25 Revision NOTES | AP
49.1K subscribers
574 photos
13 videos
642 files
828 links
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ
Download Telegram
🔴 2026 THEORY / REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

තාපය චාලක අණුක වාදය සම්පූර්ණ පාඩම


📱 ZOOM link -
https://us06web.zoom.us/j/81246328661?pwd=W6StchbqafxuSaOGXCmscHbIdoEVYw.1

🌐 YOUTUBE link -
https://www.youtube.com/live/rGjNypmOqjw?si=vV8S_dJCd2T5zyAL

🔹රාත්‍රි 7.40 සිට සජීවීව

⚠️Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්.

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3
🔴2026 REVISION ⚡️

🔴 හෙට NO ZERO-මහනුවර
Physical Free Seminar🔥

🗓එක් දිනකින් ,
🛞ඝර්ෂණය FREE SEMINAR🎯🔴අමාරුයි කියන ඝර්ෂණය පාඩම එක් දිනකින් සම්පූර්ණෙන් ඉගෙනගන්න.
️ සම්පූර්ණෙන් නොමිලේ | FREE SEMIANR

මහනුවර NO ZERO- ජන. 27 අගහරුවාදා උදේ 7.00-2.00
කුරුණෑගල සිප්වින් - ජන. 28 බදාදා උදේ 7.00-2.00
නුගේගොඩ රොටරි - ජන. 29 උදේ 7.00-2.00
ගම්පහ ඉන්දීප - ජන. 30 සිකුරාදා උදේ 7.00-2.00

️ ලංකාවටම ONLINE LIVE - ජන. 28/29/30 දින තුනෙන් එකක LIVE 🔥
🔴  SEMINAR එක සම්බන්ධ වැඩිදුර දැනුවත් කිරීම් පහත ටෙලිග්‍රෑම් නාලිකාව හරහා
📱 t.iss.one/APMR2026

️ මිතුරන් දැනුවත් කරන්න.



Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7
🔴 O/L SUPPORTIVE PROGRAMME | Physics Notes and Quiz 🔥

මේ පාර O/L ලියන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් "සොයුරු හරසර" සමාජ සත්කාරක ව්‍යාපෘතිය සහ "ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා" එක්ව මෙහෙයවන විශේෂ අධ්‍යාපනික මෙහෙයුම.. 🚀

විද්‍යාව විෂය නිර්දේශයේ භෞතික විද්‍යාව (Physics) කොටස් ඉතාමත් සරලව සහ ක්‍රමානුකූලව මතක තබා ගන්නා ආකාරය මේ Project එක හරහා අපි ඔබට කියා දෙනවා. විභාගය දක්වාම සම්පූර්ණයෙන්ම නොමිලේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් ඔබට:
🎤 Physics විශේෂ Short Note Series (පාඩම් ඉතාම ලේසියෙන් මතක තබා ගැනීමට)
🎤 විභාග අනුමාන MCQ ප්‍රශ්න සහ විවරණ
🎤 දිනපතා කෙටි ප්‍රශ්නාවලි ලබාගත හැකියි.

📞 මේ සඳහා කරන්න අවශ්‍ය වෙන්නේ අදාළ WhatsApp Community Channel එකට සම්බන්ධ වෙන එක පමණයි. 👇

