25 Revision NOTES | AP
49.1K subscribers
574 photos
13 videos
642 files
828 links
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ
Download Telegram
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 හෙට අවුරුදු කුමරා | කුමරිය

හෙට අප්‍රේල් 23 මහනුවර බෝගම්බර අවුරුදු උත්සවයේ අවුරුදු කුමරා කුමරිය ඇතුලුව සියලුම අවුරුදු තරග Online තරග වලට සම්බන්ධයක් නැතුව තමයි පවත්වන්නේ.

ඒනිසා හෙට දිනයේ එන පන්ති ආපු හෝ පන්ති එන ඕනෙම ලමයෙක්ට ඕනෙම තරගයකට අලුතින්ම සහභාගී වෙන්න පුලුවන්

අවශ්‍ය වුනොත් බෝගම්බර ක්‍රීඩාංගනයේ Changing Rooms තියෙනවා


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
49👍5❤‍🔥3🥰2
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 හෙට තමයි දවස

1️⃣ 🔤🔤🔤 🔤🔤🔤🔤

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
119❤‍🔥14👍4
Forwarded from 2024 MAIN REVISION - AP
🌞ජීවිතයට Physics , අනුරාධ පෙරේරා සුර්ය මංගල්‍යය 2024 🔥

💫 කන්ද උඩරට අලුත් අවුරුද්ද!

හෙට අප්‍රේල් 23 පෝය දවසේ 🔥 බෝගම්බර rugby stadium එකේදි

🔴භෞතිකව පැමිණීමට අපහසු දරුවන් සදහා
උදැසන 9.00 සිට 2.30 දක්වා youtube ඔස්සේ ජිවිතයට physics සූර්ය මංගලය සජීවීව  විකාශය වේ

www.youtube.com/@AnuradhaPerera

📣 අප පන්ති පැමිණි හෝ දැනටමත් අධ්‍යාපනය ලබන 2023,2024, 2025 ඔබ සැමට මේ සදහා සහභාගී විය හැක.

💫හෙට  ගායන නර්තන events  සහ Online අවුරුදු උත්සවයේ නිර්මාණ ප‍්‍රදර්ශනයක් ද පැවැත්වේ.

🎶හෙට  Dj Music Event එකක්ද පැවැත්වේ

ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ Content Creators ලා රැසක්ද හෙට දින  පැමිණීමට නියමිතයි
.

🔹 වෙලාව : 08.00 AM
🔹 ස්ථානය : Bogambara Stadium
Ehelepola Kumarihami Mawatha, Kandy
📍 Location : https://maps.app.goo.gl/wsyKc7kBWesgRFga6?g_st=ic

🔹 ඇදුම් : සම්ප්‍රදායික අවුරුදු ඇදුම් (සරම්, ලුන්ගි හෝ ඊට ගැලපෙන ඇදුම්)

🔖 අවරුදු ක්‍රීඩා රැසක් පවතින අතර ඊට සුදානම්ව පැමිණෙන්න.

දිනලම විතරක් ඉවර කරන්න.

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරාහෙට
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
70👍9👏2❤‍🔥1
Forwarded from 2024 MAIN REVISION - AP
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴 වෙනත් නගරවලින් අද අපේ අවුරුදු උත්සවේට පිටත්වෙන බස්

9වෙද්දි GROUND එකට ඇවිත් ඉමු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
195👍16😍14❤‍🔥8
සයනය edited_230424_205735.pdf
3.8 MB
📌 2024 Theory & 2024 Revision

📝 තාප සන්නයනය tute marking

Tute marking පිලිතුරුවල ගැටලු සහගත තැන් හෝ අපැහැදිලි තැන් පවතී නම්,

@VishAPI
@MissJ_APITEAM

සම්බන්ධ කරගන්න.
❤‍🔥66👍1610👏1
📌2024 Special Paper 03

📝essay& Str.Essay marking schemes

Paper markings වල ගැටලු සහගත තැන් හෝ අපැහැදිලි තැන් පවති නම්,

@VishAPI
@MissJ_APITEAM

විමසන්න.
❤‍🔥31👍65
Season_1_special_paper_3_structured_essay_marking_English_medium.pdf
1.5 MB
📌2024 Special paper 03

📝Str.Essay Marking Scheme(English medium)
14👍6
Season 1 special paper 3 - Essay marking (English medium).pdf
6.3 MB
📌2024 Special paper 03

📝Essay Marking Scheme( English medium)
❤‍🔥16👍51
Model paper 5 mcq marking scheme.pdf
2.7 MB
📌2024 Model Paper 05

📝MCQ Marking Scheme

Paper markings වල ගැටලු සහගත හෝ අපැහැදිලි තැන් පවතී නම්,

@VishAPI
@MissJ_APITEAM

විමසන්න.
54👍8❤‍🔥3
Forwarded from 2024 MAIN REVISION - AP
🔴ආයේත් TRACK එකට එමු.

