Media is too big
VIEW IN TELEGRAM
🔥 SVL Injector 4.5 🔥
✍️ මේ විදිහට Settings හදාගන්න Proxy මුකුත් ම නැතුව මුළු Lap එකටම VPN Connect කරගන්න පුළුවන්, එතකොට 4n එකේ හැම App එකකටම VPN වැඩ කරනවා වගේ, PC එකේ තියෙන හැම Software එකකටම VPN එක වැඩ කරනවා 😁. Telegram එකට උනත් Data Use වෙන්නේ VPN එකෙන් එතකොට 🙈.
ᗚ Web Browsers ✅
ᗚ Download Managers ✅
ᗚ Telegram , WhatsApp ✅
ᗚ Emulators .... ✅
ᗚ PC Games ✅
ᗚ 3rd Party Apps ✅
☘️ VPN File Stock ☘️ | 🎓 VPN File Stock ~ Edu 🎓

👍6🔥6🎉1
Media is too big
VIEW IN TELEGRAM
🔥 Http Injector No Expire EHI 🔥
🌺 මෙන්න File Expire වෙන එකට, සැරෙන් සැරේ Disconnect වෙන එකට, Speed එක අඩු එකට , ඒ වගේ දේවල් වලට හොද විසදුමක් ! අපි මේ විදිහට එකපාරක් File එකක් Open කරාට පස්සේ ඒ File එක දිගටම පාවිච්චි කරන්න පුළුවන්😉 . ආයේ File එකක් දාන්න ඕනේ වෙන්නෙම නැහැ. තව ඔයාලට කැමැති කැමැති විදිහට Server Select කරගන්නත් පුළුවන් , Gaming , Browsing , Downloads , Online Videos, Large Uploads ,වගේ හැම දේකටම හරියන Servers , Country 18 කින් Servers 100 ක් විතර තියෙනවා 😍. Video එකේ විදිහට බලලා හදාගන්නකෝ . මතක තියාගන්න මේකේ අපි පාවිච්චි කරන්නේ Evozi Servers නිසා App එක හැම වෙලාවේම Update කරලා තියාගන්න. File Expire වෙන එකට තියෙන හොද විසදුමක් මේක.✅ , File හොයා හොයා ඉන්න ඕනේ නැහැනේ එතකොට 😁, Limit එකකුත් නැහැ ඉතින් Downloads උනත් කිසිම ගැටළුවක් නැහැ , Gaming Servers Set එකකුත් තියෙනවා වෙනම 🎮. ඔයාලත් මේක හදාගෙන අනිත් යටත් කියල දෙන්න 🌺
🚀 HTTP Injector New Update 🚀
☘️ VPN File Stock ☘️ | 🎓 VPN File Stock ~ Edu 🎓
🌷 Good Luck Friends !!! 🌷

👍14🔥3
Media is too big
VIEW IN TELEGRAM
🌷 𝙰𝚗𝚍𝚛𝚘𝚒𝚍 𝙵𝚛𝚎𝚎 𝙸𝚗𝚝𝚎𝚛𝚗𝚎𝚝 𝚂𝚎𝚝𝚞𝚙 🌷
✍️ දැනට තියෙන Package එකට අදාළ File එක අරගෙන, Video එකේ තියෙන විදිහට File Open කරගෙන Connect ( Start ) දුන්නට පස්සේ Log එකේ Connected or VPN Connected කියල වැටෙනවද කියල බලන්න.එහෙම වැටෙනව නම් වැඩේ ගොඩ. 🥳🥳🥳 , Connect උනාට පස්සේ ඔයාල Data Use කරන හැම එකකටම Data Charge වෙන්නේ Normal Data වලින් නෙමෙයි ,ඔයාලගේ Package එකෙන්, Package එක Unlimited නම් Data ත් Unlimited තමයි 😁
🌷 Available Files : -
☘️ Http Injector ( EHI )
🎯 Stocks Http ( SKS )
🚀 HTTP Custom ( HC )
🍁 Http Injector Lite ( EHIL )
💙 TLS Tunnel (TLS )
☘️ @SSH_Store

