☘️ The VPN Stock ☘️ pinned «✍️ Something About How to Use Free Internet 🔥 🌷Hello Friends 👋 , 🙋♂️ මේ Channel එකෙන් පුළුවන් ඔයාලට Http Injector , TLS Tunnel වගේ App වලට අවශ්‍ය වෙන Config Files ගන්න. ගොඩක් අය දන්නේ ඉතින් EHI නැත්තම් එහි කියල නේ ඉතින් 😁 💁♂️ ඇත්තටම මේවගෙන් වෙන්නේ මොකක්ද…»
Forwarded from 🎧 My Music Playlist 🎵 via @The_Shazam_BOT
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🥰12❤3
Forwarded from ☘️ The VPN Stock ☘️
✍️ Something About How to Use Free Internet 🔥
🌷Hello Friends 👋 ,
🙋♂️ මේ Channel එකෙන් පුළුවන් ඔයාලට Http Injector , TLS Tunnel වගේ App වලට අවශ්‍ය වෙන Config Files ගන්න. ගොඩක් අය දන්නේ ඉතින් EHI නැත්තම් එහි කියල නේ ඉතින් 😁
💁♂️ ඇත්තටම මේවගෙන් වෙන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති අය ඇති ගොඩක්,
✍️ මෙහෙමයි දැන් ඔයාල දන්නවා ඇතිනේ Dialog , Mobitel වල එහෙම තියෙනවා WhatsApp, Facebook Package , YouTube , Zoom වගේ Package ... අන්න ඒවා වලින් පුළුවන් ඒ අදාල App වලට යන්න විතරනේ, ඒ කිවුවේ WhatsApp Package එක දාල තියෙනවනම් Data කැපෙන්නැතුව යන්න පුළුවන් WhatsApp වලට විතරයිනේ, දැන් හිතන්නකෝ Facebook Unlimited Package එකක්, එකෙන් Unlimited Data Use කරන්න පුළුවන් Facebook වලට විතරයි නේ.. කොහොමද ඒ Data ඕන එකකට Use කරන්න පුලුවන්නම්... 😍🔥එතකොට එක Package එකෙන් ඔක්කොම Unlimited ! YouTube , TikTok, Web Browsing, Downloading, Gaming ඕනදෙයක් 👀😁
🙆♂️ අන්න එහෙම එක Package එකක Data ඕනෙම එකකට Use කරන්න පුළුවන් කරන එක තමයි, මේ File වලින් කරන්නේ 🙈, මේ VPN එක හදාගන්න විදිහ ගැන Tutorials 💁♂️ , අවශ්‍ය වෙන Apps , Files 📦 සයල්ලම, Support කරන Packages ගැන විස්තර සහ 🛠 ඇතිවෙන ගැටළු හදාගන්න ⚙️ හැටි ගැන අමතර දැනුමක්ද 📚 සමගින් මුල සිට සරලවම මේ BOT ගෙන් ලබාගන්න ගන්න පුළුවන් 💫
📚 Online Classes 🎓 වලට ඉන්න කෙනෙක්නම් ඒවට යන DATA ප්‍රමාණය අඩුකරගන්න මේ Method එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. 💫 ඉතින් මේ Channel එකේ සහ BOT ගේ තියෙන Tutorial Follow කරලා ඔයාලත් මේ Free Internet VPN එක හදාගෙන අනිත් අයටත් මේ ගැන කියල දෙන්න. 🤝
◇────────────────────────────◇
🤗 You Can Get All VPN Config File For Free Internet 🔥
🎯 All Tutorials are Included to Setup Windows & Android also Adding SSH and More...
🎯 This is not fake, This is Real ! Actually Free Internet 😍
🌷 Available Files : -
☘️ Http Injector ( EHI )
🎯 Stocks Http ( SKS )
🚀 HTTP Custom ( HC )
🍁 Http Injector Lite ( EHIL )
💙 TLS Tunnel (TLS )
🌺 SVI Injector (SVI )
🌴 TCP Over SSL Tunnel (TOST )
🍄 HTTP Proxy injector (HPI )
🚀 No Expire Files ( 1st Time in Telegram SSH Auto Renew Files ) 🔥
⚡️ Speed & 22 Servers Available ( as your choice )
🎁 Also Auto Renew SSH Accounts Available
🌺 To Create Your One SSH Free Join »» ☘️ The SSH Store ☘️
🔰 Use This BOT For Know About More : @VPN_Stock_BOT
✍️ Follow The Rules as this is a Completely Free Service
👨💻 Channel , BOT Owner & Developer : @MalithRukshan
🌷All Service are Free ! No Need to Pay 🌷

Telegram
☘️ The VPN Stock ☘️
🤗 Use This BOT to Get All VPN Config File For Free Internet 🔥
◇───────────────◇
✅ Files & SSH Working Again Perfect ✓✓
◇───────────────◇
🎯 All Tutorials are Included to Setup Windows & Android also Adding SSH and More...
