🔥 SL Developers </> 🇱🇰
9.14K subscribers
28 photos
13 videos
45 links
👋 Hello Friends , This is Single Developers™️ Telegram Updates Channel. Through this Channel we Publish About our Projects Updates ...🚀 We invite all of you Programming Lovers to join with us 🤝

🔥 @SingleDevelopers </> Corporation ©️
Download Telegram

🔥 Telegram Digital Money 💰

Note - Pavel
@Durov තමා ටෙලිග්‍රෑම් හැදුවේ.ඒ නිසා මේක official වෙන දෙයක්. අනිත් ඒව වගෙ sacm නෙමේ.

🏷 1TON = 0.01USD / Rs 24

සම්ලි තමා 🌝

Telegram Coin නොමිලේ !!

◇ Telegram හි භාවිතා කල හැකි Toncoin නොමිලේ ලබා ගැනීමට අවස්තාව දැන් ඔබටත්!

◇ Toncoin 500,000 ක් විතරයි එයාල නොමිලේ බෙදල දෙන්නෙ ඉක්මනට මේක ඉවර වෙන්න ඉඩ තියෙනවා.

◇ පල්ලෙහ තියෙන මගෙ ලින්ක් එකෙන් බොට්ව start කරොත් ඔයාටත් ගානක් එනව මටත් එනවා. එහෙම නැති උනොත් ඔයාට නිකන් හමබ වෙන ගාන නැතිවෙනවා .

◇ පල්ලෙහ කියල තියෙන විදිහට කරන්න 👇

1. ඉස්සෙල්ලම @toncoin Telegram channel එකට Join වෙන්න

2. ඊටපස්සෙ මේ බොට්ව Start කරන්න 👇
@Toncoin_airdrop_eng_bot

(මගෙ ලින්ක් එක - https://t.iss.one/Toncoin_airdrop_eng_bot?start=0544376ee9 )

3. ඔයාගෙ @wallet address එක අර බොට යවන්න.

(@wallet බොට්ව තාම පාවිච්චි කරල නැත්තන් ඒකත් start කරල ඔයාගෙ wallet address එක හොයාගන්න. කලින් බොට්ගෙන් ඔයාට උදව් හම්බවෙයි කොහොමද ඒක හොයාගන්නෙ කියල )

4. එයාල කියන විදිහට May 31 @wallet බොට්ට ඔයාගෙ කොයින් එයි

⚠️(@wallet බොට්ට ඒවගේම අර චැනල් එකට Join වෙද්දි වගේම විස්තර දෙද්දි බය වෙන්න එපා! ඒව Verified වෙලා තියෙන බොට්ලා❤️🙈)

✍️ Telegram Premium ලගදීම එනව 🌝 Ton Coin ටිකක් එකතු කරලා තියාගත්තනම් ඔයාටත් පුළුවන් Telegram Premium එක සල්ලි වියදම් නොකර ඒවගෙන්ම Buy කරන්න

◇───────────────◇

📮 To receive the initial 0.1 Toncoin, you need to complete a few simple steps:

1. Subscribe to the English TON Community Telegram channel.
2. Go to @Toncoin_airdrop_eng_bot.
3. Enter the /start command.
4. Send your @wallet address to the bot.

◇───────────────◇
🔥11👍1
💫 Any Share BOT 🤖

🏖 Themes : 🤍🤍🤍🤍🤍 & 🖤🖤🖤🖤🖤

🤝 We invite you to try this for Advanced Message Sharing Method

◇───────────────◇

☘️ Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️

◇───────────────◇
🔥12👍5
Media is too big
VIEW IN TELEGRAM
🙋‍♂️ How to Use 💫 Any Share BOT 🤖

🏖 This BOT Can Give Sharable Link 🔗, QR Code & Special ID For Any Message. Also Inline Share & Hidden Mode Available 🧩.

