🚀 Alpha V2ray - Tunnel VPN 🔥
32.4K subscribers
25 photos
12 videos
36 links
🚀 Alpha V2ray - High Speed Tunnel VPN ⚡️

🔥 Features
├ Stock Servers 60+
├ Custom Tweak 50+
├ Secure Config Files
├ QR ,Clipboard Import
╰ Customize Configs

🚀 APK Updates: @AlphaV2rayApp

💬
@Alpha_V2ray
@V2ray_Alpha
@Alpha_V2ray_Iran
Download Telegram
💫 Dialog Fun Blaster Package එකේ තියෙනව ඒකට Support කරන Apps , Website වල විස්තර ටික එතනින් වැඩ කරන ඕනෙම එකක් Package List එකෙන් තේරුවහම Fun Blaster Package එකට වැඩ කරනවා. 💚🔵❤️

⚠️ Dialog Fun Blaster Package එකට සමහර විට 🔵❤️ Block වෙන්න පුළුවන්. ඒ නිසා WhatsApp Package 💚 එක Select කරන්න.

👉 උදාහරණයක් විදිහට මේ Screenshot එක බලන්න. 💚 WhatsApp Package එක Fun Blaster එකට වැඩ කරන නිසා ඒක Select කලත් Fun Blaster Package එක හරහා VPN Connect කරගන්න පුළුවන්
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍52❤‍🔥14😍7🏆43🎉32
ගොඩක් Servers වලට දැන් Dialog Zoom Package වැඩ කරන්නේ නැහැ

💫 Dialog Video Conferencing Package එකේ තියෙනව ඒ Package එකට Support කරන Apps , Websites ටිකක් ( Zoom, MS Teams ) එතනින් වැඩ කරන ඕනෙම එකක් Package List එකෙන් තේරුවහම Video Conferencing Package එකට වැඩ කරනවා. 🌐

👉 අපි මේ Package එක ගොඩක් Recommend කරනව. මොකද මේක අනිත් Package වලට වඩා ගොඩක් Speed. ඒවගේම Unlimited Pack එකනම් තියෙන්නේ හොද Speed එකකින් Unlimited Data වැඩ කරනවා VPN එක හරහා. ( Dialog Router 📡 )

🥳 ඔයා SLT Zoom Package එක තියෙන කෙනෙක්නම් Zoom Bypass කියන එක Select කරන්න එපා. Zoom Package කියල තියෙන එක Select කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥27👍24❤‍🔥752🎉2😍2🌚2
💫 Mobitel Non-Stop Lokka වගේ Package එකකට Support කරන Apps List එකක්ම දීල තියෙනව , එතනින් සමහර ඒවානම් VPN වලට වැඩ කරන්නේ නැහැ. මේ Screenshot එකේ තියෙන්නේ එහෙම Support කරන ටිකේ නම් ටික එතනින් එකක් Package List එකෙන් තෙරුවහම මේ Package එකට VPN Connect කරගන්න පුළුවන්. 🌐 🌐 🌐 🌐

👉 හැම Package එකකටම මේ වගේ List එකක් තියෙනව , සමහර ඒවා Block නිසා ඒ තියෙන List එක බලල වැඩ කරන එකක් ඔයාට උනත් Test කරල තෝරාගන්න පුළුවන්

⚠️ Mobitel Packages වලට තියෙන Servers ගොඩක් Mobitel එකෙන් Block කරල තියෙන්නේ. ඒ නිසා Server List එකෙන් Select කරන Servers වැඩ නැත්තම් වැඩ කරන .Custom Config එකක් Add කරගන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥21👍18😍3🏆3💯211
📦 Package Select කරන්නේ මෙතනින්

✍️ Package Select කරද්දී මේ ටික කියවල ඉන්න 👇

https://t.iss.one/AlphaV2ray/23
https://t.iss.one/AlphaV2ray/24
https://t.iss.one/AlphaV2ray/27
https://t.iss.one/AlphaV2ray/28
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍23🔥6💯62❤‍🔥11🎉1😍1
☁️ Servers List එක ගන්නේ මෙතනින් - Server List එක Refresh කරන විස්තරය 👇

✍️ Server List එකෙන් පුළුවන් ඔයාලට කැමති Server එකක් Select කරන්න එක එක Servers වල Speed වෙනස් , Check කරලා හොද එකක් තෝරාගන්න. ලංකාවට 🇸🇬 , 🇩🇪 Servers Speed වැඩි & PING එක හොඳයි.

