25 Revision NOTES | AP
49.1K subscribers
574 photos
13 videos
642 files
828 links
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ
Download Telegram
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🟥 හෙට ⚠️

🔴ඉතුරු මාස දෙකේ උපරිම ඵලදායීව වැඩක් කරන සැලැස්ම

අපි හෙට කතාකරමු
ඔයාලට මූලික වශයෙන් තියෙන ප්‍රශ්න ඉතාම කෙටියෙන් මේ FORM එකේ සදහන් කරන්න.
මම හැම එකම කියවනවා
https://forms.gle/CrvRgMwoWUxKj1J56

TELEGRAM : t.iss.one/Ap23Mr

මේක ජීවිතේ TURNING POINT එකක් වෙන්න පුලුවන්🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥11516👍9😍6
🔴 PHYSICS PAPER එකේ ලකුණු 100න් 20ක් ගන්න නොවැම්බර් මාසෙන් පැය 30ක් වෙන් කරමු.

අනිවාම කරන්න ඕනේ වැඩක්.

මේවායෙන් බහුතරයක් මේ වෙද්දි පන්තියේ කරලා තියෙන්නේ.
ඒත් මේ PRACTICALS නැවත නැවත බලන්න ලේසි වෙන්න අද හවස AP.LK හරහා PRACTICAL PAGE එකක් දානවා.

කරන්න ඕනේ පියවර

1) PRAC එක මතක නැතිනම් VIDEO එක බලලා නැවත මතක් කරගන්න.

2) රජයේ GUIDE එකයි වීඩියෝ එකෙන් ඉගෙනගත්ත දේවලුයි භාවිතා කරලා එවෙලෙම PRAC NOTE එකක් හදන්න කම්මැලිනොවී ( CR පිටුවක දෙකක වගේ)

3) ඒ PRAC එකට අදාලව PAST PAPERS ප්‍රශ්නයක් සහ ඒකේ MARKING එක බලාගෙන උත්තර ලියන විදිහ පොඩි වෙලාවක් අරන් ඉගෙනගන්න

4) ඒ PRAC එකේම වෙනත් PAST PAPERS ප්‍රශ්නයක් තනියම කරන්න උත්සාහ කරන්න.

#දිනලාවිතරක්ඉවරකරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.13K❤‍🔥93👍86💯22😍12🥰7
Tea Time Session 4.pdf
1.8 MB
🟥 ධාරා විද්‍යුතය MCQ DISCUSSION

TEA TIME SESSION LIVE
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
315👍25❤‍🔥11🥰8
6_1_1_ධාරා_විද්‍යුතය_විද්‍යුත්_පරිපථ.pdf
7 MB
MCQ 2500 පොතේ  පැවරුම් වල විවරණ



♨️ධාරාව
විද්‍යුත් පරිපථ
සිද්ධාන්ත පුණරික්ශණ  ♨️


💬💬💬
ගැටලු සහගත තැන් පවතී නම් විමසන්න
@Binadi_API
⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔥🔥🔥🔥🔥🔥🔥
6_1_3_සමක_ප්‍රතිරෝධ_අභ්‍යාසය.pdf
5.4 MB
MCQ 2500 පොතේ  පැවරුම් වල විවරණ


💡ධාරාව
සමක ප්‍රතිරෝධය
අභ්‍යාස  💡


💬💬💬
ගැටලු සහගත තැන් පවතී නම් විමසන්න
@Binadi_API
⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔥🔥🔥🔥🔥🔥🔥
6_1_4_ගැල්වනෝමීටර_අභ්‍යාසය.pdf
3.1 MB
MCQ 2500 පොතේ  පැවරුම් වල විවරණ



♨️ගැල්වනෝමීටර
අභ්‍යාස හා
සිද්ධාන්ත පුණරික්ශණ  ♨️


💬💬💬
ගැටලු සහගත තැන් පවතී නම් විමසන්න
@Binadi_API
⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔥🔥🔥🔥🔥🔥🔥
97👍79🥰6❤‍🔥2👏1
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔔2023 THEORY, REVISION, RAPID REVISION සිසුන් සදහා..


🔻SPECIAL MEETING එකේදි කිව්ව නැවත බැලිය යුතු PRACTICAL PACK එක මේ වන විට ap.lk වෙබ් අඩවිය වෙත ඇතුලත් කර ඇත...

🔻පහත link එක මගින්  එම pack එක නොමිලේම enroll කරගන්න පුලුවන්...

https://ap.lk/buy/special-practical-pack-nov


🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
244👍25❤‍🔥17💯6😍2
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🟥🟥හෙට 7.30ටම එන්න

2023 Revision MAIN සහ RAPID ඉලෙක්ට්‍රොනික විද්‍යාව   ට්‍රාන්සිස්ටර් ආරම්භය 
⚡️ ඉන්දීප ගම්පහ  භෞතිකව හා Online දරුවන්ට Online Live AP.LK හරහා LIVE

👉 උදේ  7.30සිට 1.00  ඉලෙක්ට්‍රොනික විද්‍යාව ට්‍රාන්සිස්ටර් ආරම්භය 

👉 හවස 1.00-5.30 Final Full Paper 09  ප්‍රශ්න පත්‍රයට  පිළිතුරු සැපයීම.

