25 Revision NOTES | AP
49K subscribers
574 photos
13 videos
642 files
828 links
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ
Download Telegram
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🔴වැදගත්ම පාඩමක් වෙන   ධාරා විද්‍යුතය පාඩම මේ සතියේ පටන්ගන්නවා ලමයි.. ☘️ 

2023 REVISION | ධාරා විද්‍යුතය  ආරම්භය LIVE

සිප්වින් ලමයි සැප්තැම්බර් 06  බදාදා උදේ 7ටම එන්න එදාට ආයතනයෙන් TUTE එක  ගන්න පුලුවන් .

රොටරි ලමයි සැප්තැම්බර් 07  බ්‍රහස්පතින්දා උදේ 7ටම එන්න
එදාට ආයතනයෙන් TUTE ගන්න පුලුවන් ✔️ ( භෞතිකව පමණයි)

සුසිප්වන් ලමයි සැප්තැම්බර් 08 සිකුරාදා උදේ 7ට. එදාට ආයතනයෙන් TUTE ගන්න පුලුවන්. ( මෙදාට ONLINE ලමයින්ට ONLINE 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔥)

LINKS සහ TUTE PDF සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න .

Telegramt.iss.one/Ap23Mr
🌐 Chat Group : t.iss.one/AP2023R

මීට සමගාමීව FINAL PAPERS ආරම්භ වෙනවා .
වැඩි විස්තර 🌐 t.iss.one/Ap23Pc

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
56👍22🥰3
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🔴2023 SPECIAL MEETING

🟡හෙට අග. රෑ 8ට සජීවීව පමණයි

ප්‍රතිඵල වලින් පසු ඉතුරු කාලයෙන් ලොකුම වැඩක් කරමු. ආයෙත් RESET වෙමු

මේ වෙද්දි 2022 ප්‍රතිඵලයෙන් ලැබිලා තියෙන්නේ මොන ප්‍රතිඵලයක් වුනත් ඉතුරු කාලේ කලමණාකරණය කරලා හොදම ප්‍රතිඵලයකට යන හැටි හෙට රෑ කතාකරමු.
(එහෙම කරපු ලමයින්ගේ උදාහරණත් එක්කම)

හෙට රෑ 8ට සජීවීව. ZOOM සහ YOUTUBE හරහා සජීවීව පමණයි. 🌐 🌐
(RECORDING නෑ)


සියලු විෂයන් වලට විදිමත් සැලැස්මක් සහ RAPID REVISION/ FINAL PAPERS විස්තරත් හෙටම කියනවා.


Telegram Channel එකට Join වෙලා ඉන්න : 🔵
Telegram : t.iss.one/Ap23Mr

එක පාරක් වරදින්න පුලුවන්. ඒනිසා හැමදාටම පරදින්න එපා‼️

#දිනලා_විතරක්_ඉවරකරමු

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
171❤‍🔥28👍12🥰4
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🔴2023 SPECIAL MEETING

🟡අද අග. රෑ 8ට සජීවීව පමණයි

ප්‍රතිඵල වලින් පසු ඉතුරු කාලයෙන් ලොකුම වැඩක් කරමු. ආයෙත් RESET වෙමු

මේ වෙද්දි 2022 ප්‍රතිඵලයෙන් ලැබිලා තියෙන්නේ මොන ප්‍රතිඵලයක් වුනත් ඉතුරු කාලේ කලමණාකරණය කරලා හොදම ප්‍රතිඵලයකට යන හැටි හෙට රෑ කතාකරමු.
(එහෙම කරපු ලමයින්ගේ උදාහරණත් එක්කම)

අද රෑ 8ට සජීවීව. ZOOM සහ YOUTUBE හරහා සජීවීව පමණයි. 🌐 🌐
(RECORDING නෑ)


සියලු විෂයන් වලට විදිමත් සැලැස්මක් සහ RAPID REVISION/ FINAL PAPERS විස්තරත් හෙටම කියනවා.


Telegram Channel එකට Join වෙලා ඉන්න : 🔵
Telegram : t.iss.one/Ap23Mr

එක පාරක් වරදින්න පුලුවන්. ඒනිසා හැමදාටම පරදින්න එපා‼️

#දිනලා_විතරක්_ඉවරකරමු

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
110👍17❤‍🔥10
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🔴 දැන් 2023 SPECIAL MEETING LIVE

ඉතුරු කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගනිමු.

අද රාත්‍රී 8 ට සජීවීව. පහත ZOOM LINK එකෙන් සහ රාත්‍රී 8ට ලබාදෙන YOUTUBE LINK එකෙන් JOIN විය හැක.

ZOOM :
https://zoom.us/j/94189694073?pwd=a3NIbkpnczAxRHkwOW9nV0NiUEZFQT09

🟥 YOUTUBE LINK එක 8ට ලබාදේ.

