25 Revision NOTES | AP
49.3K subscribers
574 photos
13 videos
642 files
828 links
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ
Download Telegram
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 එහෙනම් GOOD LUCK හැමෝටම,

මේ පාර ලංකාව පුරා MAIN EXAM එක පවත්වද්දි දිවයින පුරා CENTER 35කට ගෙවන මුදල, PAPER මුද්‍රණ ගාස්තු , ANSWER BOOKS මුද්‍රණ ගාස්තු ,INSTRUCTING DUTY FEE, ප්‍රශ්න පත්‍ර බැලීමේ වියදම් සහ තෑගි ඔක්කොම එකතු උනාම යන මුලු වියදම රු ලක්ෂ 50කට වඩා වැඩී.

ඒවුනාට මේ EXAM එකෙන් ඊට වඩා මාර දේවල් ටිකක් දැනටම කරගන්න පුලුවන් උනා,

1) විභාගෙට ආසන්න අත්දැකීමක් මවන්න පුලුවන් උන එකෙන් හැමෝම වැඩ කරන්න ගත්තා

2) හොදට වැඩ කරගෙන ආපු ලමයි RANK වලට තරග කරන්න ඒ Competition එක තේරුම් ගන්න ගත්තා

3) මේ වෙනකම් වැඩි ගානක් නැති පොතක් අතින් අල්ලන්නැතුව හිටපු ලොකු TARGET එකක් නැතුව හිටපු ලමයි කවදාවත් වැඩ කලේ නැති විදිහට ටික ටික වැඩ කරන එකට හුරු වුනා.

4) ජීවිතේට PAST PAPERS කරපු නැති හරියට විවරණය කරපු නැති ලමයි ඒවා ටිකෙන් ටික කරන්න ගත්තා

5) ඔක්කොටම වඩා මට බැරිවෙයි කියලා හිතපු ලමයි වැඩ ටිකක් කලාම මට වැඩකලොත්නම් පුලුවන් වෙයි කියලා Feeling එකක් ඇග ඇතුලෙන්ම එන ගානට හදාගන්න පුලුවන් උනා. මේව මාරම අමාරු දේවල් නෙමේනේ කියලා ඔයාලටම දැනුනා

හෙට ගිහින් ඔයාලා කොහොම මුහුණ දුන්නත් දැන් පන්තියක් විදිහට දිනලා ඉවරයි. හැම එකාම ටිකක් හරි වැඩ කරලා දැන්. වැඩ කලොත් ටිකක් හරි පුලුවන් කියල හැගීමක් තියෙනව දැන්.

මේ හදාගත්ත TRACK එක දිගටම ගෙනිච්චොත් මාස 4ක් වගේ සැලකිය යුතු කාලයක් තියෙන වෙලාවක මෙහෙම දිගටම වැඩ කලොත් PHYSICS A එකක් කියන්නේ SIMPLE දෙයක්.

අගෝස්තු අපේ වැඩ වැඩිම මාසේ. FAST TRACK, FULL PAPERS , TEA TIME ඔක්කොම පටන් අරන් ලකුණු හැදෙන මාසේ. දැන් ඒකට ඔක්කොම ලෑස්තී.

හෙට ගිහින් පුලුවන් විදිහට නිදහසේ ඔයාගේ උපරිමේ කරලා එන්න. කාත් එක්කවත් තරගයක් නෑ අන්තිමට හිටපු ඔයාට වඩා පොඩ්ඩක් හොද වෙන්න ඒ ඇති.

හෙට කොහොම ලිව්වත් අගෝස්තු ඉදන් තියෙන මාස 4 සුපිරිම ගේමක් ගහන්න දැන් ඔයාලා ලෑස්තී.