Colombo
https://chat.whatsapp.com/KCVbGpSZYXW3z3TG58DTXH

Gampaha
https://chat.whatsapp.com/BgI5Y0ZWF1JCnk9GpgM7vp

Ambalangoda
https://chat.whatsapp.com/LYrPEc6dBgt1H7zIrBW1bo

Anuradhapura
https://chat.whatsapp.com/IkWwpzHucuW0wYayRb8xDL

Badulla
https://chat.whatsapp.com/J04x9gjBbCg8cLb6puKgYK

Balangoda
https://chat.whatsapp.com/C6yXlScwiGBGv5GDQ4wT6Q

Bandarawela
https://chat.whatsapp.com/GEIAVrUuoej7NKJ17km2Aw

Embilipitiya
https://chat.whatsapp.com/BgBOmpA75AEGdoSU6ka8Hn

Galle
https://chat.whatsapp.com/GEGIbtnKZXC46iHQ8HUGG6

Gampola
https://chat.whatsapp.com/IL9hcD3IfHe6ntUvrPbE0O

Horana
https://chat.whatsapp.com/HA0HwklEd0NHRmUaqLf0qx

Kalutara
https://chat.whatsapp.com/IjSK9akLBriFFj8C1ihhJa

Kandy
https://chat.whatsapp.com/IEQqbw0X6hh2RlolmMkTtr

Kegalle
https://chat.whatsapp.com/DClOe1qcksJGrhIzspM6M2

Kuliyapitiya
https://chat.whatsapp.com/JyNWdYX0itT7CyhFREoI0i

Kurunegala
https://chat.whatsapp.com/LBg1aOalcmK31a85Hs1LPy

Mahiyanganaya
https://chat.whatsapp.com/BagNIdE3DugIWIDrxk6DFZ

Matale
https://chat.whatsapp.com/DrCetAc0ZMe80dWD9f0LWl

Matara
https://chat.whatsapp.com/L2j617bEzEiGSeuwkFUJsA

Matugama
https://chat.whatsapp.com/LyOFxaWJYoxIZyf9iAsdab

Monaragala
https://chat.whatsapp.com/E0HpN7MWOVi86IS0SPDc7q

Negombo
https://chat.whatsapp.com/HN5hhfuQIbRBsRXY6y7vjX

Nuwaraeliya
https://chat.whatsapp.com/G5VyAboQk1WCgpMvccaa3O

Panadura
https://chat.whatsapp.com/LhqSWCynspODNry2F7iHf5

Polonnaruwa
https://chat.whatsapp.com/Hbjk87JC4yjCQgzFiDAdnY

Puttalam
https://chat.whatsapp.com/DAIZBSHqTcUBZtFN4S8yyV

Ratnapura
https://chat.whatsapp.com/LTLjgW1N9tLIuNq7BV3Q69

Tangalle
https://chat.whatsapp.com/DOBc2SPUVK2AnzzNzdVE7P


ඉතින් මේ පාර O/L කරන ඔයාලගේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා නම්, මේ ලොකු උදව්ව එයාලටත් ලැබෙන්න අනිවාර්යයෙන්ම මේ ගැන දැනුවත් කරන්න. ❤️

සොයුරු මතක | සොයුරු හරසර After Movie
📺 https://www.youtube.com/watch?v=vXcne2q6AfE

- සොයුරු හරසර
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
12
🔴2026 REVISION ⚡️

🔴 හෙට කුරුණෑගල සිප්වින්
Physical + Online Free Seminar🔥

🗓එක් දිනකින් ,
🛞ඝර්ෂණය FREE SEMINAR🎯🔴අමාරුයි කියන ඝර්ෂණය පාඩම එක් දිනකින් සම්පූර්ණෙන් ඉගෙනගන්න.
️ සම්පූර්ණෙන් නොමිලේ | FREE SEMIANR

කුරුණෑගල සිප්වින් - ජන. 28 බදාදා උදේ 7.00-2.00
නුගේගොඩ රොටරි - ජන. 29 උදේ 7.00-2.00
ගම්පහ ඉන්දීප - ජන. 30 සිකුරාදා උදේ 7.00-2.00

️ ලංකාවටම ONLINE LIVE - ජන. 28/29/30 දින තුනෙන් එකක LIVE 🔥
🔴  SEMINAR එක සම්බන්ධ වැඩිදුර දැනුවත් කිරීම් පහත ටෙලිග්‍රෑම් නාලිකාව හරහා
📱 t.iss.one/APMR2026

️ මිතුරන් දැනුවත් කරන්න.



