25 Revision NOTES | AP
45.4K subscribers
611 photos
22 videos
643 files
876 links
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ
Download Telegram
🔴2026 RAPID/ MAIN REVISION / THEORY සියලු සිසුන් සදහා හෙට රෑ 7.00 ට

🔴 ධාරා විද්‍යුතය තාපන පාලනය⚡️
🔤🔤🔤🔤 🔤🔤🔤🔤

7️⃣🔘0️⃣0️⃣

➡️ Syllabus එකේ තියෙන  වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩමක්. අනිවාර්‍යෙන් ESSAY එකක් Structured එකක් සහ MCQ 7- 10කට  වගේ බලපාන කොටසක්

⚡️දන්න කෙනෙක්ගෙන් තිතටම ඉගෙනගන්න 🔥

🗓 හෙට මැයි 03 ඉරිදා රාත්‍රී  7:00 සිට
YOUTUBE
📱 + ZOOM 📱 හරහා

ලංකාවටම නොමිලේ

➡️ලස්සනටම 0 ඉදන් COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ⚡️

🔴යාලුවන්ටත් දැනුම් දෙන්න

පන්තිය පිලිබද සියලු දැනුවත් කිරීම් සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න -

https://t.iss.one/APRR26

🔹විමසීම්
📞 - 0741783886
📱 WhatsApp - https://Wa.me/94741783886
📱 @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
8
🧲 හැමෝම අමාරුයි කියන චුම්භක ඇගට දැනෙන්නම ඉගෙනගමු 🔥

🔔චුම්බක ක්ෂේත්‍ර දෙවන දිනය

🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤

📚Syllabus එකේ වැදගත්ම, ලස්සනම , ප්‍රබලම පාඩමක් වෙන MCQ සහ ESSAY වලට ඉතා වැදගත් වෙන චුම්භක ක්ෂේත්‍ර දෙවන දිනය

🔥 හෙට මැයි 17 ඉරිදා රෑ 7.00ට | YOUTUBE | ZOOM LIVE හරහා
Telegram : t.iss.one/APMR2026

මේක ඉගෙනගන්නම ඕනේ පාඩමක් 🔥

🔴ධාරාවටත් වඩා සුපිරිම පාඩමක් මේක .එකම එක දවසක් වත් මේක CUT නොකරගෙන LIVE ම බලලා හරියට ඉගෙනගන්න TARGET එකක් දැන්ම හදාගන්න

හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.

🌐  t.iss.one/ApMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
15❤‍🔥1
🔴Special Practical Session

🚀2026 Revision|Theory|RAPID
සියලුම ළමුන්ට

➡️චල අණ්වීක්ෂය සම්පූර්ණ Practical එක.

මැයි 26 අගහරුවාදා හවස 7.00 සිට
⏯️සජීවීව Youtube Live ඔස්සේ.

හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.

🌐  t.iss.one/ApMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
13❤‍🔥1👍1
🔴අද Special Practical Session

➡️චල අණ්වීක්ෂය සම්පූර්ණ Practical එක.

🔹චල අණ්වීක්ෂය කියන්නේ ලමයි සියලුම දේවල් හරියට කරන විදිහේ ඉදන්ම ඉගෙනගන්නඕන පාඩමක්.

🔹ඒනිසා මේක MULTI CAMERA SETUP එකක් එක්ක SPECIAL PRACTICAL STUDIO එකක කරන්නේ.

🔹එතකොට ඔයාලා PRACTICAL එක කරනවා ගානටම පුලුවන් වෙනවා.

අද මැයි 26 අගහරුවාදා හවස 7.00 සිට
⏯️සජීවීව Youtube Live ඔස්සේ.

🚨 2026 සියලුම ලමයි මේ EXTRA CLASS එකට අනිවාර්‍යෙන්ම සජීවීවම සම්බන්ධ වෙලා ලස්සනට වැඩේ ඉගෙනගමු. යාලුවන්ට මතක් කරන්න

හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.

🌐  t.iss.one/ApMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
11
🔴හෙට 2026 REVISION සිකුරාදා සැලැස්ම

🟢 අලෝකය කාච සහ මිනිස් ඇස සම්පූර්ණ පාඩම

🔴 හෙට මැයි 29 සිකුරාදා ගම්පහ ඉන්දීප භෞතිකව සහ සියලුම සිසුන්ට ONLINE LIVE ලෙස.

🔹බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාඩමට සම්බන්ධ වීමට නොහැකි වූ සියලුම ONLINE සහ භෞතික සිසුන්ට හෙට සජීවීව පන්තියට සම්බන්ධ විය හැක.

🔴 FINAL PAPER 05 ලිවීම(ගංවතුර තත්වය හේතුවෙන් PAPERS ලිවීමට නොහැකිවූ සිසුන්ට හෙට දින PAPER ලිවීම සඳහා සහභාගී විය හැක.

