Forwarded from Single Developers </>
🎭 Anonymous SMS BOT 🎭
🔥 This is 𝙰𝚗𝚘𝚗𝚢𝚖𝚘𝚞𝚜 𝚂𝙼𝚂 𝙱𝙾𝚃, You Can Send Anonymous Text Message to LK Any ISP Number 🤟
😁 මෙන්න කොල්ලෝ සුප්පම BOT කෙනෙක් ඉන්නවා, දන්නවා ඇති නේද Anonymous Message ගැන, ඒ කියන්නේ එවුවේ කවුද කියල හොයන්න බැරි විදිහට Message යවන එකට.
🎯 එහෙම Anonymous Message යවන්න නම් ඉතින් අපිට අනිවාරෙන් Pay කරන්න වෙනවා ඒ Service වලට, නැත්තම් Tool එකක් ඕනේ වෙනව. මේකනම් ඉතින් 100% Free 🙈
🔥 ඉතින් මෙන්න මේ BOT ගෙන් පුළුවන් Anonymous Message යවන්න LK ඕනෙම ISP එකක Number එකකට 😜
🔰 මේකේ තියෙන ප්‍රධානම විශේෂත්වය තමයි තමන්ගේම Custom Message එකක් Anonymous Message එකක් විදිහට යවන්න පුළුවන් එක 😇 කොල්ලනේ ඔන්න Chance එක 😅 .ඉතින් හිතල බලන්නකෝ මේ BOT ගෙන්ම පුළුවන්නේ ඔයාගේ SIM එකේ සල්ලි නැත්තම් Data වලින් කාට හරි Message එකක් යවාගන්නත් එහෙම 😉, Use කරලම බලන්න, ගොඩක් වැදගත් වෙයි 😍. එහෙනම් කොල්ලෝ අපි ගියා... ✌️
⚠️ Don't be Evil 🤭
🤙 Yo Yo It's Single Developers 👇
◇───────────────◇
☘️ Dҽᐯҽ𝘭๏pҽᏒ : @MalithRukshan
👻 𝚂𝚒𝚗𝚐𝚕𝚎 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛 ✌️

This media is not supported in your browser
VIEW IN TELEGRAM
☘️ How to Use 🎭 Anonymous SMS BOT 🎭 Tutorial.
🎯 මේ BOT ගෙන් පුළුවන් ඕනෙම LK number එකකට Custom Text Message එකක් Anonymous විදිහට යවන්න. 😁 සල්ලි නැතුව Data තියෙන වෙලාවට වගේ නම් ගොඩක් වටිනව ඉතින් 🙈
◇───────────────◇
☘️ Dҽᐯҽ𝘭๏pҽᏒ : @MalithRukshan
👻 𝚂𝚒𝚗𝚐𝚕𝚎 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛 ✌️
◇───────────────◇
🎯 මේ BOT ගෙන් පුළුවන් ඕනෙම LK number එකකට Custom Text Message එකක් Anonymous විදිහට යවන්න. 😁 සල්ලි නැතුව Data තියෙන වෙලාවට වගේ නම් ගොඩක් වටිනව ඉතින් 🙈
◇───────────────◇
☘️ Dҽᐯҽ𝘭๏pҽᏒ : @MalithRukshan
👻 𝚂𝚒𝚗𝚐𝚕𝚎 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛 ✌️
◇───────────────◇
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🥲 මෙච්චර දවස් MEME වල දැකල තිබ්බට අදනේ ඇත්තම Video එක දැක්කේ 😂😂😂