⚡️ PING එක බලද්දී මතක තියාගන්න PING එක අඩුවෙන තරමට Speed එක වැඩි. PING එක Check කරන්න ඕනේ නම් ඒ PING එක පෙන්නන තැන Click කරන්න. රතු පාටින් PING එක පෙන්නවන්ම් ඒ Server එක Offline.

💠 Server List එක Refresh කිරීම අවශ්‍ය විට කල යුතුය. එක Server එකක්වත් වැඩ කරන්නේ නැතිනම් ඒ Servers වල ප්‍රශ්නයක් නෙමෙයි ඔයා ඔයාගේ Server List එක Refresh කරලා නැති නිසා එහෙම වෙන්නේ. හැමදාම Auto Server List එක Update වෙනවා ඉතින් ඔයා Refresh Button එක ඔබල ඔයාගේ Server List එකත් Update කරගන්න. Server List එක Refresh කිරීම හැමදාම කරන්න ඕනේ දෙයක් නෙමෙයි දවස් 7 කට වගේ පාරක් කරහම ඇති. මේ Server List එක Update වෙන්න ඔයා VPN on කරලා නැත්තම් Data ඕනේ වෙනවා VPN On කරලනම් තියෙන්නේ VPN එක හරහා Update කරගන්න පුළුවන්. ඔයා Data දාන්නෙම නැති කෙනෙක් නම් Server List එක Refresh කරලා Update එකේ තියාගන්න එක ගැන ටිකක් වැඩියෙන් සැලකිලිමත් වන්න. ( Refresh Button එක ඔබල Server List එක Update කිරීම පමණයි අවශ්‍ය වෙන්නේ App එක Update කිරීම නොවේ )

☁️ Package Support Server Types : Vless XTLS , Vmess WS , Trojan , Vless TCP , Vless WS

🎁 Direct VPN Servers : Vless KCP , Shadowsocks
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍9223🔥8🏆8❤‍🔥64🎉2😍2🌚2🆒1
⚠️ මේ Error එන එනවනම් මේක කියවන්න.

✍️ මේ Error එක එන්න හේතු කිහිපයක් තියෙනව, ඔයා Tunnel වලට Use කරන Server එකක් Select කරලා Default Mode එක දාල තියෙනවනම් මේ Error එක අනිවරෙන් එනව ( Screenshot එකේ තියෙන්නේ එහෙම වැරදියට තියෙන අවස්තාවක් ). Default Mode එක Package වලට Support නැති Option එකක් ඒක තියෙන්නේ Shadowsocks වගේ Servers Use කරලා VPN විතරක් Use කරනවනම් සහ Custom Config Import කරලා use කරනවනම් ඒ වගේ දේවල් වලට.

☁️ මේ Error එක එන්න ගොඩක් හේතු වෙන්නේ ඔයා Server List එක Refresh කරලා නැති හේතුව . නැත්තම් ඔයා Select කරලා තියෙන Server එකේ දෝෂයක් ⚠️

📡 Connection අවුලක් තියෙනවනම්, එහෙම නැත්තම් Signal ගොඩක් අඩුයි වගේනම් ඒත් මේ Error එක එනව. දෙතුන් පාරක් Try කරන්න ඕනේ එතකොට.

ℹ️ ඔයාට Data නැතිනම් Package එක විතරක් නම් තියෙන්නේ... ඒ Package එකත් Support නොකරන Package එකක්නම් මේ Error එක එනව .

🟢 ඔබට තිබෙන්නේ 2.7 Version එකට අඩු App Update එකක්නම් එය 2.7 ට හෝ ඊට වඩා වැඩි Update එකකට ( 3.0 ) Update කරගත යුතුය. 2.7 ට වඩා පරණ Updates වලට Server List Refresh වෙන්නේ නැහැ.