Please open Telegram to view this post
VIEW IN TELEGRAM
9👍1
🔴2026 REVISION ⚡️

🔴 හෙට නුගේගොඩ රොටරි
Physical + Online Free Seminar🔥

🗓එක් දිනකින් ,
🛞ඝර්ෂණය FREE SEMINAR🎯🔴අමාරුයි කියන ඝර්ෂණය පාඩම එක් දිනකින් සම්පූර්ණෙන් ඉගෙනගන්න.
️ සම්පූර්ණෙන් නොමිලේ | FREE SEMIANR

නුගේගොඩ රොටරි - ජන. 29 උදේ 7.00-2.00
ගම්පහ ඉන්දීප - ජන. 30 සිකුරාදා උදේ 7.00-2.00

️ ලංකාවටම ONLINE LIVE - ජන. /29/30 දින තුනෙන් එකක LIVE 🔥
🔴  SEMINAR එක සම්බන්ධ වැඩිදුර දැනුවත් කිරීම් පහත ටෙලිග්‍රෑම් නාලිකාව හරහා
📱 t.iss.one/APMR2026

️ මිතුරන් දැනුවත් කරන්න.



Please open Telegram to view this post
VIEW IN TELEGRAM
8😍1
🔴2026 REVISION ⚡️

🔴 හෙට ඉන්දීප ගම්පහ
Physical + Online Free Seminar🔥

🗓එක් දිනකින් ,
🛞ඝර්ෂණය FREE SEMINAR🎯🔴අමාරුයි කියන ඝර්ෂණය පාඩම එක් දිනකින් සම්පූර්ණෙන් ඉගෙනගන්න.
️ සම්පූර්ණෙන් නොමිලේ | FREE SEMIANR


හෙට ජන. 30 සිකුරාදා
👉ගම්පහ ඉන්දීප උදේ 7.00-2.00

️ ලංකාවටම ONLINE LIVE 🔥
🔴  SEMINAR එක සම්බන්ධ වැඩිදුර දැනුවත් කිරීම් පහත ටෙලිග්‍රෑම් නාලිකාව හරහා
📱 t.iss.one/APMR2026

️ මිතුරන් දැනුවත් කරන්න.



Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4
🔴 හෙට 2026 සියලු ළමුන් සඳහා SPECIAL MEETING ❗️

🔤🔤🔤🔤🔤🔤🔤
🔤🔤🔤🔤🔤🔤🔤


📆 හෙට ජනවාරි 30 සිකුරාදා රෑ 8ට සජීවීව zoom හා youtube හරහා

Youtube
📱+ Zoom 📽️
🔤🔤🔤🔤  🔤🔤🔤🔤


🔥ඉතිරි කාලෙන් උපරිම ප්‍රයෝජනයක් ගමු.

🔥විෂයන් තුනටම PLAN එකක්
🔥සති දෙකෙන් Papers වල ලකුණු වැඩි කරමු
🔥මගහැරුණු වැඩ ආවරණය.
🔥නිවැරදි කාල කලමණාකරණය
🔥නිවැරදි කාල සටහනක් සාදා ගැනීම
🔥පාඩම් කීරීමේ විශේෂ ඵලදායී ක්‍රම
🔥මේ දවස් වල නොකල යුතුම දේවල්
🔥ආවරණය කරගන්නා පාඩම් අමතක නොවී පවත්වා ගැනීම

🚀අවසන් මාසවල වැඩ කරලා Eng, Med ගියපු අපේ ලමයිත් මේකට සහභාගී වෙනවා..

⭐️මිතුරන් දැනුවත් කරන්න.

TELEGRAM : https://t.iss.one/APMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
8
🔴 අද රෑ 8ට 2026 SPECIAL MEETING.

බොහෝවිට අද මේ MEETING එක මේ SHY එකේ ඔයාගේ TURNING POINT එක වෙයි.

යාලුවන්ට මතක් කරන්න. LIVE ම බලන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
17
🔴 2026 සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

2️⃣0️⃣2️⃣6️⃣ 🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤

🔥ඉතිරි කාලෙන් උපරිම ප්‍රයෝජනයක් ගමු.


