Forwarded from ✨ අප්පමාදේන සම්පාදේථ 🙏
💫 ඔබ සැමට පින්බර පොහෝ දිනයක් වේවා !!! තෙරුවන් සරණයි !!! 🙏🙏🙏
❤6👍1
Forwarded from Single Developers </>
🔔 Notify For Developers 🔔
👋 Hello Dear Developers ,
🙋♂️ ඔයාල දන්නවා ඇතිනේ ලගදී Telegram API Update එකක් ආවා, ඒ Update එකේදී වුන වෙනස් වීම් එක්ක දැන ගන්න ඕනේ පොඩි දෙයක් ගැන තමයි මේ කියන්න හදන්නේ...මේ Update එක ගැන 777000 කියන Telegram Notification Service 🔔 එකෙන් ඒ වෙද්දී හිටපු හැම User කෙනෙක්වම දැනුවත් කළා විශේෂ Message එකකින්. 🎯 ඒ Message එකේ මේ කියන්න යන දේට අවශ්‍ය වෙන කොටසක් 👇👇 👇
✓✓✓""" Support for int64 IDs
With its rapid growth, Telegram is moving from 32-bit to 64-bit IDs so that users can continue creating billions of groups, channels and bots. Your app will need to support these new IDs as soon as possible to ensure users aren't interrupted. """ ✓✓✓
💁♂️ මේ Update එකෙන් පොඩි පොඩි වැඩ කෑලි ටිකක් එක්කම ලොකු වෙනසක් වුනා.. ඒක තමයි මේ ""Telegram is moving from 32-bit to 64-bit IDs"" කියල තියෙන්නේ... මේ 32-bit ඉදල 64-bit වලට Telegram එක Move වෙන්න ප්‍රධාන හේතුවක් වුනේ. Telegram වලට විශාල වශයෙන් Users ලා දවසින් දවස එකතු වීමයි... ඉතින් මේ 64-bit ට පෙර තිබු 32-bit මෙන් බිලියන 4 ගුණයක් පමණ IDs සැකසීමේ හැකියාවක් තියෙනව 🔰. ඉතින් ඒ හරහා විශාල BOTs ලා සහ Users ලා පිරිසකට Telegram භාවිතා කිරීමේ අවකාශය ලැබෙනවා🙆♂️. ඔය උඩ තියෙන Message එකේ තියෙන්නේ ඒ ගැන.. හරි දැන් ඒ ගැන ඔයාලට පැහැදිලි ඇති...
👨💻 Developers ලා හැටියට අපිට මේ Update එකේදී ප්‍රධාන වශයෙන් අපේ තියෙන Unofficial Telegram API Use කරපු Program වල එහෙම Update එකක් කරන්න කියලා Telegram එකෙන් Notify කරලා තිබුනා ♻️. ඒ Update එක වෙන්න ඕනේ මේ ID සම්බන්ධව සහ API Update එකේදී ආපු අලුත් විශේෂාංග සම්බන්ධවයි. ඉතින් මන් මේ කියන්න යන්නේ ඒ ID Update එකේදී අපි දැන ගන්න ඕනේ දෙයක් ගැන ✓. මේ Telegram Update එකේ ID System එකට අනුව Update එකෙන් පස්සේ අපි හදන හැම User Account , BOT , Channel , Group වගේ දෙන ID සැකසෙන්නේ 64-bit ක්‍රමයට. ඉතින් මේ 64-bit IDs එකක්වත් අපි කලින් හදපු Programs වලට Support කරන ප්‍රවණතාවය අඩුයි. මේ ගැන BOT ලව උදාහරණය විදිහට අරන් පැහැදිලි කරන්නම් ✔️
