This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤13😍5👍3🔥2🏆1
Media is too big
VIEW IN TELEGRAM
🔥 Logo Creating API & How to Use Logo Creator Tool 🔥
☘️ 5000+ Fonts Available
🌺 10000+ Background Images
🚀 Quick Response
🔰 Never Expire Image Links
🔥 4K Logo & Wallpapers
🙈 Group / Channel & Inbox Supported
🌷 100% Free API
🤗 User Friendly
♻️ 24 Hour Active
🙋♂️ මේ Video එකේ Logo Creator Tool එක Use කරන හැටි පොඩි Tutorial එකකුයි, Single Developers </> Logo Creator API එක Usage එක ගැනයි. Logo Creator API එක Developers ලට Tool එක අනිත් අයට 🙈,API එකකින් මොකක්ද කරන්නේ කියලත් අහල තිබ්බ ගොඩක් අය, අපි BOT කෙනෙක් Software එකක් App එකක් Tool එකක් වගේ ඕනෙම දෙයක් හදද්දී ඒවට ඕනේ කරන Service එක ගන්නේ මේ API කියන ඒවගෙන් තමයි.😁 ඔන්න ඉතින් කොල්ලනේ දැන් Logo Creator API Pay කරලා ගන්න ඕනේ නැහැ අපේම Logo Creator API එකක් තියෙනවා. API එක දැනගන්න මේ Documentation එක බලන්න. මේ Tool එක ඔයාටත් ඔයාගේ Channel එකට දාගන්න ඕනේ නම් Admin කෙනෙක් Contact කරගන්න.🤝
🌷 Good Luck Friends !!! 🌷
📚 Documentation & Example
◇───────────────◇
☘️ Dҽᐯҽ𝘭๏pҽᏒ : @MalithRukshan
🪤 Update Channel : 🔥 SL Developers </> 🇱🇰

❤15👍13🔥3🎉3💯2
☘️ Single Developers </> API Domain Updated ☘️
🔥 New Domain : api.singledevelopers.net
🔑 Usage :
◇ https://api.singledevelopers.net/servers
◇ https://api.singledevelopers.net/servers?status=340
◇ https://api.singledevelopers.net/logo?name=Logo
◇ https://api.singledevelopers.net/logohq?name=Logo
◇ https://api.singledevelopers.net/logohq?name=%20
🌷 Special Thanx For Domain : @Monster_ZeroX
🔰 HTTP & HTTPS OK 🔰

👍9🔥5❤1
Media is too big
VIEW IN TELEGRAM
🔥 Logo Creator Tool With Inline🔥
☘️ 5000+ Fonts Available
🌺 10000+ Background Images
🔥 Inline Logo Creator
🚀 Quick Response
🔰 Never Expire Image Links ( Telegraph )
❤️ 4K Logo & Wallpapers
🙈 Group / Channel & Inbox Supported
🤗 User Friendly
♻️ 24 Hour Active
✍️ මේ Tool එකෙන් පුළුවන් ඔයාලට ඔයාලගේම LOGO එකක් Generate කරගන්න, මේ Tool එකේ විශේෂත්ව දෙකක් තියෙනවා, එකක් තමයි මේ Tool එක Inline Support කරනවා, ඒ කියන්නේ මේ BOT ට යන්නේ නැතුව ඔයාට ඕනෙම Chat එකකදී Logo Generate කරගන්න පුළුවන්. අනිත් එක තමයි මේ BOT Channel එකකදී Tool එකක් විදිහට Logo Generate කරගන්න Use කරන්න පුළුවන්.
