🪤 DataMart BOT 📮
🏖 This BOT Can Use For Check Your Mobitel Data Balance , All SLT Mobitel Account Type Supported & Fully Based on DataMart.lk 🧩.
🥇 Very Useful Tool ✓✓
📮 Any Type Mobitel Numbers Supported ✓
🔥 Keyboard Buttons List 🌈
☘️ Clear Data Viewing Methods ✓
🪤 Keep Your Login Session ✓
🎲 Full Based with DataMart.LK ✓
🎒 Very Useful For 4G Only Users ✓
🎯 No Security Issues ✓
🧩 Groups Supported ✓
⚡️ Super Fast Response ✓
✅ 24 Hour Active ✓
🔰 මේ BOT ගෙන් ඔයාට පුළුවන් ඔයාගේ Mobitel SIM එකේ තියෙන Data Balance එක බලන්න / Package Active කරන්න, Data Loan ගන්න වගේ වැඩ Telegram එකේ ඉදලම මේ BOT Use කරලා ලේසියෙන්ම කරන්න. GSM Connection එකක් නැතුව මේ BOT වැඩ කරන නිසා, ඔයා Dongle එකකින් Data Use කරන කෙනෙක් හෝ 4G Only භාවිතා කරන කෙනෙක් නම් මේ BOT ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ✓ . මේ BOT ගැන අනිත් අයටත් දැනගන්න Share කරන්න 🤝.
✍️ Note This is Not SLT Mobitel Official BOT. 💯 Secure ✓
💖 Pọwẹrẹɗ Ɓy : SLT Mobitel
◇───────────────◇
🧑💻 Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍11❤8🔥2💯2🎉1
Media is too big
VIEW IN TELEGRAM
🎯 How To Use DataMart BOT ☘️
🔰 මේ BOT ගෙන් ඔයාට පුළුවන් ඔයාගේ Mobitel SIM එකේ තියෙන Data Balance එක බලන්න / Package Active කරන්න, Data Loan ගන්න වගේ වැඩ Telegram එකේ ඉදලම මේ BOT Use කරලා ලේසියෙන්ම කරන්න.
☘️ භාවිතයට උපදෙස් : ඉස්සෙල්ලාම /login Command එක දීලා ඔයාගේ Mobitel Number එක Enter කරන්න. ඊට පස්සේ ඔයාගේ Number එකට Mobitel එකෙන් එන OTP Number එක BOT ට යවන්න.🙃 දැන් වැඩේ හරි. ඔයාට පුළුවන් /data කියන Command එකෙන් ඔයාගේ Data Balnce එක Check කරගන්න, ඒ වගේම /packages කියන Command එකෙන් Data Package Active කරන්නත්. මේ BOT ගැන අනිත් අයටත් දැනගන්න Share කරන්න🤗. Check Data Balance & Active Packages By Telegram 😁
🌷 Good Luck Friends !!! 🌷

👍10❤8❤🔥2🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🙋♂️ Did You Know About Telegram Telescope 🔭
☘️ Telescope, a dedicated video hosting platform for those who use videos to communicate with their audiences (here's one for you, blogger people!) 💁♂️
🎯 Guys Check it out now 🎯

👍10❤🔥4🤩2🔥1
Forwarded from ☘️ The VPN Stock ☘️
Media is too big
VIEW IN TELEGRAM
☘️ The VPN Stock BOT ☘️
◇─── BOT Review ───◇
🌷 Available Files : -
☘️ Http Injector ( EHI )
🎯 Stocks Http ( SKS )
🚀 HTTP Custom ( HC )
🍁 Http Injector Lite ( EHIL )
💙 TLS Tunnel (TLS )
🌺 SVI Injector (SVI )
🌴 TCP Over SSL Tunnel
🍄 HTTP Proxy injector
◇───────────────◇
😍 Amazing User Interface & Technologies
🔰 The interface is unique to @VPN_Stock_BOT only So, Do Not Copy, Publish or Obtain Copyright ! ✍️
🚀 No Expire Files ( 1st Time in Telegram SSH Auto Renew Files ) 🔥
🎁 Also No Expire SSH Accounts Available ( 🇸🇬 🇺🇸 🇳🇱 🇨🇦 🇩🇪 )
☘️ All Files are Updated in Real time by Bots
🌷All Service are Free !!! , No Need to Pay 🌷
◇─── @VPN_Stock ───◇
👻 𝚂𝚒𝚗𝚐𝚕𝚎 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛𝚜 ✌️

👍14❤6😍3💯3🔥2🤩1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔥68😍28👍27❤16🆒12💯10❤🔥5⚡3🤗3🏆2
🎭 Anonymous SMS BOT 🎭
🔥 This is 𝙰𝚗𝚘𝚗𝚢𝚖𝚘𝚞𝚜 𝚂𝙼𝚂 𝙱𝙾𝚃, You Can Send Anonymous Text Message to LK Any ISP Number 🤟
😁 මෙන්න කොල්ලෝ සුප්පම BOT කෙනෙක් ඉන්නවා, දන්නවා ඇති නේද Anonymous Message ගැන, ඒ කියන්නේ එවුවේ කවුද කියල හොයන්න බැරි විදිහට Message යවන එකට.
