම් අනිවරෙන් කියවන්න ✅
📮 ගොඩක් අය VPN ගැන ප්‍රශ්න ගොඩක් Inbox අහල තිබ්බ, ඉතින් හැමෝටම දැන ගන්න පුළුවන් වෙන්න වැදගත් ප්‍රශ්න දෙක තුනකට ඒවට හේතුත් එක්කම මේ විදිහට උත්තර දෙන්න හිතුව 🌝
◇───────────────◇
01 . Mobitel වල මේ දවස් වල VPN හරියට වැඩ කරන්නේ නැත්තේ ඇයි ?
✍️ ඔයාල දන්නවා ඇති අපි Internet යද්දී භාවිතා කරන Protocol එක ( TCP , UDP ) අනුව Data Packets Transfer වෙලා තමයි Server අදාළ Servers එක්ක අපිව සම්බන්ධ කරලා දෙන්නේ.📦 මේ කියන Data Packets එකක් ඇතුලේ අපේ IP එක Request කරන Server එක වගේ විස්තර අන්තර්ගල වෙලා තියෙනව, අන්න ඒ Data Packets ඇතුලේ තියෙන SNI , Payload වගේ දේවල් වෙනස් ( Inject 💉) කරලා තමයි අපි මේ Free Internet යන්නේ. උදාහරණයක් විදිහට,
✓✓✓"" අපිට තියෙන්නේ WhatsApp Package එකනම් ISP එකෙන් අපි Request කරන Data Packets වලින් WhatsApp සම්බන්ද Servers වලට විතරක් අදාළ Data Packets විතරක් Filter 🔬 කරලා ඒවට අදාළ Response එක විතරක් අපිට එවනවා, ඔන්න ඕක තමයි අදාළ Package එකට Valid Apps වලට විතරක් Data වැඩ කරන්නත් අනිත් ඒවාට වැඩ නොකරන්නත් හේතුව 🙆♂️. ඉතින් අපි Inject කරලා SNI එහෙම වෙනස් කරාට පස්සේ ISP එකේ Filtering Program එකෙන් Shape එකේ රිංගල අපි යවන හැම Data Packets එකකටම Response ගන්න පුළුවන් වෙන්ව, ඒ කියන්නේ එකම Package එකකින් හැම එකකටම Data වැඩ කරන්න පටන් ගන්නව 🌝 ""✓✓✓
😁 ඔන්න ඕක තමයි වෙන දේ... දැන් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ සමහර අයට වැඩ කරන්නේ නැති එකනේ 🤦♂️ හේතු කිහිපයක් තියෙනව SSH Error , App Update Issus , Config Files Issus , Server Port Issus, Proxy Error වගේ ඒවා ඉතින් මේ Error ඔක්කොම Fix කරන හැටි මන් @VPN_Stock Channel එකේ සහ @VPN_Stock_BOT ගේ සරලව පියවරත් එක්කම දාල තියෙනව , දැන් ඉතින් මේ ඔක්කොම හරි වෙලත් වැඩ කරන්නේ නැහැලු සමහරුන්ට, ඇයි එහෙම වෙන්නේ ⁉️ ඔන්න ඕක තමයි Point එක 🎯
