25 Revision NOTES | AP
49K subscribers
574 photos
13 videos
642 files
828 links
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ
Download Telegram
Morning Paper 03 Marking .pdf
449 KB
⭕️ 23 Revision

Morning Paper 03 Marking

අපහැදිලි තැන් ඇත්නම් විමසන්න @GIHAN_API
33👍12
Forwarded from 2023 MAIN REVISION - AP
🟥 ද්‍රවස්ථිතිය විශේෂ කරුණු පාඩම LIVE ⚠️ 2023 REVISION

උදේ 8.00 වෙද්දි JOIN වෙන්න. අදින් පාඩම ඉවරයි . පේසුරු MCQ පොතක් තියෙනවනම් ලග තියාගන්න

ZOOM🌐: https://zoom.us/j/99237165057?pwd=ZDlXQ3UxQXo2ZTZNdkkrNGJrMlowQT09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
20👍14
Forwarded from 2023 MAIN REVISION - AP
🟥 MODEL PAPER 04 ESSAY DISCUSSION LIVE ⚠️

කලින් LINK එකෙන්ම JOIN වෙමු ⚠️

අද ටිකක් STRUCTURED එකට බර වෙන්න සාකච්ඡාව කරගෙන යන්නේ හෙටට PRACTICE එකක් ගන්න.
https://zoom.us/j/99237165057?pwd=ZDlXQ3UxQXo2ZTZNdkkrNGJrMlowQT09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
13👍12
Forwarded from 2023 MAIN REVISION - AP
🔴හෙට MAIN EXAM සම්බන්ධ විශේෂ නිවේදන 🔔

1) මාතර සහ ගාල්ල ආයතන වල ප්‍රශ්න පත්‍රය උදේ 8 වන විට ආරම්භ වේ.
2) ගම්පහ ප්‍රශ්න පත්‍රය දවල් 12 වන විට සුසිප්වන් ආයතනයේදී ඇරඹේ.
3) අනෙක් සියලු ආයතන වල ප්‍රශ්න පත්‍රය උදේ 9ට ආරම්භ වේ.

විනාඩි 20කට ප්‍රථම විභාග ශාලාවට පැමිණ සිටින්න

👉ප්‍රශ්න පත්‍ර දෙක අතර කෙටි විවේකයක් පමණක් ලබාදේ( 20MIN)

‼️පොදු නීති‼️

1) සෑම දරුවෙක්ම ප්‍රශ්න පත්‍ර දෙකේම තමන් පන්තිය සදහා භාවිතා වන GMAIL ලිපිනය BLOCK CAPITAL අකුරුවලින් ලියන්න. ගම්පහ/නුගේගොඩ/කුරුණෑගල ලමයි INDEX NO එකත් ලියන්න.

2) ප්‍රශ්න පත්‍ර භාරදීමේදී මුද්‍රිත ප්‍රශ්න සහිත රචනා සහ බහුවරණ ප්‍රශ්න පත්‍රද නැවත භාරදිම අනිවාර්‍ය වේ.

3) විභාග ශාලාව තුලට ජංගම දුරකථන හෝ CALCULATORS රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් .

🧑‍🎓තමන්ට ආසන්නතම ආයතනයට ගිහින් අපේ පන්තියේ JULY CARD එක ACTIVE ඕනෙම ලමයෙක්ට EXAM එක ලියන්න පුලුවන්🔥

👉  ආයතන LIST එක සහ ඒවයේ LOCATIONS🖥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
108👍24
Forwarded from 2023 MAIN REVISION - AP
🔴හෙට ගුරුත්වාකර්ශන ක්ෂේස්ත්‍ර විශේෂ කරුණු  🔥

👉හෙට ජූලි  බදාදා උදේ 7.30-1.30 ගුරුත්වාකර්ශන ක්ෂේස්ත්‍ර විශේෂ කරුණු   : Online දරුවන්ට,ZOOM  🌐 Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි .

🔊Online Revision දරුවන් ap.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

🔔සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.‼️

🔴හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)

Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
43👍20🥰3👏3
Morning Paper 04.pdf
395.1 KB
🟥 Morning Paper 04
40👍1
Forwarded from 2023 MAIN REVISION - AP
🔴අද 2023 REVISION ගුරුත්වාකර්ෂණ පාඩමට AP.LK හරහා සජීවීව JOIN වෙන්න.

උදේ 8 වෙද්දි පන්ති පටන්ගමු🔥

එතකම් MORNING PAPER TRY කරන්න

https://t.iss.one/ApNotes/461

ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍172
Forwarded from 2023 MAIN REVISION - AP
🔴හෙට ගුරුත්වාකර්ශන ක්ෂේස්ත්‍ර විශේෂ කරුණු  🔥

👉හෙට ජූලි  27  බ්‍රහස්පතින්දා  උදේ 7.30-1.30  ගුරුත්වාකර්ශන ක්ෂේස්ත්‍ර විශේෂ කරුණු   :  රොටරි දරුවන්ට භෞතිකව පමණයි .