🥇 Very Useful Tool ✓✓

📮 Any Message Type Supported ✓
🔥 Modern UI ※ QR Code Generator 🌈
☘️ Advanced Message Sharing Methods ✓
🪤 Keep Your Message Original Appearance ✓
🎲 Random Unlimited ID Gen ✓
📦 Archived Text Links Gen ✓
🎒 Films , Files Anything Storable ✓
🎯 Permanent Link & Never Expire ✓
🧩 Groups Supported ✓
⚡️ Super Fast Response ✓
24 Hour Active ✓

🤝 We invite you to try this for Advanced Message Sharing Method

◇───────────────◇

☘️ Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️

◇───────────────◇
🔥12👍21
Forwarded from Single Developers </>
🪤 DataMart BOT 📮

🏖 This BOT Can Use For Check Your Mobitel Data Balance , All SLT Mobitel Account Type Supported & Fully Based on DataMart.lk 🧩.

🥇 Very Useful Tool ✓✓

📮 Any Type Mobitel Numbers Supported ✓
🔥 Keyboard Buttons List 🌈
☘️ Clear Data Viewing Methods ✓
🪤 Keep Your Login Session ✓
🎲 Full Based with DataMart.LK
🎒 Very Useful For 4G Only Users ✓
🎯 No Security Issues ✓
🧩 Groups Supported ✓
⚡️ Super Fast Response ✓
24 Hour Active ✓

🔰 මේ BOT ගෙන් ඔයාට පුළුවන් ඔයාගේ Mobitel SIM එකේ තියෙන Data Balance එක බලන්න / Package Active කරන්න, Data Loan ගන්න වගේ වැඩ Telegram එකේ ඉදලම මේ BOT Use කරලා ලේසියෙන්ම කරන්න. GSM Connection එකක් නැතුව මේ BOT වැඩ කරන නිසා, ඔයා Dongle එකකින් Data Use කරන කෙනෙක් හෝ 4G Only භාවිතා කරන කෙනෙක් නම් මේ BOT ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ✓ . මේ BOT ගැන අනිත් අයටත් දැනගන්න Share කරන්න 🤝.

✍️ Note This is Not SLT Mobitel Official BOT. 💯 Secure ✓

💖 Pọwẹrẹɗ Ɓy : SLT Mobitel

◇───────────────◇

☘️ Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️

◇───────────────◇
🔥9👍42
🎬 Cιηεrυ βOΤ 🍿

🍿 මේ BOT තමයි ඔයාල කව්රුත් දන්න සිනේරු වෙබ් අඩවියේ Official BOT 🔥 . ඔයාලට මේ BOT ගෙන් පුළුවන් අලුත්ම සහ ඕනෑම Movies , TV Shows වල විස්තර Telegram එකේ ඉදලම Search කරලා සිංහලෙන්ම බලාගන්න 🔥

🚀 Cineru Official Channel : @Cinerulk

📮 Groups Supported ✓
⚡️ Super Speed Searchers ✓
🏷 One By One In Order ✓
🏖 Inline Movie Searcher ✓
🔍 Easy to Search Movies ✓
🎯 Keep in All Movie Updates ✓
🧩 Get Movies By Category & Language ✓
🌈 HQ Cover Images ✓
🎲 Singlish Searcher ✓
🚀 Serverless BOT ✓
♻️ 24 Hour Active ✓

🔥 BOT For : Cineru.lk

🙋‍♂️ How to Use : - ඔයාට අවශ්‍ය Movie එකේ හෝ TV Show එකේ නම මේ BOT ට Send කරන්න, BOT ඔයා දුන්න නමට අදාලව Results List එකක් පෙන්නයි, එතනින් ඔයාට අවශ්‍ය එකට අදාළ Button එක Press කරලා Movie එක බලාගන්න පුළුවන්. Group එක්ක Use කරනවනම් /s කියන Command එකට පස්සේ අවශ්‍ය Movie එකේ නම දෙන්න. Eg : /s Thor

◇───────────────◇

☘️ Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️

◇───────────────◇
🔥8👍2🤩2

🔰 MOD App BOT 🔰 Update Coming Soon.... Stay With Us 🤝

◇ Mod APK Version Selector
◇ Original APK Downloader
◇ App info With Screenshots
◇ MOD Version All New Updates
◇ 900K+ MOD APK Store

Thank You 7.5K Users 💖

◇───────────────◇

☘️ Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️

◇───────────────◇
10🥰4💯4👍3❤‍🔥2🔥2🎉2
Forwarded from Single Developers </>
Media is too big
VIEW IN TELEGRAM
🔰 MOD Aρρ BOT 🔰 Updated