🤟 ඔන්න Single Developers </> අපි තවත් අලුත් Telegram BOT Method දෙකක් ඔයාලට හදුන්වා දෙනවා,
◇ Inline Logo Generator
◇ BOT Tool In Telegram Channel
🚀 මේ BOT Tool එක වැඩ කරන්නේ Single Developers Logo API එකෙන්, Tool එක Use කරලම බලන්න ඔයාලට මේ Tool එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
🌷 Good Luck Friends !!! 🌷
◇───────────────◇
☘️ Dҽᐯҽ𝘭๏pҽᏒ : @MalithRukshan
🪤 Update Channel : 🔥 SL Developers </> 🇱🇰
◇───────────────◇
☘️ 5000+ Fonts Available
🌺 10000+ Background Images
🔥 Inline Logo Creator
🚀 Quick Response
🔰 Never Expire Image Links ( Telegraph )
❤️ 4K Logo & Wallpapers
🙈 Group / Channel & Inbox Supported
🤗 User Friendly
♻️ 24 Hour Active
✍️ මේ Tool එකෙන් පුළුවන් ඔයාලට ඔයාලගේම LOGO එකක් Generate කරගන්න, මේ Tool එකේ විශේෂත්ව දෙකක් තියෙනවා, එකක් තමයි මේ Tool එක Inline Support කරනවා, ඒ කියන්නේ මේ BOT ට යන්නේ නැතුව ඔයාට ඕනෙම Chat එකකදී Logo Generate කරගන්න පුළුවන්. අනිත් එක තමයි මේ BOT Channel එකකදී Tool එකක් විදිහට Logo Generate කරගන්න Use කරන්න පුළුවන්.
🤟 ඔන්න Single Developers </> අපි තවත් අලුත් Telegram BOT Method දෙකක් ඔයාලට හදුන්වා දෙනවා,
◇ Inline Logo Generator
◇ BOT Tool In Telegram Channel
🚀 මේ BOT Tool එක වැඩ කරන්නේ Single Developers Logo API එකෙන්, Tool එක Use කරලම බලන්න ඔයාලට මේ Tool එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
🌷 Good Luck Friends !!! 🌷
◇───────────────◇
☘️ Dҽᐯҽ𝘭๏pҽᏒ : @MalithRukshan
🪤 Update Channel : 🔥 SL Developers </> 🇱🇰
◇───────────────◇
👍14❤10🔥4⚡3
Forwarded from ☘️ The VPN Stock ☘️
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤10👍10
Media is too big
VIEW IN TELEGRAM
☘️ The VPN Stock BOT Updated ☘️
◇───── What's New ─────◇
🤪 What's the Crazy Update 😂😅
😶 Menu Builder Left 🥲👌
🔥 V2ray Creator Added
🚀 ShadowSocks Creator Added
☘️ Wallpaper Generator Added
😁 Pic me Tool Added 🙈
🌷 Random Round Video Picker
🔰 New Data Base Added
✍️ Update : Advanced Menu
✌️ Coded By C# Programming Language ❤️
🔥 Single Developers </> Corporation ©️
◇───────────────◇
☘️ Dҽᐯҽ𝘭๏pҽᏒ : @MalithRukshan
👻 𝚂𝚒𝚗𝚐𝚕𝚎 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛 ✌️
◇───────────────◇
🔥14👍8❤3🏆1
Single Developers </>
meta.gif
💁♂️ Introducing Inputs, a groundbreaking Telegram mini-app designed to transform your typing experience. Merging the ease of multilingual typing with the convenience of inline access, Inputs brings a new level of efficiency to your Telegram chats. It's actually work like Google Inputs tool.
🙋♂️Help & Tutorial - With Screenshots
😏 One Keyboard, All Languages - Say goodbye to switching!
