This media is not supported in your browser
VIEW IN TELEGRAM
🥲 මෙච්චර දවස් MEME වල දැකල තිබ්බට අදනේ ඇත්තම Video එක දැක්කේ 😂😂😂
Forwarded from Single Developers </>
💬 Hıru Neɯs BOT 📥
☘️ මෙන්න හැමෝටම වැදගත් වෙන BOT කෙනෙක්. 😁 BOT Profile Picture එකෙන්ම තේරෙනවා ඇතිනේ BOT ගෙන් වෙන දේ.. Telegram එකේ ඉදලම News ගැන Update එකක් ආපු ගමන්ම ඒ News එක ගැන සිංහලෙන් සම්පුර්ණ විස්තරෙත් එක්කම දැන ගන්න පුළුවන් විදිහේ BOT කෙනෙක් තමයි මේක .
💁♂️ තව, ඔයාලට පුළුවන් මේ BOT ගේ තියෙන Commands වලින් Breaking News , Trending News වගේ දේවල් බලාගන්න. Commands වල Usage එක මෙහෙමයි👇
◇ /start :- ☘️ Start BOT ☘️
◇ /main :- 🔰 Main News 🔰
◇ /breaking :- 🔥 Breaking News 🔥
◇ /trending :- ♨️ Trending News ♨️
◇ /about :- 🌷 About BOT 🌷
🎯 View News Here කියන Button එකෙන් පුළුවන් ඔයාට ඒ අදාළ News එකේ POST එක සිංහලෙන් බලාගන්න.මේ BOT පැය 24ම Active එකේ තියෙනවා, ඒ වගේම Hiru News වලින් News එකක් දාපු ගමන් මේ BOT ඒක ඒ වෙලාවේම BOT තියෙන හැම Group එකකටමයි Bot Users ලගේ Inbox එකටයි එවනවා 🔔 .. ඒ නිසා මේ BOT Use කරද්දී ඔයාට පුළුවන් හැම News එකක් ගැනම Update එකේ ඉන්න. ✍️
◇───────────────◇
☘️ Dҽᐯҽ𝘭๏pҽᏒ : @MalithRukshan
👻 𝚂𝚒𝚗𝚐𝚕𝚎 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛 ✌️

🎧 MUSIC ҒIΠDΣR BOT 🎵
🌷 This is Most Advanced Music Finder BOT, Keyword Searchers & Also Voice Searchers Supported 😍
🎧 FOᖇ MᑌSIᑕ ᒪOᐯ𝙴RS ✌️
🔥 Voice Music Search Supported 🎙
☘️ Inline YouTube Music Search
✍️ Keyword Music Search
🎼 Automatically 𝙻𝚢𝚛𝚒𝚌𝚜 Finder ( All Lang. )
🪤 Inbox Supported
🌺 Supported For Groups
🚀 More Fast Downloads
🎁 Stock Every Downloaded Music
♻️ 24 Hour Active
✍️ මේ BOT ගෙන් පුළුවන් ඕනෙම සින්දුවක් Search කරලා Download කරන්න. 😜 දැනටමත් ඔයාල Music Search BOT ලා ගොඩක් දැකල ඇතිනේ නේද. 😁 ඒත්.. මේක ගොඩක් විශේෂයි. මොකද , මේ BOT ගෙන් පුළුවන් Voice Record එකක් හරහා Music Search කරන්න 😉,
💁♂️ මෙහෙමයි දැන් හිතන්න ඔයාලට ඇහෙනවා මොකක් හරි ඔයාල දන්නේ නැති සින්දුවක් හරි Track එකක් හරි අන්න ඒක Voice Record එකක් විදිහට 10s වගේ Telegram එකෙන්ම Record කරලා මේ BOT ට දැම්මොත් මේ BOT ඒ Voice Record එකට අදාළ සින්දුව Lyrics එක්කම ඔයාට හොයල දෙනවා 😍
🙋♂️ Group Usage : Send /find as Reply to Audio File