Forwarded from 2025 MAIN REVISION | ANURADHA PERERA
Youtube
TEATIME SPECIAL EPISODE ඕනෑම මට්ටමක ලමයෙක්ට ඉතාම වැදගත්
වැඩේට මොකුත් කලින් බලන් එන්න ඕනේ නෑ. මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි
Telegram : https://t.iss.one/APMR2025
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤34
Forwarded from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴 නුගේගොඩ රොටරි ආයතනයේ ශාලා ගැටලුවක් නිසා අපි හෙට MCQ SEMINAR එක භෞතිකව පවත්වන්නේ ගම්පහ ඉන්දීප ආයතනයේදී..🔴
යාලුවන්ට මතක් කරන්න. කැමති ලමයින්ට PHYSICA එන්න පුලුවන් ඔනෙනම්. එද්දි 23/24 PAST PAPERS ගේන්න.✔️
ONLINE ලමයි 7.30 වෙද්දි ලෑස්තිවෙලා ඉන්න දත් මැදලා එහෙම🤩
ඉන්දිප ගම්පහ භෞතිකව සහ ලංකාවටම Online Live
▶️ ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.⚡️ 💯
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤35🥰2👏1
Forwarded from 2025 MAIN REVISION | ANURADHA PERERA
ZOOM 3000+ | YOUTUBE LINK
https://www.youtube.com/live/BrMWc_E19LY?si=LxUT9SBxUVYpa5DG
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
අන්තිම තුරුම්පුව🔥 | S to A MCQ SEMINAR 2025 | PHYSICS | ANURADHA PERERA
සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්
🔴අවශ්‍ය PDF සහ JOIN වෙන ZOOM ,YT LINKS මේ චැනල් එකෙන් -https://t.iss.one/APMR2025/2612…
🔴අවශ්‍ය PDF සහ JOIN වෙන ZOOM ,YT LINKS මේ චැනල් එකෙන් -https://t.iss.one/APMR2025/2612…
❤23

❤🔥21❤1
Forwarded from 2025 MAIN REVISION | ANURADHA PERERA
සහ විශේෂම ප්‍රශ්න සාකච්ජාවල් කීපයක් හෙට
එහෙනම් හෙටින් 2025 BATCH එකේ සියලුම පන්ති අවසන් වෙනවා.
හෙට නොවැ 04 අගහරුවාදා රෑ 9.30 සිට 11.59 දක්වා FREE OPEN LINK LIVE ❗
2025 BATCH එකේ භෞතික ,ONLINE අපේ හැමෝම හෙට LIVE ම එමු. යාලුවන්ටත් මතක් කරන්න ❤
ලස්සන අවසානයක් ගමු♥️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤102❤🔥7
Forwarded from 2025 MAIN REVISION | ANURADHA PERERA
අද: නොවැ 04 අගහරුවාදාරෑ 9.30ට විශේෂම ප්‍රශ්ණ කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි.
අදින් 2024 BATCH එකේ සියලුම පන්ති අවසන් වෙනවා.
( GUESSPAPER 05 DISCUSSION එකේ FULL RECORDING එකක් හෙටම දානවා . ඉදිරි දවස් ටිකේ BIO / MATHS බලන ගමන් ටික ටික බලන්න )
අද නොවැ 19 අගහරුවාදා රෑ 9.30 සිට 12.00 දක්වා FREE OPEN LINK LIVE ❗
2025 BATCH එකේ භෞතික ,ONLINE අපේ හැමෝම හෙට LIVE ම එමු. යාලුවන්ටත් මතක් කරන්න ❤
ලස්සන අවසානයක් ගමු♥️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤50❤🔥7
Forwarded from 2025 MAIN REVISION | ANURADHA PERERA
ඒනිසා හරියටම 9.30 වෙද්දි අද TEATIME එකට JOIN වෙමු. අවසන් වශයෙන් කතාකරන්න තියෙන සියලු දේවල් , අනුමාන ප්‍රශ්න කීපයක් එහෙමත් කතාකරමු.