🌷 This is Advanced MOD APK Downloader BOT, Keyword Searchers, Inline Search & Also Group Supported

🦁 FOR PRO USERS ✌️

🔥 All Latest MOD App Versions ✓
☘️ Inline MOD App Search ✓
✍️ Keyword MOD App Search ✓
🚀 APK + OBB Downloader ✓
🛡 Non-MOD APK Available ✓
🔰 App info with Screenshots ✓
🪤 Inbox Supported ✓
🙋‍♂️ Supported For Groups ✓
⚡️ More Fast Downloads ✓
100% Working MOD Apps ✓
🎁 Stock Every Downloaded APK ✓
♻️ 24 Hour Active ✓

▷▷ 🎬 High Quality Video 🔥 ◁◁

✍️ Don't Use Keywords in Inbox for Search.

📚 View in GitHub | Updates

◇───────────────◇

☘️ Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️

◇───────────────◇
👍3😍3🔥2❤‍🔥1
Media is too big
VIEW IN TELEGRAM
📥 Receive SMS BOT 📮

🏖 This is an Online SMS Receiver BOT. You can use Free SMS Numbers from more than 10 Countries for your OTP verification, Account Creation & etc..

🥇 Very Useful Tool ✓✓

📮 All SMS Services Supported ✓
🔥 40+ Numbers Available ✓
☘️ Simple & Friendly SMS Viewer ✓
🪤 Keep SMS Original Appearance ✓
🎲 Getting Votes From Users ✓
📦 Latest Number Listing ✓
🎒 Upvotes Percentage Viewer ✓
🎯 No Filtering Received SMS ✓
🧩 Numbers Sorted By Counties ✓
⚡️ Fast Updating SMS List ✓
24 Hour Active ✓

◇───────────────◇

☘️ Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️

◇───────────────◇
👍2013🔥9❤‍🔥43💯3🎉2😍2🏆2
Forwarded from Single Developers </>
📥 Receive SMS BOT 📮

🏖 This is an Online SMS Receiver BOT. You can use Free SMS Numbers from more than 10 Countries for your OTP verification, Account Creation & etc..

🥇 Very Useful Tool ✓✓

📮 All SMS Services Supported ✓
🔥 40+ Numbers Available ✓
☘️ Simple & Friendly SMS Viewer ✓
🪤 Keep SMS Original Appearance ✓
🎲 Getting Votes From Users ✓
📦 Latest Number Listing ✓
🎒 Upvotes Percentage Viewer ✓
🎯 No Filtering Received SMS ✓
🧩 Numbers Sorted By Counties ✓
⚡️ Fast Updating SMS List ✓
24 Hour Active ✓

💁‍♂️ How to use :- First Start The BOT, After Select You wanted Country Number or Latest Adde Numbers From Buttons. Select View Messages Button to View SMS List. Also You Can Vote About The Number Quality. This numbers Can use for Any OTP Verifications & For Any Account Creation. Try this I am sure you will like it

🤝 Don't Forget to Share Your Friends ✓

◇───────────────◇

☘️ Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️

◇───────────────◇
👍12🔥54
Forwarded from Single Developers </>


🔥 Single Developers </> API Domain Updated

NEW Domain : api.single-developers.software

◇───── API Features ─────◇

🚀 SSH Account Creator
🎨 Logo Maker
✍️ Hand Writing
🏖 TikTok Downloader
🔔 Hiru NEWS Updates
🏞 Wallpaper Generator

◇───── Available Types ─────◇

🚀 https://api.single-developers.software/create?ssh=

🎨 https://api.single-developers.software/logo?name=

✍️ https://api.single-developers.software?write=

🏖 https://api.single-developers.software/tiktok?url=

🔔 https://api.single-developers.software/hirunews?type=

🏞 https://api.single-developers.software/wallpaper?search=

◇────────────────────◇

👋 Hello Dear Developers, I remind those who are already using our API to change the Domain according to the New Update. Also We invite you to create Great Projects using Our API 🤝 . Thank You . Greetings to all !!! 🌷