🌷 Available Files : -
☘️…

🔥19👍11❤5🥰4🐳2⚡1😁1😢1🏆1
Forwarded from Single Developers </>
🏖 TikTok Downloader BOT - Example For TikTok API 🏖
👨💻 OᑎᒪY ᖴOᖇ TᕮST ✌️
🔰 Simple & Open Source
🚀 More Fast Response
🎨 Stickers For Beauty
☘️ Upload Videos Without Download
🔌 Built on top of : python-telegram-bot 🐍
🧩 Only Need BOT_TOKEN
🚧 Power By Single Developers </> API
🎲 Support For Any TikTok Video Link
🙆♂️ Demo : 🎧 MUSIC ҒIΠDΣR BOT 🎵
🔔 Join Our Projects Update Channel 🔔
✍️ Don't Forget To Star & Follow Me on GitHub, If you use the API for your project, do not forget to place credit 🤝
📚 Documentation & Examples 📚
◇───────────────◇
☘️ DᕮᐯᕮᒪOᑭᕮR : @MalithRukshan
🪤 Update Channel : 🔥 SL Developers </> 🇱🇰
🔥 Single Developers </> Corporation ©️
◇───────────────◇
🔥9👍1🥰1🎉1
Forwarded from 🇱🇰 සිංහල NEWS Update 🔔
☘️ හෙට පැය 5කට ආසන්න කාලයක් විදුලිය කැපෙයි
✍️ හෙට (23) දිනයේත් කාණ්ඩ කිහිපයක් යටතේ පැය හතරහමාරක පමණ කාලයක් දිවයින පුරා
විදුලිය විසන්ධි කෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක
පවසනවා.
කලාප 3කට පැය 4කුත් මිනිත්තු 40 කාලයක් සහ අනෙකුත් කලාපවලට පැය 4කුත් මිනත්තු 30ක
කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
🕒 මෙන්න විදුලිය කැපෙන සම්පුර්ණ කාලසටහන 📅
📅 Tuesday, 22 February 2022 - 19:37
🎯 Powered By : Hirunews.lk | 🔔 Neɯs BOT 🔔

😢15👍2
Forwarded from 🇱🇰 සිංහල NEWS Update 🔔
This media is not supported in your browser
VIEW IN TELEGRAM
අනිවාර්යයෙන් බලන්න ලංකාවේ අඩුවයකින් උපත ලබන නොමේරූ දරුවන්ගෙන් ....🙏🙂
බෙදාහරින්න 🙏🌺
බෙදාහරින්න 🙏🌺
❤13👍6
💢 💢 💢 💢 💢 💢 💢 💢 💢 💢
🔔 Notify For Dialog Zoom Package VPN Users 🔔
✍️ Dialog Zoom Package එකට හදල තියෙන VPN Files එකක්වත් වැඩ කරන්නේ නැහැ. ඒකට හේතුව File or SSH Servers වල අවුලක් නෙමයි 🤦♂️, Dialog Zoom Package එකේ SNI BUG HOST විදිහට අපි Use කරපු 🔌
🚧මේ විදිහට හැම ISP එකකම Packages Host Block කරලා මේ Free Internet VPN කියන දේ නැතිවෙලාම යන්න උනත් පුළුවන් කියන එක මතක තියාගන්න 🚧
✍️ Notify By : @MalithRukshan The Owner of,
🔰 The VPN Stock 🔰
☘️ The SSH Store ☘️
🤝 Share and Inform to Others 🤝
💢 💢 💢 💢 💢 💢 💢 💢 💢 💢
🔔 Notify For Dialog Zoom Package VPN Users 🔔
✍️ Dialog Zoom Package එකට හදල තියෙන VPN Files එකක්වත් වැඩ කරන්නේ නැහැ. ඒකට හේතුව File or SSH Servers වල අවුලක් නෙමයි 🤦♂️, Dialog Zoom Package එකේ SNI BUG HOST විදිහට අපි Use කරපු 🔌