📱 ZOOM link -
https://us06web.zoom.us/j/81246328661?pwd=W6StchbqafxuSaOGXCmscHbIdoEVYw.1

🌐 YOUTUBE link -
https://www.youtube.com/live/O-PmNDn0uI4?si=fKcyiOHWk5hXLuTK


🔹රාත්‍රි 8.00 සිට සජීවීව

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1
🔴2026 REVISION පෙබරවාරි මස සැලැස්ම ⚡️
✔️බල සමතුලිතතාවය
✔️කාර්‍යය ශක්තිය
✔️කෝණික චලිතය
✔️තාපමිතිය
✔️සන්නයනය

🔴 2026 Theory පෙබරවාරි මස සැලැස්ම ⚡️
✔️ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර
✔️තාපමිතිය
✔️සන්නයනය

🔴 2027 Theory පෙබරවාරි මස ආවරණය වන පාඩම් ⚡️
✔️ඝර්ෂණය
✔️බල සමතුලිතතාව

🔴විභාගයට පෙර විභාගය දකින 2026 Paper Class එක 🔥
උසස්පෙළ විභාගයම මූලික කරගත් High Quality Papers
ℹ️Typed Marking Scheme එක්ක සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන්ම
👑 දිවයින පුරා ආයතන 43කදී ⚡️

TELEGRAM : https://t.iss.one/APMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5
🔴 හෙට තාපමිතිය මුල සිට ආරම්භය ♨️

Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම

🎯ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ.

Youtube 📱+ Zoom 📽️
🔤🔤🔤🔤  🔤🔤🔤🔤

📆 හෙට පෙබරවාරි 01 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE

🔴Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්.

⭐️මිතුරන් දැනුවත් කරන්න.

TELEGRAM : https://t.iss.one/APMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5
🔴 අද තාපමිතිය මුල සිට ආරම්භය ♨️

Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම

🎯ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ.

Youtube 📱+ Zoom 📽️
🔤🔤🔤🔤  🔤🔤🔤🔤

📆 හෙට පෙබරවාරි 01 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE

🔴Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්.

⭐️මිතුරන් දැනුවත් කරන්න.

TELEGRAM : https://t.iss.one/APMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥91
🔴හෙට 2026 REVISION මහනුවර


බල සමතුලිතතාවය FREE SEMINAR

🔹හෙට පෙ.බ.03 අඟහරුවාදා උදේ 7.30 -2.00

📍NO Zero මහනුවර

‼️ සියලු සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න.

⚠️අඟහරුවාදා දින ONLINE පන්තියක් පැවැත්වෙන්නේ නැත.

🔥ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ.

🔥F/S/C සිට A සහ B දක්වා ප්‍රතිඵල 1500+

📱 TELEGRAM CHANNEL

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7
🟢 මෙවර O/L ලියන ලමයින්ට අවසන් සති දෙකේ සියලු කරුණු මහන්සියක් නැතුව REVISE කරගන්න LIVE MULTIPLAYER APP එකක් - SRILANKA'S ONE AND ONLY LIVE GAMING QUIZ APP.

🎮 QuizUp - Sri Lanka 🇱🇰 FREE LIVE MULTIPLAYER APP FOR O/L STUDENTS

🔹QuizUp යනු ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ (O/L) සහ උසස් පෙළ (A/L) සිසුන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද අධ්‍යාපනික ප්‍රශ්නෝත්තර APP එකකි.

🔹මෙම යෙදවුම O/L සහ A/L සිසුන් සඳහා ප්‍රධාන විෂයයන් ආවරණය කරන MCQ රැසක් ඇතුළත් කර ඇති අතර, විශේෂයෙන්ම ඔබට මෙම MCQ ක්‍රීඩාවක් ලෙස මිතුරු මිතුරියන් සමග පිළිතුරු සැපයීමේ හැකියාවක් පවතී.

🃏 QuizUp හි Innovative Gaming Style

🔹QuizUp - සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් එහා ගිය අද්විතීය Online ක්‍රීඩා අත්දැකීම. "Learning by Playing" මූලධර්මය මත පදනම් වූ මෙම යෙදුම, ක්‍රීඩා මනෝවිද්‍යාව සහ අධ්‍යාපනික ක්‍රමවේද ඒකාබද්ධ කරමින් සිසුන්ට ආකර්ෂණීය ඉගෙනුම් අත්දැකීමක් ලබා දෙයි.

