25 Revision NOTES | AP
49K subscribers
574 photos
13 videos
642 files
828 links
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ
Download Telegram
🟢🟢අද FINAL RECHARGE SPECIAL MEETING

🔴 අන්තිම සතිය උපරිම ඵලදායී කරමු..

1) F උනත් C කරන , C නම් B, A කරන වැදගත්ම වැඩ ගැනත්
2) SUBJECT BALANCE කිරීම
3) STRESS HANDLE කරගන්න විදිහ
4) BIO / MATHS ගොඩදාගන්න හැටි ගැනත්( අඩුම වෙලාවකින් කල හැකි දේ)
5) මේදවස් වල පොදුවේ තියෙන ප්‍රශ්න ගැනත්
6) විශේෂෙන්ම අන්තිම ටික ඇදගෙන යන්න හොද ගැම්මක් එක්ක

🔴 මේ අවුරුද්දේ වැඩියෙන්ම බලන් යන්නඕනේ මාතෘකා

🔴SHY SKIP කරනවද කියන ප්‍රශ්නේ තියෙන ලමයින්ට පිලිතුරු

🔴විශේෂෙන්ම තියෙන වෙලාවේ කරන්න පුලුවන් උපරිම ඵලදායී සැලසුම් ගැන කතාකරමු.

සජීවීව JOIN වෙන්න. පැයක වැඩක් මේක.

පන්ති එන නොඑන ඕනෙම දරුවෙක්ට නොමිලේ.❗️ 🟢 යාලුවන්ට මතක් කරන්න

අද ඔක් 28 අගහරුවාදා රෑ 9ට සජීවීව

හරි විදිහට කරගත්තොත් ඉතිරි දවස් ටික පවා උපරිම ඵලදායී කරගන්න පුලුවන්

මේවෙලාවේ වැඩේ ගොඩදාගන්න උපරිම TRY කරන යාලුවන්ට වැඩේ මතක් කරන්න.

Telegram : 🔵 t.iss.one/ApMR2025

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
37👍2
🔴 අද තියෙන MEETING එකට ලෑස්ති වෙන්නෙ - කරුණු එකතු කරගන්නේ සති ගානක ඉදන් ලමයි..

ලංකාවේ ප්‍රමුඛතම MATHS /BIO ගුරුවරු එක්ක කතාකරලා
ගිය අවුරුද්දේ ලමයි එක්ක කතාකරලා
INSTRUCTING ලමයි එක්ක කතාකරලා.

ඔයාලා FORM එකේ දාපු ප්‍රශ්න 2000+ එකක් නෑර කියෝලා

Z SCORE TIPS අධ්‍යනය කරලා

මගේ පෞද්ගලික අත්දැකීම් MIX කරලා හදපු අවුරුද්දේ වැදගත්ම MEETING එක.

හරියටම 9 වෙද්දි පටන්ගමු. ලොකුම වෙනසක් කරන MEETING එක වෙයි.

🟢🟢යාලුවන්ට පෞද්ගලිකව මතක් කරන්න. ඇත්තටම අපරාදේ මගහැරුනොත්. ඕනෙම මට්ටමක ලමයෙක්ට වටිනවා

හරියටම පැයෙන් ඉවරයි වැඩේ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
129❤‍🔥6
🔴 අවසන් වශයෙන් තමන් Select වෙන Course එක තීරණේ වෙන්නේ RESULTS වල අකුරු මත නෙමේ 🟢Z එක මත.

ඒනිසා මේ ඉතිරි සතිය වැඩ කරද්දි ඒගැන හොදම සිහියෙන් වැඩ කරන්නඕනේ.

මේ තියෙන්නේ මම කලින් DATABASE එකක් UPLOAD කරලා AI වලින් හදපු Rough system එකක්.

🔴 ENTER කරපු ලකුණු වල හැටියට MATHS B/ CHEM B / PHYSICS C🔴

ඒත් වැඩිම Z එකක් එන්නේ B දෙකෙන් නෙමේ PHYSICS C එකෙන්. හොදට IMAGE එක බලන්න. මේවගේ TRICKS නොදැන විභාගේ ලියන එක අපරාදේ.. මේවා ගැන අද අපි MEETING එකේදි ලොකුවට කතාකරනවා.