🤖 හතන්න දැන් අපි ලග තියෙනව මේ Telegram API Update එකට කලින් හදපු BOT කෙනෙක්... ඒ BOT හදන්න අපි Use කරලා තියෙන්නේ python-telegram-bot වගේ Http Requests Base කරපු Library එකක් නෙමෙයිනම්... ඒ කියන්නේ Pyrogram , Telethon වගේ Library එකක් නම්... අපිට මේ IDs Update එක ගැන කෙලින්ම දැන ගන්න පුළුවන්.. ඒ මෙහෙමයි, API Update එකට පස්සේ අපි හදපු Telegram Account එකකින් මන් අර කියපු විදිහේ BOT කෙනෙක්ට Message එකක් දැම්මොත් නැත්තම් ඒ BOT ට අදාළ Command එකක් RUN කලත් කිසිම Response එකක් එන්නේ නැහැ 🤷♂️. මොකද මේ අලුත් 64-bit IDs ඒ පරණ Update එකේ Library වලින් වැඩ කරන BOT ලට හදුනාගන්න බැහැ. මේක එච්චර Touch වෙන්නේ නැති දෙයක්, ඔයා අලුත් Account එකකින් ඔයාගේ BOT ලා Test කරලා නැත්තම්...මේකයි සාරාංශය,
🔔 පරණ API Update එකෙන් වැඩ කරන Python Library Use වෙන BOT ලව අලුතෙන් Telegram වලට එකතු වෙන Users ලට වැඩ කරන්නේ නැහැ🤦♂️. ඉතින් එක Fix කරන්නනම් 🛠, ඒ Library වල අලුත් API එකේ Update එක BOT Run වෙන Platform එකට Install කරගන්න ඕනේ💡.
✍️ හරි දැන් දන්නවනේ Update එකේ IDs Update එක නිසා වෙන දේ සහ අපි කරන්න ඕනේ දේ.. 💡 ඉතින් ඔයාටත් Update නැති Libraries වලින් RUN වෙන BOT කෙනෙක් ඉන්නවනම් අදම Update කරලා අලුත් Users ලාටත් සහය දක්වන විදිහට හදාගන්න 🙊. මේ Update එක කරද්දී ඔයාලගේ BOT Run වෙන Platform කිහිපයකට Pyrogram Library Update එක දාන විදිහ මන් කියන්නම් ඒක ඔයාලට උදව්වක් වෙයි 🤝.
◇───────────────◇
☂️ Heroku.com ☂️
◇ RUN Your App's console WEB or Local Terminal ( Heroku CLI ) & Type This Commands After Restart Dyno👇
✓✓
🚀 Railway.app 🚀
◇ Link Your App to Local Terminal ( Railway CLI ) & Type This Commands👇
✓✓ Link Your App :-
🍀 VPS or RDP or Local Terminal 🍀
◇ Type This Commands in Terminal & Restart Your App👇
✓✓ Update Libraries :-
🙆♂️ Programming සම්බන්ධ Channel Group වලට මේක Share කරලා ඒ අයවත් මේ ගැන දැනුවත් කරන්න ✅
🌷 Good Luck Friends !!! 🌷
✍️ Author : @MalithRukshan
👩💻 Special Thanx For : Assistant 👀
📚 Tutorial From & Credits : 🔥 Single Developers </> ✌️