💁♂️ මන් කලින් කිව්වා වගේ අපේ හැම Data Packet එකක්ම Transfer වෙන්නේ අපි Use කරන ISP එක හරහා ඉතින් අපි මේ විදිහට Inject Method වලින් Free Internet යද්දී සමහරු Over Use කරනවනේ අදාළ Service එක 🤦♂️ ඉතින් ISP එක වෙනම ඒ අයව Check කරනවා හේතුව මොකක්ද කියල 👀, ඒවාවලටම වෙනම Auto Program එහෙමත් හදල තියෙනව මොකද Inject කරපු Data Packet එකක් විකුර්ති වෙලා වගේ තියෙන්නේ, අපි ඉල්ලන්නේ එක Service එකක් යන්නේ වෙනම එකක් විදිහට, (හරියට යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ 😅 ) ඉතින් ඒවා අල්ල ගන්න ලේසි. ඔය විදිහට වැඩියෙන් Use කරන අයවයි අහම්බෙන් තෝරගත්ත අයවයි මේ Programs හරහා ISP එක Check කරනවා 🧐 ඉතින් වැඩේ මාට්ටු උන ගමන් ISP එකෙන් අදාළ SIM එකේ Network එකෙනුයි SIM එක අයිති පුද්ගලයාගේ ID එකෙන් ඒ ISP එකේ හදල තියෙන හැම SIM එකකමයි Network එකෙන් මේ Inject Methods Block කරලා දානව 🤐, So.. මේ එක Inject Method එකක්වත් එතකොට වැඩ කරන්නේ නැතුව යනවා 🥲. ඔන්න ඕක තමයි වෙලා තියන සිද්දිය 🥲🥲 ( Same to Zero Balance Method | ✍️ Only for OTT )
◇───────────────◇
02 . Dialog Zoom HBB Package එක ඇත්තටම Block ද ? , " සමහර අයට වැඩ කියනවනේ.. ඇයි අපිට වැඩ නැත්තේ ? " , මොකක්ද ඒකට කරන්න ඕනේ ? කොහොමද Dialog Zoom HBB Package එකට ආයෙත් VPN හදාගන්නේ ?
✍️ Dialog Facebook SNI Block වගේ සම්පුර්ණයෙන්ම Zoom HBB Package එකේ SNI Block කරලා නැහැ . අර කලින් කිවුව වගේම Mobitel එකේ වගේ ISP එකෙන් Check කරලා Block කරලා විතරයි තියෙන්නේ හැබැයි Dialog එකෙන් Block කරලා තියෙන්නේ අපේ Network එක නෙමෙයි අපේ Connection එකෙන් වැඩියෙන්ම VPN Use වෙන Servers ( 🇸🇬 ) වල IP ටික විතරයි Block කරලා තියෙන්නේ 🚧. සමහර අයට වැඩ කරන්න හේතුව තමයි ඒ අය Use කරන Files වල තියෙන SSH එක කලින් කිව්වා වගේ IP Block කරපු නැති ඕනෙම SSH එකකට Zoom Package Files වැඩ කරනවා ✅. @VPN_Stock_BOT ගේ තියෙන Files වල Servers 9 ක් ම මේ Zoom Package එකට කිසිම Issu එකක් නැතුව Support කරනවා 💯 Block වෙලා තියෙන්නේ ඒ Files වලින් Servers 2 ක විතරයි ඉතින් ඒ Server Block නැති File එකක් BOT ගෙන් අරගෙන Connect කරගත්තට පස්සේ Dialog Zoom HBB Package එක Use කරන්න පුළුවන් වෙනද වගේම ✅
◇───────────────◇
🎯 Continue Reading 👇 👇
📮 ගොඩක් අය VPN ගැන ප්‍රශ්න ගොඩක් Inbox අහල තිබ්බ, ඉතින් හැමෝටම දැන ගන්න පුළුවන් වෙන්න වැදගත් ප්‍රශ්න දෙක තුනකට ඒවට හේතුත් එක්කම මේ විදිහට උත්තර දෙන්න හිතුව 🌝
◇───────────────◇
01 . Mobitel වල මේ දවස් වල VPN හරියට වැඩ කරන්නේ නැත්තේ ඇයි ?
