25 Revision NOTES | AP
49.1K subscribers
574 photos
13 videos
642 files
828 links
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ
Download Telegram
🔴🔴 ගම්පහත් හරි අතට.

මෙවරත් ගම්පහ වැඩිම ලමයි පිරිසකගේ තේරීම විදිහට ගම්පහ ප්‍රමුඛතම පන්තිය විදිහට 2028 PHYSICS පන්ති ආරම්භ කරන්න අපිට පුලුවන් වුනා.

පණිවිඩය නංගිලා මල්ලිලා අතරට ගෙනගිය අපේ පන්තිවල ඉන්න සහ හිටපු ලමයින්ට ගොඩක් ස්තූතී.❤️

2028ත් ලංකාවේ වැඩිම A සාමාර්ථ ලේඛනය අපි හදමු.

📱Telegram: t.iss.one/Ap28theory

ජීවිතයට Physics
අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
10
🔤 🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔴 ධාරා විද්‍යුතය මුල සිට ආරම්භ වේ🔥

💎Syllabus එකේ තියෙන වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩමක්. අනිවාර්‍යෙන් ESSAY එකක් Structured එකක් සහ MCQ 7- 10කට වගේ බලපාන කොටසක්

⚡️දන්න කෙනෙක්ගෙන් තිතටම ඉගෙනගන්න 🔥

🗓මාර්තු 07 සෙනසුරාදා රාත්‍රී 08:00 සිට
Youtube + Zoom හරහා

📱ලංකාවටම නොමිලේ

➡️ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ⚡️

🔴යාලුවන්ට දැනුම් දෙන්න

පන්තිය පිලිබද සියලු දැනුවත් කිරීම් සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න -
https://t.iss.one/APMR2026

🔔විමසීම් - Call 0741783886
Whatsapp - https://Wa.me/94741783886

අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
6
🔴 2026 REVISION / THEORY සියලු සිසුන් පහත LINKS වලින් සම්බන්ද වෙන්න

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔴 ධාරා විද්‍යුතය ආරම්භය 2026


🔜 ZOOM 📱 :
https://us06web.zoom.us/j/83443773361?pwd=eYrgbdNzjOW2yk4vFjyT3vNK2OJFaY.1


🔜 YOUTUBE 📱 :
https://www.youtube.com/live/Zu6shi9ngjc?si=r2KOZQaepoZzO5UB


⚡️දන්න කෙනෙක්ගෙන් තිතටම ඉගෙනගන්න 🔥

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
6
◀️2028 THEORY ඉදිරි සතියේ කාලසටහන ▶️



🔹2028 THEORY NEXT CLASS DAYS

➡️ONLINE CLASSES

🟢 මාර්තු 09 සදුදා (හෙට) රාත්‍රී 7.00 සිට ZOOM LIVE 📱
(මෙය ONLINE පන්තියේ දෙවන දිනයයි)

🚨 ONLINE පන්තියේ තුන්වන දිනය සදහා, සියලුම ONLINE සිසුන් පහත දින දෙකෙන් එකක (මාර්තු 10 හෝ 12) ONLINE LIVE සම්බන්ධ විය යුතු වේ.

🔹මාර්තු 09 (හෙට) දින ONLINE සිසුන්ට නොමිලේ සම්බන්ධ විය හැකි වන අතර ONLINE තුන් වන දිනය සදහා payment කර වෙබ් අඩවිය හරහා ZOOM LIVE CLASS එකට සම්බන්ධ විය යුතු වේ.

➡️PHYSICAL CLASSES

👨‍💻  රොටරි නුගේගොඩ + ONLINE LIVE
🗓  මාර්තු 10 අගහරුවාදා  පෙ.ව 7.30 - 12.00
📍 LOCATION -
https://share.google/vVxVkXNGkvEtjo3GL

👨‍💻  ඉන්දීප ගම්පහ + ONLINE LIVE
🗓  මාර්තු 12 බ්‍රහස්පතින්දා ප.ව 1.00 - 5.30
📍 LOCATION -
https://maps.app.goo.gl/cFMRgHUHseM7YYva7


🔹පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.
TELEGRAM CHANNEL :
https://t.iss.one/AP28THEORY

🔹මිතුරන් දැනුවත් කරන්න

🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.

