25 Revision NOTES | AP
49K subscribers
574 photos
13 videos
642 files
828 links
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ
Download Telegram
Physics - Practical HandBook.pdf
2.5 MB
🔴 PHYSICS GOVERNMENT PRACTICAL GUIDE

රජයෙන් ලබාදී ඇති PHYSICS PRACTICALS GUIDE එක
100👍15
Forwarded from 2023 MAIN REVISION - AP
♻️ බල සමතුලිතතාවය ආරම්භය:

👉හෙට අප්‍රේල් 6 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 ආවේගය හා සමතුලිතතාවය  සම්පූර්ණ  පාඩම  රොටරි දරුවන්ට භෞතිකව පමණයි ⚠️

🟠රොටරි දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර රොටරි දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️

🟠හෙට දිනයේ රොටරි ආයතනයේදී භෞතිකව MODEL PAPER 4  MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM)

Telegram : t.iss.one/Ap23mR

🟥 හෙට දිනයේ බල සමතුලිතතාව TUTE එක සහ ජීවිතයට PHYSICS 2.0 BAND එක රොටරි භෞතික පන්තියේදී ලබා දේ

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
19👍9
Forwarded from 2023 MAIN REVISION - AP
♻️ ATS 04 අද( 🔤🔤🔤🔤)

🟠භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා

🔻අද අප්‍රේල් 6 බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සිට 11 දක්වා ADVACED TRAINING SESSION 04 පැවැත්වේ

🟢මෙහිදී REVISION එකෙහි දැනට ආවරණය වූ පාඩම් වලට අදාලව පසුගිය අවුරුදු 3හි පාසල් වාරවිභාග ප්‍රශ්න සහ තවත් සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න සාකච්ඡා කෙරේ

🔻SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න ⚠️

🟠ATS 04: https://t.iss.one/ApNotes/148
🟢මීට අමතර ප්‍රශ්නද සාකච්ඡා කෙරේ

🔻අද  LIVE  SESSION එකට අදාල  ZOOM LINK එක රාත්‍රී 9.50 වන විට TELEGRAM හරහා ලබාදේ

Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
17👍10🥰1
Forwarded from 2023 MAIN REVISION - AP
♻️ බල සමතුලිතතාවය ආරම්භය:

👉හෙට අප්‍රේල් 7 සිකුරාදා  උදේ 7.30-1.30 බල සමතුලිතතාවය  සම්පූර්ණ  පාඩම  සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි ⚠️

🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

🟠 සුසිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️

🟠හෙට දිනයේ සුසිප්වන් ආයතනයේදී භෞතිකව MODEL PAPER 4  MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM)

Telegram : t.iss.one/Ap23mR

🟥 හෙට දිනයේ විෂය නිර්දේශයටම අදාල වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍245
Forwarded from 2023 MAIN REVISION - AP
🟥 දැන් ATS LIVE:

අද රාත්‍රී 10 සිට 11 දක්වා ATS : ADVANCED TRANING SESSION පැවැත්වේ

විෂය නිර්දේෂයේ සංකීර්ණ ගැටලු සාකච්ඡාව මෙහිදී සිදුවේ

JOIN NOW :
https://us02web.zoom.us/j/81441517203?pwd=UnVobkZITEFVRjZDRjYwbWlDVGFYZz09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍255🥰1
Forwarded from 2023 MAIN REVISION - AP
🟥 2023 REVISION - බල සමතුලිතතාව ආරම්භය

උදේ 7.45ට ඇරඹේ
පහත LINK එකෙන් JOIN වී සිටින්න

https://us02web.zoom.us/j/86742181805?pwd=TzRYZ0kwd1ovUENlNU01UUlzZUlrQT09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍208
බල වල ලක්ශණ.pdf
945.4 KB
බල සමතුලිතතාව
Tute PDF
‼️‼️‼️‼️
47👍12
properties of forces.pdf
978.7 KB
🛑 Equilibrium of forces - English medium tute
👍335👏1
Forwarded from 2023 MAIN REVISION - AP
♻️තාපය සන්නයනය ආරම්භය

📆හෙට අප්‍රේල්  9 ඉරිදා :

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔤🔤🔤🔤

🔻හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ.
23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා

👉උදේ 7.30 -10.30 තාපය සන්නයනය  පාඩම ආරම්භය සජීවීව

👉උදේ 11-1 MCQ 4 LIVE DISCUSSION ( සිප්වින් දරුවන් PDF ප්‍රශ්න පත්‍රය අධ්‍යනය කර සහභාගී වන්න : )

🔔සුසිප්වන් දරුවන්ට භෞතිකව හෝ Online Live සම්බන්ධ විය හැක. රොටරි ,සිප්වින් සහ සියලු Online ලමයි සජීවීව Online Live එකට සම්බන්ධ වන්න.