zoom.us , microsoft.com වගේ Host කිහිපයක්ම මේ VPN Method එකට වැඩ කරන්නේ නැති විදිහට ISP එකෙන් Block කරලා තියෙනව 😐 ( Tunnel Blocked )❗️. මේ Package එකට VPN Use කරන්න තවත් Method 👀 ගොඩක් තිබුනත් ( Bypass Method 🎭 )... මේ විදිහටම ඒවත් Block වෙන්න පුළුවන් 🤷♂️. Public කරලා ඔයාලටත් දෙන්න පුළුවන් විදිහේ Method එකක් තිබුනොත් 🌝 ඉක්මනිම මේ Package එකේ Files වල Update එකක් දෙන්නම් ✅🚧
✍️ Notify By : @MalithRukshan The Owner of,
🔰 The VPN Stock 🔰
☘️ The SSH Store ☘️
🤝 Share and Inform to Others 🤝
💢 💢 💢 💢 💢 💢 💢 💢 💢 💢
😢40❤4👍4😁3🎉2
☘️ The VPN Stock ☘️
💢 💢 💢 💢 💢 💢 💢 💢 💢 💢 🔔 Notify For Dialog Zoom Package VPN Users 🔔 ✍️ Dialog Zoom Package එකට හදල තියෙන VPN Files එකක්වත් වැඩ කරන්නේ නැහැ. ඒකට හේතුව File or SSH Servers වල අවුලක් නෙමයි 🤦♂️, Dialog Zoom Package එකේ SNI BUG HOST විදිහට අපි Use කරපු…
💫 💫 💫 💫 💫
💡 Solution : For Dialog Zoom HBB Users »» Use TLS Tunnel App Config Files or Manual Config It
✍️ Servers කියන තැනින් ඕනෙම Server Location එකක් Select කරලා SNI එකට
🔰 The VPN Stock 🔰
☘️ The SSH Store ☘️
🤝 Share and Inform to Others 🤝
💫 💫 💫 💫 💫
💡 Solution : For Dialog Zoom HBB Users »» Use TLS Tunnel App Config Files or Manual Config It
✍️ Servers කියන තැනින් ඕනෙම Server Location එකක් Select කරලා SNI එකට
zoom.us හෝ microsoft.com දෙකෙන්ක් එකක් දීලා Connect කරගන්න ✅🔰 The VPN Stock 🔰
☘️ The SSH Store ☘️
🤝 Share and Inform to Others 🤝
💫 💫 💫 💫 💫
🔥26👍6❤3🥰3😁2
Forwarded from Single Developers </> via @Hiru_NEWS_BOT
✅ දැන් 💬 Hıru Neɯs BOT 📥 හරහා Inline ක්‍රමය මගින් ඔබට ඕනෑම Chat එකක් තුලදී හිරු පුවත් නව යාවත්කාලින කිරීම් සියල්ල ( 🔥 Breaking News | Trending News ♨️ ) පහසුවෙන් බලාගත හැක. පහත Button Click කිරීම මගින් එම සේවාව ලබාගත හැකිය. Telegram තුල සිංහලෙන් පුවත් සියල්ල ලද සැණින් දැන ගැනීමට විශේෂාංග රාශියකින් යුත් මෙම BOT ගැන ඔබේ මිතුරන්ටද කියා දෙන්න 🤝
◇───────────────◇
☘️ DᕮᐯᕮᒪOᑭᕮR : @MalithRukshan
🪤 Update Channel : 🔥 SL Developers </> 🇱🇰
🔥 Single Developers </> Corporation ©️
◇───────────────◇
◇───────────────◇
☘️ DᕮᐯᕮᒪOᑭᕮR : @MalithRukshan
🪤 Update Channel : 🔥 SL Developers </> 🇱🇰
🔥 Single Developers </> Corporation ©️
◇───────────────◇
🔥8👍3😁1
Forwarded from 🇱🇰 සිංහල NEWS Update 🔔
☘️ හෙට විදුලිය කැපෙන කාල කාල සීමාව දිගුවෙයි
✍️ හෙට දිනයේ දී පැය 7 1/2 කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා ජාතික විදුලිබල මණ්ඩලය
මහහජන උපයෝගිතා කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලබාදී ඇති බව මහජන උපයෝගීතා
කොමිසම සඳහන් කරනවා.
මේ අනුව හෙට දහවල් කාලය තුළ දී පැය 5ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙන අතර රාත්‍රී
කාලයේදී තවත් පැය 21/2 ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.