✍️ ඔයාල දන්නවා ඇති අපි Internet යද්දී භාවිතා කරන Protocol එක ( TCP , UDP ) අනුව Data Packets Transfer වෙලා තමයි Server අදාළ Servers එක්ක අපිව සම්බන්ධ කරලා දෙන්නේ.📦 මේ කියන Data Packets එකක් ඇතුලේ අපේ IP එක Request කරන Server එක වගේ විස්තර අන්තර්ගල වෙලා තියෙනව, අන්න ඒ Data Packets ඇතුලේ තියෙන SNI , Payload වගේ දේවල් වෙනස් ( Inject 💉) කරලා තමයි අපි මේ Free Internet යන්නේ. උදාහරණයක් විදිහට,
✓✓✓"" අපිට තියෙන්නේ WhatsApp Package එකනම් ISP එකෙන් අපි Request කරන Data Packets වලින් WhatsApp සම්බන්ද Servers වලට විතරක් අදාළ Data Packets විතරක් Filter 🔬 කරලා ඒවට අදාළ Response එක විතරක් අපිට එවනවා, ඔන්න ඕක තමයි අදාළ Package එකට Valid Apps වලට විතරක් Data වැඩ කරන්නත් අනිත් ඒවාට වැඩ නොකරන්නත් හේතුව 🙆♂️. ඉතින් අපි Inject කරලා SNI එහෙම වෙනස් කරාට පස්සේ ISP එකේ Filtering Program එකෙන් Shape එකේ රිංගල අපි යවන හැම Data Packets එකකටම Response ගන්න පුළුවන් වෙන්ව, ඒ කියන්නේ එකම Package එකකින් හැම එකකටම Data වැඩ කරන්න පටන් ගන්නව 🌝 ""✓✓✓
😁 ඔන්න ඕක තමයි වෙන දේ... දැන් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ සමහර අයට වැඩ කරන්නේ නැති එකනේ 🤦♂️ හේතු කිහිපයක් තියෙනව SSH Error , App Update Issus , Config Files Issus , Server Port Issus, Proxy Error වගේ ඒවා ඉතින් මේ Error ඔක්කොම Fix කරන හැටි මන් @VPN_Stock Channel එකේ සහ @VPN_Stock_BOT ගේ සරලව පියවරත් එක්කම දාල තියෙනව , දැන් ඉතින් මේ ඔක්කොම හරි වෙලත් වැඩ කරන්නේ නැහැලු සමහරුන්ට, ඇයි එහෙම වෙන්නේ ⁉️ ඔන්න ඕක තමයි Point එක 🎯
💁♂️ මන් කලින් කිව්වා වගේ අපේ හැම Data Packet එකක්ම Transfer වෙන්නේ අපි Use කරන ISP එක හරහා ඉතින් අපි මේ විදිහට Inject Method වලින් Free Internet යද්දී සමහරු Over Use කරනවනේ අදාළ Service එක 🤦♂️ ඉතින් ISP එක වෙනම ඒ අයව Check කරනවා හේතුව මොකක්ද කියල 👀, ඒවාවලටම වෙනම Auto Program එහෙමත් හදල තියෙනව මොකද Inject කරපු Data Packet එකක් විකුර්ති වෙලා වගේ තියෙන්නේ, අපි ඉල්ලන්නේ එක Service එකක් යන්නේ වෙනම එකක් විදිහට, (හරියට යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ 😅 ) ඉතින් ඒවා අල්ල ගන්න ලේසි. ඔය විදිහට වැඩියෙන් Use කරන අයවයි අහම්බෙන් තෝරගත්ත අයවයි මේ Programs හරහා ISP එක Check කරනවා 🧐 ඉතින් වැඩේ මාට්ටු උන ගමන් ISP එකෙන් අදාළ SIM එකේ Network එකෙනුයි SIM එක අයිති පුද්ගලයාගේ ID එකෙන් ඒ ISP එකේ හදල තියෙන හැම SIM එකකමයි Network එකෙන් මේ Inject Methods Block කරලා දානව 🤐, So.. මේ එක Inject Method එකක්වත් එතකොට වැඩ කරන්නේ නැතුව යනවා 🥲. ඔන්න ඕක තමයි වෙලා තියන සිද්දිය 🥲🥲
02 . Dialog Zoom HBB Package එක ඇත්තටම Block ද ? , " සමහර අයට වැඩ කියනවනේ.. ඇයි අපිට වැඩ නැත්තේ ? " , මොකක්ද ඒකට කරන්න ඕනේ ? කොහොමද Dialog Zoom HBB Package එකට ආයෙත් VPN හදාගන්නේ ?