🎯 එහෙම Anonymous Message යවන්න නම් ඉතින් අපිට අනිවාරෙන් Pay කරන්න වෙනවා ඒ Service වලට, නැත්තම් Tool එකක් ඕනේ වෙනව. මේකනම් ඉතින් 100% Free 🙈
🔥 ඉතින් මෙන්න මේ BOT ගෙන් පුළුවන් Anonymous Message යවන්න LK ඕනෙම ISP එකක Number එකකට 😜
🔰 මේකේ තියෙන ප්‍රධානම විශේෂත්වය තමයි තමන්ගේම Custom Message එකක් Anonymous Message එකක් විදිහට යවන්න පුළුවන් එක 😇 කොල්ලනේ ඔන්න Chance එක 😅 .ඉතින් හිතල බලන්නකෝ මේ BOT ගෙන්ම පුළුවන්නේ ඔයාගේ SIM එකේ සල්ලි නැත්තම් Data වලින් කාට හරි Message එකක් යවාගන්නත් එහෙම 😉, Use කරලම බලන්න, ගොඩක් වැදගත් වෙයි 😍. එහෙනම් කොල්ලෝ අපි ගියා... ✌️
⚠️ Don't be Evil 🤭
🤙 Yo Yo It's Single Developers 👇
◇───────────────◇
🧑💻 Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️
◇───────────────◇
🔥 This is 𝙰𝚗𝚘𝚗𝚢𝚖𝚘𝚞𝚜 𝚂𝙼𝚂 𝙱𝙾𝚃, You Can Send Anonymous Text Message to LK Any ISP Number 🤟
😁 මෙන්න කොල්ලෝ සුප්පම BOT කෙනෙක් ඉන්නවා, දන්නවා ඇති නේද Anonymous Message ගැන, ඒ කියන්නේ එවුවේ කවුද කියල හොයන්න බැරි විදිහට Message යවන එකට.
🎯 එහෙම Anonymous Message යවන්න නම් ඉතින් අපිට අනිවාරෙන් Pay කරන්න වෙනවා ඒ Service වලට, නැත්තම් Tool එකක් ඕනේ වෙනව. මේකනම් ඉතින් 100% Free 🙈
🔥 ඉතින් මෙන්න මේ BOT ගෙන් පුළුවන් Anonymous Message යවන්න LK ඕනෙම ISP එකක Number එකකට 😜
🔰 මේකේ තියෙන ප්‍රධානම විශේෂත්වය තමයි තමන්ගේම Custom Message එකක් Anonymous Message එකක් විදිහට යවන්න පුළුවන් එක 😇 කොල්ලනේ ඔන්න Chance එක 😅 .ඉතින් හිතල බලන්නකෝ මේ BOT ගෙන්ම පුළුවන්නේ ඔයාගේ SIM එකේ සල්ලි නැත්තම් Data වලින් කාට හරි Message එකක් යවාගන්නත් එහෙම 😉, Use කරලම බලන්න, ගොඩක් වැදගත් වෙයි 😍. එහෙනම් කොල්ලෝ අපි ගියා... ✌️
⚠️ Don't be Evil 🤭
🤙 Yo Yo It's Single Developers 👇
◇───────────────◇
◇───────────────◇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍17🔥15❤13🤩2😍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
☘️ How to Use 🎭 Anonymous SMS BOT 🎭 Tutorial.
