Forwarded from UsᴇFᴜʟ BᴏᴛZ⚡️
කවුද මේ Telegram BotTelegram Botලා කියන්නෙ?
🙋♂️ ඔන්න අද කතාකරන්න යන්නේ ඔයාල කව්රුත් දන්න Telegram BOT ලා ගැන. WhatsApp , Twitter , Facebook , Instagram වගේ Social Media වලට වඩා Telegram වලට පරිශීලක ගනන වැඩි වෙන්න Telegram වල තියෙන Privacy වගේම මේ BOT ලත් එක හේතුවක් උනා.. මොකද පරිශීලකයින්ට අමුතුම අත්දැකීමක් උනා මේ Telegram BOT ලව. Social Networking ආයතන වල අරමුණ අපට අලුත් දෙයක් ලබා දෙන එක , අපේ වැඩ ලේසි වෙන විදිහේ අලුත් දේවල්... ඉතින් ඒ අරමුණට ගොඩක් හොදට ගැලපෙන විසදුම විදිහට Telegram ආයතනයෙන් Telegram BOTs කියල අලුත් Platform එකක් අපිට හදුවලා දීල තියෙනවා...
💁♂️ Telegram BOT කියන්නෙත් Telegram වල තියෙන සාමාන්‍ය Account වගේම Accounts වර්ගයක්. ඒත්.. මේ BOT ගිණුම් වල වෙනස්කම් කිහිපයක්ම තියෙනවා. ප්‍රධානම වෙනස තමයි මේ BOT ලා වැඩ කරන්නේ Program එකකින් . ඒ කියන්නේ මේ BOT වැඩ කරන්න ඕනේ විදිහ Programmer කෙනෙක් කලින් Program කරලා තියෙන්න ඕනේ. නැත්තම් මේ BOT කියන්නේ නිකන්ම ගිණුමක් විතරයි. මේ BOTs ගිණුම් @BotFather කියන Platform එක හරහා අපේ සාමාන්‍ය Telegram Account එකකින් 20ක් හදන්න පුළුවන්. මේ BOT Accounts වල පිවිසුම් මාර්ගය වෙන්නේ ඒ කියන්නේ අපි මේ BOT Accounts Access කරන්නේ BOT Token කියල එකකින්.
🙆♂️ මේ Telegram BOT ලා Program කිරීම සදහා Telegram ආයතනය විසින් Telegram BOT API හදුන්වලා දීලා තියෙනවා. ඒ වගේම මේ Telegram BOT API පාදක කරගෙන Python Programming Language එක සදහා Python-Telegram-Bot , Pyrogram , Telethon , Telebot වගේ Library කිහිපයක්ම නිර්මාණය වෙලා තියෙනවා. මේ වන විට මේ Library උපයෝගී කරගෙන විශාල වශයෙන් BOT ලා නිර්මාණය වෙලා තියෙනවා. මේ BOT ලා අතරින් අපට ගොඩක් ප්‍රයෝජනවත් වෙන BOT නිර්මාණ අප අපගේ.⚡️UsᴇFᴜʟ Pʀᴏᴊᴇᴄᴛs ⚡️ Telegram Channel එක තුලින් ඔබට ඉදිරිපත් කරන්නෙමු.
👨💻 මේ Telegram BOTs කියන Platform එක බොහෝ Programmers ලට Programming සම්බන්ධයෙන් තියෙන තම හැකියාව එලි දැක්වීමට මනා පිටුවහලක්. ඒ නිසාම මේ වන විටත් බොහෝ Programmers ලා මේ Telegram BOTs Programming වලට වැඩි නැබුරුවක් දක්වලා තියෙනවා. ඉතින් අපිට ඉදිරියේදීත් අලුත් අලුත් Telegram BOT නිර්මාණ රැසක් දැක ගන්න පුළුවන් වේවි.
✍️ Author : Malith Rukshan Owner Of 👻 𝚂𝚒𝚗𝚐𝚕𝚎 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛𝚜 ✌️

👍22❤9🔥8🏆3⚡2👨💻2🎉1🆒1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤22👍5😍4❤🔥2🥰2👨💻1🤗1
Media is too big
VIEW IN TELEGRAM
🔥 SSH Creator API 🔥
👻 𝙵𝚘𝚛 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛𝚜 👻
☘️ 100% Free
🌷 JSON Response
🎲 WEB Based API
🚀 For All Platform
♻️ 24 Hour Active
🙋♂️ කව්ද දන්නේ නැත්තේ @SSH_Store එකේ BOT ගැන නේද 😜, ඉතින් ඔන්න කොල්ලෝ ඔයාලටත් ඒ වගේ SSH Creator BOT කෙනෙක් හදාගන්න Chance එකක් 😍. මේ තියෙන්නේ ඒ BOT ට Use කරලා තියෙනවා වගේ SSH Create කරන API එකක්, මේ API එක WEB Based එකක් නිසා ඔයාලගේ ඕනෙම Project එකකට Add කරගන්න පුළුවන.
💁♂️ උදාහරණයක් විදිහට SSH Create කරන BOT කෙනෙක්ට, SSH හදන Termux Tool එකකට, ඔයාල හදන Apps , Software වගේ දේවල් ඕනේ එකකට මේ API එක Use කරන්න පුළුවන්. ගොඩක් අය අහල තිබ්බ මගෙන් SSH BOT කෙනෙක් හදන හැටි ඉතින් ඔන්න අද මේක API එකක් විදිහට Release කළා ඒ ඕනේ කෙනෙක්ට SSH Creator එකක් හදාගන්න පුළුවන් විදිහට.
✍️ API එකේ Usage එක Video එකේ දාල තියෙනවා, ඒ එක්කම Example Python SSH Creator Script එකකුත් දීල තියෙනවා ඒක බලල API එකේ Usage එක ගැන අදහසක් ගන්න. ඒවගේම Documentation එකත් බලන්න.
◇───────────────◇
☘️ Dҽᐯҽ𝘭๏pҽᏒ : @MalithRukshan
🪤 Update Channel : 🔥 SL Developers </> 🇱🇰
🔥 Single Developers </>

