25 Revision NOTES | AP
49.3K subscribers
574 photos
13 videos
642 files
828 links
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ
Download Telegram
Forwarded from 2024 MAIN REVISION - AP
⚡️ අද :ප්‍රතිඵල පැමිණීමෙන් පසු හරිම TRACK එකට වැටෙමු.

ඊයේ තියන්න බැරිවුන MEETING එක අද : ජූනි 02 ඉරිදා

🔴 2024 A/L SPECIAL MEETING

🗓 අද ජුනි 2 ඉරිදා රාත්‍රී 8.00 - 9.30

🔴විභාගයට තව මාස 5යි .

🔥ඉතිරි කාලය නිවැරදිවම කලමණාකරණය කරගෙන A3කට යන හැටි අද කතාකරමු 📈

පරණ පාඩම් ආවරණය කරගන්න ක්‍රම
PAPERS ලිවීම ඇරඹීම
PAST PAPERS PLAN
වැඩියෙන්ම වැදගත් වෙන විෂය කොටස්
SUBJECT BALANCE කිරීම

🔝 මේ වෙද්දි 2023 ප්‍රතිඵලයෙන් ලැබිලා තියෙන්නේ මොන ප්‍රතිඵලයක් වුනත් ඉතුරු කාලේ කලමණාකරණය කරලා හොදම ප්‍රතිඵලයකට යන හැටි හෙට රෑ කතාකරමු.
(එහෙම කරපු ලමයින්ගේ උදාහරණත් එක්කම)

🔴අදට අදාල ධාරාවිද්‍යුතය පාඩම අගහරුවාදා රාත්‍රී LIVE එකකින් කරනවා

🔵Telegram Channel එකට Join වෙලා ඉන්න✔️
🔗Telegram : t.iss.one/APMR24

එක පාරක් වරදින්න පුලුවන්. ඒනිසා හැමදාටම පරදින්න එපා‼️

#දිනලා_විතරක්_ඉවරකරමු

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
79👍13❤‍🔥12
Forwarded from 2024 MAIN REVISION - AP
🟥 2024 A/l ජීවිතය වෙනස් කරන SPECIAL MEETING එක | පහත LINK එකෙන් JOIN වෙමු. ZOOM LIMIT පැන්නම YOUTUBE දෙන්නම්

https://us06web.zoom.us/j/89126457931?pwd=4R51vDvX1YRu2DiL9EDolrs0z1fuoO.1


💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
41👍10❤‍🔥1
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🔴 මේවෙනකොට අපේ 2023 ප්‍රතිඵල ලේඛණය Finalize කරගෙන යන ගමන් ලමයි

තව දින කීපයක් ඇතුලත RESULT SHEET එක FINALIZE වෙනවා සහ අපේ පන්ති ආපු ඉහල ප්‍රතිඵල ලබාගත්ත ලමයින්ට ගියපාර තිබ්බා වගේ AWARDING CEREMONY එකත් තියෙනවා. ඒකට කෝල් කරන්නේත් මේ RESULT FORM එකෙන්

🔴ඔයාලගේ ප්‍රතිඵලය A එකක් උනත් F එකක් උනත් ඒක පන්තියේ ප්‍රතිඵලයක්. ප්‍රතිඵල මොකක් උනත් පන්තියේ ලමයි කියන්නේ පන්තියේ ලමයි . ඒනිසා ඕනේ දේකට මට දෙන්න පුලුවන් සහයක් තියෙන්වානම් මම ඒක අපේ ඕනෙම ලමයෙක් වෙනුවෙන් දෙනවා ඒවට ප්‍රතිඵල අදාල නෑ. ඉදිරියට යන්න පුලුවන් PATHS ගැන MEETING එකකුත් වෙනම ගමු

ඒනිසා මේවෙද්දි ප්‍රතිඵල ලේඛන්‍ය පුරවලා නැති හැමෝම පහත LINK එකෙන් පුරවමු.

https://forms.gle/5MGV55JG3YFT8xxPA


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
105👍13🥰1
🟥 හෙට 2026 THEORY | මාන පාඩම මුල සිට ඇරඹේ