🎯 මේ BOT ගෙන් පුළුවන් ඕනෙම LK number එකකට Custom Text Message එකක් Anonymous විදිහට යවන්න. 😁 සල්ලි නැතුව Data තියෙන වෙලාවට වගේ නම් ගොඩක් වටිනව ඉතින් 🙈
✍️ දැනේ මේ BOT ගෙන් යවන්න පුළුවන් SPAM Message විතරයි.
◇───────────────◇
🧑💻 Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️
◇───────────────◇
🎯 මේ BOT ගෙන් පුළුවන් ඕනෙම LK number එකකට Custom Text Message එකක් Anonymous විදිහට යවන්න. 😁 සල්ලි නැතුව Data තියෙන වෙලාවට වගේ නම් ගොඩක් වටිනව ඉතින් 🙈
✍️ දැනේ මේ BOT ගෙන් යවන්න පුළුවන් SPAM Message විතරයි.
◇───────────────◇
◇───────────────◇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍13🔥11❤2❤🔥2👨💻2🆒2
💬 Hıru Neɯs BOT 📥
☘️ මෙන්න හැමෝටම වැදගත් වෙන BOT කෙනෙක්. 😁 BOT Profile Picture එකෙන්ම තේරෙනවා ඇතිනේ BOT ගෙන් වෙන දේ.. Telegram එකේ ඉදලම News ගැන Update එකක් ආපු ගමන්ම ඒ News එක ගැන සිංහලෙන් සම්පුර්ණ විස්තරෙත් එක්කම දැන ගන්න පුළුවන් විදිහේ BOT කෙනෙක් තමයි මේක .
💁♂️ තව, ඔයාලට පුළුවන් මේ BOT ගේ තියෙන Commands වලින් Breaking News , Trending News වගේ දේවල් බලාගන්න. Commands වල Usage එක මෙහෙමයි👇
◇ /main :- 🔰 Main News 🔰
◇ /esana :- 🔔 හෙළකුරු එසැණ 🔔
◇ /breaking :- 🔥 Breaking News 🔥
◇ /trending :- ♨️ Trending News ♨️
◇ /sport :- 🏆 Sport News 🏆
◇ /business :- 💰 Business News 💰
🎯 View News Here කියන Button එකෙන් පුළුවන් ඔයාට ඒ අදාළ News එකේ POST එක සිංහලෙන් බලාගන්න.මේ BOT පැය 24ම Active එකේ තියෙනවා, ඒ වගේම Hiru News වලින් News එකක් දාපු ගමන් මේ BOT ඒක ඒ වෙලාවේම BOT තියෙන හැම Group එකකටමයි Bot Users ලගේ Inbox එකටයි එවනවා 🔔 .. ඒ නිසා මේ BOT Use කරද්දී ඔයාට පුළුවන් හැම News එකක් ගැනම Update එකේ ඉන්න. ✍️

🔥11👍6❤4😍4💯3🏆3⚡1🆒1
Single Developers </>
💬 Hıru Neɯs BOT 📥 ☘️ මෙන්න හැමෝටම වැදගත් වෙන BOT කෙනෙක්. 😁 BOT Profile Picture එකෙන්ම තේරෙනවා ඇතිනේ BOT ගෙන් වෙන දේ.. Telegram එකේ ඉදලම News ගැන Update එකක් ආපු ගමන්ම ඒ News එක ගැන සිංහලෙන් සම්පුර්ණ විස්තරෙත් එක්කම දැන ගන්න පුළුවන් විදිහේ BOT කෙනෙක් තමයි…
💬 Hıru Neɯs BOT 📥 Updated ✅
◇─── What's New ───◇
🔔 Notify All Main News Immediately
🎯 All Type Of News Included
🌷 Channel Supported
⚙️ Bug Fixed News on Groups
🚀 More Fast Response
☘️ Hiru TV News
🔥 Helakuru එසැණ News
✍️ This is Not Hiru News or Helakuru එසැණ Official BOT. Hiru News & Helakuru එසැණ are credited with all the News Published by This BOT 💡
◇───────────────◇
🔑 Commands :
◇ /start :- ☘️ Start BOT ☘️
◇ /esana :- 🔔 හෙළකුරු එසැණ 🔔
◇ /main :- 🔰 Main News 🔰
◇ /breaking :- 🔥 Breaking News 🔥