✍️ Dialog Facebook SNI Block වගේ සම්පුර්ණයෙන්ම Zoom HBB Package එකේ SNI Block කරලා නැහැ . අර කලින් කිවුව වගේම Mobitel එකේ වගේ ISP එකෙන් Check කරලා Block කරලා විතරයි තියෙන්නේ හැබැයි Dialog එකෙන් Block කරලා තියෙන්නේ අපේ Network එක නෙමෙයි අපේ Connection එකෙන් වැඩියෙන්ම VPN Use වෙන Servers ( 🇸🇬 ) වල IP ටික විතරයි Block කරලා තියෙන්නේ 🚧. සමහර අයට වැඩ කරන්න හේතුව තමයි ඒ අය Use කරන Files වල තියෙන SSH එක කලින් කිව්වා වගේ IP Block කරපු නැති ඕනෙම SSH එකකට Zoom Package Files වැඩ කරනවා ✅. @VPN_Stock_BOT ගේ තියෙන Files වල Servers 9 ක් ම මේ Zoom Package එකට කිසිම Issu එකක් නැතුව Support කරනවා 💯 Block වෙලා තියෙන්නේ ඒ Files වලින් Servers 2 ක විතරයි ඉතින් ඒ Server Block නැති File එකක් BOT ගෙන් අරගෙන Connect කරගත්තට පස්සේ Dialog Zoom HBB Package එක Use කරන්න පුළුවන් වෙනද වගේම ✅
◇───────────────◇
🎯 Continue Reading 👇 👇
👍14🔥11❤4😢2🎉2⚡1😍1💯1
◇───────────────◇
03 . SSH කියන්නේ මොනවද ? SSH එකක් හදන්නේ කොහොමද? SSH Add කරගන්නේ කොහොමද ? V2ray එකක් Setup කරගන්නේ කොහොමද ?
✍️ VPN Use කරද්දී අපිට Server එකකට Connect වෙන්න ඕනේ වෙනවනේ අන්න ඒ Servers වලට Connect වෙන එකට අදාළ විස්තර ටික ( IP,Port,Username,Password ) තමයි මේ SSH එකක් කියල කියන්නේ. Free Servers වලින් අපිට මෙහෙම SSH හදාගන්න පහසුකම දීලා තියෙනව. Free දෙන SSH හොද Site වලින් හදාගන්නවනම් Secure ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට, මොකද මෙහෙම Free දෙන්නත් හේතුවක් තියෙන්න ඕනේ නේ.. එහෙම දෙන්නේ ඒ Sites වලට ADS වලින් හම්බෙන Income එකෙන් Servers Manage කර කර දෙගොල්ලොටම එක වාසියක් 🤝. ඉතින් හොද Speed වගේම Secure Free SSH එකක් හරිම Site එකකින් හදාගන්නන්ම් 🚀 @SSH_Store එකට Join වෙලා ලේසියෙන්ම හදාගන්න පුළුවන් ✅. Paid SSH කියල කියන්නේ Servers Provide කරන Site එකකින් Server එකක් Buy කරලා හෝ Pay කරලා අරගෙන Server Manager Script එකක් දාල හදාගන්න SSH Accounts වලට. මේ SSH Add කරගන්න විදිහ Tutorial Videos Android & Windows වලට වෙන වෙනම Channel එකේ දාල තියෙනව ඒවා බලල පුළුවන් ඔයාලටත් SSH එකක් හදාගෙන Add කරලා VPN Files හදාගන්න.💫
〽️V2ray කියන්නෙත් මේ SSH වගේම එකක් හැබැයි පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනව, V2ray එකක් ඔයාට පුළුවන් ලේසියෙන්ම
◇───────────────◇
04 . Stocks HTTP App එකට දාන SKS Files වැඩ කරන්නේ නැත්තේ ඇයි ?
