☘️ TLS Over SSL Tunnel Proxifier Setup
✍️ Proxifier කියන්නේ Proxy Manager Software එකක් හරියටම කිවොත් මේකෙන් කරන්නේ Proxy Inject කරන එක . ඉතින් අපි TLS Over SSL Tunnel එක එහෙම Connect කරගත්තට පස්සේ වැඩ කරන්නේ Proxy Support කරන Apps විතරයිනේ . මේකෙන් පුළුවන් ඔයාලට මුළු Computer / LAP එකටම VPN Connection එක ගන්න, සරලවම කිවුවොත් : මෙහෙම කරලා පුළුවන් හැම Software එකක්ම VPN Connection එකේ Data වලින් Use කරන්න ✍️

👍6❤1🔥1🥰1😍1
🎯 Proxifier Resist Specified Software VPN Connection
✍️ VPN Connection එකක් කියන්නේ අපේ Connection එකට වඩා ටිකක් හරි Slow Connection එකක් කියල ඔයාල දන්නවනේ. ඉතින් හිතන්නකෝ අපට ඕනේ කියල VPN On එකේ තියෙද්දී VPN Connection එකෙන් නැතුව Direct Connection එකෙන් මොකක් හරි Software එකක් Run කරන්න... උදාහරණයක් විදිහට Zoom Software එක . එහෙම Direct Connection එකෙන් Software RUN වෙද්දී ඒ Software වලට අපේ Connection එකේ Full Speed එක ලැබෙනවා... ඒ වගේම අපි Specified කරපු Software හැර කිසිම ප්‍රශ්නයක් නැතුව අනිත් Software VPN වලින් RUN වෙනවා ✍️

👍4❤3🔥1
Location එක වෙනස් වෙන්නැතුව තියෙනවනම් (Proxy ) , AQA , Data කැපෙනවන්ම් Forward එක IE Proxy දාල, Location අයෙත් Check කරලා බලන්න.
Tunnel »»
Tunnel »»
SSHApp : P-Link , Forward : IE Proxy
🗺 Location Check 🗺👍2
Cloudflare වලින් Setupකරලා තියෙන සමහර Online Class Site වලට මේ VPN එකට Access දෙන්නේ නැති වෙයි, එත්... අවුලක් නැහැ, මොකද Video එහෙම Host කරන්නේ වෙනමනේ.. ඒක නිසා Video Play කරන්න පුළුවන් VPN එකෙන්, Site එකට Normal Data වලින් Log වෙලා.. Video එකත් Open කරගෙන Play කරන්න කලින් VPN එක Connect කරගන්න. එතකොට හරි, Video එක VPN වලින් බලන්න පුළුවන් 😇
🙃 Guys මේකට වැඩ හොද විසදුමක් තියෙනවා. මේ Link එකෙන් බලන්න 😉

👍1
🎯 Error on Zoom After Using VPN
✍️ සමහර වෙලාවට ඔයාල VPN Use කරනවනම් , Zoom Application එකෙන් VPN Off එකේ තිබ්බත් , Meeting වලට Join වෙන්න යද්දී මේ List එකේ තියන Error Code එකක් එක්ක මේ වගේ Message එකක් එන්න පුළුවන්. ඒකට හේතුව, Zoom Application එකෙන් අපේ VPN Connection එකේ Proxy වලට Connect වෙන්න Try කරද්දී , Firewall වලින් Trust කරපු නැති Connection එකක් විදිහට VPN Proxy එක හදුනගෙන ඒක Reject කරන එක. එහෙම වෙද්දී VPN Off කරත් මේ Error එක එනව. ඒකට කරන්න ඕනේ VPN එක Connect කරල Proxifire (/proxifier_s) Software එකෙන් VPN Proxy හරියට Connect කරගන්න ඕනේ . එහෙම Connect කරගෙන Meeting එකට ආයේ Join වෙන්න Try කරද්දී මේ Error එක එන්නේ නැහැ . එහෙම කරලා Join උනාට පස්සේ VPN Proxy Off කරත් අවුලක් නැහැ, මොකද ඒක ඕනේ උනේ Zoom Application එකට Connection එක හදුනාගන්න Help එකක් විදිහට විතරයි. VPN දිගටම Use කරත් කිසිගැටලුවක් නැහැ 😁

❤1👍1
⚙️ Add Proxy To Telegram For Access VPN Connection 🛠
☘️ Windows වල TCP Over SSL Tunnel , HTTP Proxy Injector, SVL Injector වගේ Software එකකින් ඔයාල IE Proxy Method එකෙන් use කරනවනම් , VPN Connection වැඩ කරන්නේ Browsers වගේ Application වලට විතරයි. VPN Connection එක Telegram වලට ගන්නනම් Proxy Add කරන්න ඕනේ. ඔයාලගේ Telegram Desktop Application එකට VPN Connection එක Use වෙන්නේ නැත්තම් පහල තියෙන Button එක ඔබල ඒ Settings Add කරගන්න. එතකොට Telegram එකට Data Use වෙන්නේ VPN Connection එකෙන්මයි. 🌷
✍️ Windows Users Only

👍3