This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌺 VPN Connection එකක් Use කරද්දී Cloudflare වලින් Setup කරල තියෙන සමහර Site වලට VPN Connection එක හරහා Access දෙන්නේ නැහැ. Error 1005 Access denied වගේ Error එකක් වැටෙනවා. ඉතින් ඒ Error එකට 100% හරියන විසදුම තමයි මේක. මේ විදිහට ඔයාලගේ Browser එකේ Settings හදාගත්තහම මේ Error එක ආයේ එන්නේ නැහැ . ඔයාලට කිසිම ගැටළුවක් නැතුව ඕනෙම Site එකක් VPN Connection එකෙන් Access කරන්න පුළුවන්. ✅. මේ Video එකේනම් මන් Use කරලා තියෙන්නේ Chrome Browser එක ඒත්..
◇ Apple Safari
◇ Google Chrome
◇ Microsoft Edge
◇ Mozilla Firefox
◇ Opera Mini
🌷 මේ හැම Browser Application එකකින්ම මේ වැඩේ කරන්න පුළුවන්. ඕනේ වෙන්නේ මන් මේ Video එකේ දාල තියෙනව වගේ VPN Extensions එකක් විතරයි. පහල තියෙන Button එකක් ඔබලා කැමති VPN Extension එකක් දාගන්න. මම නම් Use කරේ 1clickVPN Extension එක. මේ ගැටලුව එන්නේ ගොඩක් Online Class Sites වලට. ඒ නිසා VPN Use කරලා Class Video එහෙම බලනවනම් ඔයාලත්, මේක ගොඩක් වැදගත් වෙයි, ඔයාලත් හදාගෙන අනිත් අයටත් මේක ගැන කියල දෙන්න. ( Special For eclass.com Online Class Websites ) ✍️
🌷 Good Luck Friends !!! 🌷

🔥4👍1😍1💯1
Opera browse 64.2.apk
78.6 MB
💢 💢 💢 💢 💢 💢
ᗚ App Name : Opera Browser
ᗚ Platform : Android
ᗚ Installs : 100,000,000+
ᗚ Requires : Android 4.1 and up
ᗚ Size : 78.58MB
ᗚ Usage : To Fix Error 1005
ᗚ Features : -
◇ Free built-in VPN
◇ Save data and time
◇ Private browser
◇ Personalized news feed
◇ Night mode
💢 💢 💢 💢 💢 💢
ᗚ App Name : Opera Browser
ᗚ Platform : Android
ᗚ Installs : 100,000,000+
ᗚ Requires : Android 4.1 and up
ᗚ Size : 78.58MB
ᗚ Usage : To Fix Error 1005
ᗚ Features : -
◇ Free built-in VPN
◇ Save data and time
◇ Private browser
◇ Personalized news feed
◇ Night mode
💢 💢 💢 💢 💢 💢
Media is too big
VIEW IN TELEGRAM
☘️ 𝙵𝚘𝚛 𝙰𝚗𝚍𝚛𝚘𝚒𝚍 ☘️
🌺 VPN Connection එකක් Use කරද්දී Cloudflare වලින් Setup කරල තියෙන සමහර Site වලට VPN Connection එක හරහා Access දෙන්නේ නැහැ. Error 1005 Access denied වගේ Error එකක් වැටෙනවා. ඉතින් ඒ Error එකට 100% Fix කරගන්න පුළුවන් විදිහක් තමයි මේක. මේ විදිහට Opera කියන Browser එක ඔයාලගේ Phone එකට දාගෙන in Browser VPN එක ඕන කරගත්තට පස්සේ ඔයාලට කිසිම ගැටළුවක් නැතුව ඕනෙම Site එකක් VPN Connection එකෙන් Access කරන්න පුළුවන්.
🍄 මේ ගැටලුව එන්නේ ගොඩක් Online Class Sites වලට. ඒ නිසා VPN Use කරලා Class Video එහෙම බලනවනම් ඔයාලත්, මේක ගොඩක් වැදගත් වෙයි, ඔයාලත් හදාගෙන අනිත් අයටත් මේක ගැන කියල දෙන්න. ( Special For eclass.com Online Class Websites ) ✍️

🔥1😍1💯1