එහෙනම් අද අවසන් වචන. පන්තියට සම්බන්ධ සියලුම යාලුවන්ට මතක් කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤217❤🔥14👍4
Forwarded from 2025 MAIN REVISION | ANURADHA PERERA
https://www.youtube.com/live/GY5eda-4t5I?si=PMe1hWLqNMUY__1p
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
🔴අවසන් වචන 2025 |ONE LAST TEATIME 2025 | PHYSICS | ANURADHA PERERA | ZOOM 3000+
🔴2025 SPEED REVISE PACK - https://t.iss.one/APMR2025/2633
අනුරාධ පෙරේරා Physics 2025
▪️ 2024 ප්‍රතිඵල මත දැනට වාර්තාවූ ප්‍රතිඵල වලින් ලංකාවේ A අකුරු වලින් 1/5ක් අපේ ලමයි (A 1300+)
▪️ 2023 ප්‍රතිඵල අනුව එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A…
අනුරාධ පෙරේරා Physics 2025
▪️ 2024 ප්‍රතිඵල මත දැනට වාර්තාවූ ප්‍රතිඵල වලින් ලංකාවේ A අකුරු වලින් 1/5ක් අපේ ලමයි (A 1300+)
▪️ 2023 ප්‍රතිඵල අනුව එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A…
❤60❤🔥2
Forwarded from 2025 MAIN REVISION | ANURADHA PERERA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤610❤🔥20💯11🥰6👍1
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
ලංකාවේ පලවෙනි වතාවට හදුන්වාදෙන 64 POINT REVISION එකක්
මාස 8ක 0 සිට A සාමාර්ථයක් දක්වා ගොඩනැගෙන අංග සම්පූර්ණ වැඩපිලිවෙල.
දැනට ඕනෙම මට්ටමක සිටින ලමයෙකුට ගැලපෙන.. ප්‍රතිඵල මගින් එය තහවුරු කර ඇති පසුගිය වසරේ පමණක් F/S/C සිට A/B දක්වා ප්‍රතිඵල 1500+ බිහිකල එකම අංගසම්පූර්ණ REVISION වැඩපිලිවෙල. විභාගයට් පලමු දෙවන වර හෝ තෙවර වන පෙනී සිටින ඕනෑම සිසුවෙකුව ගැලපෙන පරිදි.
මාස 8ක් තුල 0න් අරඹා.
සියලු සිද්ධාන්ත
සියලු ප්‍රායෝගික පරීක්ෂණ
මසකට එක බැගින් හදුන්වාදෙන UNIT TEST
දිනපතා SHADOW POIN වැඩපිලිවෙල
මෙන්ම HOMEWORK DISCUSSION ද සහිත ලංකාවේ ප්‍රබලම REVISION වැඩපිලිවෙල.
භෞතිකව ඇතුලු. දිවයින පුරා ප්‍රශ්න පත්‍ර ආයතන 42 ක් හරහා
2026 Revision පන්තියට සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න.
Main Hotlines: 077 581 8031/ 0768017478
https://t.iss.one/APMEMORYBOOK_25
https://youtu.be/kOM7sOcYON0?si=etk19vBqGYOL5y3U
Results.ap.lk
අපේ පන්තිවල ඉගෙනගත් ලමයි මිතුරන් දැනුවත් කරමු.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤41
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
ඕනැම මට්ටම ලමයෙක් ගොඩයන අමුතුම විදිහේ REVISION එකක්
https://youtu.be/zRuNCf2fpto?si=w6cc8g94W5GTezlc
telegram :
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
ලංකාවේ පලමු වතාවට හදුන්වාදෙන 64 POINTS REVISION එක 🔥 | 2026 GOLDEN REVISION ආරම්භය | Anuradha Perera
මාස 8ක් තුල 0න් අරඹා සියලු සිද්ධාන්ත ,සියලු ප්‍රායෝගික පරීක්ෂණ,මසකට එක බැගින් හදුන්වාදෙන UNIT TEST,දිනපතා SHADOW POINT වැඩපිලිවෙල මෙන්ම HOMEWORK DISCUSSION ද සහිත ලංකාවේ ප්‍රබලම REVISION වැඩපිලිවෙල ⚡
2026 Revision Channel - https://t.iss.one/APMR2026
අනුරාධ…
2026 Revision Channel - https://t.iss.one/APMR2026
අනුරාධ…
❤14
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක්
REVISION මූලික කරගත් පන්තිවලින් ,
සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්.
ආරම්භය
Link එක මෙම Telegram channel එකෙන් ඒමොහොතේදී
සියලුම පලමු දින නොමිලේ
ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 42ක සිදුවේ.
සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න.
විමසීම්:
Call: 077 581 8031
https://t.iss.one/APMEMORYBOOK_25
අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤15
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
LINK එක TELEGRAM හරහා ඒවෙලාවට. හැමෝම පහල Channel එකට JOIN වෙලා ඉන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
LINK එක TELEGRAM හරහා ඒවෙලාවට. හැමෝම පහල Channel එකට JOIN වෙලා ඉන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤16👏1
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
ඇතිවූ ව්‍යවසන තත්වය යටතේ ගොඩාක් දෙනා පහුගිය ටිකේ ඕනේවටත් වඩා ගොඩාක් දුක් කරදර වලට, හානි වලට පත්වෙලා ඇති..
ඒනිසා මේ වෙලාවේ අධ්‍යාපනය පවත්වාගෙන යන්න පන්ති ගාස්තු ගෙවන එකේ කරදරයත් ඔයාලගේ වගේම ඔයාලගේ දෙමව්පියන්ගේ හිස මත තියන්න අපි ඉඩ තියන්නේ නෑ. ඒ නිසා කරදරයට පත්වූ දරුවන් වෙනුවෙන් මේ වෙලාවේ 2026/2027 වගේම Revision පන්තිත් නොමිලේම පවත්වන්න අපි තීරණය කලා.