📞විමසීම් - 0741783886 , @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5
🔴 ලමායි හෙට තමයි දවස,

හෙට දිවයින පුරා 2028 ලමයි සහභාගී වන 2028 Online පන්තියේ දෙවන දිනය පැවැත්වෙනවා.

🟥හෙට මාර්තු 9 සදුදා රෑ 7ට Youtube LIVE හරහා. නොමිලේ

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

හෙට දිනයේ සජීවීව පමණයි. ඒනිසා RECORDINGS බලන්න තියාගන්න එපා

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

හෙට පන්තියට සහභාගී වෙන්න ඕනේ කවුද❗️

💎 පලමු දිනයේ ONLINE පන්තියට සම්බන්ධ වූ ලමයි සියලුම දෙනා සහ එදා සහභාගී නොවුන නමුත් අලුතින් ONLINE පන්තියට සම්බන්ධ වෙන්න ඉන්න ලමයි.

💎ගම්පහ , කොලඹ භෞතික පන්තිවල මුල් දිනයන් මගහැරුණ අලුතින් එන්න බලාපොරොත්‍තුවෙන ලමයි: එයාලටත් හෙට ONLINE CLASS එකෙන් ඔක්කොම COVER කරගන්න පුලුවන්


🔴🔴IMPORTANT:
Online Class එකේ තුන්වෙනි දිනය (ඒ කියන්නේ හෙටින් පස්සේ ඊලග දිනය ලග ලගම තියෙනවා. මෙන්න මේ වෙලාවල් දෙකෙන් එකක පහසු විදිහට ALL ISLAND ONLINE එකේ තුන්වන දිනයට සහභාගී වෙන්න පුලුවන්)

තුන්වන දින;
අනිද්දා මාර්තු 10 අගහරුවාදා උදේ 7.30 සිට 11.30 දක්වා
හෝ
මාර්තු 12 බ්‍රහස්පතින්දා හවස 1.30 සිට 4.30 දක්වා AP.LK හරහා සජීවීව

යාලුවන්ට මතක් කරන්න

💎TELEGRAM: t.iss.one/Ap28theory


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5
🔴 අද 2028 THEORY ONLINE දෙවන දිනය 🔥

➡️කොලඹ සහ ගම්පහ LEADING PHYSICS පන්තිය විදිහට වැඩිම සිසු පිරිසකගේ සහභාගීත්වයෙන් භෞතික පන්තිද , පළමු දිනයේ සිසුන් 4300+ සහභාගීත්වයෙන් 2028 ONLINE පන්තියද අති සාර්ථකව ආරම්භ කිරීමට අපට හැකිවුණා 🔥

💎පළමු දිනයට සම්බන්ධ වීමට නොහැකි වූ සිසුන්ට Recording එක - https://www.youtube.com/live/49CQM_oqq8k?si=1DjhlMDZlCeF8NFw

ONLINE පන්තියේ දෙවන දිනය මාර්තු 09 සඳුදා රාත්‍රී 7.30 සිට සජීවීව
🔴YOUTUBE LIVE FREE 🔴

🔴ලංකාවටම නොමිලේ ❗️

යාලුවන්ට දැනුම් දෙන්න. 🔥

🔗සියලුම LINKS සහ TUTE PDF සදහා TELEGRAM JOIN වෙලා ඉමු.

Telegram: https://t.iss.one/AP28THEORY

😎ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි.

