Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
මෙවර MCQ SEMINIAR එක මෙම වසර පුරාවට අඩුම කාලයකින් වැඩිම MCQ ලකුණක් වැඩිවෙන SEMINAR එකයි. එමගින් සමස්ථ ප්‍රතිඵලය හිතනවට වඩා සෑහෙන ප්‍රමාණයකින් වෙනස් කරන්න පුලුවන් විදිහට - මධ්‍යම මට්ටමේ ලමයෙක්නම් SEMINAR එකෙන් MCQUEEN 15ක්ම වගේ වැඩිවෙන විදිහට තමයි DESIGN කරලා තියෙන්නේ
මේ තමයි කලින් අවුරුදු වල ගොඩක් ලමයිගේ ජීවිතේ වෙනස් කරපු SEMINAR එක.පහුගිය SEMIANR වල COMMENT බැලුවොත් ඒක හොදටම තේරෙයි.මේ පාර එක හැමදාටමත් වඩා හොදට PLAN කරලා තියෙනවා. මෙච්චර කල් බැරිවුන ගොඩාක් දේවල් වල POINTS මේ SEMINAR එකෙන් CONNECT වෙලා සෑහෙන අලුත් MCQ ගානක් අලුතින් හරියයි SEMINAR එකෙන් පස්සේ.
මේ වැඩේදි වැදගත් දේවල් කීපයක් කරන්න
ඒනිසා යාලුවෝ ඔක්කොටම මේක මතක් කරන්න. ඒ යාලුවගේ ජීවිතේ හොද පැත්තට වෙනස් කරපු යාලුවෙක් විදිහට එයාට ඔයාවත් මතක තියෙයි
අගෝස්තු 03 සදුදා උදේ 8 සිට හවස 5 දක්වා Zoom හා YOUTUBE හරහා සජීවීව
ලංකාවටම නොමිලේ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤20
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
This media is not supported in your browser
VIEW IN TELEGRAM
S TO A MCQ SEMINAR
+ 2026 Shadow Paper
🔴සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්⚡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
This media is not supported in your browser
VIEW IN TELEGRAM
අන්තිම තුරුම්පුව මගහැරගන්නම එපා
අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්
S TO A MCQ SEMINAR + 2026 SHADOW PAPER
Zoom
ලංකාවටම නොමිලේ
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
Media is too big
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤19
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
අන්තිම තුරුම්පුව මගහැරගන්නම එපා
අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්
S TO A MCQ SEMINAR + 2026 SHADOW PAPER
Zoom
ලංකාවටම නොමිලේ
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4