කෙසේ වෙතත් මෙම විදුලිය විසන්ධි කිරීම සිදු කෙරෙන්නේ ද පැරණි කාලසටහන සහ කලාප
අනුව බවත් විදුලි විසන්ධි කෙරෙන කාල සීමාව පමණක් දීර්ඝ කර ඇති බවත් මහජන උපයෝගීතා
කොමිසම වැඩිදුරටත් පවසනවා.
📅 Tuesday, 01 March 2022 - 17:09

🤬41👍9😢5😁4❤1
🔰 Free Internet Use කරන කෙනෙක් නම් අනිවරෙන් කියවන්න ✅
📮 ගොඩක් අය VPN ගැන ප්‍රශ්න ගොඩක් Inbox අහල තිබ්බ, ඉතින් හැමෝටම දැන ගන්න පුළුවන් වෙන්න වැදගත් ප්‍රශ්න දෙක තුනකට ඒවට හේතුත් එක්කම මේ විදිහට උත්තර දෙන්න හිතුව 🌝
◇───────────────◇
01 . Mobitel වල මේ දවස් වල VPN හරියට වැඩ කරන්නේ නැත්තේ ඇයි ?
✍️ ඔයාල දන්නවා ඇති අපි Internet යද්දී භාවිතා කරන Protocol එක ( TCP , UDP ) අනුව Data Packets Transfer වෙලා තමයි Server අදාළ Servers එක්ක අපිව සම්බන්ධ කරලා දෙන්නේ.📦 මේ කියන Data Packets එකක් ඇතුලේ අපේ IP එක Request කරන Server එක වගේ විස්තර අන්තර්ගල වෙලා තියෙනව, අන්න ඒ Data Packets ඇතුලේ තියෙන SNI , Payload වගේ දේවල් වෙනස් ( Inject 💉) කරලා තමයි අපි මේ Free Internet යන්නේ. උදාහරණයක් විදිහට,
✓✓✓"" අපිට තියෙන්නේ WhatsApp Package එකනම් ISP එකෙන් අපි Request කරන Data Packets වලින් WhatsApp සම්බන්ද Servers වලට විතරක් අදාළ Data Packets විතරක් Filter 🔬 කරලා ඒවට අදාළ Response එක විතරක් අපිට එවනවා, ඔන්න ඕක තමයි අදාළ Package එකට Valid Apps වලට විතරක් Data වැඩ කරන්නත් අනිත් ඒවාට වැඩ නොකරන්නත් හේතුව 🙆♂️. ඉතින් අපි Inject කරලා SNI එහෙම වෙනස් කරාට පස්සේ ISP එකේ Filtering Program එකෙන් Shape එකේ රිංගල අපි යවන හැම Data Packets එකකටම Response ගන්න පුළුවන් වෙන්ව, ඒ කියන්නේ එකම Package එකකින් හැම එකකටම Data වැඩ කරන්න පටන් ගන්නව 🌝 ""✓✓✓
😁 ඔන්න ඕක තමයි වෙන දේ... දැන් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ සමහර අයට වැඩ කරන්නේ නැති එකනේ 🤦♂️ හේතු කිහිපයක් තියෙනව SSH Error , App Update Issus , Config Files Issus , Server Port Issus, Proxy Error වගේ ඒවා ඉතින් මේ Error ඔක්කොම Fix කරන හැටි මන් @VPN_Stock Channel එකේ සහ @VPN_Stock_BOT ගේ සරලව පියවරත් එක්කම දාල තියෙනව , දැන් ඉතින් මේ ඔක්කොම හරි වෙලත් වැඩ කරන්නේ නැහැලු සමහරුන්ට, ඇයි එහෙම වෙන්නේ ⁉️ ඔන්න ඕක තමයි Point එක 🎯
💁♂️ මන් කලින් කිව්වා වගේ අපේ හැම Data Packet එකක්ම Transfer වෙන්නේ අපි Use කරන ISP එක හරහා ඉතින් අපි මේ විදිහට Inject Method වලින් Free Internet යද්දී සමහරු Over Use කරනවනේ අදාළ Service එක 🤦♂️ ඉතින් ISP එක වෙනම ඒ අයව Check කරනවා හේතුව මොකක්ද කියල 👀, ඒවාවලටම වෙනම Auto Program එහෙමත් හදල තියෙනව මොකද Inject කරපු Data Packet එකක් විකුර්ති වෙලා වගේ තියෙන්නේ, අපි ඉල්ලන්නේ එක Service එකක් යන්නේ වෙනම එකක් විදිහට, (හරියට යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ 😅 ) ඉතින් ඒවා අල්ල ගන්න ලේසි. ඔය විදිහට වැඩියෙන් Use කරන අයවයි අහම්බෙන් තෝරගත්ත අයවයි මේ Programs හරහා ISP එක Check කරනවා 🧐 ඉතින් වැඩේ මාට්ටු උන ගමන් ISP එකෙන් අදාළ SIM එකේ Network එකෙනුයි SIM එක අයිති පුද්ගලයාගේ ID එකෙන් ඒ ISP එකේ හදල තියෙන හැම SIM එකකමයි Network එකෙන් මේ Inject Methods Block කරලා දානව 🤐, So.. මේ එක Inject Method එකක්වත් එතකොට වැඩ කරන්නේ නැතුව යනවා 🥲. ඔන්න ඕක තමයි වෙලා තියන සිද්දිය 🥲🥲 ( Same to Zero Balance Method | ✍️ Only for OTT )
◇───────────────◇
02 . Dialog Zoom HBB Package එක ඇත්තටම Block ද ? , " සමහර අයට වැඩ කියනවනේ.. ඇයි අපිට වැඩ නැත්තේ ? " , මොකක්ද ඒකට කරන්න ඕනේ ? කොහොමද Dialog Zoom HBB Package එකට ආයෙත් VPN හදාගන්නේ ?