🔹Real-time Multiplayer Battles මගින් ඇතිවන තරඟකාරී පරිසරය සිසුන්ගේ සහභාගීත්වය සහ Motivation වැඩි කරයි. Leaderboard සහ Challenges සිසුන්ගේ දැනුම ශක්තිමත් කිරීමට සහ විනෝදාත්මක ලෙස ඉගෙනීමට නිරන්තර උත්තේජනයක් සපයයි.. සාමාන්‍ය පෙල අවසන් සති දෙක තුල සියලු කරුණු නැවත මතක් කරගැනීමට හොදම යෙදවුමකි.

⭐️ විශේෂාංග (Key Features)

1. Game Mode: මිතුරන් හෝ Random Users සමඟ Real-time Battle ලෙස ප්‍රශ්නෝත්තර ක්‍රීඩා කිරීමේ හැකියාව
2. ප්‍රගති තක්සේරු වාර්තාව: සිසුන්ට තම ප්‍රගතිය Interactive Charts මගින් නිරීක්ෂණය කළ හැකිය
3. Leaderboard: ඉහළම ලකුණු ලබාගත් Top Students පෙන්වීම
4. Subjects List: O/L සහ A/L විෂයන් සුදුසු ලෙස වර්ගීකරණය
5. Up Point System: ප්‍රශ්නෝත්තරවලට නිවැරදි පිළිතුරු දීමෙන් උපයාගත හැකි Digital ලකුණු ක්‍රමය.
6. Friend Network: සිසුන්ට තම මිතුරන් Follow කළ හැකි Social Network පහසුකම.

💡 මෙම යෙදවුමෙන් ලැබෙන ප්‍රතිලාභ (Benefits)

🎮 අධ්‍යාපනික කටයුතු Game-like Experience ලෙස එදිනෙදා විනෝදජනක ලෙස සිදු කිරීමට
ඔබේ දුර්වල ක්ෂේත්‍ර, Analyze මත පදනම් ව හඳුනාගැනීමට
අන් සිසුන් සමඟ තරඟකාරිත්වයක් හරහා තරඟ කරමින් ඉගෙනීමට
ඔබේ දැනුම් මට්ටම Personalized Analytics හරහා නිරන්තරයෙන් පරීක්ෂා කිරීමට උපකාරී වේ.

☘️ Available On :

📱 Google Play Store

🍎 App Store | iOS & macOS

🎮 QuizUp.LK

🔥 @SingleDevelopers | SDev.LK 🧑‍💻
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
9
Forwarded from QuizUp App ツ
🧑‍💻නිපුන්ට තියෙන මේ ප්‍රශ්න ටික ඔයාටත් තියෙනවද ?

🥳බයවෙන්න එපා ඒ ප්‍රශ්න ටික අපි විසදන්නම් 🔥

☘️මෙවර O/L ලියන ලමයින්ට අවසන් සති දෙකේ සියලු කරුණු මහන්සියක් නැතුව මතක් කරගන්න , දැන්ම Quizup Download කරගන්න

🖥Playstore : https://play.google.com/store/apps/details?id=quizup.ap.lk

📱Appstore : https://apps.apple.com/lk/app/quizup-sri-lanka/id6742848045

🚀ලංකාවේ පළමු සහ එකම Live Gaming Quiz App එක | 🎮 QuizUp - Sri Lanka 🇱🇰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3
🔴හෙට 2026 REVISION කුරුණෑගල


බල සමතුලිතතාවය FREE SEMINAR

🔹හෙට පෙ.බ.04 බදාදා උදේ 7.30 -2.00

📍සිප්වින් කුරුණෑගල

‼️ සියලු සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න.

⚠️සිප්වින් කුරුණෑගල භෞතිකව සහ දිවයිනටම Online LIVE

🔥ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ.

🔥F/S/C සිට A සහ B දක්වා ප්‍රතිඵල 1500+

📱 TELEGRAM CHANNEL

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5
🔴 2026 REVISION UPCOMING WEEK PLAN


🚨 කාර්‍යය ශක්තිය ක්ෂමතාව පාඩම සහ UNIT TEST 02 පැවැත්වීම.