👍17🔥12💯6❤5🏆3❤🔥2🎉2⚡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤13😍5👍3🔥2🏆1
Media is too big
VIEW IN TELEGRAM
🔥 Logo Creating API & How to Use Logo Creator Tool 🔥
☘️ 5000+ Fonts Available
🌺 10000+ Background Images
🚀 Quick Response
🔰 Never Expire Image Links
🔥 4K Logo & Wallpapers
🙈 Group / Channel & Inbox Supported
🌷 100% Free API
🤗 User Friendly
♻️ 24 Hour Active
🙋♂️ මේ Video එකේ Logo Creator Tool එක Use කරන හැටි පොඩි Tutorial එකකුයි, Single Developers </> Logo Creator API එක Usage එක ගැනයි. Logo Creator API එක Developers ලට Tool එක අනිත් අයට 🙈,API එකකින් මොකක්ද කරන්නේ කියලත් අහල තිබ්බ ගොඩක් අය, අපි BOT කෙනෙක් Software එකක් App එකක් Tool එකක් වගේ ඕනෙම දෙයක් හදද්දී ඒවට ඕනේ කරන Service එක ගන්නේ මේ API කියන ඒවගෙන් තමයි.😁 ඔන්න ඉතින් කොල්ලනේ දැන් Logo Creator API Pay කරලා ගන්න ඕනේ නැහැ අපේම Logo Creator API එකක් තියෙනවා. API එක දැනගන්න මේ Documentation එක බලන්න. මේ Tool එක ඔයාටත් ඔයාගේ Channel එකට දාගන්න ඕනේ නම් Admin කෙනෙක් Contact කරගන්න.🤝
🌷 Good Luck Friends !!! 🌷
📚 Documentation & Example

❤15👍13🔥3🎉3💯2
☘️ Single Developers </> API Domain Updated ☘️
🔥 New Domain : api.singledevelopers.net
🔑 Usage :
◇ https://api.singledevelopers.net/servers
◇ https://api.singledevelopers.net/servers?status=340
◇ https://api.singledevelopers.net/logo?name=Logo
◇ https://api.singledevelopers.net/logohq?name=Logo
◇ https://api.singledevelopers.net/logohq?name=%20
🌷 Special Thanx For Domain : @Monster_ZeroX
🔰 HTTP & HTTPS OK 🔰

