☘️ The VPN Stock ☘️
9.79K subscribers
137 photos
97 videos
326 files
209 links
🚀 Free Internet VPN

💰 Crypto Updates

🚀 Alpha V2ray ( .alph )
🔥 Http Injector ( EHI )
🎯 Stocks Http ( SKS )
💙 TLS Tunnel (TLS )
🌺 SVI Injector (SVI )
🌴 TCP Over SSL Tunnel (TOST)

◇─────────◇

@AlphaV2rayBOT

🔥 @AlphaV2ray
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🛠 How To Add SSH Account to Http Injector 🛠

🌺 මෙන්න ඔයාලගේ EHI Files Expire වෙන එකට තියෙන හොදම විසදුම 😍.මේ Video එකේ තියෙන්නේ කොහොමද Config විතරක් කරපු EHI File එකකට SSH Account එකක් Add කරගන්නේ කියල. මේ ක්‍රමය දැනගත්තට පස්සේ ආයේ EHI File හොය හොයා ඉන්න ඕනේ නැහැ. SSH දාල ඔයාලටම පුළුවන් එකම File එක Update කරගන්න😇. ගොඩක් අය අහපු දෙයක් මේක, Video එකක් දාන්න Late උනේ BOT කෙනෙක් හැදුව ඔයාලට මේ වැඩේ ලේසි වෙන්න, මොකද සමහර SSH වැඩ නෑ, Speed නැහැ වගේ ප්‍රශ්න ගොඩයි. ඒත්... මේ BOT ගෙන් එහෙම කිසි අවුලක් වෙන්නේ නැහැ, මොකද ඒකට දාල තියෙන්නේ හොදම Servers, ඔයාලට කැමැති විදිහට SSH හදාගන්න පුළුවන්.. Video එක අනිවරෙන් බලන්න ! මේක හරියටම හදාගන්න පුරුදු වෙන්න. 😁 EHI ඉල්ලන්න ඔන්නැහැනේ එතකොට. SSH එකක් දාගෙන කැමැති කැමැති විදිහට Use කරන්න පුළුවන්. Downloads නම් ඒවා වලටන් Browsing, TikTok , YouTube ඕනෙමේ දේකට.Bot Access තියෙන Group එකකට Join වෙන්න ඕනේ BOT Privet Chat වලට Support නැහැ. 😁 Bot ගේ Full Coding මං 🙈 අවුලක් තිබ්බොත් අහන්නකෝ.. Video එක බලන්න..😁

☘️ VPN File Stock ☘️ | 🎓 VPN File Stock ~ Edu 🎓
👍7🔥32🎉2
Media is too big
VIEW IN TELEGRAM
☘️ VPN File Stock ☘️

🌷 මේ Video එකේ තියෙන්නේ අපි Windows LAP / PC වලින් Free Internet යන්න VPN හදාගත්ත TCP Over SSL Tunnel කියන Software එකට SSH Add කරගන්න විදිහ. SSH Accounts වල Windows / Android කියල වෙනසක් නැහැ හැම එකකටම දාන්නේ එකම SSH Account වර්ගේ තමයි. Package එක තීරණය වෙන්නේ අපි දාන File එකෙන්, ඉතින් ඒ නිසා ඔයාල ලග තියෙන Expire වෙච්ච Tost File එකක් අරගෙන SSH Account එකක් SSH Group එකෙන් හදාගෙන Add කරගත්තනම් හරි. File එකක් නැත්තම් මන් File ටිකක් Video එක පහලින් දානවා එතනින් එකක් දාගන්න, මේ විදිහට SSH Accounts Add කරලා ඔයාලට පුළුවන් Tost File Expire වෙන්නේ නැති වෙන්න( No Expire ) දිගටම Use කරන්න 🌷

🌴 Software එක දානහැටි, File දාගන්න විදිහ, Use කරද්දී එන ගැටළු ගැන සංපූර්ණ විස්තරයක් එක්ක Video එකක් කලින් දාල තියෙනවා . මේක ගැන දන්නේ නැති අය ඒ Video එක බලලා හදාගන්න. 🌴

ᗚ No Expire 😍
ᗚ No Need Mobile Phone 💢
ᗚ All Windows OS Supported
ᗚ Simple & Good Performance 🔥
ᗚ Working With Proxifier 🍄
ᗚ WIFI , Dongle , Potable Hotspot or Any ☘️

🌺 Good Luck Friends !!! 🌺
3👍3
🚀 Tools And Tricks ✌️
◇───────────────◇
☘️ TLS Over SSL Tunnel Proxifier Setup

✍️ Proxifier කියන්නේ Proxy Manager Software එකක් හරියටම කිවොත් මේකෙන් කරන්නේ Proxy Inject කරන එක . ඉතින් අපි TLS Over SSL Tunnel එක එහෙම Connect කරගත්තට පස්සේ වැඩ කරන්නේ Proxy Support කරන Apps විතරයිනේ . මේකෙන් පුළුවන් ඔයාලට මුළු Computer / LAP එකටම VPN Connection එක ගන්න, සරලවම කිවුවොත් : මෙහෙම කරලා පුළුවන් හැම Software එකක්ම VPN Connection එකේ Data වලින් Use කරන්න ✍️
👍61🔥1🥰1😍1
◇───────────────◇
🎯 Proxifier Resist Specified Software VPN Connection