✍️ Dialog Facebook SNI Block වගේ සම්පුර්ණයෙන්ම Zoom HBB Package එකේ SNI Block කරලා නැහැ . අර කලින් කිවුව වගේම Mobitel එකේ වගේ ISP එකෙන් Check කරලා Block කරලා විතරයි තියෙන්නේ හැබැයි Dialog එකෙන් Block කරලා තියෙන්නේ අපේ Network එක නෙමෙයි අපේ Connection එකෙන් වැඩියෙන්ම VPN Use වෙන Servers ( 🇸🇬 ) වල IP ටික විතරයි Block කරලා තියෙන්නේ 🚧. සමහර අයට වැඩ කරන්න හේතුව තමයි ඒ අය Use කරන Files වල තියෙන SSH එක කලින් කිව්වා වගේ IP Block කරපු නැති ඕනෙම SSH එකකට Zoom Package Files වැඩ කරනවා ✅. @VPN_Stock_BOT ගේ තියෙන Files වල Servers 9 ක් ම මේ Zoom Package එකට කිසිම Issu එකක් නැතුව Support කරනවා 💯 Block වෙලා තියෙන්නේ ඒ Files වලින් Servers 2 ක විතරයි ඉතින් ඒ Server Block නැති File එකක් BOT ගෙන් අරගෙන Connect කරගත්තට පස්සේ Dialog Zoom HBB Package එක Use කරන්න පුළුවන් වෙනද වගේම ✅
◇───────────────◇
🎯 Continue Reading 👇 👇
📮 ගොඩක් අය VPN ගැන ප්‍රශ්න ගොඩක් Inbox අහල තිබ්බ, ඉතින් හැමෝටම දැන ගන්න පුළුවන් වෙන්න වැදගත් ප්‍රශ්න දෙක තුනකට ඒවට හේතුත් එක්කම මේ විදිහට උත්තර දෙන්න හිතුව 🌝
◇───────────────◇
01 . Mobitel වල මේ දවස් වල VPN හරියට වැඩ කරන්නේ නැත්තේ ඇයි ?