👍5❤🔥4🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌺 TLS Tunnel No Expire File Setup 🌺
👍6🔥2❤1🎉1
Media is too big
VIEW IN TELEGRAM
🛠 How To Add SSH Account to Http Injector 🛠
🌺 මෙන්න ඔයාලගේ EHI Files Expire වෙන එකට තියෙන හොදම විසදුම 😍.මේ Video එකේ තියෙන්නේ කොහොමද Config විතරක් කරපු EHI File එකකට SSH Account එකක් Add කරගන්නේ කියල. මේ ක්‍රමය දැනගත්තට පස්සේ ආයේ EHI File හොය හොයා ඉන්න ඕනේ නැහැ. SSH දාල ඔයාලටම පුළුවන් එකම File එක Update කරගන්න😇. ගොඩක් අය අහපු දෙයක් මේක, Video එකක් දාන්න Late උනේ BOT කෙනෙක් හැදුව ඔයාලට මේ වැඩේ ලේසි වෙන්න, මොකද සමහර SSH වැඩ නෑ, Speed නැහැ වගේ ප්‍රශ්න ගොඩයි. ඒත්... මේ BOT ගෙන් එහෙම කිසි අවුලක් වෙන්නේ නැහැ, මොකද ඒකට දාල තියෙන්නේ හොදම Servers, ඔයාලට කැමැති විදිහට SSH හදාගන්න පුළුවන්.. Video එක අනිවරෙන් බලන්න ! මේක හරියටම හදාගන්න පුරුදු වෙන්න. 😁 EHI ඉල්ලන්න ඔන්නැහැනේ එතකොට. SSH එකක් දාගෙන කැමැති කැමැති විදිහට Use කරන්න පුළුවන්. Downloads නම් ඒවා වලටන් Browsing, TikTok , YouTube ඕනෙමේ දේකට.Bot Access තියෙන Group එකකට Join වෙන්න ඕනේ BOT Privet Chat වලට Support නැහැ. 😁 Bot ගේ Full Coding මං 🙈 අවුලක් තිබ්බොත් අහන්නකෝ.. Video එක බලන්න..😁

👍7🔥3❤2🎉2
Media is too big
VIEW IN TELEGRAM
☘️ VPN File Stock ☘️
🌷 මේ Video එකේ තියෙන්නේ අපි Windows LAP / PC වලින් Free Internet යන්න VPN හදාගත්ත TCP Over SSL Tunnel කියන Software එකට SSH Add කරගන්න විදිහ. SSH Accounts වල Windows / Android කියල වෙනසක් නැහැ හැම එකකටම දාන්නේ එකම SSH Account වර්ගේ තමයි. Package එක තීරණය වෙන්නේ අපි දාන File එකෙන්, ඉතින් ඒ නිසා ඔයාල ලග තියෙන Expire වෙච්ච Tost File එකක් අරගෙන SSH Account එකක් SSH Group එකෙන් හදාගෙන Add කරගත්තනම් හරි. File එකක් නැත්තම් මන් File ටිකක් Video එක පහලින් දානවා එතනින් එකක් දාගන්න, මේ විදිහට SSH Accounts Add කරලා ඔයාලට පුළුවන් Tost File Expire වෙන්නේ නැති වෙන්න( No Expire ) දිගටම Use කරන්න 🌷
🌴 Software එක දානහැටි, File දාගන්න විදිහ, Use කරද්දී එන ගැටළු ගැන සංපූර්ණ විස්තරයක් එක්ක Video එකක් කලින් දාල තියෙනවා . මේක ගැන දන්නේ නැති අය ඒ Video එක බලලා හදාගන්න. 🌴
ᗚ No Expire 😍
ᗚ No NeedMobile Phone 💢
ᗚ All Windows OS Supported ✅
ᗚ Simple & Good Performance 🔥
ᗚ Working With Proxifier 🍄
ᗚ WIFI , Dongle , Potable Hotspot or Any ☘️
🌺 Good Luck Friends !!! 🌺