◇───────────────◇
◇───────────────◇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤20👍14🥰3🔥1😍1🏆1
◇───────────────◇
🙋♂️ මෙම Telegram Channel එක මගින් සියලුම වර්ගයේ පුවත්, රාජ්‍ය නිවේදන, ලද සැනින් ඔබව දැනුවත් කරනු ලබයි. මෙය BOT කෙනෙක් මගින් සිදුවන ක්‍රියාවලියක් නිසා පැය 24 පුරාවටම News ස්වයංක්‍රීයව Update වේ🔔 . සියලුම පුවත් ලද සැනින් සිංහලෙන් 🇱🇰 දැන ගැනීම සදහා ඔබත් අප සමග එක්වන්න 🤝
♻️ 24 Hour Active NEWS Updater
🧑💻 Conducted by a 3rd Party User
🚀 Poωᥱɾᥱᑯ Bყ : | 🔔 Neɯs BOT 🔔
💬 @SL_NEWS_Update

👍14🔥8❤6⚡3😍2💯2🏆2😁1
Subway Surfers [email protected]
135.7 MB
🔥 Sυвwαy Sυrғerѕ MOD APP 🔥
◇───── MOD Info ─────◇
◇ Unlimited Gold
◇ Unlimited Keys
◇ Unlimited Hoverboards
◇ Unlimited Boosters
◇ All Characters Buyable
◇ All Boards Buyable
◇ Free In-App Purchases
◇ Jump an infinite number of times
◇ No ADS
◇──────────────────◇
☘️ Single Developers </>
◇───── MOD Info ─────◇
◇ Unlimited Gold
◇ Unlimited Keys
◇ Unlimited Hoverboards
◇ Unlimited Boosters
◇ All Characters Buyable
◇ All Boards Buyable
◇ Free In-App Purchases
◇ Jump an infinite number of times
◇ No ADS
◇──────────────────◇
☘️ Single Developers </>
❤24👍10🔥4
Media is too big
VIEW IN TELEGRAM
🔥 Subway Surfers MOD APP On Windows 11 Review 🔥
◇───── MOD Info ─────◇
◇ Unlimited Gold
◇ Unlimited Keys
◇ Unlimited Hoverboards
◇ Unlimited Boosters
◇ All Characters Buyable
◇ All Boards Buyable
◇ Free In-App Purchases
◇ Jump an infinite number of times
◇ No ADS
◇──────────────────◇
🚀 Windows Subsystem for Android™️
✍️ How to Install
☘️ Single Developers </>
🔥16👍10❤8🆒3🐳2
👻 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗽𝗵 𝗨𝗽𝗹𝗼𝗮𝗱𝗲𝗿 ☘️
𝚃𝚑𝚒𝚜 𝚒𝚜 𝚃𝚎𝚕𝚎𝚐𝚛𝚊𝚙𝚑 𝚄𝚙𝚕𝚘𝚊𝚍𝚎𝚛 𝚋𝚘𝚝 🤘. 𝚈𝚘𝚞 𝚌𝚊𝚗 𝚄𝚙𝚕𝚘𝚊𝚍 𝚊𝚗𝚢 𝚖𝚎𝚍𝚒𝚊 𝚝𝚢𝚙𝚎 𝚒𝚗 𝚋𝚎𝚕𝚘𝚠 👇
📽 Short Videos. (Must be less than 5MB)
🎬 Round Videos.
💥 Gifs.
🖼 Pictures.
🎭 Animations.
💟 Stickers.
📜 Text Posts.
📩 Inbox Supported.
👥 Group Supported.
🚀 Fast Uploading
🔥ඔන්න කස්ටිය අපි තවත් bot කෙනෙක් හැදුව🤗 මෙකෑන් පුලුවන් ඔයාට අවශ්‍ය ඔය උඩ තියෙන ඕනෑම Media එකක් Telegraph එකට Upload කරල එකේ direct link එක ගන්න පුලුවන්😝
📜 Text Posts.
👀මේ උඩ තියෙන Feature එකෙන් වෙන්නෙ ඔයට ඔනි මොකක් හරි Text Post එකක් Telegraph එකට upload කරන එක👻 මේ Feature එක use කරන විදිය බොට්ගෙ /help වල තියෙනවා🔥
🦁මේබොට් ගොඩක්ම වැදගත් වෙන්නෙ නම් ඉතින් programmer කෙනෙක්ට තමා🤪.ඒ වුනාට අනික් අයටත් මේක ප්‍රයෝජනවත් වෙයි🤗
ඉතින් ඔන්න බොටා😝 ඔයාල use කරලම බලන්න කෝ🤗🤗
ඒනම් කොල්ලො අපි ගියා😜
😎 𝒀𝒐 𝑩𝒐𝒚𝒔 𝒘𝒆 𝒂𝒓𝒆 👻 𝑺𝒊𝒏𝒈𝒍𝒆 𝑫𝒆𝒗𝒆𝒍𝒐𝒑𝒆𝒓𝒔 ✌️
◇───────────────◇
☘️ Dҽᐯҽ𝘭๏pҽᏒ : @KusaINadeera
👻 𝚂𝚒𝚗𝚐𝚕𝚎 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛𝚜 ✌️

👍17🔥11🎉4🆒4❤2🤩2
Single Developers </> pinned «✌️ Single Developers </> 👋 Hello Friends , This is Single Developers™️ Telegram Channel. Through this Channel we Publish our BOTS , Software and more...🚀 We invite all of you Programming Lovers to join with us 🤝 🇱🇰 We are Sri Lankans 🇱🇰❤️ . Let’s take our…»
Forwarded from UsᴇFᴜʟ BᴏᴛZ⚡️
👀 What is The MTProxy ?