✍️ ඔයාල දන්නවා ඇති අපි Internet යද්දී භාවිතා කරන Protocol එක ( TCP , UDP ) අනුව Data Packets Transfer වෙලා තමයි Server අදාළ Servers එක්ක අපිව සම්බන්ධ කරලා දෙන්නේ.📦 මේ කියන Data Packets එකක් ඇතුලේ අපේ IP එක Request කරන Server එක වගේ විස්තර අන්තර්ගල වෙලා තියෙනව, අන්න ඒ Data Packets ඇතුලේ තියෙන SNI , Payload වගේ දේවල් වෙනස් ( Inject 💉) කරලා තමයි අපි මේ Free Internet යන්නේ. උදාහරණයක් විදිහට,
✓✓✓"" අපිට තියෙන්නේ WhatsApp Package එකනම් ISP එකෙන් අපි Request කරන Data Packets වලින් WhatsApp සම්බන්ද Servers වලට විතරක් අදාළ Data Packets විතරක් Filter 🔬 කරලා ඒවට අදාළ Response එක විතරක් අපිට එවනවා, ඔන්න ඕක තමයි අදාළ Package එකට Valid Apps වලට විතරක් Data වැඩ කරන්නත් අනිත් ඒවාට වැඩ නොකරන්නත් හේතුව 🙆♂️. ඉතින් අපි Inject කරලා SNI එහෙම වෙනස් කරාට පස්සේ ISP එකේ Filtering Program එකෙන් Shape එකේ රිංගල අපි යවන හැම Data Packets එකකටම Response ගන්න පුළුවන් වෙන්ව, ඒ කියන්නේ එකම Package එකකින් හැම එකකටම Data වැඩ කරන්න පටන් ගන්නව 🌝 ""✓✓✓
😁 ඔන්න ඕක තමයි වෙන දේ... දැන් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ සමහර අයට වැඩ කරන්නේ නැති එකනේ 🤦♂️ හේතු කිහිපයක් තියෙනව SSH Error , App Update Issus , Config Files Issus , Server Port Issus, Proxy Error වගේ ඒවා ඉතින් මේ Error ඔක්කොම Fix කරන හැටි මන් @VPN_Stock Channel එකේ සහ @VPN_Stock_BOT ගේ සරලව පියවරත් එක්කම දාල තියෙනව , දැන් ඉතින් මේ ඔක්කොම හරි වෙලත් වැඩ කරන්නේ නැහැලු සමහරුන්ට, ඇයි එහෙම වෙන්නේ ⁉️ ඔන්න ඕක තමයි Point එක 🎯
💁♂️ මන් කලින් කිව්වා වගේ අපේ හැම Data Packet එකක්ම Transfer වෙන්නේ අපි Use කරන ISP එක හරහා ඉතින් අපි මේ විදිහට Inject Method වලින් Free Internet යද්දී සමහරු Over Use කරනවනේ අදාළ Service එක 🤦♂️ ඉතින් ISP එක වෙනම ඒ අයව Check කරනවා හේතුව මොකක්ද කියල 👀, ඒවාවලටම වෙනම Auto Program එහෙමත් හදල තියෙනව මොකද Inject කරපු Data Packet එකක් විකුර්ති වෙලා වගේ තියෙන්නේ, අපි ඉල්ලන්නේ එක Service එකක් යන්නේ වෙනම එකක් විදිහට, (හරියට යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ 😅 ) ඉතින් ඒවා අල්ල ගන්න ලේසි. ඔය විදිහට වැඩියෙන් Use කරන අයවයි අහම්බෙන් තෝරගත්ත අයවයි මේ Programs හරහා ISP එක Check කරනවා 🧐 ඉතින් වැඩේ මාට්ටු උන ගමන් ISP එකෙන් අදාළ SIM එකේ Network එකෙනුයි SIM එක අයිති පුද්ගලයාගේ ID එකෙන් ඒ ISP එකේ හදල තියෙන හැම SIM එකකමයි Network එකෙන් මේ Inject Methods Block කරලා දානව 🤐, So.. මේ එක Inject Method එකක්වත් එතකොට වැඩ කරන්නේ නැතුව යනවා 🥲. ඔන්න ඕක තමයි වෙලා තියන සිද්දිය 🥲🥲
02 . Dialog Zoom HBB Package එක ඇත්තටම Block ද ? , " සමහර අයට වැඩ කියනවනේ.. ඇයි අපිට වැඩ නැත්තේ ? " , මොකක්ද ඒකට කරන්න ඕනේ ? කොහොමද Dialog Zoom HBB Package එකට ආයෙත් VPN හදාගන්නේ ?
✍️ Dialog Facebook SNI Block වගේ සම්පුර්ණයෙන්ම Zoom HBB Package එකේ SNI Block කරලා නැහැ . අර කලින් කිවුව වගේම Mobitel එකේ වගේ ISP එකෙන් Check කරලා Block කරලා විතරයි තියෙන්නේ හැබැයි Dialog එකෙන් Block කරලා තියෙන්නේ අපේ Network එක නෙමෙයි අපේ Connection එකෙන් වැඩියෙන්ම VPN Use වෙන Servers ( 🇸🇬 ) වල IP ටික විතරයි Block කරලා තියෙන්නේ 🚧. සමහර අයට වැඩ කරන්න හේතුව තමයි ඒ අය Use කරන Files වල තියෙන SSH එක කලින් කිව්වා වගේ IP Block කරපු නැති ඕනෙම SSH එකකට Zoom Package Files වැඩ කරනවා ✅. @VPN_Stock_BOT ගේ තියෙන Files වල Servers 9 ක් ම මේ Zoom Package එකට කිසිම Issu එකක් නැතුව Support කරනවා 💯 Block වෙලා තියෙන්නේ ඒ Files වලින් Servers 2 ක විතරයි ඉතින් ඒ Server Block නැති File එකක් BOT ගෙන් අරගෙන Connect කරගත්තට පස්සේ Dialog Zoom HBB Package එක Use කරන්න පුළුවන් වෙනද වගේම ✅
◇───────────────◇
🎯 Continue Reading 👇 👇
👍14🔥11❤4😢2🎉2⚡1😍1💯1
◇───────────────◇
03 . SSH කියන්නේ මොනවද ? SSH එකක් හදන්නේ කොහොමද? SSH Add කරගන්නේ කොහොමද ? V2ray එකක් Setup කරගන්නේ කොහොමද ?
