Forwarded from ✨ අප්පමාදේන සම්පාදේථ 🙏
🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
සන්තාන තැවුල් සෝදාලන
ඝන්ටාර හඩින් නින්නද
ඇරයුම් ලද වෙසක් සද
කොරෝනවකින් පසක් කල
ජීවිතේ අනියත බව
පහන් කූඩු වියමනකින්
රැගෙන එන නේක හැඩ
අදෝනාවක් නොවන්නට
පරම සිල් සුවදක්ම වේවා
වෙසක් සද මෝදුවන දිනක
තෙමගුල සිහිකරන් හද
බැතියෙන් නිබඳ
සුදු මුදු සත් පියුම් මත පියවර තැබුව සදහදින් වෙලී ගිය සදහම් සුවද විද
පතනෙමු ලෝසතුන් වෙත වෙසගේ මිහිර .....
අමා දහරින් ලොවම නහවා
දවා දුසිරිත් කෙලෙස් හකුලා
මෙමා ගතසිත පහන් කරවා
මහා නිවනක අරුත් දුටුවා....
සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා.. !

❤17👍5❤🔥4
Media is too big
VIEW IN TELEGRAM
☘️ VPN File Stock ☘️
🌷 මේ Video එකේ තියෙන්නේ මුල ඉදන්ම පියවරෙන් පියවර Windows LAP / PC වලිනුත් Free Internet යන්න VPN හදාගන්න විදිහ. TCP Over SSL Tunnel කියන Software එක තමයි මේ වැඩේට අරගෙන තියෙන්නේ. WIFI , Dongle , Potable Hotspot වගේ ඕනේ විදිහකට PC එකට Internet Connect කරලා මේක හදාගන්න පුළුවන්. Phone එකක් ඕනේ වෙන්නේ නැහැ. ඔයත් Try කරලා බලන්න. 100% Sure වැඩ කරනවා. 💯. මේකට අවශ්‍ය වෙන Software එකයි, .tost කියන Files එහෙම යට තියෙන Button Click කරලා ගන්න. The Bot »» @vpn_stock_bot «« 🌷
🌴 Software එක දානහැටි, File දාගන්න විදිහ, Use කරද්දී එන ගැටළු ගැන සංපූර්ණ විස්තරයක් Video එකේ තියෙනවා. Video එක බලලා වැඩේ හරියට Set කරගන්න 🌴
🔥 Now Files are No Expire 🔥
🎁 Move to NEW 🎁
🌺 Good Luck Friends !!! 🌺

👍10❤6🔥3
☘️ මේ Server වලට Port එකේ අවුලක් නැහැ, මේ වගෙන් එකක් Select කරගන්න .☘️
👍14❤1
Cloudflare වලින් Setupකරලා තියෙන සමහර Online Class Site වලට මේ VPN එකට Access දෙන්නේ නැති වෙයි, එත්... අවුලක් නැහැ, මොකද Video එහෙම Host කරන්නේ වෙනමනේ.. ඒක නිසා Video Play කරන්න පුළුවන් VPN එකෙන්, Site එකට Normal Data වලින් Log වෙලා.. Video එකත් Open කරගෙන Play කරන්න කලින් VPN එක Connect කරගන්න. එතකොට හරි, Video එක VPN වලින් බලන්න පුළුවන් 😇
❤8👍2
Media is too big
VIEW IN TELEGRAM
🛠 How To Add SSH Account to Http Injector 🛠
🌺 මෙන්න ඔයාලගේ EHI Files Expire වෙන එකට තියෙන හොදම විසදුම 😍.මේ Video එකේ තියෙන්නේ කොහොමද Config විතරක් කරපු EHI File එකකට SSH Account එකක් Add කරගන්නේ කියල. මේ ක්‍රමය දැනගත්තට පස්සේ ආයේ EHI File හොය හොයා ඉන්න ඕනේ නැහැ. SSH දාල ඔයාලටම පුළුවන් එකම File එක Update කරගන්න😇. ගොඩක් අය අහපු දෙයක් මේක, Video එකක් දාන්න Late උනේ BOT කෙනෙක් හැදුව ඔයාලට මේ වැඩේ ලේසි වෙන්න, මොකද සමහර SSH වැඩ නෑ, Speed නැහැ වගේ ප්‍රශ්න ගොඩයි. ඒත්... මේ BOT ගෙන් එහෙම කිසි අවුලක් වෙන්නේ නැහැ, මොකද ඒකට දාල තියෙන්නේ හොදම Servers, ඔයාලට කැමැති විදිහට SSH හදාගන්න පුළුවන්.. Video එක අනිවරෙන් බලන්න ! මේක හරියටම හදාගන්න පුරුදු වෙන්න. 😁 EHI ඉල්ලන්න ඔන්නැහැනේ එතකොට. SSH එකක් දාගෙන කැමැති කැමැති විදිහට Use කරන්න පුළුවන්. Downloads නම් ඒවා වලටන් Browsing, TikTok , YouTube ඕනෙමේ දේකට.Bot Access තියෙන Group එකකට Join වෙන්න ඕනේ BOT Privet Chat වලට Support නැහැ. 😁 Bot ගේ Full Coding මං 🙈 අවුලක් තිබ්බොත් අහන්නකෝ.. Video එක බලන්න..😁
☘️ VPN File Stock ☘️ | 🎓 VPN File Stock ~ Edu 🎓