◇ /trending :- ♨️ Trending News ♨️
◇ /sport :- 🏆 Sport News 🏆
◇ /international :- 🌎 International News 🌎
◇ /business :- 💰 Business News 💰
◇ /entertainment :- 🍄 Entertainment 🍄
◇ /commands :- 🔑 Command List 🔑
◇ /about :- 🌷 About BOT 🌷
➕ Add To Group ➕
🔥 Single Developers </> Corporation ©️
◇───────────────◇
☘️ Dҽᐯҽ𝘭๏pҽᏒ : @MalithRukshan

❤9👍7🔥5🆒5⚡3
🚀 This is Most Advanced Music Finder BOT, Keyword Searchers & Also Voice Searchers Supported
🌺 TikTok Downloader
@The_Shazam_BOT Faded
◇───────────────◇
☘️ DᕮᐯᕮᒪOᑭᕮR : @MalithRukshan
◇───────────────◇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤19👍14💯4😍2🔥1🤩1
Media is too big
VIEW IN TELEGRAM
🎧 MUSIC ҒIΠDΣR BOT 🎵
🌷 මේ Video එකේ තියෙන්නේ @The_Shazam_BOT Use කරන හැටි. Release Post එක කියෙවූවානම් දන්නවා ඇතිනේ ඉතින් මේ BOT ගෙන් වෙනදේ එහෙම.. ඉතින් ඔයාලට ඇහෙන ඕනෙම සින්දුවක් Voice එකක් විදිහට මේ BOT ට යවලා Full Song එක ගන්න පුළුවන් ( With Lyrics ). BOT Host කරලා තියෙන්නේ VPS එකක ඒ නිසා ගොඩක් Speed වගේම Smooth විදිහට වැඩ කරනවා.
😁 BOT Try කරලම බලන්න ගොඩක් වටිනවා, අනිත් අයටත් මේ ගැන කියල දෙන්න. 🤗 All in Telegram
🎧 FOᖇ MᑌSIᑕ ᒪOᐯ𝙴RS ✌️
🎧 🎧 🎧 🎧 🎧 🎧 🎧 🎧
🔰 Update Tutorial 🔰
◇───────────────◇
☘️ Dҽᐯҽ𝘭๏pҽᏒ : @MalithRukshan
👻 𝚂𝚒𝚗𝚐𝚕𝚎 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛 ✌️

🔥52👍32❤19💯3❤🔥2😍2🆒2🏆1
Media is too big
VIEW IN TELEGRAM
☘️ 🎧 MUSIC ҒIΠDΣR BOT 🎵 Updated !!! ☘️
🎁 Music Stock Updated ( Private Stock )
☘️ Voice Search Improved !!!
🌺 Video Search Supported !
🔥 Round Video ( Video Note ) Search Supported !
🎵 MP3 , M4A , WAV File Supported !
🚀 More Fast Upload
👻 Voice Noise Filter Added
⚙️ Some BUG Fixed
🔰 24 Hour Active ( @ Life Time Server )
✍️ මේ BOT ගෙන් පුළුවන් ඕනෙම සින්දුවක් Search කරලා Download කරන්න. 😜 දැනටමත් ඔයාල Music Search BOT ලා ගොඩක් දැකල ඇතිනේ නේද. 😁 ඒත්.. මේක ගොඩක් විශේෂයි. මොකද , මේ BOT ගෙන් පුළුවන් Voice Record එකක් හරහා Music Search කරන්න 😉,
💁♂️ මෙහෙමයි දැන් හිතන්න ඔයාලට ඇහෙනවා මොකක් හරි ඔයාල දන්නේ නැති සින්දුවක් හරි Track එකක් හරි අන්න ඒක Voice Record එකක් විදිහට 10s වගේ Telegram එකෙන්ම Record කරලා මේ BOT ට දැම්මොත් මේ BOT ඒ Voice Record එකට අදාළ සින්දුව Lyrics එක්කම ඔයාට හොයල දෙනවා 😍
🎧 FOᖇ MᑌSIᑕ ᒪOᐯ𝙴RS ✌️
🎧 🎧 🎧 🎧 🎧 🎧 🎧 🎧 🎧

❤25👍7🔥5🏆3⚡1
💬 Hıru Neɯs BOT 📥 ගැන ඔයාගේ අදහස මොකක්ද ? > @Hiru_NEWS_BOT <
Anonymous Poll
70%
ගොඩක් වටිනවා 😍
30%
වැඩක් නැහැ 😒
❤20👍5💯5😍3🔥2
Forwarded from UsᴇFᴜʟ BᴏᴛZ⚡️
කවුද මේ Telegram BotTelegram Botලා කියන්නෙ?