👉 Tunnel වලට Use කරන Servers Type ටික සහ Servers Select කරන හැටි ගැන මෙතනින් බලන්න.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8717🔥12🥰7🤩3🆒32❤‍🔥2💯2🏆1
🟢 VPN එක Connect උනාට Connection වැඩකරන්නේ නැති අවුලක් හරි , ටික වෙලාවක්න් වැඩ කරන්නේ නැතුව යන අවුලක් තියෙනවනම් මේ Settings හදාගන්න

👉 Mobitel user කෙනෙක් නම් Mobitel Server එකක් Select කරලත් Connect වෙන්නේ නැතිනම් මේ Settings හදාගන්න

💠 If the problem is that the connection is not working even though the VPN is connected. If there is a problem that it does not work for a while, adjust these settings.

👇 👇 👇 👇 👇 👇

⚙️ Settings »» 🛟 Enable Local DNS

👆 👆 👆 👆 👆 👆
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
38👍29🔥8🎉4🆒43💯3🌚2🏆2
🚀 Remove Internet Restrictions - VPN Only Mode

✍️ This Mode For Connect to VPN Directly. First go to Servers List and Select a Shadowsocks Server. Now Connect VPN & Click the Status Label to Check PING . If Connected Successfully & Not Working Internet Please Enable Local DNS & Reconnect VPN. Now You can use Internet without any restrictions 🥳

💫 If you using VPN For Only Access to Telegram use our MTProxy App

☁️ Remember, keep Update your Server List. ( Refresh )
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍35🔥139💯74🥰2🏆2🤗2🌚1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎅 Merry Christmas ! ☃️🎄

☃️ Alpha V2ray Christmas Update ❄️

⭐️ What's New
├ Automatically Server Reload Adde
├ IP Location Info Tool Added 😎
├ New Animations ( Snow ) ☃️
├ New Servers Available ☁️
├ All Windows Size Fixed 🥳
╰ VPN Connection Share Improved 📡

Available on :

🛍️ Google Play Store - Available

🌐 Huawei App Gallery - Available

📥 Download APK - Available

◈──────────────────◈

🔥 Alpha V2ray - Tunnel VPN ⚡️
🔥 Single Developers </> Corporation ©️

🧑‍💻⚡️⚡️⚡️ 📥📥📥 ❤️❤️❤️ 🔰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥83👍4512😍11🏆6🥰43🔥3💯32🌚2
❤️‍🔥 සති දෙකක් වගේ පොඩි කාලෙකින් Alpha V2ray App එකේ Users ලා 35,000 පහු කළා 🥳. මේ වැඩ වලදී මාත් එක්කම හිටපු මගේ යාළුවො Set එකටයි , Share කරලා Sup එකක් දුන්න හැමෝටමයි ගොඩක් ස්තුතියි 🤗.

🧑‍💻 Admin Team
@MalithRukshan - Developer 😎
@Ashiru_Malshan 👨‍💻
@JANUDA_LK 🧑‍🎓
@PUBUDUPRASAD 🏖️
@KusaINadeera 😎

⭐️ Alpha V2ray App එක Free Internet සඳහාම ගොඩක් ලස්සන UI එකකින් නිමවුන ලංකාවේ App එකක් 🇱🇰. Online Study කරන අයගේ Data වලට යන වියදම අඩුකරගන්න Method එකක් විදිහට Free Internet VPN දුන්න @VPN_Stock අපි ඉස්සර ඉදලම හැම Service එකක්ම දුන්නේ 💯 Free, ඒවගේම මේ App එකත් Fully Free Use කරන්න පුළුවන් විදිහට සහ ඕනෙම කෙනෙක්ට තේරුම්ගන්න පුළුවන් සරල විදිහට නිර්මාණය කරලා තියෙනව.

🔥 @SingleDevelopers ලා වැඩක් කලොත් දන්නවනේ ඉතින් 😎. , ඉස්සරහට තව ගොඩක් Projects බලාපොරොත්තු වෙන්න🥳.ඔන්න ඔයාලත් ඔයාලගේ යාලුවොන්ට App එක Share කරන්න අමතක කරන්න එපා ❤️.

