Forwarded from AP TECHNICAL TEAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
├ @Irugallbandara
├ @MalithRukshan
├ @Error_316
├ @Ranil_Wickramasinghe
├ @hellopehesara
├ @Beta_025
├ @Nisal_Nimsara
├ @SeemawaAdmin
├ @mr_d_88
├ @SalilaSandaruwan
├ @IsumJanuda
├ @Tharusha_Alagiyawanna
├ @Hasiniisiwarii
╰ @AkashSandeep
⭐️ If you can dream it, you can do it. Never give up 🤜🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1.34K🔥114❤🔥37🫡33👍29🥰22🏆16🎉8👏3🤩3🤗3
🔴 PRACTICAL PLAN -2 (FINAL)
අනිද්දා ඉදන් MATHS BIO වලට වැඩි අවධානයක් දෙන්න ඕනේ නිසා අද හෝ හෙටම වැඩේ ඉවරකරගමු.
මේකේ 6 සිට 21 දක්වා කලින් PLAN එකේ තිබුනා.
1 සිට 5 දක්වා දාලා තියෙන PRACTICAL වල ප්‍රශ්න ටික තමයි අලුතින් බලන්න ඕනේ.
🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥
💥 💥 💥 💥 💥 💥 💥 💥
අනිද්දා ඉදන් MATHS BIO වලට වැඩි අවධානයක් දෙන්න ඕනේ නිසා අද හෝ හෙටම වැඩේ ඉවරකරගමු.
මේකේ 6 සිට 21 දක්වා කලින් PLAN එකේ තිබුනා.
1 සිට 5 දක්වා දාලා තියෙන PRACTICAL වල ප්‍රශ්න ටික තමයි අලුතින් බලන්න ඕනේ.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1.91K❤🔥107👍87🫡68🔥27🤩8🥰7🙏6🎉5🤗4👏3
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2.46K🔥127❤🔥51🏆31🫡25🥰13👍11🙏3
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
BIO 2ND PAPER එකට පෙර / APPLIED එකට කලින් මෙහෙම කරන් යමු
04/01/2023
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤700❤🔥45👍35🫡25🔥5😍5
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
PHYSICS PAPER එකට කලින් දවස් 3ක් තියෙනවා. උපරිම ඵලදායීව වැඩ කරමු
මේ VOICE එක දාන්නේ BIO ලමයි අද සිට PHYSICS වලට වැඩ කිරීම ගැන
Maths ලමයි APPLIED එකට හොදටම ලෑස්ති වෙමු .හෙට නැවත VOICE එකක් දානවා
01 /05/ 2024
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤425👍64❤🔥11🔥9
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
2023 MATHS / BIO හැමෝම අහමු 🔥
වැඩ කරන් යද්දි අවශ්‍ය තැන් වලදි මේවා භාවිතා කරන්න
https://www.youtube.com/live/3EfKOeFZ5jk?si=SI3iOR4oNPOwVTPm
පාඩමෙන් පාඩමට වෙන්කල පොදු රටාවේ MCQ සාකච්ඡාව
https://youtube.com/playlist?list=PLMiD6h3PM-7lgORfgzm7Qw7xljlq0RNqi&si=M3grx8B_13b66gP5
Fast Track PDF
https://t.iss.one/ApNotes/809
(ADVANCED MCQ TRAINING -A+ මට්ටමේ MCQ ගැටලු)
https://www.youtube.com/playlist?list=PLMiD6h3PM-7npt4zgS6hv5rnP3wRrqR3o
06/01/2024
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤721👍89🔥17🥰15🫡13❤🔥12🎉3🤗3
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
බය වෙන්න කිසිම දෙයක් නෑ ලමයි ගැම්මෙන් කරන් යමු
අනිවා GUESS PAPERS ටිකේ MCQ බලාගෙන යන්න.
