Forwarded from Single Developers </>
🎧 MUSIC ҒIΠDΣR BOT 🎵
🌷 This is Most Advanced Music Finder BOT, Keyword Searchers & Also Voice Searchers Supported 😍
🎧 FOᖇ MᑌSIᑕ ᒪOᐯ𝙴RS ✌️
🔥 Voice Music Search Supported 🎙
☘️ Inline YouTube Music Search
✍️ Keyword Music Search
🎼 Automatically 𝙻𝚢𝚛𝚒𝚌𝚜 Finder ( All Lang. )
🪤 Inbox Supported
🌺 Supported For Groups
🚀 More Fast Downloads
🎁 Stock Every Downloaded Music
♻️ 24 Hour Active
✍️ මේ BOT ගෙන් පුළුවන් ඕනෙම සින්දුවක් Search කරලා Download කරන්න. 😜 දැනටමත් ඔයාල Music Search BOT ලා ගොඩක් දැකල ඇතිනේ නේද. 😁 ඒත්.. මේක ගොඩක් විශේෂයි. මොකද , මේ BOT ගෙන් පුළුවන් Voice Record එකක් හරහා Music Search කරන්න 😉,
💁♂️ මෙහෙමයි දැන් හිතන්න ඔයාලට ඇහෙනවා මොකක් හරි ඔයාල දන්නේ නැති සින්දුවක් හරි Track එකක් හරි අන්න ඒක Voice Record එකක් විදිහට 10s වගේ Telegram එකෙන්ම Record කරලා මේ BOT ට දැම්මොත් මේ BOT ඒ Voice Record එකට අදාළ සින්දුව Lyrics එක්කම ඔයාට හොයල දෙනවා 😍
🙋♂️ Group Usage : Send /find as Reply to Audio File
◇───────────────◇
☘️ Dҽᐯҽ𝘭๏pҽᏒ : @MalithRukshan
👻 𝚂𝚒𝚗𝚐𝚕𝚎 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛 ✌️

Media is too big
VIEW IN TELEGRAM
🎧 MUSIC ҒIΠDΣR BOT 🎵
🌷 මේ Video එකේ තියෙන්නේ @The_Shazam_BOT Use කරන හැටි. Release Post එක කියෙවූවානම් දන්නවා ඇතිනේ ඉතින් මේ BOT ගෙන් වෙනදේ එහෙම.. ඉතින් ඔයාලට ඇහෙන ඕනෙම සින්දුවක් Voice එකක් විදිහට මේ BOT ට යවලා Full Song එක ගන්න පුළුවන් ( With Lyrics ). BOT Host කරලා තියෙන්නේ VPS එකක ඒ නිසා ගොඩක් Speed වගේම Smooth විදිහට වැඩ කරනවා.
😁 BOT Try කරලම බලන්න ගොඩක් වටිනවා, අනිත් අයටත් මේ ගැන කියල දෙන්න. 🤗 All in Telegram

☘️ 🎧 MUSIC ҒIΠDΣR BOT 🎵 Updated !!! ☘️
🎁 Music Stock Updated ( Private Stock )
☘️ Voice Search Improved !!!
🌺 Video Search Supported !
🔥 Round Video ( Video Note ) Search Supported !
🎵 MP3 , M4A , WAV File Supported !
🚀 More Fast Upload
👻 Voice Noise Filter Added
⚙️ Some BUG Fixed
🔰 24 Hour Active ( @ Life Time Server )
🎧 FOᖇ MᑌSIᑕ ᒪOᐯ𝙴RS ✌️
◇───────────────◇
☘️ Dҽᐯҽ𝘭๏pҽᏒ : @MalithRukshan
👻 𝚂𝚒𝚗𝚐𝚕𝚎 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛𝚜 ✌️