🙋♂️ අද කතාකරන්න යන්නේ MTProxy ගැන. ඔයාල ගොඩක් අය අහල ඇතිනේ මේ Proxy කියන්නේ මොකක්ද කියල. සරලවම කිවුවොත් මේ Proxy එකක් කියන්නේ අන්තර්ජාලයයි අපේ පරිගණකයයි අතර Gateway එකක් විදිහට ක්‍රියාකරන දෙයක් (අතරමැදි සේවාදායකයක්) 💁♂️. අපි Browser එකෙන් Web Page එකක් Request කරද්දී ඒ Request එක ඍජුවම අදාළ Server එකට යනවා වෙනුවට Proxy Server එකට ඒ Request එක යනවා ⟫ Proxy Server එක අදාළ Server එකට Request එක යවල එන Response එක අපේ Browser එකට එවන එක තමයි මේ Proxy Server එකක් කියන එකේ සරල ක්‍රියාවලිය ⚙️. මේ Proxy Servers WEB Filter එකක් , එහෙම නැත්තම් Firewall එකක් විදිහටත් ක්‍රියාකරනවා. ඒ නිසා Trusted Proxy Server එකකින් අපේ Data වලට ඉහල මට්ටමේ පෞද්ගලිකත්වයක් ලබාදෙනවා ( Privacy ) 🔰.
🙆♂️ හරි දැන් දන්නවනේ Proxy එකක් කියන්නේ මොකක්ද කියලා, දැන් අපේ මාතෘකාවට එමු 🤝. මේ MTProxy කියල කියන්නෙත් අන්න ඒ වගේම Proxy විශේෂයක්. MTProto පාදක කරගෙන හදල තියෙන මේ MTProxy Server නිර්මාණය කරලා තියෙන්නේ Telegram Developer, Nikolai Dwarf සහ Telegram FZ LLC හි නිර්මාතෘ Paul Dwarf ගේ සහෝදරයා විසින් 🧑💻. ඔයාලට මතක ඇතිනේ Facebook එහෙම නිතරම අපේ රටෙන් එහෙම තාව කාලිකව තහනම් කරලා තියෙනවා🚫, ඒ වගේම දිගටම තහනම් කරලා තියෙන රටවල් පවා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථා වල අපි ඒ තහනම් කරපු සේවාවට පිවිසෙන්නේත් Proxy Server එකක් හරහා VPN Connection එකක් ආධාරයෙන් ⚖️. අන්න ඒ වගේම මේ Telegram පවා භාවිතය සිමාකරපු රටවල් තියෙනවා 👀.
💁♂️ ඒ විදිහට Telegram භාවිතය සීමා කරලා තියෙන අවස්ථා වල භාවිතයට නැතහොත් DDoS Attacks Filter වීමකින් තොරව Telegram වලට පිවිසීමට ආරක්‍ෂිත Proxy Server එකක් විදිහට මේ MTProxy හදුන්වල දීල තියෙනවා. මේ MTProxy වල තියෙන විශේෂත්වයක් තමයි DDoS Attacks Filter කිරීමකින් තොරව කෙලින්ම Telegram Servers හරහා සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වගේම වෙනත් Proxy Server වල දකින්න ලැබෙන IP:Port වලට අමතරව Secret කියල KEY එකක් මේ MTProxy වල භාවිතා වෙනවා . මේ Proxy ඔයාල සමහර විට Use කරලත් ඇති. MTProto කියන්නේ අනිත් Proto වලට වඩා වෙනස් Proto එකක්. ඒ කියන්නේ ඒ Proxy එක වෙනම මාර්ගයකින් අදාළ Proxy Server එකට Connect වෙනවා 📡.
