Practical Night '23
13.6K subscribers
176 photos
7 videos
2 files
181 links
එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක

අනුරාධ පෙරේරා
#ජීවිතයට_Physics
Download Telegram
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 අවසන් සති 6න් ප්‍රතිඵලයේ අකුරක් - දෙකක්ම වෙනස් කරමු

TEA TIME SESSION 2024 ☕️

ලංකාවේ ඕනෑම දරුවෙක්ට නොමිලේ❗️
ZOOM + YOUTUBE FREE LIVE 🌐

🔴පොදුරටාවේ විශේෂ MCQ පුහුණුව
🔴TOPIC WISE ESSAY පුහුණුව
🔴අනුමාන STRUCTURED පුහුණුව

ඇතුලු ගොඩාක් දේවල් මේ වැඩේට අන්තර්ගත වෙනවා.

සතියට දින 2-3ක් සති 6ක් පුරා , රාත්‍රී 10-11.30 . දවසේ වැඩ ඉවර වෙලා දවසේ අන්තිම පැයේ මේ වැඩේ කෙරෙන්නේ STRESS එකත් නැති කරගෙන නිදහසේ වැඩ කරන විදිහකට.

අදාල දිනවලට අවශ්‍ය PDF සහ JOIN වෙන ZOOM ,YT LINKS මේ චැනල් එකෙන් ලබාදෙනවා
💎 t.iss.one/ApMR24

මේක ලැබෙන්න තියෙන ප්‍රතිඵලයට සෑහෙන්න වෙනසක් කරන වැඩක් වෙයි. පන්ති එන , පන්ති නො එන හැමෝටම මතක් කරන්න. මේක හැමෝගෙම ජීවිතේ වෙනස් කරන වැඩක්

#දිනලමවිතරක්ඉවරකරමු
#අවසන්සටන #FINALMISSION

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
23👍6🔥2
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 හෙට තමයි දවස

මුලු දවසම වැඩ කරලා දවසේ අන්තිම පැය කීපය STRESS නැති කරගන්න ගමන් ලකුණු ගොඩක් එකතු කරගමු.

හෙට ඔක් 15 අගහරුවාදා රෑ 10ට ONLINE LIVE - ZOOM+ YOUTUBE

ලංකාවටම නොමිලේ 🇱🇰

හෙට : TEATIME EPISODE 01 හෙට කරන්නේ පහුගිය අවුරුදු වල 2022/2023 MCQ පොදු රටාව සහ කෙටි ක්‍රම. ඕනෑම මට්ටමක ලමයෙක්ට ඉතාම වැදගත්


හෙට වැඩේට මොකුත් කලින් බලන් එන්න ඕනේ නෑ. මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි

ගිය අවුරුද්දේ TEA TIME වලින් විතරක්ම අන්තිම මොහොතේ ප්‍රතිඵලය වෙනස් කරගත්ත ලමයි ඕනේ තරම් ඉන්නවා.

පන්ති එන ,නොඑන හැමෝවම දැනුවත් කරන්න. අන්තිම දවස් ටිකේ ප්‍රතිඵලය අකුරකට වඩා වෙනස් කරන වැඩක් මේක.

➡️TELEGRAM : t.iss.one/apmr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥24👍1110👏1
Forwarded from 2024 MAIN REVISION - AP
🌘 PRACTICAL NIGHT '24

🌙 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥

නොවැ 08 සිකුරාදා රෑ 7 සිට සෙනසුරාදා උදේ දක්වා

🟥 Watch The Trailer - https://youtu.be/yLNmPbp8Odc?si=0QSscP2HrODGaKlQ

ලංකාවටම නොමිලේ
‼️

වැඩිදුර තොරතුරු සදහා

t.iss.one/practicalnight2024

😔wa.me/practicalnight2024

අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

පහුගිය පාර PRAC NIGHT එකෙන් එන්න තිබ්බ ප්‍රතිඵලේ අකුරක් වෙනස් කරගත්ත ලමයි මෙතනත් ඉන්නවනම් COMMENT එකක් දාන්න 🔖
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥215👍3
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 එක රැයෙන් ලකුණු 20ක් - PRACTICAL NIGHT 2024

ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා.

🔴තව දින 7යි | 7 DAYS MORE

නොවැ 08 සිකුරාදා රෑ 7සිට පැය 12ක්.
ජීවිතේ වෙනස් කරන NIGHT එක.

TELEGRAM :https://t.iss.one/practicalnight2024

යාලුවන්ට තරහකාරයන්ට ඔක්කොටම මතක් කරන්න .

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
27👍5
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 හෙට PRACTICAL NIGHT එකට අදාල TUTE එක මේ වන විට CHANNEL එකට දාලා තියෙන්නේ ලමයි.

