☘️ The VPN Stock ☘️
9.79K subscribers
137 photos
97 videos
326 files
209 links
🚀 Free Internet VPN

💰 Crypto Updates

🚀 Alpha V2ray ( .alph )
🔥 Http Injector ( EHI )
🎯 Stocks Http ( SKS )
💙 TLS Tunnel (TLS )
🌺 SVI Injector (SVI )
🌴 TCP Over SSL Tunnel (TOST)

◇─────────◇

@AlphaV2rayBOT

🔥 @AlphaV2ray
Download Telegram
Forwarded from Single Developers </>
💬 Hıru Neɯs BOT 📥 ගැන ඔයාගේ අදහස මොකක්ද ? > @Hiru_NEWS_BOT <
Anonymous Poll
70%
ගොඩක් වටිනවා 😍
30%
වැඩක් නැහැ 😒
කවුද මේ Telegram BotTelegram Botලා කියන්නෙ?

🙋‍♂️ ඔන්න අද කතාකරන්න යන්නේ ඔයාල කව්රුත් දන්න Telegram BOT ලා ගැන. WhatsApp , Twitter , Facebook , Instagram වගේ Social Media වලට වඩා Telegram වලට පරිශීලක ගනන වැඩි වෙන්න Telegram වල තියෙන Privacy වගේම මේ BOT ලත් එක හේතුවක් උනා.. මොකද පරිශීලකයින්ට අමුතුම අත්දැකීමක් උනා මේ Telegram BOT ලව. Social Networking ආයතන වල අරමුණ අපට අලුත් දෙයක් ලබා දෙන එක , අපේ වැඩ ලේසි වෙන විදිහේ අලුත් දේවල්... ඉතින් ඒ අරමුණට ගොඩක් හොදට ගැලපෙන විසදුම විදිහට Telegram ආයතනයෙන් Telegram BOTs කියල අලුත් Platform එකක් අපිට හදුවලා දීල තියෙනවා...

💁‍♂️ Telegram BOT කියන්නෙත් Telegram වල තියෙන සාමාන්‍ය Account වගේම Accounts වර්ගයක්. ඒත්.. මේ BOT ගිණුම් වල වෙනස්කම් කිහිපයක්ම තියෙනවා. ප්‍රධානම වෙනස තමයි මේ BOT ලා වැඩ කරන්නේ Program එකකින් . ඒ කියන්නේ මේ BOT වැඩ කරන්න ඕනේ විදිහ Programmer කෙනෙක් කලින් Program කරලා තියෙන්න ඕනේ. නැත්තම් මේ BOT කියන්නේ නිකන්ම ගිණුමක් විතරයි. මේ BOTs ගිණුම් @BotFather කියන Platform එක හරහා අපේ සාමාන්‍ය Telegram Account එකකින් 20ක් හදන්න පුළුවන්. මේ BOT Accounts වල පිවිසුම් මාර්ගය වෙන්නේ ඒ කියන්නේ අපි මේ BOT Accounts Access කරන්නේ BOT Token කියල එකකින්.

🙆‍♂️ මේ Telegram BOT ලා Program කිරීම සදහා Telegram ආයතනය විසින් Telegram BOT API හදුන්වලා දීලා තියෙනවා. ඒ වගේම මේ Telegram BOT API පාදක කරගෙන Python Programming Language එක සදහා Python-Telegram-Bot , Pyrogram , Telethon , Telebot වගේ Library කිහිපයක්ම නිර්මාණය වෙලා තියෙනවා. මේ වන විට මේ Library උපයෝගී කරගෙන විශාල වශයෙන් BOT ලා නිර්මාණය වෙලා තියෙනවා. මේ BOT ලා අතරින් අපට ගොඩක් ප්‍රයෝජනවත් වෙන BOT නිර්මාණ අප අපගේ.⚡️UsᴇFᴜʟ Pʀᴏᴊᴇᴄᴛs ⚡️ Telegram Channel එක තුලින් ඔබට ඉදිරිපත් කරන්නෙමු.

👨‍💻 මේ Telegram BOTs කියන Platform එක බොහෝ Programmers ලට Programming සම්බන්ධයෙන් තියෙන තම හැකියාව එලි දැක්වීමට මනා පිටුවහලක්. ඒ නිසාම මේ වන විටත් බොහෝ Programmers ලා මේ Telegram BOTs Programming වලට වැඩි නැබුරුවක් දක්වලා තියෙනවා. ඉතින් අපිට ඉදිරියේදීත් අලුත් අලුත් Telegram BOT නිර්මාණ රැසක් දැක ගන්න පුළුවන් වේවි.

✍️ Author : Malith Rukshan Owner Of 👻 𝚂𝚒𝚗𝚐𝚕𝚎 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛𝚜 ✌️
🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
අති විශිෂ්ටයි ස' 🥲👍
😢1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
හි හි හී... Attac හැබැයි 🥲😅😂
😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
දෙවියන් බඹුන් නමදින උතුම් බඹසර සීලය 🙏🙏🙏

🌷 'පීන්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ' 🌷
◇───────────────◇
This media is not supported in your browser
VIEW IN TELEGRAM