🔘Session 01 - 7:30 AM - 12:30 PM
🔘Session 02 - 1:00 PM - 6:00 PM

FINAL PAPER 05 HINTS :
🔘https://t.iss.one/APPC2025/3700

🔹 මිතුරන් දැනුවත් කරන්න

🔴 සිකුරාදා දින සාමාන්‍ය පරිදි මෙම පාඩමම ගම්පහ භෞතිකව සහ ONLINE LIVE ලෙස පැවැත්වේ ‼️

📱 TELEGRAM CHANNEL

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
9
👑තව දින 04යි 👑

🔤🔤🔤🔤🔤🔤 🔤🔤 🔤🔤 2️⃣5️⃣

ජුනි 06 සෙනසුරාදා උදේ 7.30 සිට නෙලුම් පොකුණ රඟහලේදී

▶️මාධ්‍ය අනුග්‍රහය ජාතික රූපවාහිනිය

⭐️භෞතික විද්‍යා පන්තියකින් වාර්ෂිකව පවත්වනු ලබන වසරේ අති දැවැන්තම ඇගයීමේ වැඩසටහන ⭐️

💫මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.

⏯️Youtube ඔස්සේ + මුලු දිවයිනටම සජීවීව විකාශය.

🔝2026 විභාගයට මුහුණ දීමට සිටින සිසුන්ටත් මේක ලොකු ගැම්මක් වෙයි.

🤩අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS ❤️‍🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
14
👑තව දින 03යි 👑

👑තව දින 02යි 👑

10
👑හෙට තමයි දවස👑

3
👑තව පැය 12යි👑

3❤‍🔥2
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣

🌘 COMING
SOON ... ☠️

🌙 එක රැයෙන් ලකුණු 20ක් 📈

🕖 වැඩි විස්තර ඉදිරියේදී🕐

t.iss.one/appracticalnight26

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
9😍7
🔴ජුලි මාසයේ සියලුම පන්තිවල වැඩපිලිවෙල 

⬇️පන්තිවලට සම්බන්ධ වීමට Telegram Channel -
🚀2026 Main Revision - https://t.iss.one/APMR2026
🚀2026 Guess Paper - https://t.iss.one/APPC2025
🚀2026 Theory - https://t.iss.one/AP2026T
🚀2027 Theory - https://t.iss.one/AP2027T
🚀2028 Theory - https://t.iss.one/AP28THEORY

👑ගම්පහින් ඇරඹී වසර 7ක් වැනි කෙටි කාලයක් තුළ මෙරට භෞතික විද්‍යා ඉතිහාසයේ දැවැන්තම පෙරළිය සිදුකළ එකම පන්තිය 🔥

  2022: ලංකාවේ පලවෙනි ස්ථානය(Island 1st) ඇතුලුව A සාමාර්ථ 350 + ලංකාවේම A සාමාර්ථ වලින් 1/10ක්

2023:තනි පන්තියක ලංකාවේ වැඩිම Physics A ( A 730) ලංකාවේ මුලු A සාමාර්ථ ගණනින් 1/6ක්

2024: දිවයිනේ මුල් ස්ථාන 10න් 2ක් ඇතුලුව තනි පන්තියක ලංකාවේ වැඩිම Physics A ( A 1300+) ලංකාවේ මුලු A සාමාර්ථ ගණනින් 1/4න්. ලංකාවේ මුලු Engineering Medicine ලමයි ගානෙන් 1/3ක් අපේ පන්තියේ ලමයි ⚡️

2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ )

📊ප්‍රතිඵල පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු: https://results.ap.lk

වැඩිදුර විමසීම් - 072 0 566 566

Whatsapp - https://Wa.me/94720566566

අනුරාධ පෙරේරා | ජීවිතයට Physics 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5
ONE LAST TIME- PHYSICS GOLDEN PLAN (1).pdf
73.2 KB
🔴 අන්තිම මාසේ ලොකුම MISSION එකකට SET වෙන ලමයින්ට සෑහෙන ගේමක් ගහන්න උදව් වෙන ONE LAST TIME PLAN එක හරියටම දින එක්ක.

💎යාන්ත්‍ර විද්‍යාව ,ආලෝකය, තාපය, ධාරාව TRONIC , ක්ෂේත්‍ර සහ විකිරණ සදහා අනුමාන දින 6ක් ( 6 GUESSDAYS)

💎අලුත් ESSAY දෙකක් ලියාගන්න ඉගනගන්න පාඩම් දින 6ක් ( 3X2 LESSON DAYS)

💎 SPECIAL TEATIME EPISODE 4ක් වගේම SPECIAL SEMINARS දෙකක් ඇතුලත් සම්පූර්ණ PLAN එක මේ PDF එකේ

මේක ප්‍රතිඵලය අකුරු දෙකකින් ඉහල නංවන්න පුලුවන් වැඩක්. අන්තිම මොහොතේ තමයි උපරිමේ දෙන්නම ඕනේ.

එහෙනම් ජය

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
12