08/01/2023
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤954👍47❤🔥41🔥31🫡27🙏13🏆11🤩9👏8🤗8🎉5
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
කලින් PAPER කොහොම උනත් PHYSICS ESSAY එක හොදටම කරමු. ඒකෙන් අද අඩුපාඩුවක් වුනානම් ඒකෙන් COVER කරන්න පුලුවන් 🔥
STRUCTURED සහ ESSAY සදහා අවශ්‍යවන LINKS:
https://t.iss.one/AP23MR/1170
අනිවා අහන්න
09/01/2023
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤890👍73🫡28🔥19🥰15🏆10❤🔥6🎉6🤗6🤩5😍3
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
1) විශේෂයෙන්ම ESSAY /STRUCTURED එකකදී විභාගේ ලියන වෙලාවෙදී මානසිකත්වය මත අවසන් ලකුණු තීරණය වෙනවා. ඒනිසා මොන ප්‍රශ්න ආවත් හෙට ඒ පැය තුන ඉවරවෙනකම් වැටෙන්නැතුව ගැම්මෙන්ම ලිව්වොත් දැනට කවදාවත් ආපු නැති ලකුණකට පවා යන්න අවස්ථාවක් තියෙනවා.මේක හොදටම මතක තියාගන්න ඒවෙලාවෙදි
2) වැදගත්ම දේවල් දෙකයි .
පලවෙනි එක තමයි ESSAY එකේ ප්‍රශ්න 8න් සුදුසුම ESSAY ප්‍රශ්න 4 (හෝ 5) තෝරාගන්න එක. වැඩේ අවුල් වෙන අමාරු හෝ අනපේක්ෂිත මාතෘකා වලින් හැම අවුරුද්දෙම ESSAY එකක් දෙකක් ESSAY 8 ඇතුලේ එනවමයි. ඒනිසා ඒවායෙන් බේරිලා හොදට ප්‍රශ්නේ අනුකොටස් කියවලා තමන්ට හොදටම SET ම ප්‍රශ්න තෝරගන්න
දෙවනි එක TIME BALANCING
පලමු විනාඩි 40 STRUCTURED එක පුලුවන් මට්ටමෙන් ලියන්න( හිස්තැන් ඉතුරු වුනාට කමක් නෑ මෙතනදි) ඊලගට පැය 2ක් ESSAY එක ලියලා අවසන් විනාඩි 10ක් නැවත STRUCTURED ලියලා අන්තිම විනාඩි 10 නැවත ඔක්කොම CHECK කරන්න.( මේ ක්‍රමේ නුපුරුදුයි වගේනම් එකපාරම හෙට TRY කරන්න යන්න එපා .හුරුවුන විදිහට ලියන්න)
3) PAPER එක මොන විදිහේ අමාරු හෝ ලේසි එකක් ආවත් ඒක තමන්ගේ RANK එකට බලපාන්නේ නෑ . අමාරුයි කියලා පැය තුන අතර මැද්දෙ මානසිකත්වය DOWN වුනොත් විතරමයි ඒකෙන් බලපෑමක් වෙන්නේ . ඒනිසා ඒ පැය තුන ගැම්මෙන්
4) කොහොම උනත් බහුතරයක් එන්නේ දන්න දේවල්ම තමයි. ඒත් රූප සහ ජේද වෙනස් නිසා අමුතු පෙනුමකින් එන්නේ. ඒවට බයවෙන්න එපා . දන්න දේවල් මයි කරන්න තියෙන්නේ.ඒනිසා බය නැතුව තමන් ගැන විශ්වාසෙන් ලියන්න. STRUCTURED එකේ එහෙම එක හිස්තැනක් වත් ඉතුරු කරන්න එපා. විශ්වාසෙන් හිතෙන දේ ලියන්න. ඒවෙලේදිත් ගොඩක් දේවල් මතක්වෙනවා එතකොට .GUESS PAPER ලියපු ඔයාලට ඕක ලොකු ගේමක් වෙන්නේ නෑ. GUESS PAPER වල ඔයාලට තිබුනට වඩා සැලකිය යුතු ලකුණක් මේකෙදි කොහොමත් එනවා. ඒනිසා ලියන පැය තුන යකා වගේ ගැම්මන් නිදහස් මානසිකත්වයෙන් ලියන්න.