🟢🟢කම්මැලි යාලුවට මතක් කරන්න.

ONE LAST MEETING

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
113
🔴🔴LIVE : FINAL SPECIAL MEETING අන්තිම සතිය ; 2025 සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

FINAL RECHARGE SPECIAL MEETING

සතියෙන් උපරිම ගේමක් ගහපු මිනිස්සු වැඩේ කරපු විදිහ ගැන, ගැම්මෙන් කතාකරමු.

ZOOM link -
https://us06web.zoom.us/j/88000521515?pwd=6W155buGdkB8tmNOjVUwMQEHj7dwYM.1

රෑ 8.30 ට සජීවීව ZOOM + YOUTUBE
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
28❤‍🔥1
🔴 2025 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR ⚡️

✔️05 Days More🔥

🗓නොවැම්බර් 03 සදුදා උදේ 7.30 සිට 4.30 දක්වා
රොටරි නුගේගොඩ භෞතිකව සහ ලංකාවටම Online Live🔥

⚡️ලංකාවටම නොමිලේ
📽️ Zoom + 📱Youtube Live

▶️ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.⚡️💯

🔴සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්⚡️

🔴2024A/L MCQ ප්‍රශ්න පත්‍රයට සමානව සැකසු විශේෂ S2A Shadow Paper

🔴අවශ්‍ය PDF සහ JOIN වෙන ZOOM ,YT LINKS මේ චැනල් එකෙන් -
🔵 t.iss.one/ApMr2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
45❤‍🔥4🥰2
🔴 2025 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR ⚡️

✔️04 Days More🔥

❤‍🔥2411
🔴 2025 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR ⚡️

✔️03 Days More🔥

🗓නොවැම්බර් 03 සදුදා උදේ 7.30 සිට 4.30 දක්වා
රොටරි නුගේගොඩ භෞතිකව සහ ලංකාවටම Online Live🔥

⚡️ලංකාවටම නොමිලේ
📽️ Zoom + 📱Youtube Live

📱 ගියවර සිසුන්ගේ අදහස් - https://youtu.be/zHMoOZaQCyY?si=xRXWgRCuHs9ppBck

32
🔴හෙට ඉරිදා 2025 සිසුන් හැමෝටම ක්ෂේත්‍ර GUESS DAY -- මේපාර විභාගයට එන්න පුලුවන් ක්ෂේත්‍ර කොටස් එක වරුවකින් මතක් කරගමු-- Recording බලන්න තියාගන්න එපා විභාගෙන් පස්සේ තමා බලන්න වෙන්නේ

හැමෝටම ක්ෂේත්‍ර GUESS DAY
🔥 විභාගයට ඉතා වැදගත් වෙන කොටසක්.

හෙට නොවැම්බර් 02 ඉරිදා උදේ 7.30-1.00

(රොටරි නුගේගොඩ සිසුන්ට භෞතිකවද සහභාගී විය හැක.)

🔥හෙට NOV 02 ඉරිදා උදේ 7:30-1.00 | YOUTUBE | ZOOM LIVE හරහා

💫ලංකාවටම Online Live
Youtube 📱 LIVE

Telegram : https://t.iss.one/APMR2025

හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.

🌐  t.iss.one/ApMR2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
36
☢️හෙට රෑ SPECIAL TEA TIME SESSION.

☢️විකිරණ GUESSINGS- 10B විකිරණ ESSAY සඳහා සූදානම් කිරීම.

🔥🔥🔥🔥 🔥🔥🔥🔥🔥🔥🔥

➡️හෙට නොවැම්බර් 02 රාත්‍රී 7:30 සිට.

💫ලංකාවටම Online Live
Youtube 📱 LIVE

TEATIME SPECIAL EPISODE ඕනෑම මට්ටමක ලමයෙක්ට ඉතාම වැදගත්
වැඩේට මොකුත් කලින් බලන් එන්න ඕනේ නෑ. මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි

⚡️ගිය අවුරුද්දේ TEA TIME වලින් විතරක්ම අන්තිම මොහොතේ ප්‍රතිඵලය වෙනස් කරගත්ත ලමයි ඕනේ තරම් ඉන්නවා.