Telegram : t.iss.one/ap23MR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
17👍12
සමතුලිතතාවය_සිද්ධාන්ත_පුනරීක්ෂණය_230408_182429.pdf
4.5 MB
🔊 MCQ 2500 පොතේ මෙතෙක් පැවරුම් වල විවරණ - 16

🎯 සමතුලිතතාව -  සිද්ධාන්ත පුණරික්ශණ  🎯


ගැටලු සහගත තැන් පවතී නම් විමසන්න
@Binadi_API
34👍12👏2
සමතුලිතතාවය_අභ්‍යාසය_230408_182646.pdf
9.5 MB
🔊 MCQ 2500 පොතේ මෙතෙක් පැවරුම් වල විවරණ - 17

🎯 සමතුලිතතාව -  අභ්‍යාස  🎯


ගැටලු සහගත තැන් පවතී නම් විමසන්න
@Binadi_API
👍3722🥰2
Forwarded from 2023 MAIN REVISION - AP
🟥 තාපය සන්නයනය ආරම්භය :
2023 REVISION | THEORY


උදේ 7.45 වන විට පාඩම ඇරඹේ

JOIN NOW :
https://us02web.zoom.us/j/89926587668?pwd=aUtHYU5wclZlN1UrSFZUcVBQbkhWZz09


ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
15👍9👏1
Thapaya 2 New.pdf
2.4 MB
තාපය - 2 වන කොටස
Tute PDF
‼️‼️‼️‼️‼️
30👍10
Thermal physics 2.pdf
1.9 MB
🛑 English medium tute
31👍5
MODEL PAPER 04 AP MCQ-2023_230409_114934.pdf
1.3 MB
MODEL PAPER 04
MCQ PAPER
‼️‼️‼️‼️‼️‼️
👍2912
Forwarded from 2023 MAIN REVISION - AP
🟥 අප්‍රේල් 12 සිට තැපැල් සහ DELIVERY SERVICE TUTE PACK භාර නොගන්නා බැවින් පන්ති අප්‍රේල් මස පන්ති ගාස්තු ගෙවීම් හෙට අප්‍රේල් 11 රාත්‍රියට පෙර අවසන් කරන්න.

අප්‍රේල් මස REVISION කාඩ්පත සදහා පහත LESSON PACK නොමිලේ හිමිවේ.මෙම පාඩම් අප්‍රේල් 12 සිට 30 දක්වා නැරඹිය හැක

🟢 ව'නියර් කැලිපරය සම්පූර්ණ පාඩම
🟢 මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමානය සම්පූර්ණ පාඩම
🟢 ගෝලමානය සම්පූර්ණ පාඩම
🟢 චල අණ්වීක්ෂය සම්පූර්ණ පාඩම
🟢තෙදඩු තුලාව, විරාම ඝටිකාව සහ විශේෂ මිණුම් උපකරණ පාඩම

මීට අමතරව මේ වනතෙක් සියලු PAPER DISCUSSION වල නැවත විකාශයක්ද ලබාදේ.

ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
114👍19🥰6👏4
Forwarded from 2023 MAIN REVISION - AP
🔔 බල සමතුලිතතාවය ආරම්භය:

👉හෙට අප්‍රේල්  12 බදාදා උදේ 7.30-1.30 බල සමතුලිතතාවය  පාඩම Online දරුවන්ට, 🌐Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි

🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

🟠සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️

🟠හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER 04 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ . (නමුත් මෙය සාකච්ඡා කර ඇති නිසා RANK කෙරෙන්නේ නැත)

Telegram : t.iss.one/Ap23mR

🟥 හෙට දිනයේ විෂය නිර්දේශයටම අදාල වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👏16👍133