රොටරි නුගේගොඩ + Online Live
හෙට ජූනි 05 බදාදා සවස 3.00 - 6.00

🔴🔴ජූනි 02 ඉරිදා උදේ මාන ආරම්භයට සම්බන්ධ වීමට නොහැකි වූ සියලු භෞතික හෝ ONLINE දරුවන්ද හෙට මෙම පාඩමට සජීවීවම සම්බන්ධ වන්න. සජීවීව නැරඹිය නොහැකි දරුවන්ට හෙටින් පසු RECORDING ලබා දේ

⚠️ Zoom Link එක මෙම TELEGRAM CHANNEL එක හරහා

🔵TELEGRAM :  t.iss.one/Ap2026T

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
47👍18🥰2
ඕම් නියමය HW.pdf
1.7 MB
📌2024 Revision

📝ඕම් නියමය,ප්ලාවිත ප්‍රවේග ආශ්‍රිත අභ්‍යාස H/W පිලිතුරු

අපැහැදි තැන් හෝ ගැටලුවක් පවතී නම්

@VishAPI

විමසන්න.
230👍30❤‍🔥14😍6🥰2
ප්‍රතිරෝධ_පද්ධති_ගැටලු.pdf
1.7 MB
📌2024 Revision

📝ප්‍රතිරෝධ පද්ධති ආශ්‍රිත අභ්‍යාස H/W පිලිතුරු

අපැහැදි තැන් හෝ ගැටලුවක් පවතී නම්

@VishAPI

විමසන්න.
200👍31❤‍🔥12😍6💯2
ධාරාව Tute.pdf
3.8 MB
🔴ධාරාව TUTE
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
102👍9❤‍🔥8😍3💯3
Forwarded from 2024 MAIN REVISION - AP
🟥 2024 REVISION ආලෝකය ආරම්භය - ඉන්දීප ගම්පහ + ONLINE LIVE

🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤

⭐️ හෙට ජුනි 07 සිකුරාදා උදෑසන 7.30 - 1.30 ගම්පහ ඉන්දීප හිදී.


🔴 Online සිසුන් සදහා ONLINE FREE SEMINAR.

🟦 ආලෝකය TUTE Pdf - https://t.iss.one/APMR24/632

LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..

‼️සවස 2.30-5.30 Main Paper 03 ESSAY සහ Special Paper 08 ESSAY ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම.

TEL : https://t.iss.one/APMR24


💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
43👍10❤‍🔥5👏1😍1
Forwarded from 2024 MAIN REVISION - AP
🟥 උදේ 8.10 වෙද්දි ආලෝකය ආරම්භය පාඩමට පහත LINK එකෙන් JOIN වෙමු.

🟥 2024 REVISION ආලෝකය ආරම්භය පාඩමට පහත link එකෙන් join වෙන්න.

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

https://us06web.zoom.us/j/85496199965?pwd=KVGT3tgIKgF7FsaIhbyqDi2Fv5phpJ.1


💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
24👍3
🟥 හෙට 2026 THEORY | මාන දෙවන දිනය

👉 ගම්පහ ඉන්දීප + ONLINE ලමයින්ට AP.LK හරහා LIVE

හෙට ජූනි 08 සෙන.උදේ 7.00 - 12.00 ගම්පහ ඉන්දීප හිදී..

🔴 භෞතික සිසුන්ට ONLINE සම්බන්ධ විය නොහැකි නීසා භෞතික පන්තියේ දරුවන් භෞතිකවම එන්න

🔹 Online සිසුන්ට ap.lk හරහා සම්බන්ධ විය හැක. හෙට දිනයේ ONLINE පන්තියට සහභාහී වීමට AP.LK CARD ACTIVE වී තිබිය යුතුය. අද රාත්‍රී 12 තෙක් සියලු PAYMENT වලට කාඩ්පත් ACTIVE කරනු ලැබේ.

ONLINE දරුවන්ට පමණක් හෙට පන්තියට සහභාගී විය නොහැකිනම් නැවත මෙම පන්තිය බදාදා පවත්වන විට ONLINE LIVE AP.LK හරහා නැරඹිය හැක.