GOOD LUCK 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
481❤‍🔥49👍35💯8🥰3
Forwarded from 2024 MAIN REVISION - AP
Media is too big
VIEW IN TELEGRAM
🔴කට්ටියටම ආවේ මොකද්ද ??? 🙄🙄

එයාලා යමු කියන්නේ කොහේද???? 🙄🙄🤫
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
118❤‍🔥17👍7😍2
Bala lakshana (2).pdf
924.4 KB
🔴 බල සමතුලිතතාව TUTE
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
136👍5❤‍🔥4
Forwarded from 2024 MAIN REVISION - AP
🔴SPECIAL MEETING 2024 ළමුන් සඳහා

🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤

‼️විභාගයට මාස 4කට පෙර Special meeting

මාස 04න් ජීවිතේම වෙනස් කරගන්න මේක ගොඩක් වැදගත් meeting එකක් වෙයි...


මාස 04න් විෂයන් තුනේම උපරිම ඵලදායී ප්‍රතිඵලයක් ගන්න වැඩ කරන විදිහ


විභාගයට මාස 04යි.


🔴අගෝස්තු 02 සිකුරාදා රෑ 8.30 සිට 9.30 දක්වා

📺YouTube 📺+ Zoom 📽️

LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..

TEL : https://t.iss.one/APMR24

ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
64👍19😍3❤‍🔥1
24 Revision FLW Marking .pdf
1.3 MB
🔴ජූලි 31 ස්ථිති FLW MARKING
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
64👍3
Forwarded from 2024 MAIN REVISION - AP
🔴SPECIAL MEETING 2024 ළමුන් සඳහා

🔤🔤🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤

විභාගයට මාස 4කට පෙර Special meeting

මාස 04න් ජීවිතේම වෙනස් කරගන්න මේක ගොඩක් වැදගත් meeting එකක් වෙයි...


මාස 04න් විෂයන් තුනේම උපරිම ඵලදායී ප්‍රතිඵලයක් ගන්න වැඩ කරන විදිහ

🔴විෂයන් තුන BALANCE කිරීම

🔴එක් එක් මට්ටම් සදහා විශේෂිත PLAN
නැවත මුල සිට මතක් කරගැනීමේ විදි

🔴ESSAY PLAN/ MCQ PLAN
🔴MCQ පොදු රටාව හදුනා ගැනීම
🔴විභාගයට ලේසියෙන් ලකුණු ගන්න පුලුවන් පාඩම්
🔴BIO සහ MATHS සදහා PLANS
🔴වැඩ කිරීම පවත්වාගන්න ක්‍රම


විභාගයට මාස 04යි.


🔴අගෝස්තු 02 සිකුරාදා රෑ 8.30 සිට 9.30 දක්වා

📺YouTube 📺+ Zoom 📽️

LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..

TEL : https://t.iss.one/APMR24

ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥69👍169
Forwarded from 2023 MAIN REVISION - AP (Irugal Bandara)
😌😌😚😌😌😋😋 😌😋 😋😚 2️⃣3️⃣🟢

🔴AWARDS CEREMONY 2024 (2023 AL BATCH)

COLOURS OF ANURADHA PERERA' 23

🔜 🔠 🔠🔠🔠🔠 🔠🔠🔠🔠

භෞතික විද්‍යා පන්තියක ලංකාවේ ලොකුම ENGINEERING - MEDICINE BATCH එකේ AWARDS CEREMONY එක

🌟විභාගේ ලියන්න ඉන්න ළමයින්ටත් මේක ලොකුම ගැම්මක් වෙයි.

🎆මේ අවුරුද්දේ ගෙදර ඉදන් LIVE බලන්න. ඊලග අවුරුද්දේ මේකට INVITATION එකක් ලැබෙන ගානට වැඩ කරන්න⚡️

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
155❤‍🔥23👍10
Forwarded from 2024 MAIN REVISION - AP
🟥 RAPID / MAIN Revision සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.

🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠

💠 බල සමතුලිතතාවය ආරම්භය සහ සම්පූර්ණ පාඩම


▶️ https://us06web.zoom.us/j/89624062767?pwd=DCmFebymeLRjf2wbACyEDcLeEbOpOz.1


🔹උදෑසන 7.30 සිට..