පරණ පාඩම් ආවරණය සහ ඉස්සරහට වැඩ කරන හැටි සෑහෙන දෙයක් අද කතාකරනවා. සජීවීව පමණයි.LIVE ONLY RECORDING නැත🟥

ජීවිතයට PHYSICS
💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
41👍17🥰3
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🔴හෙට 🔤🔤🔤🔤🔤+ 🔤🔤🔤🔤


2023 REVISION MAIN + RAPID ලමයින්ට හෙට ධාරා විද්‍යුතය පටන්ගන්නවා.

🟥 සියලු RAPID REVISION දරුවන්ද හෙට ධාරා විද්‍යුතය ආරම්භයට සම්බන්ධ වන්න 🔥

🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔤🔤🔤🔤

🟢 උදේ 7 සිට 12.30 දක්වා පාඩම - 1 සිට 6 දක්වා FINAL PAPER 01 පිලිතුරු ලිවීම

දවල් 1 සිට 6 දක්වා FINAL PAPER 01 සම්පූර්ණ ප්‍රශ්න සුසිප්වන් ආයතනයේදී ලියනු ලැබේ 🔥

🔵Telegram: t.iss.one/Ap23Mr
PAPER Channel : t.iss.one/Ap23PC

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
92👍18❤‍🔥2👏2
Morning Paper 10....pdf
452.5 KB
Morning Paper 10
👍3922
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🔴 අද ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර විශේෂ කරුණු LIVE

සියලුම 23 දරුවන් සදහා

උදේ 8.15 වන විට JOIN වී සිටින්න.

ZOOM LIMIT පැන්නම YOUTUBE දෙන්නම්

https://zoom.us/j/94517096057?pwd=MUNzSG5IV2hRdUgzYWtVSmhLcHRGUT09


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
35👍11💯3
3.6.2 - කාච - අභ්‍යාසය.pdf
13.3 MB
MCQ 2500 පොතේ  පැවරුම් වල විවරණ



🌈 කාච -  අභ්‍යාස  🌈


💬💬💬
ගැටලු සහගත තැන් පවතී නම් විමසන්න
@Binadi_API
⭐️⭐️⭐️⭐️⭐️⭐️

❤️ 🔥🔥🔥🔥🔥🔥🔥
3_6_1_කාච_සිද්ධාන්ත_පුනරීක්ෂණය.pdf
4.9 MB
MCQ 2500 පොතේ  පැවරුම් වල විවරණ



🌈 කාච -
- සිද්ධාන්ත පුණරික්ශණ  🌈


💬💬💬
ගැටලු සහගත තැන් පවතී නම් විමසන්න
@Binadi_API
⭐️⭐️⭐️⭐️⭐️⭐️

❤️ 🔥🔥🔥🔥🔥🔥🔥
3_9_6_තුනී_කාච_තුළින්_වර්තනය_අභ්‍යාසය.pdf
12.9 MB
MCQ 2700 පොතේ  පැවරුම් වල විවරණ



🌈 තුනී කාච තුලින්  වර්තනය -  අභ්‍යාස🌈


💬💬💬
ගැටලු සහගත තැන් පවතී නම් විමසන්න
@Binadi_API
⭐️⭐️⭐️⭐️⭐️⭐️

❤️ 🔥🔥🔥🔥🔥🔥🔥
3_9_5_තුනී_කාච_තුලින්_වර්තනය_සිද්ධාන්ත.pdf
3.9 MB
MCQ 2700 පොතේ  පැවරුම් වල විවරණ



🌈 තුනී කාච තුලින්  වර්තනය -  සිද්ධාන්ත පුණරික්ශණ  🌈


💬💬💬
ගැටලු සහගත තැන් පවතී නම් විමසන්න
@Binadi_API
⭐️⭐️⭐️⭐️⭐️⭐️

❤️ 🔥🔥🔥🔥🔥🔥🔥
❤‍🔥106👍4213
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🔴දින 75ක A3 සැලැස්ම | RAPID REVISION ආරම්භය සම්බන්ධ දැනුවත් කිරීම්
යාන්ත්‍ර විද්‍යාව දින 8න් RAPID REVISE | මුල සිට ඇරඹේ

📺සියලු විස්තර සදහා වීඩොයෝව බලන්න🔥🔥

https://youtu.be/9OjeJ2QX5YU?si=WnyOB2Cz-flexaKs
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥126👍124🥰1
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🔴හෙට 2023 Rapid Revision යාන්ත්‍ර විද්‍යාව මුල සිට ඇරඹේ ‼️

හෙට බදාදා සියලු දරුවන්ට ONLINE LIVE


🔔හෙට සැප්තැම්බර් 13 බදාදා රාත්‍රී 8 සිට 🌐 Zoom ඔස්සේ සජීවීව

🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔤🔤🔤🔤

👉Links සහ PDF ලබාගැනීමට පහත Telegram නාලිකාවට සම්බන්ධ වන්න

🔵Rapid Revision Telegram Channel
https://t.iss.one/AP23RR

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥50👍108😍1
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🔴හෙට 2023 Revision ධාරා විද්‍යුතය පාඩම ⚡️

හෙට උදේම PAPER එක ලියලා පටන්ගමු අනිවා 7 වෙද්දි ලියන්න පටන්ගන්න

👉 උදේ 7 සිට 12.30 Final Full Paper 02 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම.

👉 හවස 1.00-5.30 ධාරා විද්‍යුතය පාඩම

🟢 ONLINE ලමයින්ටත් සාමාන්‍ය විදිහටම AP.LK හරහා බලන්න පුලුවන් ✔️ CARD ACTIVE නැත්තම් active කරගන්න . (Rapid ලමයි හෙට නැතුව සිකුරාදා උදේ මේ පාඩමම කරද්දි live එක බලන්න )

Telegram MAIN:  t.iss.one/Ap23Mr ✅️
RAPID : t.iss.one/ap23RR

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
55👍26❤‍🔥3💯2