☘️සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk

⚡️ජීවිතයට PHYSICS - අනුරාධ පෙරේරා🛡
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2😍1
🔴 එදා මෙදා තුර කොලඹ භෞතික විද්‍යා පන්තියක් ආරම්භක දිනවල සහභාහී වූ උපරිම ලමයි ගණන අද 😎 අපි අසලක වත් දෙවනියෙක් නැත

ටික දවසක් යනකොට මුලින් වෙනත් පන්තිවලට සහභාගී වූ ලමයි පසුව අපේ පන්ති වලට ඇවිත් ප්‍රධාන ශාලා පිරිලා යන එක හැම අවුරුද්දෙම බොහොම සාමාන්‍ය දෙයක් ලමයි.

ඒත් මේපාර ගොඩක් කොලඹ ලමයි මුලින්ම හරි පාර තෝරාගෙන.. ගියපාර මුලින් වැරදි පාරවල් වල ගිය අයියලා අක්කලා හරි පාර කියලා දීලා.

බෝඩ්, කටවුට්, පෝස්ටර්, TV ADS  මොකුත් නෑ. මේ තියෙන්නේ ඇත්ත ප්‍රතිඵල වල POWER එක. ප්‍රතිඵල ගත්ත අයියලා අක්කලාගේ RECOMONDATION එකේ හයිය.. අපේ පන්තිවලට අධික සිසුන් පිරිසක් සහභාහී වීම වලක්වන්න වෙනත් ගුරුවරු එයාලගේ ලමයි හරහා යවපු විවිධ මඩ ප්‍රචාර ඔක්කොම යටපත් කරගෙන කොලඹ ලොකුම ශාලාවේත් දැන් ඉඩ ඉතූරු හරිම පොඩ්ඩයි.

එහෙනම් අපි 2028ත් "ඇත්තටම "ලොකුම ප්‍රතිඵල ලේඛණය හදමු

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
18
🔴2028 THEORY මීලග පන්ති දිනය හෙට මාර්තු 12 බ්‍රහස්පතින්දා

🔴 මාන ආරම්භය 🔥


👨‍💻  ඉන්දීප ගම්පහ + ONLINE LIVE 📱

🗓 හෙට මාර්තු 12 බ්‍රහස්පතින්දා  ප.ව 1.30- 5.30

📍 LOCATION -
https://share.google/yXuaeCu34RV76jqSq

🔴එදින භෞතික පන්තිවල ලමයින්ට සම්පූර්ණයෙන්ම නොමිලේ - ONLINE ලමයින්ට AP.LK හරහා

🔴අලුතින් පැමිණෙන සිසුන්ට පසුගිය TUTES සහ පාඩම් සියල්ලම ලබා දෙනු ලැබේ.

🔹ONLINE පන්තියේ තුනවන දිනය බැවින් ඊයේ සහභාගී වීමට නොහැකි වූ සියලු ONLINE සිසුන් ද හෙට LIVE සම්බන්ධ වෙන්න- ONLINE සිසුන් AP.LK හරහා සම්බන්ධ විය යුතුය. පන්තියට පෙර කාඩ්පත් ACTIVE කරගන්න

🔹මෙම පාඩමෙන් පසු මෙහි RECORDING එක වෙබ් අඩවිය වෙත ඇතුලත් කරනු ලැබේ

🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.

TELEGRAM CHANNEL
  DISCUSSION GROUP

📞විමසීම් - 0741783886 , @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴අවුරුද්දේම STRESS එකපාර නැතිවෙන AP GAMES DAY 2026 | අඛණ්ඩව 07 වන වරටත්

දිනය : අප්‍රේල් 04 සෙනසුරාදා දිනය පුරා
ස්ථානය : ගම්පහ උද්භිත උද්‍යානය

CRICKET ඇතුලු විවිධ ක්‍රීඩා වර්ග රැසක් එක්ක දිනය පුරා🖤

දිවයින පුරා ඉන්න අපේ සියලු Batch වල Online / Physical ලමයි හැමෝම එකතුවෙන අවුරුද්දේ එකම දිනය. එදාට හමුවෙමු

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
23