☘️ The VPN Stock ☘️
9.78K subscribers
137 photos
97 videos
326 files
209 links
🚀 Free Internet VPN

💰 Crypto Updates

🚀 Alpha V2ray ( .alph )
🔥 Http Injector ( EHI )
🎯 Stocks Http ( SKS )
💙 TLS Tunnel (TLS )
🌺 SVI Injector (SVI )
🌴 TCP Over SSL Tunnel (TOST)

◇─────────◇

@AlphaV2rayBOT

🔥 @AlphaV2ray
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
◇───────────────◇

☘️ Stocks HTTP ( SKS ) File Added ☘️

◇───────────────◇
🔥1
☘️ The VPN Stock ☘️ pinned «◇───────────────◇ ☘️ Stocks HTTP ( SKS ) File Added ☘️ ◇───────────────◇»
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Forwarded from Single Developers </>
Media is too big
VIEW IN TELEGRAM
🔥 SSH Creator API 🔥

👻
𝙵𝚘𝚛 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛𝚜 👻

☘️ 100% Free
🌷 JSON Response
🎲 WEB Based API
🚀 For All Platform
♻️ 24 Hour Active

🙋‍♂️ කව්ද දන්නේ නැත්තේ @SSH_Store එකේ BOT ගැන නේද 😜, ඉතින් ඔන්න කොල්ලෝ ඔයාලටත් ඒ වගේ SSH Creator BOT කෙනෙක් හදාගන්න Chance එකක් 😍. මේ තියෙන්නේ ඒ BOT ට Use කරලා තියෙනවා වගේ SSH Create කරන API එකක්, මේ API එක WEB Based එකක් නිසා ඔයාලගේ ඕනෙම Project එකකට Add කරගන්න පුළුවන.

💁‍♂️ උදාහරණයක් විදිහට SSH Create කරන BOT කෙනෙක්ට, SSH හදන Termux Tool එකකට, ඔයාල හදන Apps , Software වගේ දේවල් ඕනේ එකකට මේ API එක Use කරන්න පුළුවන්. ගොඩක් අල අහල තිබ්බ මගෙන් SSH BOT කෙනෙක් හදන හැටි ඉතින් ඔන්න අද මේක API එකක් විදිහට Release කළා ඒ ඕනේ කෙනෙක්ට SSH Creator එකක් හදාගන්න පුළුවන් විදිහට.

✍️ API එකේ Usage එක Video එකේ දාල තියෙනවා, ඒ එක්කම Example Python SSH Creator Script එකකුත් දීල තියෙනවා ඒක බලල API එකේ Usage එක ගැන අදහසක් ගන්න. ඒවගේම Documentation එකත් බලන්න.

◇───────────────◇

☘️ Dҽᐯҽ𝘭๏pҽᏒ : @MalithRukshan
👻 𝚂𝚒𝚗𝚐𝚕𝚎 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛 ✌️

◇───────────────◇
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Forwarded from Single Developers </>
🔥 Simple Logo & Image Tool 🔥

☘️ Pic Me - Capture Your Profile Picture
🎁 Logo - Generate Logo With Your Name
👁‍🗨 My Info - Show Your Details
🌷 Wallpapers - Generate HD Wallpapers
🤗 Send To Inbox Automatically ( Frist Start This 👉 BOT )

🔑 Commands : Tools | logo Name | wallpaper

✍️ මේ Tool එකෙන් පුළුවන් ඔයාලට ඔයාලගේම LOGO එකක් Generate කරගන්න , HD Wallpapers ගන්න, විවිධ වර්ගයේ Photos ගන්න පුළුවන්. 🙈 මේකේ තියෙන විශේෂත්වයක් තමයි මේ Tool එක Channel වලට Support කරනවා.😁මෙහෙම කිවුවට තේරෙන්නේ නැති වෙයි මොකද මිට කලින් මේ වගේ ඒවා දැකල නැති නිසා 😜, ඔයා @SingleDevelopers Channel එකට Join වෙලා මේ Link එකට ගිහිල්ල Tool එක Use කරලම බලන්න. 🤗