🔔පන්ති එන ,නොඑන හැමෝවම දැනුවත් කරන්න. අන්තිම දවස් ටිකේ ප්‍රතිඵලය අකුරකට වඩා වෙනස් කරන වැඩක් මේක.

Telegram : https://t.iss.one/APMR2025

හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.

🌐  t.iss.one/ApMR2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
51
🔴 2025 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR ⚡️

✔️හෙට තමයි දවස 🔥

🗓නොවැම්බර් 03 සදුදා උදේ 7.30 සිට 4.30 දක්වා
රොටරි නුගේගොඩ භෞතිකව සහ ලංකාවටම Online Live🔥

⚡️ලංකාවටම නොමිලේ
📽️ Zoom + 📱Youtube Live

📱 ගියවර සිසුන්ගේ අදහස්  - https://youtu.be/zHMoOZaQCyY?si=xRXWgRCuHs9ppBck

▶️ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.⚡️💯

🔴සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්⚡️

🔴2024A/L MCQ ප්‍රශ්න පත්‍රයට සමානව සැකසු විශේෂ S2A Shadow Paper

🔴අවශ්‍ය PDF සහ JOIN වෙන ZOOM ,YT LINKS මේ චැනල් එකෙන් -
🔵 t.iss.one/ApMr2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
19
☢️අද රෑ SPECIAL TEA TIME SESSION.

☢️විකිරණ GUESSINGS- 10B විකිරණ ESSAY සඳහා සූදානම් කිරීම.

🔥🔥🔥🔥 🔥🔥🔥🔥🔥🔥🔥

➡️අද නොවැම්බර් 02 රාත්‍රී 7:30 සිට.

💫ලංකාවටම Online Live
Youtube 📱 LIVE

TEATIME SPECIAL EPISODE ඕනෑම මට්ටමක ලමයෙක්ට ඉතාම වැදගත්
වැඩේට මොකුත් කලින් බලන් එන්න ඕනේ නෑ. මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි

⚡️ගිය අවුරුද්දේ TEA TIME වලින් විතරක්ම අන්තිම මොහොතේ ප්‍රතිඵලය වෙනස් කරගත්ත ලමයි ඕනේ තරම් ඉන්නවා.

🔔පන්ති එන ,නොඑන හැමෝවම දැනුවත් කරන්න. අන්තිම දවස් ටිකේ ප්‍රතිඵලය අකුරකට වඩා වෙනස් කරන වැඩක් මේක.

Telegram : https://t.iss.one/APMR2025

හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.

🌐  t.iss.one/ApMR2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
34
🔴 2025 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR ⚡️

✔️හෙට තමයි දවස 🔥

🔴 නුගේගොඩ රොටරි ආයතනයේ ශාලා ගැටලුවක් නිසා අපි හෙට MCQ SEMINAR එක භෞතිකව පවත්වන්නේ ගම්පහ ඉන්දීප ආයතනයේදී..🔴
යාලුවන්ට මතක් කරන්න. කැමති ලමයින්ට PHYSICA එන්න පුලුවන් ඔනෙනම්. එද්දි 23/24 PAST PAPERS ගේන්න.✔️
ONLINE ලමයි 7.30 වෙද්දි ලෑස්තිවෙලා ඉන්න දත් මැදලා එහෙම🤩

🗓නොවැම්බර් 03 සදුදා උදේ 7.30 සිට 4.30 දක්වා
ඉන්දිප ගම්පහ භෞතිකව සහ ලංකාවටම Online Live🔥

⚡️ලංකාවටම නොමිලේ
📽️ Zoom + 📱Youtube Live

📱 ගියවර සිසුන්ගේ අදහස්  - https://youtu.be/zHMoOZaQCyY?si=xRXWgRCuHs9ppBck

▶️ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.⚡️💯

🔴සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්⚡️

🔴2024A/L MCQ ප්‍රශ්න පත්‍රයට සමානව සැකසු විශේෂ S2A Shadow Paper

🔴අවශ්‍ය PDF සහ JOIN වෙන ZOOM ,YT LINKS මේ චැනල් එකෙන් -
🔵 t.iss.one/ApMr2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
35🥰2👏1
🔴අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME

🔴🔴හෙට (නොවැ 04 අගහරුවාදා) රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි. .