💡 Get Some idea | 📚 Examples

☘️ View on GitHub : 🔥 Single Developers </> API

🚧 Domain | Version 1.0
👍73🔥2
Media is too big
VIEW IN TELEGRAM
✍️ Data ප්‍රශ්නෙට හොද විසදුමක් විදිහට මේ Free Internet Method එක හදුන්වා දෙන්න පුළුවන් ( Free Internet ගැන වැඩිදුර විස්තර ). Online Study කරන අයට එහෙම මේ Free Internet Method එක ගොඩක් ප්‍රයෝජනවත්, 💫

🙋‍♂️ උදාහරණයක් විදිහට හිතන්න ඔයාට තියෙන්නේ Zoom Package එක විතරයි කියලා ඉතින් ඔයාලට YouTube එකේ Lesson Video එකක් බලන්න නම් වෙනම Data දාන්න වෙනව, හැබැයි ඔයා මේ Video එකේ විදිහට Free Internet Method එක Use කරනවනම්  ඔයාට Zoom Package එක විතරක් තිබිල උනත් YouTube එකේ Videos බලන්න පුළුවන් , හරියටම කිව්වොත් මේ විදිහෙන් පුළුවන් ඔයාල Active කරලා තියෙන Package  එකේ තියෙන Data සාමාන්‍ය Data Card එකක් දැම්ම වගේ ඕනෙම දෙයකට Use කරන්න . මේ Method එක Zoom වගේම අනිත් Packages වලටත් වැඩ කරනවා .

💁‍♂️ Video  එකේ තියෙන්නේ Free Internet යන්න Use කරන EHI Files , BOT ගෙන් අරගෙන Http Injector App එකට Import කරන විදිහ සහ එහෙම Connect උනහම අපිට ලැබෙන  Free Internet Connection  එකේ Speed Test එකක්. @VPN_Stock Channel එකේ සහ @VPN_Stock_BOT ගේ මේ Free Internet LAP වලට Connect කරගන්න වදිහ සහ ඒවාට අදාළ Tutorials සියල්ල අන්තර්ගත කරලා තියෙනව. ඉතින් ඔයත් මේ Free Internet VPN එක හදාගෙන ඔයාගේ යාළුවොන්ටත් කියල දෙන්න 🤝

◇───────────────◇

☘️ Tutorial By : @VPN_Stock
🔥 BOT : @VPN_Stock_BOT

◇───────────────◇
4🔥3👍21🐳1💯1
Forwarded from Single Developers </>
Media is too big
VIEW IN TELEGRAM
🔥 Cineru.lk Official App ( Online Watch / Download Movies With Sinhala Subtitles ) 🍿

🎬 සිංහල උපසිරැසි සමගම නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා ඔන්ලයින් බලන්න ඩවුන්ලෝඩ් කරන්න පහසුකම ඇති ශ්‍රී ලාංකිකයන්ගේ සිනමා ඇප් එක.

අලුතෙන්ම නිකුත් වෙන සෑම වර්ගයේම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා සිංහල Subtitle සමගම එකම තැනකින් නරඹන්න / ඩවුන්ලෝඩ් කරන්න සහ සිංහලෙන්ම විස්තර දැනගන්න පහසුකම සලසන , ලස්සන UI එකකින් නිම වූ ලංකාවේ පළමු ඇප් එක #1 🇱🇰.

අපේ ඇප් එකේ තියෙන විශේෂාංග - App Features

🍿 5000+ අධික චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා
🔥 භාවිතයට පහසු සල ලස්සන නවීන මුහුණුවර
🟢 සිංහල උපසිරැසි සමගම ඔන්ලයින් නැරඹීමේ හැකියාව
🚀 ඩවුන්ලෝඩ් කිරීමට Quality සහ Cloud රැසක් 🌐🌐🌐
⚡️ නවතම චිත්‍රපට හා කතාමාලා නිකුත්වූ සැණින් යාවත්කාලීන වීම.
📅 දිනපතා සිංහල උපසිරැසි 4ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් යාවත්කාලීන වීම.
📚 වර්ගය සහ භාෂා අනුව / චිත්‍රපට සහ කතාමාල පහසුවෙන් තේරීමේ හැකියාව.
💎 හින්දී / දෙමල / තෙලගු / මලයාලම් / ඉංග්‍රීසි / කොරියානු සහ අනෙකුත් භාශා රැසකින් සමන්විත චිත්‍රපට හා කතා මාලා
➡️ අභිරහස් / විද්‍යා ප්‍රබන්ධ / ආදර කතා / තාසජනක / හොල්මන් / කාටුන් ( Cartoon ) / විහිලු සහා අනෙකුත්
☘️ නැරබීමට පෙර සිංහලෙන්ම අන්තර්ගතය පිළිබද විස්තරය ලබාදීම සහ සිංහල උපසිරැසි පමණක් බාගත කිරීමේ හැකියාව.
සිංහල උපසිරැසි ස්ථිරවම එක කල පිටපත් බාගත කිරීමේ හැකියාව ( සිංහල උපසිරැස සමග රූපවාහිනීයේ උවද නැරබිය හැක )