SHY එක ගැම්මෙන් පටන් ගත්තට දැන් මාස කීපයක් ගෙවිලා අවුරුදු කාලේ පහුවෙලා මේ වෙද්දි දැන් වැඩ කරන එක අඩුවෙලා නේද? ආයෙත් REFRESH වෙමු

තියෙනකාලේ වැඩකරලා A3ක්දාගන්න එක හරියට කලොත් ලේසි වැඩක්

📆අප්‍රේල් 29 සදුදා රාත්‍රී 8.00 සිට 9.30 දක්වා 🔥

🌐 ZOOM සහ  🌐 YOUTUBE හරහා සජීවීව FREE

🔴 සජීවීව පමණයි 🔴 NO RECORDING 🔴 LIVE ONLY

🟠මාස 7කට ගැලපෙන පාඩම් සැලැස්මක්
🟠පරණ වැඩ ආවරණය කරන ක්‍රම | ඉදිරි කොටස් plan කරගන්න ක්‍රම
🟠මූලික මට්ටමක ඉදන් ගොඩනැගෙද්දි වැදගත් වන විශේෂ Tricks
🟠පරණ කොටස් අමතක වීම වලක්වන revise plan
🟠Paper class එකේ ලකුණු වැඩි කරගන්න වැඩකරන්න ඕනේ විශේෂ විදි

🔴 MEETING එකෙන් පස්සේ වැඩ කරන විදිහේ ලොකු වෙනසක් වෙයි.

🔴මූලිකවම අහන්න ඕනේ ප්‍රශ්න ඉතා කෙටියෙන් පහත FORM එකේ සදහන් කරන්න .

🖥 https://forms.gle/jg6wvRmwTtnf3Mn1A

Telegram : t.iss.one/AP24MR

පොදුවේ තියෙන ගැටලු ගැනත් කතාකරමු 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
100👍13❤‍🔥2
Forwarded from 2024 MAIN REVISION - AP
🔴අද රෑ සහ හෙට රෑ | 2024 ලමයි අනිවාර්‍යෙන් අහන්න.

මගහැරගන්න එපා. අපිට විභාගෙට තව සති 26ක් වගේ තියෙන්නේ.කාලය බලන් ඉද්දී ඉක්මනින් ගෙවිල යනවා.

හෙට රෑ විශේෂයි . සජීවීව පමණයි
යාලුවන්ට මතක් කරලා එයාලටත් උදව්වක් වෙන්න

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
115👍18❤‍🔥9
Forwarded from 2024 MAIN REVISION - AP
🔴ආයේත් TRACK එකට එමු.

SHY එක ගැම්මෙන් පටන් ගත්තට දැන්  මාස කීපයක් ගෙවිලා අවුරුදු කාලේ පහුවෙලා මේ වෙද්දි දැන් වැඩ කරන එක අඩුවෙලා නේද? ආයෙත් REFRESH වෙමු

තියෙනකාලේ වැඩකරලා A3ක්දාගන්න එක හරියට කලොත් ලේසි වැඩක්

📆 හෙට අප්‍රේල් 29 සදුදා රාත්‍රී 8.00 සිට 9.30 දක්වා 🔥

🌐 ZOOM සහ  🌐 YOUTUBE හරහා සජීවීව FREE

🔴 සජීවීව පමණයි 🔴 NO RECORDING 🔴 LIVE ONLY

🟠මාස 7කට ගැලපෙන පාඩම් සැලැස්මක්
🟠පරණ වැඩ ආවරණය කරන ක්‍රම | ඉදිරි කොටස් plan කරගන්න ක්‍රම
🟠මූලික මට්ටමක ඉදන් ගොඩනැගෙද්දි වැදගත් වන විශේෂ Tricks
🟠පරණ කොටස් අමතක වීම වලක්වන revise plan
🟠Paper class එකේ ලකුණු වැඩි කරගන්න වැඩකරන්න ඕනේ විශේෂ විදි

🔴 MEETING එකෙන් පස්සේ වැඩ කරන විදිහේ ලොකු වෙනසක් වෙයි.

🔴මූලිකවම අහන්න ඕනේ ප්‍රශ්න ඉතා කෙටියෙන් පහත FORM එකේ සදහන් කරන්න .