ᗚ No Need

❤3👍3
☘️ TLS Over SSL Tunnel Proxifier Setup
✍️ Proxifier කියන්නේ Proxy Manager Software එකක් හරියටම කිවොත් මේකෙන් කරන්නේ Proxy Inject කරන එක . ඉතින් අපි TLS Over SSL Tunnel එක එහෙම Connect කරගත්තට පස්සේ වැඩ කරන්නේ Proxy Support කරන Apps විතරයිනේ . මේකෙන් පුළුවන් ඔයාලට මුළු Computer / LAP එකටම VPN Connection එක ගන්න, සරලවම කිවුවොත් : මෙහෙම කරලා පුළුවන් හැම Software එකක්ම VPN Connection එකේ Data වලින් Use කරන්න ✍️

👍6❤1🔥1🥰1😍1
🎯 Proxifier Resist Specified Software VPN Connection
✍️ VPN Connection එකක් කියන්නේ අපේ Connection එකට වඩා ටිකක් හරි Slow Connection එකක් කියල ඔයාල දන්නවනේ. ඉතින් හිතන්නකෝ අපට ඕනේ කියල VPN On එකේ තියෙද්දී VPN Connection එකෙන් නැතුව Direct Connection එකෙන් මොකක් හරි Software එකක් Run කරන්න... උදාහරණයක් විදිහට Zoom Software එක . එහෙම Direct Connection එකෙන් Software RUN වෙද්දී ඒ Software වලට අපේ Connection එකේ Full Speed එක ලැබෙනවා... ඒ වගේම අපි Specified කරපු Software හැර කිසිම ප්‍රශ්නයක් නැතුව අනිත් Software VPN වලින් RUN වෙනවා ✍️

👍4❤3🔥1
Location එක වෙනස් වෙන්නැතුව තියෙනවනම් (Proxy ) , AQA , Data කැපෙනවන්ම් Forward එක IE Proxy දාල, Location අයෙත් Check කරලා බලන්න.
Tunnel »»
Tunnel »»
SSHApp : P-Link , Forward : IE Proxy
🗺 Location Check 🗺👍2
Cloudflare වලින් Setupකරලා තියෙන සමහර Online Class Site වලට මේ VPN එකට Access දෙන්නේ නැති වෙයි, එත්... අවුලක් නැහැ, මොකද Video එහෙම Host කරන්නේ වෙනමනේ.. ඒක නිසා Video Play කරන්න පුළුවන් VPN එකෙන්, Site එකට Normal Data වලින් Log වෙලා.. Video එකත් Open කරගෙන Play කරන්න කලින් VPN එක Connect කරගන්න. එතකොට හරි, Video එක VPN වලින් බලන්න පුළුවන් 😇
🙃 Guys මේකට වැඩ හොද විසදුමක් තියෙනවා. මේ Link එකෙන් බලන්න 😉

👍1
🎯 Error on Zoom After Using VPN
✍️ සමහර වෙලාවට ඔයාල VPN Use කරනවනම් , Zoom Application එකෙන් VPN Off එකේ තිබ්බත් , Meeting වලට Join වෙන්න යද්දී මේ List එකේ තියන Error Code එකක් එක්ක මේ වගේ Message එකක් එන්න පුළුවන්. ඒකට හේතුව, Zoom Application එකෙන් අපේ VPN Connection එකේ Proxy වලට Connect වෙන්න Try කරද්දී , Firewall වලින් Trust කරපු නැති Connection එකක් විදිහට VPN Proxy එක හදුනගෙන ඒක Reject කරන එක. එහෙම වෙද්දී VPN Off කරත් මේ Error එක එනව. ඒකට කරන්න ඕනේ VPN එක Connect කරල Proxifire (/proxifier_s) Software එකෙන් VPN Proxy හරියට Connect කරගන්න ඕනේ . එහෙම Connect කරගෙන Meeting එකට ආයේ Join වෙන්න Try කරද්දී මේ Error එක එන්නේ නැහැ . එහෙම කරලා Join උනාට පස්සේ VPN Proxy Off කරත් අවුලක් නැහැ, මොකද ඒක ඕනේ උනේ Zoom Application එකට Connection එක හදුනාගන්න Help එකක් විදිහට විතරයි. VPN දිගටම Use කරත් කිසිගැටලුවක් නැහැ 😁

❤1👍1