🔴කාර්‍යය ශක්තිය ක්ෂමතාව පාඩම



01. නුගේගොඩ රොටරි: FEB 19 THU උදේ 7.00 -12.30
02. ගම්පහ ඉන්දීප : FEB 20 FRIDAY උදේ 7.00 -12.30
03. ALL ISLAND ONLINE : FEB 19 THURSDAY හෝ FEB 20 FRIDAY දින දෙකෙන් එකක උදේ 7.00 -12.30


🔹කුරුණෑගල සහ නුවර ලමයින්ද මෙම පාඩම සදහා බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා ONLINE LIVE සම්බන්ධ වෙන්න. මේ සදහා PHYSICAL CARD පත ONLINE ACTIVE කරගෙන පැවතිය යුතුය.
🧑‍💻TO GET WEBSITE ACCESS FOR PHYSICAL STUDENTS | CLICK HERE

🔴 UNIT TEST 02 ලිවීම



01. මහනුවර NO ZERO :
🔘FEB 17 TUESDAY උදේ 7.30-9.30 UNIT TEST ලිවීම.
උදේ 9.50-12.00 UNIT TEST සාකජ්චාව භෞතිකව
දවල් 12.30- 3.30 PAPER 05 ESSAY ප්‍රශ්න පත්‍ර ලිවීම.

02. කුරුනෑගල සිප්වින් :
🔘FEB 18 WEDNESDAY උදේ 7.30-9.30 UNIT TEST ලිවීම.
උදේ 9.50-12.00 UNIT TEST සාකජ්චාව භෞතිකව
දවල් 12.30- 3.30 PAPER 05 ESSAY ප්‍රශ්න පත්‍ර ලිවීම.

03. නුගේගොඩ රොටරි :
🔘FEB 19 THURSDAY උදේ 7.30-12.30 කාර්‍යය ශක්තිය පාඩම
12.30-2.30 UNIT TEST ලිවීම.
දවල් 2.30- 5.30 PAPER 05 ESSAY ප්‍රශ්න පත්‍ර ලිවීම.
🔘( UNIT TEST DISCUSSION RECORDING  නැරඹිය යුතුය)

04. ගම්පහ ඉන්දීප  :
🔘FEB 20 FRIDAY උදේ 7.30-12.30 කාර්‍යය ශක්තිය පාඩම
12.30-2.30 UNIT TEST ලිවීම.
දවල් 2.30- 4.30 MCQ ප්‍රශ්න පත්‍ර ලිවීම.
4.30-6.00 ESSAY සාකජ්චාව.
🔘( UNIT TEST DISCUSSION RECORDING  නැරඹිය යුතුය)

🔴 ONLINE ලමයි UNIT TEST 02 ලිවීම



01. FEB 19 THURSDAY හෝ FEB 20 FRIDAY 
උදේ 7.30-12.30 කාර්‍යය ශක්තිය පාඩම
12.30-2.30 UNIT TEST ලිවීම.
🔘( UNIT TEST DISCUSSION RECORDING  නැරඹිය යුතුය)

🟢UNIT TEST TOPICS ( පාඩම් කරගෙන එන්නඕනේ මාතෘකා)
1) ගම්‍යතා සංස්ථිතිය
2) ඝර්ශණය
3) බල සමතුලිතතාව
3) වායුනියම
4) චාලක අණුක වාදය
4) තාපමිතිය
5) තාප සන්නයනය ( FEB 15 ඉරිදා ඉගැන්වේ)


📱 TELEGRAM CHANNEL

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
9👏1
🔴අද තාප සංවහනය සහ සම්පූර්ණ පාඩම.♨️


🔹Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම

🎯ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු.

YouTube
📱+ Zoom 📽️

🔤🔤🔤🔤  🔤🔤🔤🔤 

📆  අද පෙබරවාරි 22 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE

🔴 Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්.

⭐️ මිතුරන් දැනුවත් කරන්න.

📱 TELEGRAM CHANNEL

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
6
🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤  2️⃣0️⃣2️⃣6️⃣

🔴 මීටකලින් කවදාවත් දැකලා නැති අංගසම්පූර්ණ PRACTICAL වැඩපිලිවෙල.

🔹විභාගෙට සම්පූර්ණෙන්ම PRACTICAL ලකුණු ගන්න.