✍️ කලින් කිව්වා වගේ SSH Errors එහෙම නැත්තම්..... .StocksHTTP APP එකේ අලුත් Update එකෙන් හදපු Files නම් පරණ Update එකට වැඩ කරන්නේ නැහැ. Import Errors, Invalid File කියල වගේ ඒවා එන්නේ ඒ නිසා. @VPN_Stock_BOT ගේ තියෙන SKS Files මේ Version එකෙන් උඩ හැම Version එකකටම Support කරනවා , මොකක් හරි Error එකක් ආවොත් දැන් තියෙන Stocks HTTP App එක අයින් කරල මේ APK එක Install කරගන්න ✅
◇───────────────◇
05 . Some Other.... 🤦♂️🤦♂️
◇───────────────◇
06 . Free Internet කියන්නේ මොකක්ද ? කොහොමද හදාගන්නේ ?
📮 මේ Message එක කියවන්න 📮
◇───────────────◇
06 . අල ,ලූණු එහෙම කොහොමතේ... කිරිපිටි ගෑස් තියෙන්වතේ.. ගෙදර ජෙනියක් එහෙම තියෙනවතේ.. ලගදි තෙල් එහෙම ගැහුවතේ.. දැන සැපතේ... ?
🥲 Capai ස' , තවත් සහන ඉදිරියේදීලබා දීමට ක්‍රියාකරනවා 🥲👍
◇───────────────◇
✍️ Author : @MalithRukshan
👩💻 Special Thanx For : Co-Ownєr 💞
📚 Tutorial & Credits : ☘️ The VPN Stock ☘️
◇───────────────◇
🌝 ,හිතනවා ගොඩක් අයට වැදගත් වෙන්න ඇති කියලා, අනිත් අයටත් දැන ගන්න Share කරම්න 💖
03 . SSH කියන්නේ මොනවද ? SSH එකක් හදන්නේ කොහොමද? SSH Add කරගන්නේ කොහොමද ? V2ray එකක් Setup කරගන්නේ කොහොමද ?
✍️ VPN Use කරද්දී අපිට Server එකකට Connect වෙන්න ඕනේ වෙනවනේ අන්න ඒ Servers වලට Connect වෙන එකට අදාළ විස්තර ටික ( IP,Port,Username,Password ) තමයි මේ SSH එකක් කියල කියන්නේ. Free Servers වලින් අපිට මෙහෙම SSH හදාගන්න පහසුකම දීලා තියෙනව. Free දෙන SSH හොද Site වලින් හදාගන්නවනම් Secure ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට, මොකද මෙහෙම Free දෙන්නත් හේතුවක් තියෙන්න ඕනේ නේ.. එහෙම දෙන්නේ ඒ Sites වලට ADS වලින් හම්බෙන Income එකෙන් Servers Manage කර කර දෙගොල්ලොටම එක වාසියක් 🤝. ඉතින් හොද Speed වගේම Secure Free SSH එකක් හරිම Site එකකින් හදාගන්නන්ම් 🚀 @SSH_Store එකට Join වෙලා ලේසියෙන්ම හදාගන්න පුළුවන් ✅. Paid SSH කියල කියන්නේ Servers Provide කරන Site එකකින් Server එකක් Buy කරලා හෝ Pay කරලා අරගෙන Server Manager Script එකක් දාල හදාගන්න SSH Accounts වලට. මේ SSH Add කරගන්න විදිහ Tutorial Videos Android & Windows වලට වෙන වෙනම Channel එකේ දාල තියෙනව ඒවා බලල පුළුවන් ඔයාලටත් SSH එකක් හදාගෙන Add කරලා VPN Files හදාගන්න.💫
〽️V2ray කියන්නෙත් මේ SSH වගේම එකක් හැබැයි පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනව, V2ray එකක් ඔයාට පුළුවන් ලේසියෙන්ම
@VPN_Stock_BOT කියල ඕනෙම Chat එකක Type කරලා Generate කරගන්න. Windows නම් මේ Tutorial එක බලල Setup කරගන්න පුළුවන්, Android නම් V2rayNG App එක 4n එකට දාගෙන අර විදිහටම V2ray එකක් BOT ගෙන් අරගෙන Past කරලා @VPN_Stock_BOT ගෙන් ඔයාගේ Package එකට අදාළ SNI එකක් අරගෙන Add කරලා Connect කරගන්න ✅◇───────────────◇
04 . Stocks HTTP App එකට දාන SKS Files වැඩ කරන්නේ නැත්තේ ඇයි ?