ඒවගේම අවශ්‍ය Notes , පැරණි පාඩම් වගේ දේවල් වගේම DATA දාගන්න සල්ලි නැතිනම් ඒකත් අපිම සපයන්න සූදානම්..
අවශ්‍ය සියලු දෙනාම මේ Group එකට Join වී සිටින්න.
එහෙනම් මේ තත්වය යටතේ පරිස්සමින් ඉන්න. අධ්‍යාපනය ගැන අපි බලාගන්නම් 🖤
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤114👏1
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
පහුගියටිකේ සිදුවුන දේවල් එක්ක මේවෙද්දි බහුතරයක් ලමයි අධ්‍යාපනික මානසිකත්වයෙන් එලියට ගිහින් තියෙන්නේ.නමුත් විභාගයට සූදානම් වෙන්න තියෙන්නේ පොඩි කාලයයි.
SUPER SPECIAL -SPECIAL MEETING
ලංකාවේම දරුවන්ට නොමිලේ.
ඒවෙලාවට LINK එක සහ වැදගත් නිවේදන පහත චැනල් එකෙන්.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤31
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක්
REVISION මූලික කරගත් පන්තිවලින් ,
සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්.
ආරම්භය
ZOOM + YOUTUBE LIVE දිවයිනටම
Link එක මෙම Telegram channel එකෙන් ඒමොහොතේදී
ආරම්භක දින
සියලුම පලමු දින නොමිලේ
ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 42ක සිදුවේ.
සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න.
විමසීම්:
Call: 077 581 8031
https://t.iss.one/APMEMORYBOOK_25
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
උදෑසන 7.30 සිට 1.30 දක්වා
"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4 කට ඉහල සංඛ්‍යාවක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"
(නිට්ටඹුව, කඩවත, කැලණිය කිරිදිවැල මිනුවන්ගොඩ,මීගමුව, හලාවත, කෑගල්ල, මාවනැල්ල,කුලියාපිටිය,මීරිගම පුත්තලම,දිවුලපිටිය,කටුනායක වැනි ප්‍රදේශවල සිසුන්ද හෙට භෞතිකව සහභාගී වන්න)
පළමු දින නොමිලේ
මිතුරන් දැනුවත් කරන්න.
(ප්‍රශ්න පත්‍ර පන්තියද දෙසැම්බර් දෙවන සතියේ සිට ආරම්භ වේ.)
Official Channel:
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
මේ වෙනකම් අධ්‍යාපන මානසිකත්වයෙන් ඉවත් වෙලා ඉදලා දැන් තමයි අධ්‍යාපන කටයුතු පටන්ගන්න හරිම වෙලාව. A/L අදාල වෙලාවටම තියෙනවා ලමයි. කල් යාමක් නෑ. ඒනිසා සියලු භෞතික සහ Online ලමයි අද සිට වැඩ පටන්ගැනීම ඉතා වැදගත්
පහුගියටිකේ සිදුවුන දේවල් එක්ක මේවෙද්දි බහුතරයක් ලමයි අධ්‍යාපනික මානසිකත්වයෙන් එලියට ගිහින් තියෙන්නේ.නමුත් විභාගයට සූදානම් වෙන්න තියෙන්නේ පොඩි කාලයයි.
SUPER SPECIAL -SPECIAL MEETING
ලංකාවේම දරුවන්ට නොමිලේ.
ඒවෙලාවට LINK එක සහ වැදගත් නිවේදන පහත චැනල් එකෙන්.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
SUPER SPECIAL - SPECIAL MEETING LIVE
ව්‍යවසනයෙන් පසු නැවත අධ්‍යාපනික මානසිකත්වයට හැරෙමු..
ZOOM link -
https://us06web.zoom.us/j/87634101560?pwd=im7WviEf17nHbJxOpO5bOUyPbG1jNr.1
රෑ 8.00 ට සජීවීව ZOOM + YOUTUBE
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Zoom
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise cloud communications.
❤1
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
https://www.youtube.com/live/hCVLbSzGrzU?si=h8PH67CXIM7mjLCr
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
🔴SUPER SPECIAL - SPECIAL MEETING | PHYSICS | ANURADHA PERERA
අනුරාධ පෙරේරා Physics 2026
▪️ 2024 ප්‍රතිඵල මත දැනට වාර්තාවූ ප්‍රතිඵල වලින් ලංකාවේ A අකුරු වලින් 1/5ක් අපේ ලමයි (A 1300+)
▪️ 2023 ප්‍රතිඵල අනුව එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 700+)
▪️ 2022 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION…

❤6