💖 Don't Forget to Review us ⭐️⭐️⭐️⭐️⭐️

🤝 Contact Cineru Team :

🌐 Facebook : facebook.com/Cineru.lk
🌐 Telegram Channel : @CineruLK
🌐 Telegram Group : @CinerulkSub

🧑‍💻 Developer Contact :-

🌐 Email : [email protected]
Telegram : @MalithRukshan

© Copyright Cineru.lk 2019-2022

🙋‍♂️ How to Use Tutorial 🌐

Available on :

🛍️ Google Play Store

🌐 Huawei App Gallery

📥 Download APK

◇───────────────◇

🧑‍💻 Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️

◇───────────────◇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍54💯2❤‍🔥1🔥1🌚1🏆1
Forwarded from Single Developers </>
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔥 Cineru.lk Official App ( Online Watch / Download Movies With Sinhala Subtitles ) 🍿

🎬 සංහල උපසිරැසි සමගම නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා ඔන්ලයින් බලන්න ඩවුන්ලෝඩ් කරන්න පහසුකම ඇති ශ්‍රී ලාංකිකයන්ගේ සිනමා ඇප් එක.

අලුතෙන්ම නිකුත් වෙන සෑම වර්ගයේම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා සිංහල Subtitle සමගම එකම තැනකින් නරඹන්න / ඩවුන්ලෝඩ් කරන්න සහ සිංහලෙන්ම විස්තර දැනගන්න පහසුකම සලසන , ලස්සන UI එකකින් නිම වූ ලංකාවේ පළමු ඇප් එක #1 🇱🇰.

අපේ ඇප් එකේ තියෙන විශේෂාංග - App Features

🍿 5000+ අධික චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා
🔥 භාවිතයට පහසු සල ලස්සන නවීන මුහුණුවර
🟢 සිංහල උපසිරැසි සමගම ඔන්ලයින් නැරඹීමේ හැකියාව
🚀 ඩවුන්ලෝඩ් කිරීමට Quality සහ Cloud රැසක් 🌐🌐🌐
⚡️ නවතම චිත්‍රපට හා කතාමාලා නිකුත්වූ සැණින් යාවත්කාලීන වීම.
📅 දනපතා සිංහල උපසිරැසි 4ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් යාවත්කාලීන වීම.
📚 වර්ගය සහ භාෂා අනුව / චිත්‍රපට සහ කතාමාල පහසුවෙන් තේරීමේ හැකියාව.
💎 හින්දී / දෙමල / තෙලගු / මලයාලම් / ඉංග්‍රීසි / කොරියානු සහ අනෙකුත් භාශා රැසකින් සමන්විත චිත්‍රපට හා කතා මාලා
➡️ අභිරහස් / විද්‍යා ප්‍රබන්ධ / ආදර කතා / තාසජනක / හොල්මන් / කාටුන් ( Cartoon ) / විහිලු සහා අනෙකුත්
☘️ නැරබීමට පෙර සිංහලෙන්ම අන්තර්ගතය පිළිබද විස්තරය ලබාදීම සහ සිංහල උපසිරැසි පමණක් බාගත කිරීමේ හැකියාව.
සිංහල උපසිරැසි ස්ථිරවම එක කල පිටපත් බාගත කිරීමේ හැකියාව ( සිංහල උපසිරැස සමග රූපවාහිනීයේ උවද නැරබිය හැක )

💖 Don't Forget to Review us ⭐️⭐️⭐️⭐️⭐️

🤝 Contact Cineru Team :