PRINTOUT ගමු | ENG MEDIUM එක රෑවෙද්දි දාන්නම්

🌐TELEGRAM :https://t.iss.one/practicalnight2024

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5👍4
🔴ගියපාර PRACTICAL NIGHT SEMINAR එකෙන් පස්සේ ගොඩක් ලමයින්ගේ ජීවිත වෙනස් වුනා 🔥

👉PRACTICAL තියෙන්නේ කටපාඩම් කරන්න කියලා හිතන් හිටපු ලමයි බහුතරයක් මේවා හරි ලේසියෙන් ගන්න පුලුවන් දේවල් කියලා තේරුම් ගත්තා. විභාගෙදි STRUCTURED එකට ලේසියෙන් ලකුණු ගත්තා.

උඩ SCREENSHOT වල තියෙන්නේ ඊලග දවසේ උදේ පාන්දර වෙද්දි ලමයි දාපු COMMENTS.

මේක කොච්චර වටිනවද කියල ලමයි දාපු Comments වලින් පේනවනෙ ඒහින්ද Live ම බලන්න.මේ පාර ගිය පාරටත් වඩා සුපිරියක් වෙයි.🔥

🕖හෙට තමයි දවස ‼️

දන්න යාලුවන්ට කියන්න.... ❤️

හැමෝම අලුත් චැනල් එකට සම්බන්ධ වෙන්න  :

t.iss.one/practicalnight2024

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
31🔥4🥰3👍2
🔴PRACTICAL NIGHT ZOOM 3000+ නිසා YOUTUBE LIVE

https://www.youtube.com/live/MKaxXBgadwo?si=EfuVm6qMxw42MEBc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
13👍3
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 අන්තිම සතියේ ප්‍රතිඵලය අවම අකුරකින් වෙනස් කරමු.

1) F උනත් C කරන , C නම් B, A කරන වැදගත්ම වැඩ ගැනත්
2) SUBJECT BALANCE කිරීම
3) STRESS HANDLE කරගන්න විදිහ
4) BIO / MATHS ගොඩදාගන්න හැටි ගැනත්
5) මේදවස් වල පොදුවේ තියෙන ප්‍රශ්න ගැනත්
6) විශේෂෙන්ම අන්තිම ටික ඇදගෙන යන්න හොද ගැම්මක් එක්ක

උපරිම ඵලදායී සැලසුම් ගැන කතාකරමු.

සජීවීව JOIN වෙන්න. පැයක වැඩක් මේක.

හරි විදිහට කරගත්තොත් ඉතිරි දවස් ටික පවා උපරිම ඵලදායී කරගන්න පුලුවන්

ඔයාලට තියෙන පොදු ගැටලු මේ FORM එකෙනුත් ඉදිරිපත් කරන්න

Form: https://forms.gle/KpzB9Y96SKPf7LV19

මේවෙලාවේ වැඩේ ගොඩදාගන්න උපරිම TRY කරන යාලුවන්ට වැඩේ මතක් කරන්න.

Telegram : 🔵 t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
18👍3
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 2024 BATCH එකේ අන්තිම SEMINAR එක. S TO A MCQ SEMINAR.

සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්

ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.

🔴ලංකාවටම නොමිලේ

නොවැ 18 සදුදා උදේ 7.30 ඉදන් හවස 4 වෙනකම් .

නුගේගොඩ රොටරි භෞතිකව සහ සියලුම ලමයින්ට ONLINE LIVE ZOOM + YOUTUBE.

යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට මේකෙන් උපරිම ප්‍රයෝජනයක් තියෙනවා

සියලු විස්තර සදහා

🔵 Telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
14🔥2👍1
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 S TO A MCQ SEMINAR : ඕනෑම මට්ටමක ලමයෙක්ට MCQ ලකුණු 15ක් 20ක් වටින වැඩක්

2024 BATCH එකේ අන්තිම SEMINAR එක. S TO A MCQ SEMINAR.

සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්

ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.

🔴ලංකාවටම නොමිලේ

නොවැ 18 සදුදා උදේ 7.30 ඉදන් හවස 4 වෙනකම් .

නුගේගොඩ රොටරි භෞතිකව සහ සියලුම ලමයින්ට ONLINE LIVE ZOOM + YOUTUBE.

යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට මේකෙන් උපරිම ප්‍රයෝජනයක් තියෙනවා

🔴 අවශ්‍ය වෙන එකම දේ PASTPAPERS පොත පමණයි. 2010-2023 PAST PAPERS MCQ PAPERS තිබ්බනම් හරි

සියලු විස්තර සදහා

🔵 Telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
12👍2