if WEB console :- pip3 install -U pyrogram tgcrypto
✓✓ if Local Terminal :- heroku run pip3 install -U pyrogram tgcrypto
◇───────────────◇🚀 Railway.app 🚀
◇ Link Your App to Local Terminal ( Railway CLI ) & Type This Commands👇
✓✓ Link Your App :-
railway link <projectId>
✓✓ Update Libraries :- railway run pip3 install -U pyrogram tgcrypto
✓✓ Redeploy App :- railway up
◇───────────────◇🍀 VPS or RDP or Local Terminal 🍀
◇ Type This Commands in Terminal & Restart Your App👇
✓✓ Update Libraries :-
pip3 install -U pyrogram tgcrypto
◇───────────────◇🙆♂️ Programming සම්බන්ධ Channel Group වලට මේක Share කරලා ඒ අයවත් මේ ගැන දැනුවත් කරන්න ✅
🌷 Good Luck Friends !!! 🌷
✍️ Author : @MalithRukshan
👩💻 Special Thanx For : Assistant 👀
📚 Tutorial From & Credits : 🔥 Single Developers </> ✌️
❤6👍3
Forwarded from 🎧 My Music Playlist 🎵
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤5👍1

🔥7
Forwarded from Single Developers </>
✍️ Text Writer Added To @SingleDevelopers API ✍️
✅ සංහල & English Both Supported !!!
🔰 Telegra.ph Image Results (
☘️ 5000 Fonts Added To Logo API & සිංහල Supported ( 🔗 Docs )
🚀 More Fast Response (
🧩 JSON & Direct Requests Supported ( 🔗 Docs )
🎲 සංහල & English Both API in One Request Method
◇──── Usage ─────◇
◇
◇
◇ Http Direct Method | Http Json Request Method
◇ https://single-developers.herokuapp.com/?write1= 🤦♂️ අනුකරණය නොකරන්න, අනුගමනය කරන්න 🤝
◇ https://single-developers.herokuapp.com/?write=🤷♂️ Nothing Can Stop me, I'm All The Way Up ✌️
🙆♂️ Available Demo BOTs
◇───────────────◇
📚 Documentation & Examples
☘️ DᕮᐯᕮᒪOᑭᕮR : @MalithRukshan
🎨 API Image By : @JANUDA_LK
🔥 Single Developers </> Corporation ©️
◇───────────────◇
✅ සංහල & English Both Supported !!!
🔰 Telegra.ph Image Results (
Response:302 )☘️ 5000 Fonts Added To Logo API & සිංහල Supported ( 🔗 Docs )
🚀 More Fast Response (
1500ms )🧩 JSON & Direct Requests Supported ( 🔗 Docs )
🎲 සංහල & English Both API in One Request Method
◇──── Usage ─────◇
◇
Json HTTP Requests »» Like This◇
https://single-developers.herokuapp.com?write=Text
◇ https://single-developers.herokuapp.com?write1=Text
💁♂️ Examples ,◇ Http Direct Method | Http Json Request Method
◇ https://single-developers.herokuapp.com/?write1= 🤦♂️ අනුකරණය නොකරන්න, අනුගමනය කරන්න 🤝
◇ https://single-developers.herokuapp.com/?write=🤷♂️ Nothing Can Stop me, I'm All The Way Up ✌️
🙆♂️ Available Demo BOTs
◇───────────────◇
📚 Documentation & Examples
☘️ DᕮᐯᕮᒪOᑭᕮR : @MalithRukshan
🎨 API Image By : @JANUDA_LK
🔥 Single Developers </> Corporation ©️
◇───────────────◇
🔥8❤1👍1🤩1
🍀 SLT-MOBITEL to usher in New Year with free data offer for social media applications 🍀
✓✓✓ ""Appreciating customers for their loyalty, and ensuring they remain connected to all their favourite social media applications, especially to usher in the New Year, SLT-MOBITEL is introducing a free data offer.
Helping customers enjoy seamless and effortless experiences, all SLT-MOBITEL home broadband customers (SLT-Mobitel Fibre, SLT-Mobitel ADSL and SLT-Mobitel Home 4GLTE) can benefit from the attractive offer during 31st December 2021 to 02nd January 2022.
Providing more value, the free data offer applies to social medial platforms including YouTube, Facebook, Telegram, FB Messenger, WhatsApp, Viber, Imo, Instagram and Twitter for home broadband customers to snap, post, chat and swipe at leisure without worrying about using up their data enriching their lives further. ""✓✓✓
#SLTMobitel

❤17🔥6👍4🎉4👎2
Forwarded from Single Developers </>
🎲 Translating Telegram 🎲
✓✓✓"" We've worked hard to make Telegram's English version as smooth as possible in terms of language. Now we're looking for equally smooth translations into the rest of the world's languages. If you're a linguist, pro translator or language geek and would like to help us get closer to perfection, you've come to the right place. ""✓✓✓
#Translating Telegram
◈ English Translating Discussions
◈ සිංහල Translating Discussions
🔔 Notify By : 🔥 Single Developers </> ✌️

❤10🔥4👍2
Forwarded from Single Developers </>
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎉🎉 Happy New Year !!! 2022 🎉🎉
🎉15🔥3❤1😁1
Forwarded from 🎧 My Music Playlist 🎵
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔥10👍2

❤17😁1
👋 Hello There, I am Most Advanced Music Finder Robot 😊
☘️ 🎧 MUSIC ҒIΠDΣR BOT 🎵 Updated !!! ☘️
🎧 FOᖇ MᑌSIᑕ ᒪOᐯ𝙴RS ✌️
🔥 Voice Music Search Supported 🎙
☘️ Inline Music Downloader
✍️ Keyword Music Search & Download
🎨 Video Note Maker ( Round Videos /round )
🎼 Automatically 𝙻𝚢𝚛𝚒𝚌𝚜 Finder ( All Lang. )
🪤 Inbox Supported
🌺 Supported For Groups
🚀 More Fast Downloads
🔰 Video , Voice , Video Note Searchers Supported
♻️ 24 Hour Active
🙆♂️ Think: You hear a song or a song you don't know 👀. If you record a voice record 🗣 like 10s in Telegram and put it in this BOT, The BOT will give the song related to that voice record along with the 🎼 Lyrics of that song.😍 This robot has an 💫 Amazing Inline Mode that allows you to Search & Download any song from any chat. There is also the facility to create a Video Note 🎨. As usual, 💁♂️ this BOT also has the facility to search and download songs through Words ✍️ . Try it now and you will have this BOT weird Experience❤️ සිංහල

🔥11❤3👍3😁1🎉1