🔔 රොටරි දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර රොටරි  දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.‼️

🔴හෙට දිනයේ රොටරිආයතනයේදී භෞතිකව ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)

Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍188🥰1👏1
ATS drawasthithiya.pdf
990.8 KB
🔴 හෙට ජූලි 27 බ්‍රහස්පතින්දා රෑ 8.30ට ද්‍රවස්ථිතිය MCQ ATS එකට LIVE ම JOIN වෙන්න 📺

හෙට වෙන්න කලින් මේ MCQ 10 TRY කරමු 😊

🟡EM : https://t.iss.one/ApNotes/466
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
158👍14👏4
Forwarded from 2023 MAIN REVISION - AP
🔔 හෙට  ද්‍රවස්ථිතිය ATS ( 🔤🔤🔤🔤)

🟠MCQ ලකුණු හදමු. ⚠️භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා

🌐Zoom Live OPEN LINK 

🔊හෙට ජූලි 27 බ්‍රහස්පතින්දා  රාත්‍රී 8.30 සිට 9.30 දක්වා MCQ ADVACED TRAINING SESSION පැවැත්වේ

🔻SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න ⚠️

⚠️ ද්‍රවස්ථිතිය ATS LINK : t.iss.one/ApNotes/464

Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
33👍15🥰2
ATS drawasthithiya - EM.pdf
487 KB
⭕️ ATS English Medium
🌀🌀🌀
‼️‼️‼️‼️‼️‼️‼️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰319👍7
Forwarded from 2023 MAIN REVISION - AP
🔔 අද ද්‍රවස්ථිතිය ATS ( 🔤🔤🔤🔤)

🟠MCQ ලකුණු හදමු. ⚠️භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා

🌐Zoom Live OPEN LINK 

🔊අද ජූලි 27 බ්‍රහස්පතින්දා  රාත්‍රී 8.30 සිට 9.30 දක්වා MCQ ADVACED TRAINING SESSION පැවැත්වේ

🔻SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න ⚠️

⚠️ ද්‍රවස්ථිතිය ATS LINK : t.iss.one/ApNotes/464

Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
30👍11
Forwarded from 2023 MAIN REVISION - AP
🟥LIVE NOW ⚠️

ද්‍රවස්ථිතිය MCQ ATS එකට පහත LINK එකෙන් JOIN වෙන්න.

8.35 වෙද්දි පන්ති පටන්ගන්නවා. දැන් සින්දු
https://zoom.us/j/96734774331?pwd=OTJ1MEpWeGxnYW90Yk9tdDd2OUdZQT09

ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
26👍7🥰1
Forwarded from 2023 MAIN REVISION - AP
🔴හෙට ගුරුත්වාකර්ශන ක්ෂේස්ත්‍ර විශේෂ කරුණු  🔥 + භූකම්පන තරංග + ශ්‍රව්‍ය වර්ණාවලිය 🟥

👉හෙට ජූලි  සිකුරාදා  උදේ 7.30-1.30 ගුරුත්වාකර්ශන ක්ෂේස්ත්‍ර විශේෂ කරුණු   : Online දරුවන්ට,ZOOM  🌐 Online Live සහ සුසිප්වන්  දරුවන්ට භෞතිකව පමණයි .

🔊Online Revision දරුවන් ap.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

🔔  සුසිප්වන්  දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.‼️

🔴 MAIN EXAM මගහැරුණ දරුවන්ට හෙට හවස MAIN EXAM ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවිය හැක

Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
26👍15
Forwarded from 2023 MAIN REVISION - AP
🟥 WEBSITE හරහා JOIN වෙන්න බැරි සියලු දෙනා මේකෙන් JOIN වෙමු.

2023 REVISION | THEORY

OPEN LINK LIVE ⚠️ ගුරුවාකර්ෂණ ක්ෂේත්‍ර + භූකම්පන තරංග

https://zoom.us/j/92365367216?pwd=d09BTEN5QzNHWUdIMDA3ekRRVVd3dz09

ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍108
5_6196969266403608952_230728_081436 (1).pdf
404.6 KB
🟥අද 2023 REVISION ගුරුත්වාකර්ෂණ පාඩමට  සජීවීව JOIN වෙන්න.

උදේ 8 වෙද්දි පන්ති පටන්ගමු 😊
LINK:https://zoom.us/webinar/register/tJYuceyrqDwoG9LlrH0OcN9anhev2zaMmN2n

එතකම් MORNING PAPER TRY කරන්න

https://t.iss.one/ApNotes/461

ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
16👍12
Forwarded from 2023 MAIN REVISION - AP
🔴තරල ගති විද්‍යාව මුල සිට ආරම්භ වේ (බනූලී)🔥 🔤🔤🔤🔤

👉ජූලි 30 ඉරිදා උදේ 7.30-10.30 තරල ගති විද්‍යාව පාඩම මුල සිට ආරම්භ වේ.

🔊Online Revision දරුවන් එදිනට Telegram Channel එක හරහා ලබා දෙන LINK එකෙන් 🌐 YOUTUBE හෝ 🌐 ZOOM සජීවීව සම්බන්ධ වන්න

TUTE එක සහ LINKS සදහා :
Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3115
ගුරුත්වාකර්ෂණය_සිද්ධාන්ත_පුනරීක්ෂණය_230728_225742.pdf
3.9 MB
🔊 MCQ 2500 පොතේ මෙතෙක් පැවරුම් වල විවරණ - 40

🎯 ගුරුත්වාකර්ශණ ක්ශේත්‍ර -  සිද්ධාන්ත පුණරික්ශණ 🎯
🔊🔊🔊🔊🔊🔊

ගැටලු සහගත තැන් පවතී නම් විමසන්න
@Binadi_API


💥💥💥💥💥💥💥💥
🔥🔥🔥🔥🔥🔥🔥
🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
54👍15🥰4👏1