🌐 Facebook : facebook.com/Cineru.lk
🌐 Telegram Channel : @CineruLK
🌐 Telegram Group : @CinerulkSub

🧑‍💻 Developer Contact :-

🌐 Email : [email protected]
Telegram : @MalithRukshan

© Copyright Cineru.lk 2019-2022

🙋‍♂️ How to Use Tutorial 🌐

Available on :

🛍️ Google Play Store

🌐 Huawei App Gallery

📥 Download APK

◇───────────────◇

🧑‍💻 Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️

◇───────────────◇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
11👍7❤‍🔥4😍32🥰2🍾2🎉1
/cat
🔥3🥰3🐳2😁1😍1
😍16😁103👍3🔥3💯2🤩1🌚1
Forwarded from Single Developers </>
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚀 MTProxy - Proxy For Telegram ( Super Connectivity & High-Speed Proxy - MTProto ) ⚡️

🔥 This is the most Secure and Reliable app that let you pick a Fast Proxy for Connecting to Telegram.

Everything in this app is very Simple and built with Very Beautiful UI , the only thing you should do is to open this app, pick a proxy then enjoy a Fast connection. ➡️

🥋 App Features :-

🚀 Super Connectivity & High-speed Proxy Servers ✓
All proxies are listed by countries ✓
🧸 Simple & very Beautiful UI ✓
♻️ Update proxy list frequently ✓
💯 All services are completely Free ✓
🎭 A complete list of the High Secure & Speed proxy ✓
🎯 Connect to the telegram only with one click on the MTProto proxy ✓
No need to registration, username and password ✓
😍 User-friendly interface and easy to use ✓
🧬 Show server location with map ( Tap to View ) ✓
🔐 Fully secure environment without any access to the user's telegram ✓
⚙️ Add new proxies and remove unavailable proxies every minute ✓
🤖 No need and no access to any personal information or users phone ✓

This App's Proxy Support for all of telegram apps (official & Unofficial) : Telegram, BGram ,Telegram X

💛 You can share Proxy with your friends and these Proxies support windows🖥️ Platform ( Use Copy📄 or Share 🌐)

🟢 Connecting through a proxy will increase your privacy, anonymity, security and preservation of information about personal correspondence, private data when working in the messenger.

Now you do not need to buy VPN provider services or alternative builds of Telegram clients with VPN support.

💖 Don't Forget to Review us ⭐️⭐️⭐️⭐️⭐️

🧑‍💻 Developer Contact :-

🌐 Email : [email protected]
Telegram : @MalithRukshan

Available on :

🛍️ Google Play Store

🌐 Huawei App Gallery

📥 Download APK

◇───────────────◇

🧑‍💻 Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️

◇───────────────◇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6❤‍🔥2😍21🔥1
🔥 ඔන්න එහෙනම් අද අපි Free Internet VPN වලට අපේම App එකක් Release කළා 😁❤️.

🔥 App එකේ නම Alpha V2ray - Tunnel VPN ඔයාලට මේ App එක Play Store📥📥📥සහ Huawei App Gallery 🔴🔴🔴 එකෙන් Download කරගන්න පුළුවන්. App එක ගැන කියන්න දේවල් නම් ගොඩයි 🙈, අපි ඉස්සෙල්ලාම බලමු අපේ App එකේ තියෙන විශේෂතා මොනවද කියල 😎

මේ App එකට අමතර Files කිසිවක් ඕනේ වෙන්නේ නැහැ . App එකට Built-in Servers List එකක් වගේම Package List එකකුත් එකතු කරලා තියෙනව. ඉතින් Free Internet ගැන නොදන්න කෙනෙකුට උනත් පහසුවෙන් App එක පාවිච්චි කරන්න පුළුවන්. වැඩේ වෙන්නේ මෙහෙමයි,

01 . ඉස්සෙල්ලාම , Alpha V2ray App එක Download කරගන්න
02 . Server List එකෙන් කැමති Server එකක් Select කරන්න
03 . ඊලගට ඔයා Activate කරලා තියෙන Package එක List එකෙන් තෝරන්න
04 .මැද තියෙන Button එක ඔබලා VPN එක Connect කරගන්න. ඔන්න දැන් හරි ඔයාලට පුළුවන් ඇතිතරම් Server Limit එකක් නැතුව Free Internet Use කරන්න 🥳🥳🥳