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
31👍9
Forwarded from 2024 MAIN REVISION - AP
🔴අද SPECIAL MEETING 2024 ළමුන් සඳහා

🔤🔤🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤

විභාගයට මාස 4කට පෙර Special meeting

මාස 04න් ජීවිතේම වෙනස් කරගන්න මේක ගොඩක් වැදගත් meeting එකක් වෙයි...


මාස 04න් විෂයන් තුනේම උපරිම ඵලදායී ප්‍රතිඵලයක් ගන්න වැඩ කරන විදිහ

🔴විෂයන් තුන BALANCE කිරීම

🔴එක් එක් මට්ටම් සදහා විශේෂිත PLAN
නැවත මුල සිට මතක් කරගැනීමේ විදි

🔴ESSAY PLAN/ MCQ PLAN
🔴MCQ පොදු රටාව හදුනා ගැනීම
🔴විභාගයට ලේසියෙන් ලකුණු ගන්න පුලුවන් පාඩම්
🔴BIO සහ MATHS සදහා PLANS
🔴වැඩ කිරීම පවත්වාගන්න ක්‍රම


විභාගයට මාස 04යි.

🔴අද අගෝස්තු 02 සිකුරාදා රෑ 8.30 සිට 9.30 දක්වා

📺YouTube 📺+ Zoom 📽️

LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..

TEL : https://t.iss.one/APMR24

ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5335
DAILY WORKTIME SHEET AP.pdf
1.1 MB
451💯20❤‍🔥1👍1
Forwarded from 2024 MAIN REVISION - AP
⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️ ⚜️⚜️ ⚜️⚜️⚜️⚜️

🔴AWARDS CEREMONY 2024 (2023 AL BATCH)

COLOURS OF ANURADHA PERERA' 23

🔜   🔠🔠🔠🔠🔠🔠🔠🔠
🔠🔠🔠🔠🔠 🔠🔠🔠 

භෞතික විද්‍යා පන්තියක ලංකාවේ ලොකුම ENGINEERING - MEDICINE BATCH එකේ AWARDS CEREMONY එක

🔻සජීවී විකාශය පෙ.ව 7.30 සිට 🟥
Anuradha Perera Youtube Channel ඔස්සේ

🌟විභාගේ ලියන්න ඉන්න ළමයින්ටත් මේක ලොකුම ගැම්මක් වෙයි.

🎆මේ අවුරුද්දේ ගෙදර ඉදන් අම්මල තාත්තල එක්කම LIVE බලන්න. ඊලග අවුරුද්දේ මේකට INVITATION එකක් ලැබෙන ගානට වැඩ කරන්න⚡️


ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥142👍108
Forwarded from 2024 MAIN REVISION - AP
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴 තට්ටු තුනක සෙනග.

නෙලුම් පොකුණේ EVENT එකක් කරද්දි EVENT ORGANIZING COMPANY එකක් භාවිතා කරන එක සාමාන්‍ය දෙයක්.නෙලුම් පොකුණේ EVENT වලින් ORGANIZE කරන්න වෙනම COMPANY නැතුව තමන්ම කරපු EVENT තියෙන්නේ අතලොස්සයි.

එහෙනම් ශ්‍රී ලංකා උපකාරක පන්ති ඉතිහාසයේ ලොකුම ENGINEERING / MEDICINE AWARDING CEREMONY එක මෙහෙම ඉවර උනා.

මේ වැඩේ පිටිපස්සේ අපේ කලින් BATCH වල ලමයි සෑහෙන ගානක් එකතුවෙලා හිටියා. මේක මාස ගානක මහන්සියක්.