✍️ VPN Use කරද්දී අපිට Server එකකට Connect වෙන්න ඕනේ වෙනවනේ අන්න ඒ Servers වලට Connect වෙන එකට අදාළ විස්තර ටික ( IP,Port,Username,Password ) තමයි මේ SSH එකක් කියල කියන්නේ. Free Servers වලින් අපිට මෙහෙම SSH හදාගන්න පහසුකම දීලා තියෙනව. Free දෙන SSH හොද Site වලින් හදාගන්නවනම් Secure ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට, මොකද මෙහෙම Free දෙන්නත් හේතුවක් තියෙන්න ඕනේ නේ.. එහෙම දෙන්නේ ඒ Sites වලට ADS වලින් හම්බෙන Income එකෙන් Servers Manage කර කර දෙගොල්ලොටම එක වාසියක් 🤝. ඉතින් හොද Speed වගේම Secure Free SSH එකක් හරිම Site එකකින් හදාගන්නන්ම් 🚀 @SSH_Store එකට Join වෙලා ලේසියෙන්ම හදාගන්න පුළුවන් ✅. Paid SSH කියල කියන්නේ Servers Provide කරන Site එකකින් Server එකක් Buy කරලා හෝ Pay කරලා අරගෙන Server Manager Script එකක් දාල හදාගන්න SSH Accounts වලට. මේ SSH Add කරගන්න විදිහ Tutorial Videos Android & Windows වලට වෙන වෙනම Channel එකේ දාල තියෙනව ඒවා බලල පුළුවන් ඔයාලටත් SSH එකක් හදාගෙන Add කරලා VPN Files හදාගන්න.💫
〽️V2ray කියන්නෙත් මේ SSH වගේම එකක් හැබැයි පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනව, V2ray එකක් ඔයාට පුළුවන් ලේසියෙන්ම
◇───────────────◇
04 . Stocks HTTP App එකට දාන SKS Files වැඩ කරන්නේ නැත්තේ ඇයි ?
✍️ කලින් කිව්වා වගේ SSH Errors එහෙම නැත්තම්..... .StocksHTTP APP එකේ අලුත් Update එකෙන් හදපු Files නම් පරණ Update එකට වැඩ කරන්නේ නැහැ. Import Errors, Invalid File කියල වගේ ඒවා එන්නේ ඒ නිසා. @VPN_Stock_BOT ගේ තියෙන SKS Files මේ Version එකෙන් උඩ හැම Version එකකටම Support කරනවා , මොකක් හරි Error එකක් ආවොත් දැන් තියෙන Stocks HTTP App එක අයින් කරල මේ APK එක Install කරගන්න ✅
◇───────────────◇
05 . Some Other.... 🤦♂️🤦♂️
◇───────────────◇
06 . Free Internet කියන්නේ මොකක්ද ? කොහොමද හදාගන්නේ ?
📮 මේ Message එක කියවන්න 📮
◇───────────────◇
06 . අල ,ලූණු එහෙම කොහොමතේ... කිරිපිටි ගෑස් තියෙන්වතේ.. ගෙදර ජෙනියක් එහෙම තියෙනවතේ.. ලගදි තෙල් එහෙම ගැහුවතේ.. දැන සැපතේ... ?
🥲 Capai ස' , තවත් සහන ඉදිරියේදීලබා දීමට ක්‍රියාකරනවා 🥲👍
◇───────────────◇
✍️ Author : @MalithRukshan
👩💻 Special Thanx For : Co-Ownєr 💞
📚 Tutorial & Credits : ☘️ The VPN Stock ☘️
◇───────────────◇
🌝 ,හිතනවා ගොඩක් අයට වැදගත් වෙන්න ඇති කියලා, අනිත් අයටත් දැන ගන්න Share කරම්න 💖
03 . SSH කියන්නේ මොනවද ? SSH එකක් හදන්නේ කොහොමද? SSH Add කරගන්නේ කොහොමද ? V2ray එකක් Setup කරගන්නේ කොහොමද ?
