25 Revision NOTES | AP
49K subscribers
574 photos
13 videos
642 files
828 links
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ
Download Telegram
📌 දෝලන හා තරංග- Sinhala Medium Tute
👍123🥰1
Forwarded from Maheshan Sandaru (E)
dolana new.pdf
2.1 MB
24👍5
Oscillations and waves_230609_092415.pdf
2.1 MB
📌 Occillations and waves - English Medium
21👍5👏1
Forwarded from 2023 MAIN REVISION - AP
හවසට හම්බෙමු 🔥
#2.0 #ජීවිතයට_physics
204🥰9👍4👏3
Forwarded from 2023 MAIN REVISION - AP
🟥 හැමෝම LIVE එකට පහතින් සම්බන්ධ වෙන්න.

ජීවිතයට PHYSICS 2.0 LIVE EVENT.

දැන් ආරම්භ වේ

https://www.youtube.com/live/cfEtpx6mTPc?feature=share

ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
41👍7
Forwarded from 2023 MAIN REVISION - AP
🟥 හැමෝම LIVE එකට පහතින් සම්බන්ධ වෙන්න.

ජීවිතයට PHYSICS 2.0 LIVE EVENT.

දැන් ආරම්භ වේ

https://www.youtube.com/live/cfEtpx6mTPc?feature=share

ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
43👍9
හෙට 2025AL THEORY භෞතික පන්ති ආරම්භ වේ.

හෙට ජූනි 11 ඉරිදා උදේ 7-10 ගම්පහ සුසිප්වන් භෞතිකව

2025 Telegram Channel: t.iss.one/AP25T

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
39👍8🥰1
Forwarded from 2023 MAIN REVISION - AP
🟥 SEASON 02 PAPER DISCUSSION LIVE ⚠️ ESSAY & MCQ

2023 THEORY| REVISION

පහත LINK එකෙන් සජීවී සාකච්ඡාවට සමබන්ධ වන්න 🔥

11.20 වන විට පන්ති ආරම්භ වේ.

https://zoom.us/j/98870389739?pwd=Vmk4NG43QVVRTVM4d3RsNXk3aVVmdz09

ජීවිතයට PHYSICS
අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
37👍10🥰1
Forwarded from 2023 MAIN REVISION - AP
🟥 SEASON 02 PAPER DISCUSSION LIVE ⚠️

MCQ DISCUSSION 2.25ට ඇරබේ

2023 THEORY| REVISION

පහත LINK එකෙන් සජීවී සාකච්ඡාවට සමබන්ධ වන්න 🔥

11.20 වන විට පන්ති ආරම්භ වේ.

https://zoom.us/j/98870389739?pwd=Vmk4NG43QVVRTVM4d3RsNXk3aVVmdz09

ජීවිතයට PHYSICS
අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
23👍10
Forwarded from 2023 MAIN REVISION - AP
අපේ ලමයි පොඩි වැඩක් කරලා ඕනේ ⚠️

"2025 පන්ති නුගේගොඩ පටන්ගන්න, කලින් තීරණය කරලා තිබුනේ නෑ . මීට කලින් අවුරුදු වලත් නුගේගොඩ THEORY කරලා නෑ.ඒනිසා කිසිම දැනුම් දීමක් කරලා නෑ නුගේගොඩ THEORY පන්තියක් ගැන. නමුත් දැන් වෙනකොට සෑහෙන ලමයි සහ දෙමව්පියන් 2025 THEORY නුගේගොඩ පන්තියක් ඉල්ලනවා .

ඒනිසා නුගේගොඩ ආරම්භ වෙන අපේ පලවෙනි THEORY පන්තිය විදිහට 2025 THEORY එක ජූනි 15 බ්‍රහස්පතින්දා උදේ 10.15-12.30 නුගේගොඩ රොටරි ආයතනයේ පටන්ගන්නවා. පලවෙනි දවස නොමිලේ."

➡️ සාමාන්‍යෙන් ගුරුවරයෙක් අලුත් නගරයකට යන්න කලින් ලොකුවට දැනුම් දීම් , POSTER ,BOARD ,TV AD අරවා මේවා කරනවා..නුගේගොඩ පන්ති ආරම්භය දැන් තීරණය කරපු එකක් නිසා ඒ මොකුත් කරන්න වුනේ නෑ.

ඒනිසා මේ වැඩේ ගැන ප්‍රචාරණය සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු වෙන්නේ අපේ ලමයින්ගෙන් .තව දවස් තුනයි තියෙන්නේ

2025AL THEORY භෞතික පන්ති නුගේගොඩ ( රොටරි)ආරම්භ වේ.