👍9🔥5❤1
Media is too big
VIEW IN TELEGRAM
🔥 Logo Creator Tool With Inline🔥
☘️ 5000+ Fonts Available
🌺 10000+ Background Images
🔥 Inline Logo Creator
🚀 Quick Response
🔰 Never Expire Image Links ( Telegraph )
❤️ 4K Logo & Wallpapers
🙈 Group / Channel & Inbox Supported
🤗 User Friendly
♻️ 24 Hour Active
✍️ මේ Tool එකෙන් පුළුවන් ඔයාලට ඔයාලගේම LOGO එකක් Generate කරගන්න, මේ Tool එකේ විශේෂත්ව දෙකක් තියෙනවා, එකක් තමයි මේ Tool එක Inline Support කරනවා, ඒ කියන්නේ මේ BOT ට යන්නේ නැතුව ඔයාට ඕනෙම Chat එකකදී Logo Generate කරගන්න පුළුවන්. අනිත් එක තමයි මේ BOT Channel එකකදී Tool එකක් විදිහට Logo Generate කරගන්න Use කරන්න පුළුවන්.
🤟 ඔන්න Single Developers </> අපි තවත් අලුත් Telegram BOT Method දෙකක් ඔයාලට හදුන්වා දෙනවා,
◇ Inline Logo Generator
◇ BOT Tool In Telegram Channel
🚀 මේ BOT Tool එක වැඩ කරන්නේ Single Developers Logo API එකෙන්, Tool එක Use කරලම බලන්න ඔයාලට මේ Tool එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
🌷 Good Luck Friends !!! 🌷
◇───────────────◇
☘️ Dҽᐯҽ𝘭๏pҽᏒ : @MalithRukshan
🪤 Update Channel : 🔥 SL Developers </> 🇱🇰
◇───────────────◇
☘️ 5000+ Fonts Available
🌺 10000+ Background Images
🔥 Inline Logo Creator
🚀 Quick Response
🔰 Never Expire Image Links ( Telegraph )
❤️ 4K Logo & Wallpapers
🙈 Group / Channel & Inbox Supported
🤗 User Friendly
♻️ 24 Hour Active
✍️ මේ Tool එකෙන් පුළුවන් ඔයාලට ඔයාලගේම LOGO එකක් Generate කරගන්න, මේ Tool එකේ විශේෂත්ව දෙකක් තියෙනවා, එකක් තමයි මේ Tool එක Inline Support කරනවා, ඒ කියන්නේ මේ BOT ට යන්නේ නැතුව ඔයාට ඕනෙම Chat එකකදී Logo Generate කරගන්න පුළුවන්. අනිත් එක තමයි මේ BOT Channel එකකදී Tool එකක් විදිහට Logo Generate කරගන්න Use කරන්න පුළුවන්.
🤟 ඔන්න Single Developers </> අපි තවත් අලුත් Telegram BOT Method දෙකක් ඔයාලට හදුන්වා දෙනවා,
◇ Inline Logo Generator
◇ BOT Tool In Telegram Channel
🚀 මේ BOT Tool එක වැඩ කරන්නේ Single Developers Logo API එකෙන්, Tool එක Use කරලම බලන්න ඔයාලට මේ Tool එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
🌷 Good Luck Friends !!! 🌷
◇───────────────◇
☘️ Dҽᐯҽ𝘭๏pҽᏒ : @MalithRukshan
🪤 Update Channel : 🔥 SL Developers </> 🇱🇰
◇───────────────◇
👍14❤10🔥4⚡3
Forwarded from ☘️ The VPN Stock ☘️
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤10👍10
Media is too big
VIEW IN TELEGRAM
☘️ The VPN Stock BOT Updated ☘️
◇───── What's New ─────◇
🤪 What's the Crazy Update 😂😅
😶 Menu Builder Left 🥲👌
🔥 V2ray Creator Added
🚀 ShadowSocks Creator Added
☘️ Wallpaper Generator Added
😁 Pic me Tool Added 🙈
🌷 Random Round Video Picker
🔰 New Data Base Added
✍️ Update : Advanced Menu
✌️ Coded By C# Programming Language ❤️
🔥 Single Developers </> Corporation ©️
◇───────────────◇
☘️ Dҽᐯҽ𝘭๏pҽᏒ : @MalithRukshan
👻 𝚂𝚒𝚗𝚐𝚕𝚎 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛 ✌️
◇───────────────◇
🔥14👍8❤3🏆1
Single Developers </>
meta.gif
💁♂️ Introducing Inputs, a groundbreaking Telegram mini-app designed to transform your typing experience. Merging the ease of multilingual typing with the convenience of inline access, Inputs brings a new level of efficiency to your Telegram chats. It's actually work like Google Inputs tool.
🙋♂️Help & Tutorial - With Screenshots
😏 One Keyboard, All Languages - Say goodbye to switching!
◇───────────────◇
◇───────────────◇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤20👍14🥰3🔥1😍1🏆1
◇───────────────◇
🙋♂️ මෙම Telegram Channel එක මගින් සියලුම වර්ගයේ පුවත්, රාජ්‍ය නිවේදන, ලද සැනින් ඔබව දැනුවත් කරනු ලබයි. මෙය BOT කෙනෙක් මගින් සිදුවන ක්‍රියාවලියක් නිසා පැය 24 පුරාවටම News ස්වයංක්‍රීයව Update වේ🔔 . සියලුම පුවත් ලද සැනින් සිංහලෙන් 🇱🇰 දැන ගැනීම සදහා ඔබත් අප සමග එක්වන්න 🤝
♻️ 24 Hour Active NEWS Updater
🧑💻 Conducted by a 3rd Party User
🚀 Poωᥱɾᥱᑯ Bყ : | 🔔 Neɯs BOT 🔔
💬 @SL_NEWS_Update

👍14🔥8❤6⚡3😍2💯2🏆2😁1
Subway Surfers [email protected]
135.7 MB
🔥 Sυвwαy Sυrғerѕ MOD APP 🔥
◇───── MOD Info ─────◇
◇ Unlimited Gold
◇ Unlimited Keys
◇ Unlimited Hoverboards
◇ Unlimited Boosters
◇ All Characters Buyable
◇ All Boards Buyable
◇ Free In-App Purchases
◇ Jump an infinite number of times
◇ No ADS
◇──────────────────◇
☘️ Single Developers </>
◇───── MOD Info ─────◇
◇ Unlimited Gold
◇ Unlimited Keys
◇ Unlimited Hoverboards
◇ Unlimited Boosters
◇ All Characters Buyable
◇ All Boards Buyable
◇ Free In-App Purchases
◇ Jump an infinite number of times
◇ No ADS
◇──────────────────◇
☘️ Single Developers </>
❤24👍10🔥4