👑 ඔයාල දැකල තියෙන එකම විදිහේ වෙනත් VPN Apps වගේ නෙමෙයි , මේ ⚡️⚡️⚡️ App එක Alpha V2ray App එකටම ආවේනික ලස්සන UI එකකින් සහ විශේෂාංග කිහිපයක්ම අන්තර්ගත කරල නිර්මාණය කරලා තියෙන්නේ, ඉතින් ඔයාලට පුළුවන් Alpha V2ray App එකෙන් වෙනස්ම අත්දැකීමක් ලබාගන්න.

⭐️ Alpha V2ray App එක භාවිතා කරන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනව. Built-in Servers වලින් VPN use කරනව වගේම අමතරව App එකට Custom Config Files Import කරන්නත් පුළුවන් , මේ Files හඳුන්වන්නේ .alph Files කියල 📂. මේ Alpha Files වලට Custom Logo එකක් වගේම HTML වලින් Description එකක් Add කරන්නත් පුළුවන්. Alpha VPN Files හදන්න පුළුවන් ඔයාලට මේ Telegram BOT පාවිච්චි කරල : @AlphaV2rayBOT . Files හදන හැටි ගැන සම්පුර්ණ විස්තරයක් ( Video Tutorial ) අපේ Main Channel එකේ තියෙනව. මේ Files Full Encrypt 🔒 කරලා තියෙන්නේ ඒ වගේම තියෙන Custom Logo 🎨 පහසුකමත් නිසා VPN Files Provide කරන Channel කරන කෙනෙක්ටනම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

🔍 Built-in Servers හා Custom Files වලට අමතරව V2ray Config එකක් Text එකක් විදිහට Clipboard හෝ QR Code එකක් විදිහට Alpha V2ray App එකට Import කරගන්න පුළුවන්. ඒ වගේම Import කරගන්න Config එක Edit කරන්න Manage කරන්න සහ Edit කරන්නේ නැතිවම උනත් App එකට ඕනෙම V2ray එකක් දාපු ගමන් ඔයාලට අදාළ Package එක තෝරලා ඒ V2ray එක Connect කරගන්න පුළුවන්. 😎

⚡️ Servers වල Speed එක ගැන නම් කතා කරන්නම ඕනේ. Alpha V2ray App එකට Build in එන Servers ගොඩක් Speed ⚡️ වගේම Linode , Digital Ocean , OVH වගේ පිළිගත් Cloud Server Providers ලගේ Servers Add කරලා තියෙන්නේ. විවිධ රටවල් කිහිපයකින්ම Servers ඔයාලට Select කරගන්න පුළුවන් 🇸🇬 🇺🇸 🇩🇪 🇬🇧 🇳🇱 🇨🇦 🇯🇵 🇻🇳 🇮🇩 🇫🇷 . Server List එක හැමදාම Updates දෙනවා ඔයාලට කරන්න තියෙන්නේ දවස් තුන හතරකට හෝ සතියකට පාරක් Server List එකට ගිහිල්ල Refresh කරලා List එක Update කරගන්න එක විතරයි.

💠 Alpha V2ray App එක Connect කරගත්තට පස්සේ ඔයාලගේ Laptop හෝ Desktop පරිගණකයට උනත් VPN Share කරන්න පුළුවන් 🔥

🤝 Alpha V2ray App එකේ තියෙන හැම දෙයක්ම ගැන සහ භාවිතා කරන ආකාරය ගැන තියෙන Tutorial Video එක මෙතනින් බලන්න.

❤️ App එක ගැන Updates දැනගන්න @AlphaV2ray අපේ Telegram Channel එකට Join වෙන්න. App එක පාවිච්චි කරන විදිහ සහ මතුවන ගැටළු කතා කිරීමට අපගේ 💬 @Alpha_V2ray Telegram සමුහයට එකතු වෙන්න. Free Internet ගැන දැනගන්න 👉 @VPN_Stock

😁❤️ App එක Download කරලම බලන්න 😎

Available on :

📥📥📥 ❤️❤️❤️ ⚡️⚡️⚡️

🛍️ Google Play Store

🌐 Huawei App Gallery

📥 Download APK

◇───────────────◇

🧑‍💻 Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
🔥 Single Developers </> Corporation ©️