◇───────────────◇

☘️ Dҽᐯҽ𝘭๏pҽᏒ : @MalithRukshan
👻 𝚂𝚒𝚗𝚐𝚕𝚎 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛 ✌️

◇───────────────◇
Forwarded from Single Developers </>
Media is too big
VIEW IN TELEGRAM
🔥 Logo Creating API & How to Use Logo Creator Tool 🔥

☘️ 40+ Fonts Available
🌺 10000+ Background Images
🚀 Quick Response
🔰 Never Expire Image Links
🔥 4K Logo & Wallpapers
🙈 Group / Channel & Inbox Supported
🌷 100% Free API
🤗 User Friendly
♻️ 24 Hour Active

🙋‍♂️ මේ Video එකේ Logo Creator Tool එක Use කරන හැටි පොඩි Tutorial එකකුයි, Single Developers </> Logo Creator API එක Usage එක ගැනයි. Logo Creator API එක Developers ලට Tool එක අනිත් අයට 🙈,API එකකින් මොකක්ද කරන්නේ කියලත් අහල තිබ්බ ගොඩක් අය, අපි BOT කෙනෙක් Software එකක් App එකක් Tool එකක් වගේ ඕනෙම දෙයක් හදද්දී ඒවට ඕනේ කරන Service එක ගන්නේ මේ API කියන ඒවගෙන් තමයි.😁 ඔන්න ඉතින් කොල්ලනේ දැන් Logo Creator API Pay කරලා ගන්න ඕනේ නැහැ අපේම Logo Creator API එකක් තියෙනවා. API එක දැනගන්න මේ Documentation එක බලන්න. මේ Tool එක ඔයාටත් ඔයාගේ Channel එකට දාගන්න ඕනේ නම් Admin කෙනෙක් Contact කරගන්න.🤝

🌷 Good Luck Friends !!! 🌷

🔑 Tool : ᒪOGO ᑕᖇᕮᗩTOᖇ
🔥 API : ᒪOGO ᑕᖇᕮᗩTOᖇ ᗩᑭI

◇───────────────◇

☘️ Dҽᐯҽ𝘭๏pҽᏒ : @MalithRukshan
👻 𝚂𝚒𝚗𝚐𝚕𝚎 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛 ✌️

◇───────────────◇
😢2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Forwarded from Single Developers </>
Media is too big
VIEW IN TELEGRAM
🔥 Logo Creator Tool With Inline🔥

☘️ 40+ Fonts Available
🌺 10000+ Background Images
🔥 Inline Logo Creator
🚀 Quick Response
🔰 Never Expire Image Links ( Telegraph )
❤️ 4K Logo & Wallpapers
🙈 Group / Channel & Inbox Supported
🤗 User Friendly
♻️ 24 Hour Active

✍️ මේ Tool එකෙන් පුළුවන් ඔයාලට ඔයාලගේම LOGO එකක් Generate කරගන්න, මේ Tool එකේ විශේෂත්ව දෙකක් තියෙනවා, එකක් තමයි මේ Tool එක Inline Support කරනවා, ඒ කියන්නේ මේ BOT ට යන්නේ නැතුව ඔයාට ඕනෙම Chat එකකදී Logo Generate කරගන්න පුළුවන්. අනිත් එක තමයි මේ BOT Channel එකකදී Tool එකක් විදිහට Logo Generate කරගන්න Use කරන්න පුළුවන්.

🤟 ඔන්න Single Developers </> අපි තවත් අලුත් Telegram BOT Method දෙකක් ඔයාලට හදුන්වා දෙනවා,
◇ Inline Logo Generator
◇ BOT Tool In Telegram Channel

🚀 මේ BOT Tool එක වැඩ කරන්නේ Single Developers Logo API එකෙන්, Tool එක Use කරලම බලන්න ඔයාලට මේ Tool එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

🌷 Good Luck Friends !!! 🌷

◇───────────────◇

☘️ Dҽᐯҽ𝘭๏pҽᏒ : @MalithRukshan
👻 𝚂𝚒𝚗𝚐𝚕𝚎 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛 ✌️

◇───────────────◇