✍️ VPN Use කරද්දී අපිට Server එකකට Connect වෙන්න ඕනේ වෙනවනේ අන්න ඒ Servers වලට Connect වෙන එකට අදාළ විස්තර ටික ( IP,Port,Username,Password ) තමයි මේ SSH එකක් කියල කියන්නේ. Free Servers වලින් අපිට මෙහෙම SSH හදාගන්න පහසුකම දීලා තියෙනව. Free දෙන SSH හොද Site වලින් හදාගන්නවනම් Secure ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට, මොකද මෙහෙම Free දෙන්නත් හේතුවක් තියෙන්න ඕනේ නේ.. එහෙම දෙන්නේ ඒ Sites වලට ADS වලින් හම්බෙන Income එකෙන් Servers Manage කර කර දෙගොල්ලොටම එක වාසියක් 🤝. ඉතින් හොද Speed වගේම Secure Free SSH එකක් හරිම Site එකකින් හදාගන්නන්ම් 🚀 @SSH_Store එකට Join වෙලා ලේසියෙන්ම හදාගන්න පුළුවන් ✅. Paid SSH කියල කියන්නේ Servers Provide කරන Site එකකින් Server එකක් Buy කරලා හෝ Pay කරලා අරගෙන Server Manager Script එකක් දාල හදාගන්න SSH Accounts වලට. මේ SSH Add කරගන්න විදිහ Tutorial Videos Android & Windows වලට වෙන වෙනම Channel එකේ දාල තියෙනව ඒවා බලල පුළුවන් ඔයාලටත් SSH එකක් හදාගෙන Add කරලා VPN Files හදාගන්න.💫
〽️V2ray කියන්නෙත් මේ SSH වගේම එකක් හැබැයි පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනව, V2ray එකක් ඔයාට පුළුවන් ලේසියෙන්ම
@VPN_Stock_BOT කියල ඕනෙම Chat එකක Type කරලා Generate කරගන්න. Windows නම් මේ Tutorial එක බලල Setup කරගන්න පුළුවන්, Android නම් V2rayNG App එක 4n එකට දාගෙන අර විදිහටම V2ray එකක් BOT ගෙන් අරගෙන Past කරලා @VPN_Stock_BOT ගෙන් ඔයාගේ Package එකට අදාළ SNI එකක් අරගෙන Add කරලා Connect කරගන්න ✅◇───────────────◇
04 . Stocks HTTP App එකට දාන SKS Files වැඩ කරන්නේ නැත්තේ ඇයි ?
✍️ කලින් කිව්වා වගේ SSH Errors එහෙම නැත්තම්..... .StocksHTTP APP එකේ අලුත් Update එකෙන් හදපු Files නම් පරණ Update එකට වැඩ කරන්නේ නැහැ. Import Errors, Invalid File කියල වගේ ඒවා එන්නේ ඒ නිසා. @VPN_Stock_BOT ගේ තියෙන SKS Files මේ Version එකෙන් උඩ හැම Version එකකටම Support කරනවා , මොකක් හරි Error එකක් ආවොත් දැන් තියෙන Stocks HTTP App එක අයින් කරල මේ APK එක Install කරගන්න ✅
◇───────────────◇
05 . Some Other.... 🤦♂️🤦♂️
◇───────────────◇
06 . Free Internet කියන්නේ මොකක්ද ? කොහොමද හදාගන්නේ ?
📮 මේ Message එක කියවන්න 📮
◇───────────────◇
◇───────────────◇
✍️ Author : @MalithRukshan
👩💻 Special Thanx For : Co-Ownєr 💞
📚 Tutorial & Credits : ☘️ The VPN Stock ☘️
◇───────────────◇
🌝 ,හිතනවා ගොඩක් අයට වැදගත් වෙන්න ඇති කියලා, අනිත් අයටත් දැන ගන්න Share කරම්න 💖
🔥39👍16🥰6😢5🎉2❤1😁1😍1💯1
Forwarded from ✨ අප්පමාදේන සම්පාදේථ 🙏
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🏵 අද මැදින් පුර පසළොස්වක පුන් පොහෝ දවසයි... 🙏🙏🙏
❤9🔥2😍1