✍️ කලින් කිව්වා වගේ SSH Errors එහෙම නැත්තම්..... .StocksHTTP APP එකේ අලුත් Update එකෙන් හදපු Files නම් පරණ Update එකට වැඩ කරන්නේ නැහැ. Import Errors, Invalid File කියල වගේ ඒවා එන්නේ ඒ නිසා. @VPN_Stock_BOT ගේ තියෙන SKS Files මේ Version එකෙන් උඩ හැම Version එකකටම Support කරනවා , මොකක් හරි Error එකක් ආවොත් දැන් තියෙන Stocks HTTP App එක අයින් කරල මේ APK එක Install කරගන්න ✅
◇───────────────◇
05 . Some Other.... 🤦♂️🤦♂️
◇───────────────◇
06 . Free Internet කියන්නේ මොකක්ද ? කොහොමද හදාගන්නේ ?
📮 මේ Message එක කියවන්න 📮
◇───────────────◇
◇───────────────◇
✍️ Author : @MalithRukshan
👩💻 Special Thanx For : Co-Ownєr 💞
📚 Tutorial & Credits : ☘️ The VPN Stock ☘️
◇───────────────◇
🌝 ,හිතනවා ගොඩක් අයට වැදගත් වෙන්න ඇති කියලා, අනිත් අයටත් දැන ගන්න Share කරම්න 💖
🔥39👍16🥰6😢5🎉2❤1😁1😍1💯1
Forwarded from ✨ අප්පමාදේන සම්පාදේථ 🙏
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🏵 අද මැදින් පුර පසළොස්වක පුන් පොහෝ දවසයි... 🙏🙏🙏
❤9🔥2😍1
Forwarded from ✨ අප්පමාදේන සම්පාදේථ 🙏
Media is too big
VIEW IN TELEGRAM
💫 "පුදුම හත" - අන්තර්ජාලය තුළ දුටු නිර්මාණාත්මක වීඩියෝවක්...
🎗 හැම කෙනෙක්ම අවසන් වන තෙක් බලන්න.. මෙය බලා සංවේගය උපදවා ගනිත්වා. වීර්යය උපදවා ගනිත්වා. මෙය නිර්මාණය කල අයට නිවන් පිණිස මෙම පින හේතු වේවා! 💫🙏
🏵 තෙරුවන් සරණයි !!!🙏🙏🙏

❤21😢2🔥1
Forwarded from 🇱🇰 සිංහල NEWS Update 🔔
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🤬35😁9❤3
Forwarded from Single Developers </>
👁🗨 Views Counter BOT 🤖
💫 This BOT Can Attach Views Counter to Any Message, Also Get Views Stats of Any Channel POST📮. New Modern UI ✨
🏷 Simple Tool ✓✓
👀 Add Views Counter To Any Message ✓
📮 Get Any Channel Post Views ✓
🔥 Modern UI Views Stats Viewer 🌈
☘️ Any Type POST Link Supported (
🪤 Forward for Get Stats ✓
🎲 Available Dark & Light Themes
🎒 Private Channel Supported (
🧩 Groups Supported ✓
⚡️ Super Fast Response ✓
✅ 24 Hour Active ✓
💁♂️ How to use :- First Start The @ViewsCounterBOT and Send Any Message to Get Your Message with Views Counter ✓. To Get Views Stats Of Channel Posts , Forward them to this BOT or Send there Post Link. Then, BOT will publish Stats of there Post as Designed Picture 🌈. If in Any Group or Private Channel You Can Use
✍️ Here Working with Forward Message Privacy According to Your Account Settings ✓
◇───────────────◇