Card activation සම්බන්ධ ගැටලු ඇත්නම් පහත usernames සම්බන්ධ කරගන්න
🔺 https://t.iss.one/CardActivationIssues_bot
🔺 @Hasiniisiwarii
🔺 @AkashSandeep
🔺 @ArtTheClownT24
🔺 @mr_d_88

HOTLINE : 074 178 3886

🔵TELEGRAM :  t.iss.one/Ap2026T

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
32👍28
Forwarded from 2024 MAIN REVISION - AP
🔴🔴 2024 RAPID REVISION ආරම්භය

මාස 6 ක් තුල A මට්ටමක් සම්පූර්ණ කරන්න අවශ්‍ය සියලු පාඩම් ආවරණය

🔴කලින්ම RAPID ලමයෙක් වැඩ කරන්න ඕනේ විදිහ ගැන කියල දෙන්න MEETING එකක් ගන්නවා RAPID REVISION ONLY MEETING එකක් මේ ජූනි 11 අගහරුවාදා රෑ 8 සිට 9 දක්වා ONLINE LIVE

🔴මෙන්න මේ ස්ථිර සැලැස්මේ විදිහට තමයි පන්ති පැවැත්වෙන්නේ.

1) ජූනි 14 සිට සිකුරාදා හවස 2-5 යාන්ත්‍ර විද්‍යාව පාඩම කරගෙන යනවා ගම්පහ ඉන්දීප භෞතිකව සහ ONLINE LIVE

2) ජූනි 14 සිකුරාදා උදේ 7-1.30 ආලෝකය පාඩම කරගෙන යනවා ගම්පහ ඉන්දීප භෞතිකව සහ ONLINE LIVE ( මේ පාඩමට එක් එක් භෞතික නගරවලදී අදාල දිනවලදි අවශ්‍යනම් භෞතිකව සම්බන්ධ වෙන්න පුලුවන්)

3) ජූනි 16 සිට ඉරිදා දවස් වල උදේ 7-12 ධාරා විද්‍යුතය ගම්පහ භෞතිකව සහ ONLINE LIVE පාඩම කරගෙන යනවා.

මාස 6 කින් ජීවිතේ වෙනස් කරන වැඩක් මේක.

➡️RAPID TELEGRAM : t.iss.one/Ap2024RR

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰42👍2218❤‍🔥4
MODEL PAPER 07 ESSAY MARKING.pdf
3 MB
📌2024 model Paper 05

📝Essay Marking Scheme.

Marking සම්බන්ධ ගැටලුවක් හෝ අපැහැදිලි තැනක් වේ නම්,

@VishAPI
@MissJ_APITEAM

විමසන්න.
👍2314🥰1
Forwarded from 2024 RAPID REVISION | AP
🟥 RAPID REVISION ONLY | SPECIAL SESSION

RAPID REVISION ලමයෙක් දැන් 0න් පටන් අරන් හරි වැඩ ටික PLAN කරගන්න විදිහ ගැන මූලිකව කියලා දෙන්න පැයකට අඩු කාලයක පොඩි SESSION එකක් ගන්න තීරණේ කලා.🔴මේක LIVE විතරයි. RECORDING නෑ..🔴

🔴SYLABUSS එක COVER කරගන්න PLAN එක
🔴PRACTICALS COVER වෙන PLAN එක
🔴RAPID ලමයෙක්ටම ගැලපෙන TIME TABLE එකක්
🔴විෂයන් 3 සමබරව ගොඩනැගීම
🔴PAPERS ලියන්න පටන්ගන්න විදිහ.
🔴PAPERS ලියද්දි ලකුණු ක්‍රම ක්‍රමයෙක් ගොඩනගන විදිහ

මේක සම්පූර්ණයෙන්ම ඉදිරි මාස 6 RAPID ලමයින්ට PLAN කරලා වැඩ පටන්ගන්න EDUCATIONAL MEETING එකක්.

🔴ජූනි 11 අගහරුවාදා රෑ 8-9 ZOOM හරහා සජීවීව පමණයි.

1ST SHY / 2ND SHY /3RD SHY මේටිකේ ගේමක් ගහන් යන්න පටන්ගන්න යාලුවන්ට මතක් කරන්න

➡️Telegram : t.iss.one/Ap2024RR

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
95👍30❤‍🔥3👏2😍1💯1
🟥 අද රෑ පන්තියකුත් නැති එකේ,
දෝලන හා තරංග පාඩම තවදුරටත් Practice කරන්න ඕනෙ REVISION / THEORY ලමයි මේ Fast Track Discussions බලන්න..

🔹FAST TRACK 05 - https://youtu.be/T2LO4MShB_g

🔹FAST TRACK 06 - https://youtu.be/ty3eTpEFxJI


🟦 Paper PDFs - https://t.iss.one/ApNotes/1084?single


💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
177👍29❤‍🔥7😍2