✍️ VPN Connection එකක් කියන්නේ අපේ Connection එකට වඩා ටිකක් හරි Slow Connection එකක් කියල ඔයාල දන්නවනේ. ඉතින් හිතන්නකෝ අපට ඕනේ කියල VPN On එකේ තියෙද්දී VPN Connection එකෙන් නැතුව Direct Connection එකෙන් මොකක් හරි Software එකක් Run කරන්න... උදාහරණයක් විදිහට Zoom Software එක . එහෙම Direct Connection එකෙන් Software RUN වෙද්දී ඒ Software වලට අපේ Connection එකේ Full Speed එක ලැබෙනවා... ඒ වගේම අපි Specified කරපු Software හැර කිසිම ප්‍රශ්නයක් නැතුව අනිත් Software VPN වලින් RUN වෙනවා ✍️
👍43🔥1
◇───────────────◇
Location එක වෙනස් වෙන්නැතුව තියෙනවනම් (Proxy ) , AQA , Data කැපෙනවන්ම් Forward එක IE Proxy දාල, Location අයෙත් Check කරලා බලන්න.

Tunnel »» SSHApp : P-Link , Forward : IE Proxy

🗺 Location Check 🗺
👍2
💢 Start දුන්නට පස්සේ Error එකක් ආවොත්, Stop කරලා , Tunnel Tab එකේ Settings මෙහෙම හදා ගන්න .

Tunnel »» SSHApp : P-Link , Forward : Tun2Stock
◇───────────────◇
Cloudflare වලින් Setupකරලා තියෙන සමහර Online Class Site වලට මේ VPN එකට Access දෙන්නේ නැති වෙයි, එත්... අවුලක් නැහැ, මොකද Video එහෙම Host කරන්නේ වෙනමනේ.. ඒක නිසා Video Play කරන්න පුළුවන් VPN එකෙන්, Site එකට Normal Data වලින් Log වෙලා.. Video එකත් Open කරගෙන Play කරන්න කලින් VPN එක Connect කරගන්න. එතකොට හරි, Video එක VPN වලින් බලන්න පුළුවන් 😇

🙃 Guys මේකට වැඩ හොද විසදුමක් තියෙනවා. මේ Link එකෙන් බලන්න 😉
👍1
◇───────────────◇
❤‍🔥1
🎯 Error on Zoom After Using VPN

✍️ සමහර වෙලාවට ඔයාල VPN Use කරනවනම් , Zoom Application එකෙන් VPN Off එකේ තිබ්බත් , Meeting වලට Join වෙන්න යද්දී මේ List එකේ තියන Error Code එකක් එක්ක මේ වගේ Message එකක් එන්න පුළුවන්. ඒකට හේතුව, Zoom Application එකෙන් අපේ VPN Connection එකේ Proxy වලට Connect වෙන්න Try කරද්දී , Firewall වලින් Trust කරපු නැති Connection එකක් විදිහට VPN Proxy එක හදුනගෙන ඒක Reject කරන එක. එහෙම වෙද්දී VPN Off කරත් මේ Error එක එනව. ඒකට කරන්න ඕනේ VPN එක Connect කරල Proxifire (/proxifier_s) Software එකෙන් VPN Proxy හරියට Connect කරගන්න ඕනේ . එහෙම Connect කරගෙන Meeting එකට ආයේ Join වෙන්න Try කරද්දී මේ Error එක එන්නේ නැහැ . එහෙම කරලා Join උනාට පස්සේ VPN Proxy Off කරත් අවුලක් නැහැ, මොකද ඒක ඕනේ උනේ Zoom Application එකට Connection එක හදුනාගන්න Help එකක් විදිහට විතරයි. VPN දිගටම Use කරත් කිසිගැටලුවක් නැහැ 😁
1👍1
◇───────────────◇
😢1
⚙️ Add Proxy To Telegram For Access VPN Connection 🛠

☘️ Windows වල TCP Over SSL Tunnel , HTTP Proxy Injector, SVL Injector වගේ Software එකකින් ඔයාල IE Proxy Method එකෙන් use කරනවනම් , VPN Connection වැඩ කරන්නේ Browsers වගේ Application වලට විතරයි. VPN Connection එක Telegram වලට ගන්නනම් Proxy Add කරන්න ඕනේ. ඔයාලගේ Telegram Desktop Application එකට VPN Connection එක Use වෙන්නේ නැත්තම් පහල තියෙන Button එක ඔබල ඒ Settings Add කරගන්න. එතකොට Telegram එකට Data Use වෙන්නේ VPN Connection එකෙන්මයි. 🌷

✍️ Windows Users Only
👍3
◇───────────────◇
🎉1🐳1
🎁 Package Information 🎁
👍1