☘️ Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️
◇───────────────◇
💫 This BOT Can Attach Views Counter to Any Message, Also Get Views Stats of Any Channel POST📮. New Modern UI ✨
🏷 Simple Tool ✓✓
👀 Add Views Counter To Any Message ✓
📮 Get Any Channel Post Views ✓
🔥 Modern UI Views Stats Viewer 🌈
☘️ Any Type POST Link Supported (
t.iss.one etc...)🪤 Forward for Get Stats ✓
🎲 Available Dark & Light Themes
🎒 Private Channel Supported (
/views )✓🧩 Groups Supported ✓
⚡️ Super Fast Response ✓
✅ 24 Hour Active ✓
💁♂️ How to use :- First Start The @ViewsCounterBOT and Send Any Message to Get Your Message with Views Counter ✓. To Get Views Stats Of Channel Posts , Forward them to this BOT or Send there Post Link. Then, BOT will publish Stats of there Post as Designed Picture 🌈. If in Any Group or Private Channel You Can Use
/views Command to Do this ✓✍️ Here Working with Forward Message Privacy According to Your Account Settings ✓
◇───────────────◇
☘️ Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️
◇───────────────◇
🔥5😁1
Forwarded from ✨ අප්පමාදේන සම්පාදේථ 🙏
Media is too big
VIEW IN TELEGRAM
🏵 අපාය Apaya | Hell | සත්‍ය සිදුවීමක්(අතිවිශේෂ වීඩියෝ සහිතයි) Niraya නිරය Pragna Tv Bana Katha Sinhala
💫 ධම්මෝ හවේ රක්කති ධම්ම චාරි !!! 💫
✨ අප්පමාදී වන්න ✨, තෙරුවන් සරණයි 🙏🙏🙏
💫 ධම්මෝ හවේ රක්කති ධම්ම චාරි !!! 💫
✨ අප්පමාදී වන්න ✨, තෙරුවන් සරණයි 🙏🙏🙏
❤10👍7😁3
Forwarded from 🎧 My Music Playlist 🎵
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎵🔥🇱🇰
🔥19👍1
Forwarded from 🇱🇰 සිංහල NEWS Update 🔔
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🤬27🥰4😁4❤1
Forwarded from 🇱🇰 සිංහල NEWS Update 🔔
🔔 ජංගම දුරකතන සේවා සපයන ආයතන වලින් දැනුම්දීමක්
✍️ විදුලි කප්පාදුවත් සමඟ ජංගම දුරකතන සේවා සපයන ආයතන කිහිපයක් මේ වනවිට විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.
ඒ අනුව දිගු වේලාවක් විදුලි කප්පාදුව සිදුවීම හේතුවෙන් ඔවුන්ගේ 3G සහ 4G සම්ප්‍රේෂණ ජාල පද්ධතිවලට බාධා ඇති වන බවයි අදාළ දැනුම්දීමේ සඳහන් වන්නේ.
විදුලි කප්පාදුව සමඟ විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමටද ඉන්ධන හිඟය හේතුවෙන් බාධා එල්ලවී ඇති බවයි එම ආයතන පෙන්වා දෙන්නේ.
📅 By Colombo Times on March 31, 2022
🎯 Powered By : ColomboTimes.lk | 🔔 Neɯs BOT 🔔

😢22👍4😁2
Forwarded from 🇱🇰 සිංහල NEWS Update 🔔
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Respect ❤️🔥
🔥28❤5👍2🥰2🎉1