🖥 https://forms.gle/jg6wvRmwTtnf3Mn1A

Telegram : t.iss.one/APmr24

පොදුවේ තියෙන ගැටලු ගැනත් කතාකරමු 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
56👍7❤‍🔥2
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 මේ දවස් වල අධ්‍යාපනික Mood එක්ක නැද්ද එන්න අපි ආයේත් TRACK එකට එමු.

තව දින 2️⃣0️⃣0️⃣යි

SHY එක ගැම්මෙන් පටන් ගත්තට දැන්  මාස කීපයක් ගෙවිලා අවුරුදු කාලේ පහුවෙලා මේ වෙද්දි දැන් වැඩ කරන එක අඩුවෙලා නේද? ආයෙත් REFRESH වෙමු

තියෙනකාලේ වැඩකරලා A3ක්දාගන්න එක හරියට කලොත් ලේසි වැඩක්

📆  අද අප්‍රේල් 29 සදුදා රාත්‍රී 8.00 සිට 9.30 දක්වා 🔥

🌐 ZOOM සහ  🌐 YOUTUBE හරහා සජීවීව FREE

🔴 සජීවීව පමණයි 🔴 NO RECORDING 🔴 LIVE ONLY

🟠මාස 7කට ගැලපෙන පාඩම් සැලැස්මක්
🟠පරණ වැඩ ආවරණය කරන ක්‍රම | ඉදිරි කොටස් plan කරගන්න ක්‍රම
🟠මූලික මට්ටමක ඉදන් ගොඩනැගෙද්දි වැදගත් වන විශේෂ Tricks
🟠පරණ කොටස් අමතක වීම වලක්වන revise plan
🟠Paper class එකේ ලකුණු වැඩි කරගන්න වැඩකරන්න ඕනේ විශේෂ විදි

🔴 MEETING එකෙන් පස්සේ වැඩ කරන විදිහේ ලොකු වෙනසක් වෙයි.

🔴මූලිකවම අහන්න ඕනේ ප්‍රශ්න ඉතා කෙටියෙන් පහත FORM එකේ සදහන් කරන්න .

🖥 https://forms.gle/jg6wvRmwTtnf3Mn1A

Telegram : t.iss.one/AP24MR

පොදුවේ තියෙන ගැටලු ගැනත් කතාකරමු 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
77👍19❤‍🔥6😍3
Forwarded from 2024 MAIN REVISION - AP
⚡️⚡️⚡️⚡️ අද 2024 ලමයින්ගේ SPECIAL MEETING එක ඉතාම වැදගත්

මොන හේතුව තිබුනත් LIVE එක මගහැරවාගන්න එපා . තව දවස් 200යි විභාගෙට. මේවෙලාවේ හරිම දේ නොකලොත් අඩුම ගානේ ඕකෙන් දවස් 100ක් වත් අපරාදේ වෙනවා. ඒනිසා මොන හේතුව තිබ්බත් LIVE බලන්න

රෑ 8ට ZOOM + YOUTUBE

LIVE ONLY | NO RECORDING 🔖

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
111👍13❤‍🔥12💯5
Forwarded from 2024 MAIN REVISION - AP
📺දැන් හැමෝම පහත ZOOM LINK එකෙන් SPECIAL MEETING එකට JOIN වෙමු.මෙක මගහැරගන්න නරකම MEETING එකක්

ZOOM LIMIT පැන්නම YOUTUBE දෙන්නම්

https://us06web.zoom.us/j/86023878674?pwd=iCizZ4iaZBI5upbsmZuX3rk6Yoyxwr.1


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥3115👍2😍1
F2A යාන්ත්‍ර විද්‍යාව.pdf
2.8 MB
🔴 යාන්ත්‍ර විද්‍යාව S TO A PAST PAPER PLAN

මේක දවස් 05 ක් ඇතුලත කරලා විවරණ පොතකින් බලන් විවරණය කරන්න. දවස් 05 කින් මැයි 04 වෙනිදා HOMEWORK SUBMIT LINK එකක් දානවා

වැඩ කරන්න හොද ආරම්භයක් ගමු

🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
272❤‍🔥25👍21😍4👏3🥰1
drawasthithiya abyasa.pdf
927.2 KB
📌2024 Revision

📝 ද්‍රවස්ථිතිය Tute Marking

Tute Marking සම්බන්ධ ගැටලුවක් හෝ අපැහැදිලි තැනක් පවතී නම්,

@VishAPI
@MissJ_APITEAM

විමසන්න.
92👍18😍6❤‍🔥3🥰2