25 Revision NOTES | AP
49K subscribers
574 photos
13 videos
642 files
828 links
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ
Download Telegram
Forwarded from 2023 MAIN REVISION - AP
🟥හෙට නැණික් ⚠️ තරංග ආරම්භය   :

උදේ පාන්දරම නිදිමතේ සුසිප්වන් එකට යාමෙන් වලකින්න ⚠️️පන්ති තියෙන්නේ නැණික් එකේ.(මොන්ටානා පාරේ)

මෙන්න ගම්පහ නැණික් location :
Nanik Higher Education Institute
https://maps.app.goo.gl/4SCD817kxNihZC186

👉හෙට ජුනි 9 සිකුරාදා උදේ 7.30-1.30 තරංග ආරම්භය Online දරුවන්ට,ZOOM 🌐Online Live සහ සුසිප්වන් ( නැණික්) දරුවන්ට භෞතිකව පමණයි

🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න 🟥 CARD පත් ACTIVE නැතිනම් අදම ACTIVE කරගන්න

🟠සුසිප්වන්[ නැණික්] දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.‼️

🟠හෙට දිනයේ සුසිප්වන්( නැණික්) ආයතනයේදී භෞතිකව SEASON 2  MCQ 01 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM)

Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
47👍14
🟥LIVE NOW : අද රාත්‍රී 8 ට ආරම්භ වේ

2025 A/L විෂය්න් සම්බන්ධ දැනුවත් කිරීම සහ ආරම්භක සම්මන්ත්‍රණය

ZOOM LINK: රාත්‍රී 8ට ඇරඹේ

https://zoom.us/j/97313275293?pwd=OWtYSnd0U2dFcTNNU2tXYzhPaUZOQT09

2025A/L THEORY ආරම්භය

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
29👍2
🔥හෙට ජීවිතයට PHYSICS 2.0 🆕

🇱🇰 ශ්‍රී ලාංකික TUTION කලාවේ එදා මෙදා තුර ඉතිහාසයේ සිදුකරන ලොකුම තාක්ෂණික පෙරලිය ⚡️ හෙට රාත්‍රී 7ට ඇරඹේ.

Expect :
🟢මලින්ද අලහකෝන්
🟢ඩිල්ශාන් අබේගුණවර්ධන
🟢රවිදු බණ්ඩාරනායක
🟢කාලි

🟥 MUSIC EVENT, LIGHT DANCERS, BEAT BOX EVENT 🔥

📅 ජූනි 09 සිකුරාදා රාත්‍රී 7.00 සිට 8.30 දක්වා භෞතිකව සහ ❤️ සජීවීව🔴

🖥ගම්පහ Holy Cross විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී ( Location : Holy Cross College Auditorium)

YOUTUBE හරහා EVENT එක LIVE ලබාදේ

Telegram: https://t.iss.one/Ap23Tech
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
40👍11🥰5👏1
Forwarded from 2023 MAIN REVISION - AP
🟥 අද තරංග ආරම්භය:2023 REVISION

උදේ 8ට පන්ති ආරම්භ වේ. පහත link එකෙන් JOIN වී සිටින්න
.
https://zoom.us/j/94472198072?pwd=WlZSS1hsNGZXRkszQUFIeC9GdlZRQT09


ජීවිතයට PHYSICS |අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
26👍8👏1
Forwarded from Maheshan Sandaru (E)
dolana new.pdf
2.1 MB
24👍4👏1
තාපගති_විද්‍යාව_සිද්ධාන්ත_පුනරීක්ෂණය_230609_085922.pdf
2.4 MB
🔊 MCQ 2500 පොතේ මෙතෙක් පැවරුම් වල විවරණ - 26

🎯 තාප ගති විද්‍යාව  සිද්ධාන්ත පුණරික්ශණ 🎯


ගැටලු සහගත තැන් පවතී නම් විමසන්න
@Binadi_API
22👍5
තාපගති_විද්‍යාව_අභ්‍යාසය_230609_090001.pdf
4.2 MB
🔊 MCQ 2500 පොතේ මෙතෙක් පැවරුම් වල විවරණ - 27

🎯 තාප ගති විද්‍යාව  සිද්ධාන්ත පුණරික්ශණ 🎯


ගැටලු සහගත තැන් පවතී නම් විමසන්න
@Binadi_API
19👍10
වෘත්ත_චලිතය_අභ්‍යාසය1_230609_090527_1.pdf
6.1 MB
🔊 MCQ 2500 පොතේ මෙතෙක් පැවරුම් වල විවරණ - 28

🎯වෘත්ත චලිතය 🎯


ගැටලු සහගත තැන් පවතී නම් විමසන්න
@Binadi_API
25👍8
‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️


🎯Tute Answers - එකපෙලට

දෛශික -
https://t.iss.one/ApNotes/9  https://t.iss.one/ApNotes/9

චලිතය -
https://t.iss.one/ApNotes/60

ඝන ප්‍රසාරණය
https://t.iss.one/ApNotes/58

ද්‍රව ප්‍රසාරණය
https://t.iss.one/ApNotes/85

වායු ප්‍රසාරණය
https://t.iss.one/ApNotes/93

නිව්ටන් නියම
https://t.iss.one/ApNotes/95

ඝර්ශණය
https://t.iss.one/ApNotes/102

ගම්‍යතාව
https://t.iss.one/ApNotes/137

බල සමතුලිතතාව
https://t.iss.one/ApNotes/176

තාප සන්නයනය

https://t.iss.one/ApNotes/184

Practical Tute

https://t.iss.one/ApNotes/201

කාර්‍ය ශක්තිය ක්ශමතාව

https://t.iss.one/ApNotes/228

තාප සංවහනය

https://t.iss.one/ApNotes/241

භ්‍රමණ ගති විද්‍යාව

https://t.iss.one/ApNotes/253

භ්‍රමණ චලිතය

https://t.iss.one/ApNotes/287

තාපමිතිය

https://t.iss.one/ApNotes/297





තව දුරටත් අපැහැදිලි ගැටලු සහගත තැන් පවතී නම් හෝ Tute වල පිළිතුරු පිළිබද ඕනෑම ගැටලුව්ක්