Telegram  MAIN:  t.iss.one/Ap23Mr ✅️
RAPID : t.iss.one/ap23RR

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
33👍22❤‍🔥1🥰1
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🟥
TEA TIME LIVE


ධාරා විද්‍යුතය MCQ DISCUSSION

පහත LINK එකෙන් දැන් සිට JOIN වෙමු ලමයි

https://zoom.us/j/92258752568?pwd=MU9FRktBWUsvemNjR3dnQ2E4blpHUT09

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
27👍6
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🟥
ඉලෙක්ට්‍රොනික්ස් 2023 AL

ට්‍රාන්සිස්ටර් ආරම්භය LIVE

පහත LINK එකෙන් JOIN වෙමු.
දැන් පටන්ගන්නවා

https://zoom.us/j/99453623346?pwd=dDBWazBDQ1A3NXkrUDZHS2Q5ZklFQT09

🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
23👍1
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🟥හෙට 🔤🔤🔤🔤 + 🔤🔤🔤🔤🔤 පෘෂ්ඨික ආතතිය ආරම්භය  🔤🔤🔤🔤

🟥🟥මෙවර විභාගයට එන්න වැඩිම ඉඩක් තියෙන යාන්ත්‍රික ගුණ ESSAY එක . 🟥 සෑහෙන ප්‍රමාණයක් හෙටම ඉවර වෙනවා

හෙට නොවැම්බර් 05 ඉරිදා ගම්පහ භෞතික,කුරුණෑගල,නුගේගොඩ සියලුම දරුවන් සහ සියලුම ONLINE දරුවන් සදහා උදේ 8.15ට ONLINE පන්තියට සම්බන්ධ වන්න

🟥හෙට උදේ 8.15ට අනිවා JOIN වෙන්න 🟥

🟢 උදේ 8.15 සිට 1.00  පෘෂ්ඨික ආතතිය ආරම්භය 

🟢හවස 1.15 සිට 5.30 දක්වා Final Paper 08 Full Paper Discussion

( ගම්පහ භෞතික FINAL PAPER 09 MCQ ලිවීමේ SESSION එකක් උදේ 6-8 ක්‍රියාත්මක වේ)

🟢 ONLINE ලමයින්ට Zoom Live AP.LK හරහා✔️


🔵Telegram: t.iss.one/Ap23Mr
PAPER Channel : t.iss.one/Ap23PC

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
63👍16❤‍🔥8
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🟥 පෘෂ්ඨික ආතතිය ආරම්භය | 2023 REVISION LIVE

දැන් සිට පන්තියට පහත LINK එකෙන් JOIN වෙමු.

https://zoom.us/j/92620093002?pwd=QW80SmExOUlpYi9zbG5oODVMV0dBUT09

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
31👍13
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🔴හෙට IC & TRANSISTOR- 2023 Revision MAIN සහ RAPIDට්‍රාන්සිස්ටර් සම්පූර්ණ පාඩම සහ කාරකාත්මක වර්ධක ආරම්භය  ⚡️ සිප්වින් භෞතිකව හා Online දරුවන්ට Online Live

🔴හෙට උදේම PAPER එක ලියලා පටන්ගමු අනිවා 6.30  වෙද්දි ලියන්න පටන්ගන්න

👉 උදේ 6.30 සිට 12.00 Final Full Paper 10  ප්‍රශ්න පත්‍රයට  පිළිතුරු සැපයීම.

👉 හවස 12.30-5.30 ට්‍රාන්සිස්ටර් සම්පූර්ණ පාඩම සහ කාරකාත්මක වර්ධක ආරම්භය

Telegram  MAIN:  t.iss.one/Ap23Mr ✅️
RAPID : t.iss.one/ap23RR

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥43👍16🥰3
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🔴හෙට රෑ TEA TIME වෙලාවේදී තේ සමග ද්‍රවස්ථිතිය PRACTICALS  | TEA TIME SESSIONS EPISODE 05 හෙට නොවැම්බර් 9 බ්‍රහස්පතින්දා රෑ 9 සිට 11.00 දක්වා.🔔

🔴 හෙට කරන්නේ ද්‍රවස්ථිතිය PRACTICALS. මේක බලන්නම ඕනේ කොටසක්

🟥 මේ කොටස MAIN EXAM එකට ඉතා වැදගත් වෙනවා 🔥

රජයේ PRACTICAL GUIDE එකෙන් ද්‍රවස්ථිතිය PRACTICAL ටික කලින්ම බලන් එන්න

Online LIVE ම බලන්න.
🟥YOUTUBE හා ZOOM හරහා LIVE

telegram : 🔵 t.iss.one/ap23Mr

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥117👍179🥰4
Morning Paper 18-1 (1).pdf
669.1 KB
Morning Paper 18 Marking
27👍4