ජූනි 15 බ්‍රහස්පතින්දා උදේ 10.15-12.30 නුගේගොඩ රොටරි භෞතිකව

2025 Telegram Channel: t.iss.one/AP25T

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
163👍19🥰4
2025 A/L පන්ති ආරම්භක දින

➡️ නුගේගොඩ භෞතික පන්ති ආරම්භය :
ජූනි 15 බ්‍රහස්පතින්දා උදේ 10.15 සිට 12.45 දක්වා නුගේගොඩ රොටරි ආයතනයේදී

➡️ගම්පහ භෞතික පන්ති ( දෙවන කණ්ඩායම) :
ජූනි 16 සිකුරාදා උදේ 7.30 සිට 10.30 දක්වා ගම්පහ සුසිප්වන් ආයතනයේදී

➡️ ලංකාවටම Online සජීවී පන්ති ආරම්භය :

බහුතරයක් දරුවන්ගේ ඉල්ලීම පරිදි Online පන්ති ආරම්භය ජූනි 16 සිකුරාදා රාත්‍රී 7.30ට සජීවීව පැවැත්වේ. ආරම්භක දින නොමිලේ සම්බන්ධ විය හැක. LINK එක TELEGRAM CHANNEL හරහා ලබාදේ.

🔔 ජූනි 12 ඉරිදා දින ආරම්භ කෙරුන සුසිප්වන් පලමු කණ්ඩායම සදහා ඊලග පන්ති දිනය ජූනි 18 ඉරිදා සවස 1.30-5.00 වේ.

Telegram Channel : t.iss.one/Ap25T
Telegram Discussion Group : t.iss.one/Ap25TGroup

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
#දිනලා_විතරක්_ඉවරකරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
42👍5🥰1
Forwarded from 2023 MAIN REVISION - AP
🔴හෙට තරංග වල ලක්ෂණ සම්පූර්ණ පාඩම    :

👉හෙට ජුනි 14 බදාදා උදේ 7.30-1.30තරංග වල ලක්ෂණ සම්පූර්ණ පාඩම   : Online දරුවන්ට,ZOOM  🌐Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි

🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න 🟥 CARD පත් ACTIVE නැතිනම් අදම ACTIVE කරගන්න

🟠සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.‼️

🟠හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව SEASON 2  Essay 02 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)

Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2511🥰2👏1
හෙට 2025AL THEORY නුගේගොඩ භෞතික පන්ති ආරම්භ වේ.

✔️පලමු දින නොමිලේ

හෙට ජූනි 15 බ්‍රහස්පතින්දා උදේ 10.15-12.30 නුගේගොඩ රොටරි භෞතිකව

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
29👍4🥰1
හෙට 2025AL THEORY ONLINE LIVE පන්ති ආරම්භ වේ.

✔️පලමු දින නොමිලේ

හෙට ජූනි 16 සිකුරාදා රෑ 7.30-10.00 2025 THEORY ONLINE LIVE CLASS ආරම්භ වේ.

සවස 6 වන විට TELEGRAM හරහා LINK එක ලබා දේ . සියලු දරුවන් TELEGRAM CHANNEL එකට එකතු වී සිටින්න.

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
24👍6🥰2
Forwarded from 2023 MAIN REVISION - AP
🔴හෙට තරංග වල ලක්ෂණ සම්පූර්ණ පාඩම    :

👉හෙට ජුනි 16 සිකුරාද   උදේ 7.30-4.00 තරංග වල ලක්ෂණ සම්පූර්ණ පාඩම  සුසිප්වන්  දරුවන්ට භෞතිකව ද online  දරුවන්ට  📽️zoom Online live AnuradhaPerera.lk හරහා

🟥 හෙට 2023 REVISION සුසිප්වන් භෞතික පන්ති  සහ Online Live Class සදහා කාලසටහන

1) උදේ 7.30-10.30 SEASON 2 ESSAY 2 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම. මීට සමගාමීව Online දරුවන්ට Online Essay Session එකක්ද පැවැත්වේ .

2) උදේ 11 සිට හවස 4.30 දක්වා තරංග වල ලක්ෂණ සම්පූර්ණ පාඩම

⚠️ කම්මැලිකමට PAPER ලියන්නැතුව ඉන්න එපා

🔴හෙට දිනයේ 2025 සුසිප්වන් භෞතික පන්ති දෙවන කණ්ඩායම පටන්ගන්න නිසා තමයි මෙහෙම කාල සටහන වෙනස් උනේ. ඊලග දවසේ සිට සාමාන්‍ය විදිහටමයි තියෙන්නේ

Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
28👍5🥰2
හෙට 2025AL THEORY ගම්පහ භෞතික පන්ති ( දෙවන කණ්ඩායම) මුල සිට ආරම්භ වේ.

හෙට ජූනි 16 සිකුරාදා උදේ 7.30-10.00 සුසිප්වන් භෞතික පන්ති ආරම්භය

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
32👍11
අද 2025AL THEORY ONLINE LIVE පන්ති ආරම්භ වේ.

✔️පලමු දින නොමිලේ

අද ජූනි 16 සිකුරාදා රෑ  7.30-10.00 2025 THEORY ONLINE LIVE CLASS ආරම්භ වේ.

සවස 6 වන විට TELEGRAM හරහා LINK එක ලබා දේ . සියලු දරුවන් TELEGRAM CHANNEL එකට එකතු වී සිටින්න.

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
20👍3🥰1
Forwarded from 2023 MAIN REVISION - AP
🟥 අද 2023 REVISION තරංග වල ලක්ෂණ පාඩම සදහා උදේ 11 වන විට සියලු Online දරුවන් AnuradhaPerera.lk හරහා JOIN වෙන්න

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
20👍3🥰1👏1