◇───────────────◇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍9❤‍🔥55🔥2😍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎅 Merry Christmas ! ☃️🎄

☃️ Alpha V2ray Christmas Update ❄️

⭐️ What's New
├ Automatically Server Reload Adde
├ IP Location Info Tool Added 😎
├ New Animations ( Snow ) ☃️
├ New Servers Available ☁️
├ All Windows Size Fixed 🥳
╰ VPN Connection Share Improved 📡

Available on :

🛍️ Google Play Store - Available

🌐 Huawei App Gallery - Available

📥 Download APK - Available

◈──────────────────◈

🔥 Alpha V2ray - Tunnel VPN ⚡️
🔥 Single Developers </> Corporation ©️

🧑‍💻⚡️⚡️⚡️ 📥📥📥 ❤️❤️❤️ 🔰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍9❤‍🔥61🔥1🎉1😍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
☘️ Alpha V2ray 3.3.4 Update

⭐️ What's New
User Interface Improved 🔥
Server List Auto Reload Added
├ Android Go Edition Supported 💚
├ Ultra Fast Local Proxy Network 🚀
├ Notification BUG Fixed 🔔
Update Checker ( About Tab ) ℹ️
New Settings Added - New ⚙️
├ IPv6 Error Fixed ( LAN Networks )🥳
├ Daily V2ray List Stable ( 40+ )♻️
├ Security Methods Improved 🔰
├ Requested Packages Added (54+) 🎁
╰ Thunder Animation, PING Checker ⚡️

✍️ In This Update, you Don't Need to Reload the Server List manually and you can customize some functions by App Settings. Also New Servers for Iran & Mobitel Users ( Daily V2ray ) . Thunder Animation is one of the highlights of this update ⚡️( If you have device stuck problem while connecting to VPN, you can Disable Animations through the App Settings ⚙️ ).

⚙️ New Settings 👇

🌈 Animation Controller ( Default On )

🌎 Auto Location Checker Switch ( After Connect )

🔔 Servers Pop-Up Message Switch

Offline Servers Hider ( Default Off )

🥳 මේ Update එකේදී Servers Reload කර කර ඉන්න ඕනේ නැහැ Auto Reload වෙනවා. ඒවගේම ලස්සන Animation ⚡️ ටිකක් එක්ක කලින් UI එකම වෙනස් කරල තියෙනව ( RAM එක අඩු Device එකක්නම් මේක Disable කරගන්න පුළුවන් ). Daily V2ray List එකට අමතරව ඕනේ වෙන Edu Servers & Mobitel Servers එකතු කරල තියෙනව.

🚀 Servers වල Speed එක Top Level එකේ තියෙනව.මේ අලුත්ම Update එක Try කරල බලන්න මම හිතනව හැමෝම ඒකට කැමතිවෙයි කියල 💃. Connect වෙද්දී එන Animation එකේනම් අමුතුම ගැම්මක් තියෙනව 😁🙈

💬 Iran Chat : @Alpha_V2ray_Iran

Available on :

🛍️ Google Play Store - Available

🌐 Huawei App Gallery - Available

📥 Download APK - Available

◈──────────────────◈

🔥 Alpha V2ray - Tunnel VPN ⚡️
🔥 Single Developers </> Corporation ©️

⚡️⚡️⚡️ 📥📥📥 ❤️❤️❤️ 🧑‍💻 ⚡️ 🔰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍356🔥6😍42❤‍🔥1
Forwarded from Single Developers </>
This media is not supported in your browser
VIEW IN TELEGRAM
1️⃣0️⃣0️⃣🔤 Subscribers ⭐️

🔥 Single Developers </> We are not Single 😎 Thank You All Subscribers 😘

🇱🇰 Sri Lankan Number #1 Telegram Channel

❤️ Stay with us for more Amazing Projects 🔥

◈──────────────────◈

🔥 Single Developers </>

🔥 Alpha V2ray ⚡️

🔰 VPN Stock | SSH Store ☘️

◈──────────────────◈

🧑‍💻 🥰🔥 🥰 🔰 🥰 ⚡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍146🐳4❤‍🔥2😍2🤩1