Forwarded from 2026 THEORY - PHYSICS | Anuradha Perera
හෙට ජූනි 08 සෙන.උදේ 7.00 - 12.00 ගම්පහ ඉන්දීප හිදී..
ONLINE දරුවන්ට පමණක් හෙට පන්තියට සහභාගී විය නොහැකිනම් නැවත මෙම පන්තිය බදාදා පවත්වන විට ONLINE LIVE AP.LK හරහා නැරඹිය හැක.
HOTLINE : 074 178 3886
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤32👍28
Forwarded from 2024 MAIN REVISION - AP
මාස 6 ක් තුල A මට්ටමක් සම්පූර්ණ කරන්න අවශ්‍ය සියලු පාඩම් ආවරණය
1) ජූනි 14 සිට සිකුරාදා හවස 2-5 යාන්ත්‍ර විද්‍යාව පාඩම කරගෙන යනවා ගම්පහ ඉන්දීප භෞතිකව සහ ONLINE LIVE
2) ජූනි 14 සිකුරාදා උදේ 7-1.30 ආලෝකය පාඩම කරගෙන යනවා ගම්පහ ඉන්දීප භෞතිකව සහ ONLINE LIVE ( මේ පාඩමට එක් එක් භෞතික නගරවලදී අදාල දිනවලදි අවශ්‍යනම් භෞතිකව සම්බන්ධ වෙන්න පුලුවන්)
3) ජූනි 16 සිට ඉරිදා දවස් වල උදේ 7-12 ධාරා විද්‍යුතය ගම්පහ භෞතිකව සහ ONLINE LIVE පාඩම කරගෙන යනවා.
මාස 6 කින් ජීවිතේ වෙනස් කරන වැඩක් මේක.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰42👍22❤18❤🔥4
MODEL PAPER 07 ESSAY MARKING.pdf
3 MB
📌2024 model Paper 05
📝Essay Marking Scheme.
Marking සම්බන්ධ ගැටලුවක් හෝ අපැහැදිලි තැනක් වේ නම්,
@VishAPI
@MissJ_APITEAM
විමසන්න.
📝Essay Marking Scheme.
Marking සම්බන්ධ ගැටලුවක් හෝ අපැහැදිලි තැනක් වේ නම්,
@VishAPI
@MissJ_APITEAM
විමසන්න.
👍23❤14🥰1
Forwarded from 2024 RAPID REVISION | AP
RAPID REVISION ලමයෙක් දැන් 0න් පටන් අරන් හරි වැඩ ටික PLAN කරගන්න විදිහ ගැන මූලිකව කියලා දෙන්න පැයකට අඩු කාලයක පොඩි SESSION එකක් ගන්න තීරණේ කලා.
මේක සම්පූර්ණයෙන්ම ඉදිරි මාස 6 RAPID ලමයින්ට PLAN කරලා වැඩ පටන්ගන්න EDUCATIONAL MEETING එකක්.
1ST SHY / 2ND SHY /3RD SHY මේටිකේ ගේමක් ගහන් යන්න පටන්ගන්න යාලුවන්ට මතක් කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤95👍30❤🔥3👏2😍1💯1
දෝලන හා තරංග පාඩම තවදුරටත් Practice කරන්න ඕනෙ REVISION / THEORY ලමයි මේ Fast Track Discussions බලන්න..
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤177👍29❤🔥7😍2
Forwarded from 2024 RAPID REVISION | AP
0න් පටන්ගන්න කෙනෙක් උනත් ඉතුරු කාලෙන් පටන් අරන් SYLABUSS COVER කරගෙන PAPERS කරලා PHYSICS A එකකට යන ACADEMIC PLAN එකක් හෙට කතාකරමු
මේක සාමාන්‍ය SPECIAL MEETING එකක් වගේ නෙමේ RAPID ලමයින්ටම විශේෂ වුන ACADEMIC PLAN එකක් හරියට හදාගන්න කියල දෙන ACADEMIC MEETING එකක්
මේ MEETING එක සජීවීව පමණයි. RECORDING මොකුත් නෑ . YOUTUBE නෑ ZOOM විතරයි.
ගැම්මෙන් වැඩකරන් යන්න PLAN එකක් හදාගන්න JOIN වෙමු. මේක සෑහෙන වැදගත් දෙයක් වෙයි. 0න් ගොඩනැගෙන්න විශේෂෙන් හදපු සැලැස්මක් හෙට කියන්නේ
ඔයාලා දන්න 1ST /2ND / 3RD SHY යාලුවන්ට කියන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤81👍24
Model Paper 06 MCQ Marking.pdf
5.2 MB
Model paper 06📌
📝MCQ Marking Scheme
paper marking schemes වල අපැහැදි තැන් හෝ ගැටලුවක් පවතී නම්
@Shehara2021
විමසන්න.
📝MCQ Marking Scheme
paper marking schemes වල අපැහැදි තැන් හෝ ගැටලුවක් පවතී නම්
@Shehara2021
විමසන්න.
❤25👍11