25 Revision NOTES | AP
49.1K subscribers
574 photos
13 videos
642 files
828 links
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ
Download Telegram
Forwarded from 2024 MAIN REVISION - AP
🟥හෙට 2024 ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආරම්භය ⚡️

📈 විභාගයෙන් මුලු ලකුණු 15ක් ආවරණය වන පාඩමක්🎙

📍හෙට උදේ 7.30-1.30 SIPWIN කුරුණෑගල හිදී...

🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠

🔴සිප්වින් කුරුණෑගල + ONLINE LIVE

🔴ONLINE LIVE AP.LK හරහා

🔴භෞතික සිසුන් සදහා LIVE හෝ recording ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වන්න.
🔴Final paper 05 ලිවීම :- හවස 1.30 - 6.30

💎 පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel - https://t.iss.one/apmr24

🔵 අලුතින් පන්තියට සම්බන්ධ වීම සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න - https://t.iss.one/aphotline

අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍62❤‍🔥255😍5💯2
2024 revision Fast Track 05.pdf
225 KB
🔹FAST TRACK 05

ධ්වනි තීව්‍රතාව
ඩොප්ලර් ආචරණය
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥357👍1712😍10🥰4
Forwarded from 2024 MAIN REVISION - AP
🟥 RAPID / MAIN Revision සහ 2024 Theory සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.

තවම රොටරියේ ඉදන් එනගමන් ඉන්නේ. 8.50ට පටන්ගමු. එතකම් නැවත ගණන් ටික සහ අදාල NOTES නැවත
බලාගන්න.

🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤


💠 ධ්වනි තීව්‍රතාවය සහ ඩොප්ලර් ආචරණය


🔻https://us06web.zoom.us/j/84664305143?pwd=6gUZWFTK8g3m8t3TV22zycQEmjLrCx.1


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
38👍18❤‍🔥4
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 ZOOM 3000+ නිසා YOUTUBE LIVE

https://www.youtube.com/live/Aa_jyoPOn9o?si=ryVFWP17JVQwZ5FZ

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
29👍8
යාන්ත්‍රික ගුණ tute marking.pdf
4.4 MB
📌2024 Revision

📝පදාර්ථයේ යාන්ත්‍රික ගුණ tute marking

ගැටලුවක් හෝ අපැහැදිලි තැනක් පවතී නම්.

@Lakshani003
@VishAPI

විමසන්න.
43👍9❤‍🔥3💯2
චුම්භක ක්ෂේත්‍ර tute marking.pdf
5.7 MB
📌2024 Revision

📝චුම්භක ක්ෂේත්‍ර tute Marking

ගැටලුවක් හෝ අපැහැදිලි තැනක් පවතී නම්.

@ChanulaR
@VishAPI

විමසන්න.
52👍20💯4
📎Final Paper 06📚

📌Essay,Str. essay ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කල යුතු කොටස්..

(1) මිනුම් උපකරණ
(2) මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක වි.තා.ධා. සෙවීම
(3)කාචවල ප්‍රතිබිම්භ පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබාගැනිම
(4) වෝල්ට්මිටර

(5) ආවේගය හා ගම්‍යතාවය
(6) ඩොප්ලර් ආචරණය
(7) ප්‍රත්‍යස්ථතාව
(8)‍චුම්භක ක්ෂේත්‍ර
(9)ධාරාව මූලික කරුණු සම්බන්ධ නිර්මාණාත්මක ගැටලුවක්(ගෘහ විද්.පරිපථ)
(10)තාප ප්‍රචාරණය

ජීවිතයට PHYSICS | ANURADHA PERERA 🔥
267👍42❤‍🔥17💯1
Forwarded from 2024 MAIN REVISION - AP
🔴POPULAR AWARDS සම්මාන වල 2024 වසරේ ජනප්‍රියම ගුරුවරුන් පස් දෙනා අතරට අපි තේරිලා තියෙනවා ලමයි. මේ වෙනකම් ඉදිරියට ආවෙත් ලමයින්ගේ VOTES වලින්ම් තමයි.