@Shashini_API
@Gihan_API
@Mar_Co_nicoff_API

වෙත යොමු කරන්න.
44👍29🥰4❤‍🔥2👏2
📌 දෝලන හා තරංග- Sinhala Medium Tute
👍123🥰1
Forwarded from Maheshan Sandaru (E)
dolana new.pdf
2.1 MB
24👍5
Oscillations and waves_230609_092415.pdf
2.1 MB
📌 Occillations and waves - English Medium
21👍5👏1
Forwarded from 2023 MAIN REVISION - AP
හවසට හම්බෙමු 🔥
#2.0 #ජීවිතයට_physics
204🥰9👍4👏3
Forwarded from 2023 MAIN REVISION - AP
🟥 හැමෝම LIVE එකට පහතින් සම්බන්ධ වෙන්න.

ජීවිතයට PHYSICS 2.0 LIVE EVENT.

දැන් ආරම්භ වේ

https://www.youtube.com/live/cfEtpx6mTPc?feature=share

ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
41👍7
Forwarded from 2023 MAIN REVISION - AP
🟥 හැමෝම LIVE එකට පහතින් සම්බන්ධ වෙන්න.

ජීවිතයට PHYSICS 2.0 LIVE EVENT.

දැන් ආරම්භ වේ

https://www.youtube.com/live/cfEtpx6mTPc?feature=share

ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
43👍9
හෙට 2025AL THEORY භෞතික පන්ති ආරම්භ වේ.

හෙට ජූනි 11 ඉරිදා උදේ 7-10 ගම්පහ සුසිප්වන් භෞතිකව

2025 Telegram Channel: t.iss.one/AP25T

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
39👍8🥰1
Forwarded from 2023 MAIN REVISION - AP
🟥 SEASON 02 PAPER DISCUSSION LIVE ⚠️ ESSAY & MCQ

2023 THEORY| REVISION

පහත LINK එකෙන් සජීවී සාකච්ඡාවට සමබන්ධ වන්න 🔥

11.20 වන විට පන්ති ආරම්භ වේ.

https://zoom.us/j/98870389739?pwd=Vmk4NG43QVVRTVM4d3RsNXk3aVVmdz09

ජීවිතයට PHYSICS
අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
37👍10🥰1
Forwarded from 2023 MAIN REVISION - AP
🟥 SEASON 02 PAPER DISCUSSION LIVE ⚠️

MCQ DISCUSSION 2.25ට ඇරබේ

2023 THEORY| REVISION

පහත LINK එකෙන් සජීවී සාකච්ඡාවට සමබන්ධ වන්න 🔥

11.20 වන විට පන්ති ආරම්භ වේ.

https://zoom.us/j/98870389739?pwd=Vmk4NG43QVVRTVM4d3RsNXk3aVVmdz09

ජීවිතයට PHYSICS
අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
23👍10
Forwarded from 2023 MAIN REVISION - AP
අපේ ලමයි පොඩි වැඩක් කරලා ඕනේ ⚠️

"2025 පන්ති නුගේගොඩ පටන්ගන්න, කලින් තීරණය කරලා තිබුනේ නෑ . මීට කලින් අවුරුදු වලත් නුගේගොඩ THEORY කරලා නෑ.ඒනිසා කිසිම දැනුම් දීමක් කරලා නෑ නුගේගොඩ THEORY පන්තියක් ගැන. නමුත් දැන් වෙනකොට සෑහෙන ලමයි සහ දෙමව්පියන් 2025 THEORY නුගේගොඩ පන්තියක් ඉල්ලනවා .

ඒනිසා නුගේගොඩ ආරම්භ වෙන අපේ පලවෙනි THEORY පන්තිය විදිහට 2025 THEORY එක ජූනි 15 බ්‍රහස්පතින්දා උදේ 10.15-12.30 නුගේගොඩ රොටරි ආයතනයේ පටන්ගන්නවා. පලවෙනි දවස නොමිලේ."

➡️ සාමාන්‍යෙන් ගුරුවරයෙක් අලුත් නගරයකට යන්න කලින් ලොකුවට දැනුම් දීම් , POSTER ,BOARD ,TV AD අරවා මේවා කරනවා..නුගේගොඩ පන්ති ආරම්භය දැන් තීරණය කරපු එකක් නිසා ඒ මොකුත් කරන්න වුනේ නෑ.

ඒනිසා මේ වැඩේ ගැන ප්‍රචාරණය සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු වෙන්නේ අපේ ලමයින්ගෙන් .තව දවස් තුනයි තියෙන්නේ

2025AL THEORY භෞතික පන්ති නුගේගොඩ ( රොටරි)ආරම්භ වේ.

ජූනි 15 බ්‍රහස්පතින්දා උදේ 10.15-12.30 නුගේගොඩ රොටරි භෞතිකව

2025 Telegram Channel: t.iss.one/AP25T

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
163👍19🥰4