🟢මෙවර විභාගය සදහා වැඩියෙන්ම බලන් යන්නඕනේ POINTS
🟢FINAL GUESSINGS
🟢ESSAY BANK එකක්.
සහ විශේෂම ප්‍රශ්න සාකච්ජාවල් කීපයක් හෙට🔴🔴

🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. කලින් බලන් එන්න දෙයක් නෑ එවෙලෙට PDF දාන්නම්. යාලුවන්ට මතක් කරන්න

එහෙනම් හෙටින් 2025 BATCH එකේ සියලුම පන්ති අවසන් වෙනවා.

හෙට නොවැ 04 අගහරුවාදා රෑ 9.30 සිට 11.59 දක්වා FREE OPEN LINK LIVE
🔤🔤🔤🔤
🟥 YOUTUBE + ZOOM 🌐

2025 BATCH එකේ භෞතික ,ONLINE අපේ  හැමෝම හෙට LIVE ම එමු. යාලුවන්ටත් මතක් කරන්න

ලස්සන අවසානයක් ගමු♥️

Telegram : t.iss.one/Apmr2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
102❤‍🔥7
🔴අද අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME

අද: නොවැ 04 අගහරුවාදාරෑ 9.30ට විශේෂම ප්‍රශ්ණ කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි.

🟢🟢  අද රෑ 12න් පසු පන්ති පැවැත්වීම තහනම් නිසා 11.59ට පෙර ඉවරයි පන්තිය

🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. කලින් බලන් එන්න දෙයක් නෑ එවෙලෙට PDF දාන්නම්.

🟢 විභාගේ අතරමැදදි බලන්න ඕනේ කොටස්
🟢අනුමාන පිලිවෙල
🟢 විශේෂ ප්‍රශ්න කීපයක සාකච්ජාව අද බලාපොරොත්‍තු වෙන්න.

අදින් 2024 BATCH එකේ සියලුම පන්ති අවසන් වෙනවා.
( GUESSPAPER 05 DISCUSSION එකේ FULL RECORDING එකක් හෙටම දානවා . ඉදිරි දවස් ටිකේ BIO / MATHS බලන ගමන් ටික ටික බලන්න )

අද නොවැ 19 අගහරුවාදා රෑ 9.30 සිට 12.00 දක්වා FREE OPEN LINK LIVE
🔤🔤🔤🔤
🟥 YOUTUBE + ZOOM 🌐

2025 BATCH එකේ භෞතික ,ONLINE අපේ  හැමෝම හෙට LIVE ම එමු. යාලුවන්ටත් මතක් කරන්න

ලස්සන අවසානයක් ගමු♥️

Telegram : t.iss.one/apmr2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
50❤‍🔥7
🔴 මේ අවුරුද්දේ නීති තදින් ක්‍රියාත්මක වෙනවලු ලමයි ඒනිසා අද රෑ 12න් පස්සේ කිසිදු පන්තියක් හෝ Paper එකක් වත් දාන්න බැරිලු.

ඒනිසා හරියටම 9.30 වෙද්දි අද TEATIME එකට JOIN වෙමු. අවසන් වශයෙන් කතාකරන්න තියෙන සියලු දේවල් , අනුමාන ප්‍රශ්න කීපයක් එහෙමත් කතාකරමු.

🟢 අද දවසට අදාල PDF එක රෑ 9.30 වෙද්දි දානවා.

එහෙනම් අද අවසන් වචන. පන්තියට සම්බන්ධ සියලුම යාලුවන්ට මතක් කරන්න

💎 ONE LAST TEA TIME

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
217❤‍🔥14👍4
❤️‍🔥හෙට දින උසස්පෙළ විභාගය සඳහා මුහුණදෙන සියලුම දරුවන්ට

🎉උණුසුම් සුභපැතුම්

⚡️දිනලම විතරක් ඉවර කරන්න.

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
610❤‍🔥20💯11🥰6👍1