👍18❤11🤩2🔥1🆒1
Media is too big
VIEW IN TELEGRAM
☘️ VPN File Stock ☘️
🌷 මේ Video එකේ තියෙන්නේ අපි Windows LAP / PC වලින් Free Internet යන්න VPN හදාගත්ත TCP Over SSL Tunnel කියන Software එකට SSH Add කරගන්න විදිහ. SSH Accounts වල Windows / Android කියල වෙනසක් නැහැ හැම එකකටම දාන්නේ එකම SSH Account වර්ගේ තමයි. Package එක තීරණය වෙන්නේ අපි දාන File එකෙන්, ඉතින් ඒ නිසා ඔයාල ලග තියෙන Expire වෙච්ච Tost File එකක් අරගෙන SSH Account එකක් SSH Group එකෙන් හදාගෙන Add කරගත්තනම් හරි. File එකක් නැත්තම් මන් File ටිකක් Video එක පහලින් දානවා එතනින් එකක් දාගන්න, මේ විදිහට SSH Accounts Add කරලා ඔයාලට පුළුවන් Tost File Expire වෙන්නේ නැති වෙන්න( No Expire ) දිගටම Use කරන්න 🌷
🌴 Software එක දානහැටි, File දාගන්න විදිහ, Use කරද්දී එන ගැටළු ගැන සංපූර්ණ විස්තරයක් එක්ක Video එකක් කලින් දාල තියෙනවා . මේක ගැන දන්නේ නැති අය ඒ Video එක බලලා හදාගන්න. 🌴
ᗚ No Expire 😍
ᗚ No NeedMobile Phone 💢
ᗚ All Windows OS Supported ✅
ᗚ Simple & Good Performance 🔥
ᗚ Working With Proxifier 🍄
ᗚ WIFI , Dongle , Potable Hotspot or Any ☘️

ᗚ No Need

👍6❤4🔥4❤🔥1
Forwarded from TechNews.LK (Techie)
News: Microsoft සමාගම විසින් Windows 11 සංස්කරණය නිල වශයෙන් එළිදක්වයි
TechNews.LK
Microsoft සමාගම විසින් Windows 11 සංස්කරණය නිල වශයෙන් එළිදක්වයි
'Next Generation Of Windows' යන නමින් පසුගිය දවස් වල තාක්ෂණික ලෝකයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ Windows 11 OS එක එළිදැක්වීමේ live event එක පසුගිය ජුනි 24 වන දින ශ්
🤩5
💢 Hardware Requirements 💢
Hard Floor:
ᗚ CPU: Core >= 2 and Speed >= 1 GHz
ᗚ System Memory: TotalPhysicalRam >= 4 GB
ᗚ Storage: 64 GB
ᗚ Security: TPM Version >= 1.2 and SecureBootCapable = True
ᗚ Smode: Smode is false, or Smode is true and C_ossku in (0x65, 0x64, 0x63, 0x6D, 0x6F, 0x73, 0x74, 0x71)
Soft Floor:
ᗚ Security: TPMVersion >= 2.0
ᗚ CPU Generation
☘️ Check Your PC Windows 11 Compatibility
🌷 Official Windows 11 👇👇

👍3
Media is too big
VIEW IN TELEGRAM
├ @ReceiveSMSRobot
├ @MOD_APK_ROBOT
├ @The_Shazam_BOT
├ @AnyShareBOT
├ @MalithRukshan_BOT
├ @Hiru_NEWS_BOT
├ @FontGenBOT
├ @TOST_Gen_BOT
├ @The_Telegraph_UP_BOT
╰ @CATAASRobot
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4🔥2❤1😍1🆒1
🌷 Hello there, I am Movie Mate Bot. Offline ⭕️
☘️ You can find all the latest Movie Torrent links & .torrents Files using me. To do so, Type
🍿 Example :
☘️ You can find all the latest Movie Torrent links & .torrents Files using me. To do so, Type
YTS [ space ] and type the name of the Movie you want & send it to me. 🤗🍿 Example :
YTS Spider Man❤2🆒2