🙋♂️ ඔන්න අද කතාකරන්න යන්නේ ඔයාල කව්රුත් දන්න Telegram BOT ලා ගැන. WhatsApp , Twitter , Facebook , Instagram වගේ Social Media වලට වඩා Telegram වලට පරිශීලක ගනන වැඩි වෙන්න Telegram වල තියෙන Privacy වගේම මේ BOT ලත් එක හේතුවක් උනා.. මොකද පරිශීලකයින්ට අමුතුම අත්දැකීමක් උනා මේ Telegram BOT ලව. Social Networking ආයතන වල අරමුණ අපට අලුත් දෙයක් ලබා දෙන එක , අපේ වැඩ ලේසි වෙන විදිහේ අලුත් දේවල්... ඉතින් ඒ අරමුණට ගොඩක් හොදට ගැලපෙන විසදුම විදිහට Telegram ආයතනයෙන් Telegram BOTs කියල අලුත් Platform එකක් අපිට හදුවලා දීල තියෙනවා...
💁♂️ Telegram BOT කියන්නෙත් Telegram වල තියෙන සාමාන්‍ය Account වගේම Accounts වර්ගයක්. ඒත්.. මේ BOT ගිණුම් වල වෙනස්කම් කිහිපයක්ම තියෙනවා. ප්‍රධානම වෙනස තමයි මේ BOT ලා වැඩ කරන්නේ Program එකකින් . ඒ කියන්නේ මේ BOT වැඩ කරන්න ඕනේ විදිහ Programmer කෙනෙක් කලින් Program කරලා තියෙන්න ඕනේ. නැත්තම් මේ BOT කියන්නේ නිකන්ම ගිණුමක් විතරයි. මේ BOTs ගිණුම් @BotFather කියන Platform එක හරහා අපේ සාමාන්‍ය Telegram Account එකකින් 20ක් හදන්න පුළුවන්. මේ BOT Accounts වල පිවිසුම් මාර්ගය වෙන්නේ ඒ කියන්නේ අපි මේ BOT Accounts Access කරන්නේ BOT Token කියල එකකින්.
🙆♂️ මේ Telegram BOT ලා Program කිරීම සදහා Telegram ආයතනය විසින් Telegram BOT API හදුන්වලා දීලා තියෙනවා. ඒ වගේම මේ Telegram BOT API පාදක කරගෙන Python Programming Language එක සදහා Python-Telegram-Bot , Pyrogram , Telethon , Telebot වගේ Library කිහිපයක්ම නිර්මාණය වෙලා තියෙනවා. මේ වන විට මේ Library උපයෝගී කරගෙන විශාල වශයෙන් BOT ලා නිර්මාණය වෙලා තියෙනවා. මේ BOT ලා අතරින් අපට ගොඩක් ප්‍රයෝජනවත් වෙන BOT නිර්මාණ අප අපගේ.⚡️UsᴇFᴜʟ Pʀᴏᴊᴇᴄᴛs ⚡️ Telegram Channel එක තුලින් ඔබට ඉදිරිපත් කරන්නෙමු.
👨💻 මේ Telegram BOTs කියන Platform එක බොහෝ Programmers ලට Programming සම්බන්ධයෙන් තියෙන තම හැකියාව එලි දැක්වීමට මනා පිටුවහලක්. ඒ නිසාම මේ වන විටත් බොහෝ Programmers ලා මේ Telegram BOTs Programming වලට වැඩි නැබුරුවක් දක්වලා තියෙනවා. ඉතින් අපිට ඉදිරියේදීත් අලුත් අලුත් Telegram BOT නිර්මාණ රැසක් දැක ගන්න පුළුවන් වේවි.
✍️ Author : Malith Rukshan Owner Of 👻 𝚂𝚒𝚗𝚐𝚕𝚎 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛𝚜 ✌️

👍22❤9🔥8🏆3⚡2👨💻2🎉1🆒1