💡 ඔයාලටත් පුළුවන් ඒ ගැන අදහසක් ගන්න මේ විදිහට »» ☝️ඉස්සෙල්ලාම MTProxy එකක් ඔයාලග තියෙන්න ඕනේ. ඒ MTProxy එක Connect කරලා බලන්න වැඩ කරන එකක්ද කියල ( Live Proxy ? ). වැඩ කරනවනම් PING අගය Telegram එකේ ඒ Proxy එක පෙන්නන තැන යටින් පෙන්නයි✅. ඔයා ඔයාගේ Internet Connection එකේ Data නැති වෙලාවක ( Zero Balance ) උනත් ඒ Proxy එක වැඩද බැලුවොත් එකට අදාළ PING අගය ඒ විදිහටම පෙන්නනවා. ඒ කියන්නේ Data නැති වෙලාවක උනත් ඒ Proxy Server එකත් එක්ක මේ MTProxy එකට Connect වීමේ හැකියාව තියෙනවා 🚀. ඉතින් දැන් ඔයාට තේරෙනවා ඇතිනේ මේ MTProxy කියන්නේ වෙනස්ම දෙයක් කියලා 🙆♂️.
🙋♂️ මේ MTProxy Manage කරන්න Official BOT කෙනෙක්ව Telegram එකෙන්ම අපිට හදුන්වලා දීල තියෙනවා. ඒ තමයි MTProxy Admin Bot. මේ Server Manage කරන හැටි ගැන දැනුමක් තියෙනවනම් ඔයාටත් පුළුවන් මේ BOT ආධාරයෙන් ඔයාටම MTProxy එකක් හදාගන්න ✅.
✍️ Author : @MalithRukshan Owner Of Single Developers </>
🔔 Informer : Friend, @Himashanilakshana 🤝
👩💻 Special Thanx For : Assistant 👀
☘️ The BOT : MTProxy Admin Bot
🚀 MTProxy source code.
⚠️ Only For Testing : MTProxy Server 👈 Click to Add ✅
@UseFul_BotZ

👍16🔥11❤6❤🔥2🆒2
🔰 MOD Aρρ BOT 🔰
🌷 This is Advanced MOD APK Downloader BOT, Keyword Searchers, Inline Search & Also Group Supported 😍
🦁 FOᖇ PᖇO USᕮᖇS ✌️
🔥 All Latest MOD App Versions
☘️ Inline MOD App Search
✍️ Keyword MOD App Search
🔰 Automatically Update App Database
🪤 Inbox Supported
🙋♂️ Supported For Groups
✅ 100% Working MOD Apps
🚀 More Fast Downloads
🎁 Stock Every Downloaded APK
♻️ 24 Hour Active
💁♂️ How to use :- 1st Start this BOT and type the Name of Any Application to Get the MOD Version. Then Use the Arrow Keys to Select it and Click The Download Button. Then you will Receive Your MOD APK in a few moments 🙆♂️. The same is true for groups, but you should use one of the following Keywords when searching within Groups 👇
🔑 Keywords :
📚 View in GitHub
◇───────────────◇
☘️ DᕮᐯᕮᒪOᑭᕮR : @MalithRukshan

app , apk , mod , /app , /apk , /mod
💊 Example : mod Clash of Clans
✍️ Don't Use Keywords in Inbox for Search.📚 View in GitHub
◇───────────────◇
☘️ DᕮᐯᕮᒪOᑭᕮR : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️
◇───────────────◇
❤16👍15🔥14🎉5🆒5❤🔥1⚡1🥰1🏆1
Media is too big
VIEW IN TELEGRAM
☘️ How to Use 🔰 MOD Aρρ BOT 🔰 Tutorial.
💁♂️ How to use :- 1st Start this BOT and type the Name of Any Application to Get the MOD Version. Then Use the Arrow Keys to Select it and Click The Download Button. Then you will Receive Your MOD APK in a few moments 🙆♂️. The same is true for groups, but you should use one of the following Keywords when searching within Groups 👇
🔑 Keywords : app ,
◇───────────────◇
☘️ DᕮᐯᕮᒪOᑭᕮR : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️
◇───────────────◇
💁♂️ How to use :- 1st Start this BOT and type the Name of Any Application to Get the MOD Version. Then Use the Arrow Keys to Select it and Click The Download Button. Then you will Receive Your MOD APK in a few moments 🙆♂️. The same is true for groups, but you should use one of the following Keywords when searching within Groups 👇
🔑 Keywords : app ,
apk , mod , /app , /apk , /mod
💊 Example : mod Clash of Clans
✍️ Don't Use Keywords in Inbox for Search.◇───────────────◇
☘️ DᕮᐯᕮᒪOᑭᕮR : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️
◇───────────────◇
❤16👍14🔥12