මේ තියෙන්නේ අවුරුදු ගානක් තිස්සේ ලංකාවේ A/L වල අමාරුම කියලා කියන SUBJECT එකේත් අන්තිම වැඩේ .මේක පුලුවන්නම් ඕනේ දෙයක් පුලුවන්. ඒ නිසා මේ CHALLENGE එක ඔයාට අවශ්‍ය මට්ටමෙන් දිනලම එන්න ඕනේ
එහෙනම් ජය ❤️
දිනල විතරක් ඉවරකරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1.31K❤🔥87👍63🫡24🔥20🏆12🙏10🥰8👏7😍7🎉5
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
විශේෂෙන්ම අද PAPER එකට ඔයාගේ උපරිමය කරන්න බැරිවුනා කියල හිතෙනවනම් අනිවම අහන්න
අනිවා අහන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤591❤🔥24👍21🔥17🫡8🙏5🥰4😍2🏆2
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
මහන්සී තමයි ඒත් තව පොඩ්ඩයි ❗
හෙට වැඩේට ජය.❗
ඔයාට බැරිනම් කාටවත් බෑ ♥️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1.61K🔥65❤🔥32🫡24🥰21👍20😍8🎉7👏6🏆6🤗3
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
අද CHEM MCQ එක ගැන පොඩි දෙයක්.
13/01/2024
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤630❤🔥28👍25🫡22🔥13🙏10🥰5🤩3🤗3
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
අවුරුදු තුන හතරක නැත්තම් 5ක එලෙවෙල් ජිවිතේ අන්තිමම වැදගත් Paper එක හෙට.මේ ගෙවුන අවුරුදු 5ට කොච්චර දේවල් වෙන්න ඇතිද? මේ අවුරුදු 4/5 ඇතුලේ මෙක අතැරලා දාන්න දහස් පාරකට වඩා හිතිලා ඇතිනේ
මෙච්චර දුර ආපු එකේ අන්තිම මොහොතේ තමන්ගේ උපරිමේ ඕනේ. මොකද මේ වෙනකොටත් ඔයාගේ අන්තිම රෑන්ක් එක තීරණය වෙලා නෑ. ඒකට හෙට දවසත් බලපානවා. ඒ නිසා කලින් අවුලක් වුනානම් ඒකත් Cover වෙන්න තමන්ගේ උපරිමෙන් හෙට ලියල එමු.
එහෙනම් ජය ❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1.09K❤🔥36👍30🫡27🔥16🏆11🥰7🎉4🤩4🤗4
Forwarded from 2024 MAIN REVISION - AP
[ REVISION 2.0- අමුතුම REVISION එකක් ]
ලංකාවේ වැඩිම F/S සිට A/B දක්වා ගෙන ගිය පන්තිය
2022 ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම REVISION A තියෙන පන්තිය
ලංකාවටම ONLINE LIVE සහ ගම්පහ | නුවර | කුරුණෑගල | නුගේගොඩ භෞතික පන්ති
දිවයින පුරා විහිදුන මධ්‍යස්ථාන 31කදී භෞතික ප්‍රශ්නපත්‍ර ලියවීමද සිදුවේ.
SUPER TUTES SERIES එකත් එක්ක අලුත්ම REVISION 2.0 එකේ වැඩ ගැන හෙට (ජනවාරි 22 සදුදා) රෑ 8 ට දැනුම් දෙනවා
වැඩි විස්තර චැනල් එක හරහා හෙට VIDEO එකකින් දැනුම් දෙන්නම්
අවශ්‍ය ලමයි අලුත් REVISION චැනල් එකට ADD වෙලා ඉන්න
කලින් පන්ති ඇවිත් තියෙන ලමයි යාලුවන්ට මේ පණිවිඩය ගෙනියන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤108👍32🥰5🫡3🔥2
Forwarded from 2024 MAIN REVISION - AP
ආයේ SHY එකක් කරන්න පෙර හිතන්නඕනේ වැදගත් දේවල් සහ 2024 REVISION සම්බන්ධ දැනුම් දීම අද රාත්‍රී 9ට YOUTUBE හරහා VIDEO PREMIERE එකකින්
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😍40❤13👍8🥰2🫡2
Forwarded from 2024 MAIN REVISION - AP
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
REVISION 2.0 + SUPER TUTES සියලු විස්තර සහ දැනුම් දීම්! | 2024 REVISION ආරම්භය!