👍1
Forwarded from Single Developers </>
Forwarded from ✨ අප්පමාදේන සම්පාදේථ 🙏
This media is not supported in your browser
VIEW IN TELEGRAM
සසුන් ගත වෙන්න අදහසක් තියෙනවනම් හිත හිතා ඉන්න එපා... https://www.youtube.com/watch?v=kTJ-_14rBaw මේකේ Comment කියවල බලන්න පොඩ්ඩක්. අත්හැරීම පුරුදු කරන්න . අප්‍රමාදී වන්න
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
Forwarded from Single Developers </>
💬 Hıru Neɯs BOT 📥 ගැන ඔයාගේ අදහස මොකක්ද ? > @Hiru_NEWS_BOT <
Anonymous Poll
70%
ගොඩක් වටිනවා 😍
30%
වැඩක් නැහැ 😒
Forwarded from UsᴇFᴜʟ BᴏᴛZ⚡️
කවුද මේ Telegram BotTelegram Botලා කියන්නෙ?
🙋♂️ ඔන්න අද කතාකරන්න යන්නේ ඔයාල කව්රුත් දන්න Telegram BOT ලා ගැන. WhatsApp , Twitter , Facebook , Instagram වගේ Social Media වලට වඩා Telegram වලට පරිශීලක ගනන වැඩි වෙන්න Telegram වල තියෙන Privacy වගේම මේ BOT ලත් එක හේතුවක් උනා.. මොකද පරිශීලකයින්ට අමුතුම අත්දැකීමක් උනා මේ Telegram BOT ලව. Social Networking ආයතන වල අරමුණ අපට අලුත් දෙයක් ලබා දෙන එක , අපේ වැඩ ලේසි වෙන විදිහේ අලුත් දේවල්... ඉතින් ඒ අරමුණට ගොඩක් හොදට ගැලපෙන විසදුම විදිහට Telegram ආයතනයෙන් Telegram BOTs කියල අලුත් Platform එකක් අපිට හදුවලා දීල තියෙනවා...
💁♂️ Telegram BOT කියන්නෙත් Telegram වල තියෙන සාමාන්‍ය Account වගේම Accounts වර්ගයක්. ඒත්.. මේ BOT ගිණුම් වල වෙනස්කම් කිහිපයක්ම තියෙනවා. ප්‍රධානම වෙනස තමයි මේ BOT ලා වැඩ කරන්නේ Program එකකින් . ඒ කියන්නේ මේ BOT වැඩ කරන්න ඕනේ විදිහ Programmer කෙනෙක් කලින් Program කරලා තියෙන්න ඕනේ. නැත්තම් මේ BOT කියන්නේ නිකන්ම ගිණුමක් විතරයි. මේ BOTs ගිණුම් @BotFather කියන Platform එක හරහා අපේ සාමාන්‍ය Telegram Account එකකින් 20ක් හදන්න පුළුවන්. මේ BOT Accounts වල පිවිසුම් මාර්ගය වෙන්නේ ඒ කියන්නේ අපි මේ BOT Accounts Access කරන්නේ BOT Token කියල එකකින්.
🙆♂️ මේ Telegram BOT ලා Program කිරීම සදහා Telegram ආයතනය විසින් Telegram BOT API හදුන්වලා දීලා තියෙනවා. ඒ වගේම මේ Telegram BOT API පාදක කරගෙන Python Programming Language එක සදහා Python-Telegram-Bot , Pyrogram , Telethon , Telebot වගේ Library කිහිපයක්ම නිර්මාණය වෙලා තියෙනවා. මේ වන විට මේ Library උපයෝගී කරගෙන විශාල වශයෙන් BOT ලා නිර්මාණය වෙලා තියෙනවා. මේ BOT ලා අතරින් අපට ගොඩක් ප්‍රයෝජනවත් වෙන BOT නිර්මාණ අප අපගේ.⚡️UsᴇFᴜʟ Pʀᴏᴊᴇᴄᴛs ⚡️ Telegram Channel එක තුලින් ඔබට ඉදිරිපත් කරන්නෙමු.
👨💻 මේ Telegram BOTs කියන Platform එක බොහෝ Programmers ලට Programming සම්බන්ධයෙන් තියෙන තම හැකියාව එලි දැක්වීමට මනා පිටුවහලක්. ඒ නිසාම මේ වන විටත් බොහෝ Programmers ලා මේ Telegram BOTs Programming වලට වැඩි නැබුරුවක් දක්වලා තියෙනවා. ඉතින් අපිට ඉදිරියේදීත් අලුත් අලුත් Telegram BOT නිර්මාණ රැසක් දැක ගන්න පුළුවන් වේවි.
✍️ Author : Malith Rukshan Owner Of 👻 𝚂𝚒𝚗𝚐𝚕𝚎 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛𝚜 ✌️

🔥1
Forwarded from ✨ අප්පමාදේන සම්පාදේථ 🙏
This media is not supported in your browser
VIEW IN TELEGRAM
දෙවියන් බඹුන් නමදින උතුම් බඹසර සීලය 🙏🙏🙏
🌷 'පීන්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ' 🌷