වැඩෙන් ඔයාලා ප්‍රයෝජනයක් ගත්තානම් ඔයාට මේක හොද මගපෙන්වීමක් උනානම් ඔයාලගේ අදහස් YOUTUBE VIDEO එකට COMMENT එකක් විදිහට දාන්න අමතක් කරන්න එපා .

https://www.youtube.com/live/nUpTRS5DC8w?si=7_PUMKF425Z7iQvj

එහෙනම් ජය.

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥1.14K76😍30👍27💯11👏7🥰4
📎Final Paper 01 📚

📌Essay,Str. essay ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කල යුතු කොටස්..

(1) මිනුම් උපකරණ
(2) තරංග පරාවර්තනය
(3) තාපමිතිය
(4)සමක ප්‍රතිරෝධ හා කෝෂ පද්ධති

(5) ද්‍රවස්තිථි විද්‍යාව
(6) ප්‍රිස්ම හා කාච
(7) පෘෂ්ඨික ආතතිය
(8)විද්‍යුත් ක්පේත්‍ර
(9)ධාරාවේ තාපන ඵලය
(10) තාපමිතිය

ජීවිතයට PHYSICS | ANURADHA PERERA 🔥
891👍49🥰36❤‍🔥23👏13😍5💯1
Forwarded from 2026 AP PAPER CLASS
🟥2024 Final papers Time table | දිවයින පුරා ආයතන 35ක

FINAL PAPERS ආරම්භය

🔴ඉන්දීප ගම්පහ | රොටරි නුගේගොඩ | නුවර NO ZERO | කුරුනෑගල සිප්වින් ප්‍රධාන ආයතන ඇතුලත්ව දිවයින පුරා මධ්‍යස්තාන 35කදී ප්‍රශ්න පත්‍ර සිංහල ඉංග්‍රීසි දෙමළ යන මාධ්‍ය තුනෙන්ම ලියවේ.

🔴මධ්‍යස්තාන වලදී ප්‍රශ්න පත්‍ර ලිවීමට නොහැකි සිසුන් සදහා ONLINE SESSION ද පැවැත්වේ.

CENTRES වල ප්‍රශ්න පත්‍ර ලියන ළමුන් අදාල TELEGRAM GROUP එකට JOIN වෙන්න

Link: CENTRES

🔴ප්‍රධාන ආයතන 04 දී ප්‍රශ්න පත්‍ර ලියන සියලුම සිසුන් ඊට අදාල දැනුවත් කිරීම් සඳහා පහත Group වලට JOIN වී සිටින්න

👺ROTARY
👺INDEEPA
👺SIPWIN
👺NO ZERO

🔴FINAL PAPERS ලිවීමේදී එන ගැටලු MARKING සම්බන්ද ගැටලු ලකුනු නිවැරැදි වීම් යන සියලුම ගැටලු තමන්ට අදාල GROUP වලදි සාකච්චා කිරීම සිදු කල හැක. එහිදී ආයතන වල Physical instructers ල මගින් ළමුන්ගේ ගැටලු නිරාකරණය කිරීම සිදු කරයි.

🔴ONLINE ලමුන් සදහා කාලසටහන් දැනුම් දීම PAPER CHANNEL එක හරහා සිදු වන අතර ONLINE ප්‍රශ්න පත්‍ර ලියන ලමුන් සදහා එන ගැටලු නිරාකරණය කරගැනීමට MAIN CHANNEL එක  යොදා ගන්න

🔴ENGLISH MEDIUM  ලමුන් සදහා ගැටලු නිරාකරණය කරගැනීමට පහත GROUP එක සමග JOIN වෙන්න

ENGLISH MEDIUM GROUP

🔴TAMIL MEDIUM ලමුන් සදහා ගැටලු නිරාකරණය කරගැනිමට පහත GRP එක සමග සම්බන්ද වෙන්න

TAMIL MEDIUM GROUP

🔝ලකුනු වැඩි වෙන්න නම් පේපර් ලියන්නම ඕන 🔥


ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
111👍47❤‍🔥8👏4