✅ අනුරාධ පෙරේරා physics 2024
2024 REVISION CHANNEL : https://t.iss.one/APMR24
📝 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
✔️ 2024 Revision Channel :- https://t.iss.one/APMR24
…
2024 REVISION CHANNEL : https://t.iss.one/APMR24
📝 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
✔️ 2024 Revision Channel :- https://t.iss.one/APMR24
…
🥰50❤17👍5❤🔥1
Forwarded from 2024 MAIN REVISION - AP
PHYSICS 2021(S) සිට 2022(A) දක්වා
ගන්න සෑහෙන දෙයක් තියෙයි
https://youtu.be/1fw9C__uTr8?si=vzgEd1pTpZ8eHEy8
වැඩි විස්තර REVISION TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
අධ්‍යාපනික Dial නොවන සාමාන්‍ය ළමයෙක් වැඩ කරන්න ඕන විදිහ | Talk With @AnuradhaPerera Sir Study Tips
✖ Speech By - Nimsith Senevirathna & @AnuradhaPerera Sir
✖ Present By - @kickstartmotivation
Thank You For 15k + Subscribers 💝
Stay with us ✅
⏩ Join Telegram Channel
https://t.iss.one/kickstartmotivationAl
⏩ Follow On Facebook
https://…
✖ Present By - @kickstartmotivation
Thank You For 15k + Subscribers 💝
Stay with us ✅
⏩ Join Telegram Channel
https://t.iss.one/kickstartmotivationAl
⏩ Follow On Facebook
https://…
❤79👍10🔥7🥰2
Forwarded from 2024 MAIN REVISION - AP
SPECIAL MEETING ❗️
ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන SPECIAL MEETING එක
ඉදිරි මාස 9කින් විෂයන් තුන BALANCE කරගන්න හොද PLAN එකක් ✅
F/S මට්ටමේ ඉදන් A/B මට්ටමට ගිය ලමයින්ගේ වැඩ කරපු විදිහ ගැන කතා ✅
C/B මට්ටමේ ලමයෙක් A එකකට වැඩ කල යුතු විදි ✅
පොඩි ලකුණු ගනනක ඉදන් හොද ලකුණු ගණනකට ලකුණු ගොඩනගද්දි වැදගත්ම වෙන දේවල්✅
සහ මේ SHY එකට හොද ආරම්භයක් මේ MEETING එකෙන් ගමු🔥
මේක සජීවීව පමණයි. ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9.00ට ZOOM + YOUTUBE LIVE
24 Revision Telegram චැනල් එකට JOIN වෙලා ඉන්න.
TELEGRAM
LINK එක ටෙලිග්‍රෑම් හරහා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤54👍9🔥2🥰1
Forwarded from 2024 MAIN REVISION - AP
මේක සජීවීව පමණයි. ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9.00ට
24 Revision Telegram චැනල් එකට JOIN වෙලා ඉන්න.
LINK එක ටෙලිග්‍රෑම් හරහා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤36👍10🥰1
Forwarded from 2024 MAIN REVISION - AP
https://www.youtube.com/live/phAnJALnZp4?si=jfgVgM6_8bVOoUm-
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
2024 REVISION ආරම්භය LIVE | SPECIAL MEETING | ANURADHA PERERA
✅ අනුරාධ පෙරේරා physics 2024
📝 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
✔️ 2024 Theory Channel :- https://t.iss.one/AP24T
✔️ 2024 Theory Group :- https://t.iss.one/anuradhaperera2024al…
📝 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
✔️ 2024 Theory Channel :- https://t.iss.one/AP24T
✔️ 2024 Theory Group :- https://t.iss.one/anuradhaperera2024al…
❤25👍6🥰2
Forwarded from 2024 MAIN REVISION - AP
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා🔥 ✨
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤77👍14🔥3🎉3