☘️ The VPN Stock ☘️
9.79K subscribers
137 photos
97 videos
326 files
209 links
🚀 Free Internet VPN

💰 Crypto Updates

🚀 Alpha V2ray ( .alph )
🔥 Http Injector ( EHI )
🎯 Stocks Http ( SKS )
💙 TLS Tunnel (TLS )
🌺 SVI Injector (SVI )
🌴 TCP Over SSL Tunnel (TOST)

◇─────────◇

@AlphaV2rayBOT

🔥 @AlphaV2ray
Download Telegram
🎯 Error on Zoom After Using VPN

✍️ සමහර වෙලාවට ඔයාල VPN Use කරනවනම් , Zoom Application එකෙන් VPN Off එකේ තිබ්බත් , Meeting වලට Join වෙන්න යද්දී මේ List එකේ තියන Error Code එකක් එක්ක මේ වගේ Message එකක් එන්න පුළුවන්. ඒකට හේතුව, Zoom Application එකෙන් අපේ VPN Connection එකේ Proxy වලට Connect වෙන්න Try කරද්දී , Firewall වලින් Trust කරපු නැති Connection එකක් විදිහට VPN Proxy එක හදුනගෙන ඒක Reject කරන එක. එහෙම වෙද්දී VPN Off කරත් මේ Error එක එනව. ඒකට කරන්න ඕනේ VPN එක Connect කරල Proxifire (/proxifier_s) Software එකෙන් VPN Proxy හරියට Connect කරගන්න ඕනේ . එහෙම Connect කරගෙන Meeting එකට ආයේ Join වෙන්න Try කරද්දී මේ Error එක එන්නේ නැහැ . එහෙම කරලා Join උනාට පස්සේ VPN Proxy Off කරත් අවුලක් නැහැ, මොකද ඒක ඕනේ උනේ Zoom Application එකට Connection එක හදුනාගන්න Help එකක් විදිහට විතරයි. VPN දිගටම Use කරත් කිසිගැටලුවක් නැහැ 😁
1👍1
◇───────────────◇
😢1
⚙️ Add Proxy To Telegram For Access VPN Connection 🛠

☘️ Windows වල TCP Over SSL Tunnel , HTTP Proxy Injector, SVL Injector වගේ Software එකකින් ඔයාල IE Proxy Method එකෙන් use කරනවනම් , VPN Connection වැඩ කරන්නේ Browsers වගේ Application වලට විතරයි. VPN Connection එක Telegram වලට ගන්නනම් Proxy Add කරන්න ඕනේ. ඔයාලගේ Telegram Desktop Application එකට VPN Connection එක Use වෙන්නේ නැත්තම් පහල තියෙන Button එක ඔබල ඒ Settings Add කරගන්න. එතකොට Telegram එකට Data Use වෙන්නේ VPN Connection එකෙන්මයි. 🌷

✍️ Windows Users Only
👍3
◇───────────────◇
🎉1🐳1
🎁 Package Information 🎁
👍1
◇───────────────◇
◇───────────────◇
👍1
🌺 VPN Config Files 🌺
☘️ 𝙲𝚘𝚗𝚏𝚒𝚐 𝙾𝚗𝚕𝚢 𝙴𝙷𝙸 𝙵𝚒𝚕𝚎𝚜 ☘️

🌷Http Injector | 148 +
🎯 Config Type : SNI
🚀 Evozi Servers
🛠 Add Custom SSH

🎁🎁 Files 🎁🎁
🔥4👍21
◇───────────────◇