අනිද්දා ඒකියන්නේ සැප්තැම්බර් 08 ඉරිදා රෑ වෙද්දි SMS කරන්න තියෙන වෙලාව ඉවරයි.

TCP හිස්තැනක් 3 සදහන් කරලා DIALOG දුරකථනයකින්නම් 5680ටත් MOBITEL දුරකථනයකින් නම් 2244ටත් SMS යවන්න පුලුවන් අනිද්දා වෙනකම්.

මේකෙදි අනික් තරගකාරී ගුරුවරු විදිහට ඉන්නේ ලමයි අතර පමණක් නෙමේ සාමාන්‍ය සමාජයේ පවා ප්‍රසිද්ධ ගුරුවරු. ඉතින් වැඩේ ගොඩක්ම තරගකාරී 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰514130❤‍🔥53👍33😍8💯1
Forwarded from 2024 MAIN REVISION - AP
🟥 2024 සියලු සිසුන් සදහා | චුම්භක ක්ෂේත්‍ර | විද්‍යුත් චුම්භක ප්‍රේරණය ආරම්භය 📣

🔠🔠🔠🔠  🔠🔠🔠🔠

🗓 සැප්තැම්බර් 08 ඉරිදා උදේ 8.00ට Online Live ලංකාවටම..

YouTube 📺+ Zoom 📽️

‼️වැදගත් පාඩමක් මගහැරගන්න එපා

🔴ඉන්දීප භෞතිකව සහ අනෙක් සියලු සිසුන් සඳහා ONLINE  FREE LIVE

LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..

TEL : https://t.iss.one/APMR24

ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥81👍318💯5
chumbaka 2(edit) (1).pdf
3.1 MB
68💯8👍7❤‍🔥2
Forwarded from 2026 AP PAPER CLASS
🟥  RAPID / MAIN Revision සහ 2024 Theory සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.

1.55 වෙද්දි JOIN වෙලා ඉමු

💠 FINAL PAPER 04 DISCUSSION


🔻https://us06web.zoom.us/j/83223189192?pwd=KvH3Zwi7EdaRDOsfyzMoV6kBObHGPi.1



🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍25❤‍🔥8
Forwarded from 2026 AP PAPER CLASS
Final paper 4 structured essay .pdf
2.4 MB
Final paper 4
STRUCTURED ESSAY MARKING
Final Paper 04 Mcq Marking .pdf
5.7 MB
Final paper 4
✔️MCQ MARKING
62👍26❤‍🔥1
Forwarded from 2024 MAIN REVISION - AP
🔴අවසන් පැය 5 | අද රෑ 12ට ඉවරයි.

කලින් 04 වෙනි ස්ථානයේ ඉදලා මේවෙද්දි ඔයාලගේ VOTES වලින් 2/3 ස්ථානයේ. මේවෙනකම් ආවෙත් පන්තියේ ලමයින්ගේම VOTES වලින්මයි

DIALOG නම් TCP 3 ලෙස 5680ටත් MOBITEL නම් TCP 3 ලෙස 2244ටත් ඕනේ තරම් SMS යවන්න පුලුවන් .

පන්තියේ යාලුවන්ට මතක් කරමු .

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
504👍35🥰10👏4
2024 Revision Fast Track-06.pdf
239.7 KB
🔴ආලෝකය Fast track 6 pdf
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
162👍11❤‍🔥5
CamScanner 09-08-2024 19.21.pdf
4 MB
🪐ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර tute Marking🌔

📌ගැටලුවක් හෝ අපැහැදිලි තැනක් පවතී නම්

@ChanulaR

විමසන්න.

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥
❤‍🔥56👍2510🥰2
Electronics home work.pdf
1.9 MB
⚙️ඉලෙක්ට්‍රොනික විද්‍යාව මෙතෙක් Home Work ගැටලු සදහා පිලිතුරු

📌ගැටලුවක් හෝ අපැහැදිලි තැනක් පවතී නම්

@shalina_perera
@VishAPI

විමසන්න.

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥
123👍22❤‍🔥16🥰3