🚨 PRACTICAL වැඩපිලිවෙල ආරම්භය,

🔹අද පෙබරවාරි 24 අගහරුවාදා

රාත්‍රී 7.30 සිට 9.30 දක්වා 


YouTube
📱 + Zoom 📽️

🟣 NEXT LEVEL PRACTICAL EXPERIENCE එකක් ගන්න.

🔹සියලු සිසුන් සජීවීවම සම්බන්ධ වන්න.

🔥ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ.

🔴ලංකාවේ වැඩිම A -A 1300+

🔥F/S/C සිට A සහ B දක්වා ප්‍රතිඵල 1500+

📱 TELEGRAM CHANNEL

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
8
⚡️SPECIAL MEETING2028 Theory නව පන්ති ආරම්භය   🔥

🔴 අද වෙනකොට අපි පන්ති පටන් අරන් ප්‍රතිඵල ආපු Batch 7යි

පලවෙනි අවුරුදු 3ම ගම්පහ පමණක් මූලික කරගත් කණ්ඩායම් පන්ති පමණයි.
ඒකෙන් දිස්ත්‍රික් මුල් ස්ථාන ඇතුලුව පන්තියෙන් 60%කට අධික ප්‍රමාණයක් Engineering / Medicine Faculty වල.

2021 : ගම්පහ මූලික කරගත් පලවෙනි ලොකු පන්තිය. ඒකෙන් Engineering Medicine පමණක් 250 දෙනෙකුට වැඩී

2022: ලංකාවේ පලවෙනි ස්ථානය 🔖 (Island 1st)  ඇතුලුව A සාමාර්ථ 350 + : ලංකාවේම A සාමාර්ථ වලින් 1/10ක්

2023:තනි පන්තියක ලංකාවේ වැඩිම Physics A ( A 730) ලංකාවේ මුලු A සාමාර්ථ ගණනින් 1/6ක්

2024: දිවයිනේ මුල් ස්ථාන 10න් 2ක් ඇතුලුව තනි පන්තියක 🇱🇰 ලංකාවේ වැඩිම Physics A ( A 1300) ලංකාවේ මුලු A සාමාර්ථ ගණනින් 1/4න්. ලංකාවේ මුලු Engineering Medicine ලමයි ගානෙන් 1/3ක් අපේ පන්තියේ ලමයි

⚡️ඉතින් මේ නිසා මුලදිම බුද්ධිමත් ලමයි අපේ පන්ති හොයාගෙන එනවා. මුලදි මගහැරෙන ගොඩක් අය අවුරුද්දක් යද්දි අපේ පන්තිවලට මාරුවෙනවා

🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk

🔴2028 පන්තියට සම්බන්ධ වන සිසුන් සදහා

💬Telegram Channel : https://t.iss.one/AP28THEORY

📱Whatsapp Channel : https://whatsapp.com/channel/0029VbBa4XUBPzjTSysoi31H

📞විමසීම් - 0741783886

විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය 🔝
🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7
🔴2028 THEORY නව පන්ති ආරම්භය | ආරම්භක සම්මන්ත්‍රණය


🔴 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා

🔤🔤🔤🔤  🔤🔤🔤🔤

➡️ A/L පටන් ගන්නකොටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් හැමදේම අකුරක් නෑර කතාකරමු.

මීට අමතරව,
➡️O/L Results A/L වලට බලපානවද ?
➡️එක එක කැම්පස් ගැන විශේෂ කතා

➡️විශයන් තෝරාගැනීම. (විද්‍යා විෂය ධාරාව නොවන වෙනත් විෂය ධාරාවක වුනත්)
➡️එක් එක් විශයන් වලින් යන්න පුලුවන් වෘත්තීයන්

🔹ක්‍රමානුකූලව වැඩ කිරීම.
🔹පාසල් සමග කාල කලමණාකරනය.
🔹විෂය නිර්දේශය ඉක්මනින් ආවරණය කරගැනීම.

▶️ පෙබරවාරි 27 සිකුරාදා හරියටම හවස 6.50ට මේ දෙවල් ගැන කතා කරමු..

🔹යාළුවන්ටත් කියන්න

➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න :
https://t.iss.one/AP28THEORY

🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි.

🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
6