🙆‍♂️ Our Community
├ Alpha V2ray Main - @AlphaV2ray 🔥
├ The VPN Stock - @VPN_Stock 🔰
├ The SSH Store - @SSH_Store ☁️
╰ Developer Channel - @SingleDevelopers 🧑‍💻

❤️ Thank You All Users & Members ❤️

Available on :

🛍️ Google Play Store - Available

🌐 Huawei App Gallery - Available

📥 Download APK - Available

◈──────────────────◈

🔥 Alpha V2ray - Tunnel VPN ⚡️
🔥 Single Developers </> Corporation ©️

🧑‍💻⚡️⚡️⚡️ 📥📥📥 ❤️❤️❤️ 🔰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍18141🎉15🤩11❤‍🔥8🔥7🥰6🌚6😍5👨‍💻5💯4
🔰 Alpha V2ray is 100% Secure & Trusted App

📡 Network Permissions
├ For Check Network State
├ Activate VPN Connection 🚀
├ Keep Running VPN Service 🛠
╰ Every Normal VPN app is requesting this permissions.

📷 Camera Permission
├ For Scan V2ray QR Codes 🔍
╰ This permission is requested only when going to scan QR Code.

🗂 Files Permission
├ Import Alpha Config 📂
╰ Direct Import Alpha Config From Files

◈⪧ QUERY_ALL_PACKAGES Permission for Filter Proxy App by App
◈⪧ ADS_ID Permission for Google AdMob
◈⪧ Notification Permission for show VPN Status Notification ( Special for Android 13 )

ℹ️ You can disable access for these permissions in your device settings. Main Permissions are need to RUN this app perfectly .

🔰 Privacy Policy 💯
☁️ View Permission Usage Overview

Virus Total Result : Click Here v3.2
Verified By Google Play Protect

🔥 All results as of Version 3.2 Latest ⚡️

⚡️ Trusted By :

🔸 Available on :

🛍️ Google Play Store - Available

🌐 Huawei App Gallery - Available

📥 Download APK - Available

◈──────────────────◈

🔥 Alpha V2ray - Tunnel VPN ⚡️
🔥 Single Developers </> Corporation ©️

🧑‍💻⚡️⚡️⚡️ 📥📥📥 ❤️❤️❤️ 🔰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍64💯451411❤‍🔥9🏆6🔥5🌚5🤗5🎉1🆒1
🎅 Merry Christmas ! ☃️🎄

⚡️ Alpha V2ray Version 3.2 Christmas Update ☃️

⭐️ What's New
├ Malware Detected Fixed 🔰
├ New Toast UI Added 🥳
├ Support For Android 13 💚
├ Notification Panel Added 🔻
├ RTL Layout Fixed ( For Persian ) 💫
├ Snow Animation ☃️
├ IP Information Checker Tool 😎
├ Automatically Server Reloader ☁️
├ App Optimized ( Power Saving ) 🔋
├ New Packages Added ( 40+ ) 🎁
├ Custom Rules Fixed 📝
├ Support For Low End Devices 🎗️
╰ Working For Android TV & More 📺

Preview Video

✍️ Most Stable Update. BUG Fixed & Support For More Android Devices 💚. New UI Update & Performance Improved ⚡️. Virus Detected Problem Solved 🔰. Update to this Version & get Better Experience 🥳

⚠️ Action Required ⚠️

👉 Older versions will stop automatically in 7 days. So you need to update your app to version 3.2 or higher version.

👈 نسخه‌های قدیمی‌تر تا ۷ روز دیگر به‌طور خودکار متوقف می‌شوند. بنابراین باید برنامه خود را به نسخه 3.2 یا بالاتر به روز کنید.

👉 App එකේ පරණ Updates ( 3.2 ට වඩා අඩු ) දවස් 7ක් ඇතුලත Auto වැඩ නැතිව යනවා ඒ නිසා ඔයාගේ App එක මේ අලුත්ම Update එකට Update කරගන්න.

Available on :

🛍️ Google Play Store - Available

🌐 Huawei App Gallery - Available

📥 Download APK - Available

◈──────────────────◈

🔥 Alpha V2ray - Tunnel VPN ⚡️
🔥 Single Developers </> Corporation ©️

🧑‍💻⚡️⚡️⚡️ 📥📥📥 ❤️❤️❤️ 🔰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍81🔥12❤‍🔥11🌚1098🏆7🤗7😍5🎉4
⚡️ Alpha V2ray Configs Channel

🔸 Package එකක් හරහා Tunnel use කරන අය Alpha V2ray App එකට 📂 Config Weekly Update කරන අපේ ⚡️ Official Config Channel එකට Join වෙන්න. Free Server List එකේ Servers වැඩ නැති වෙලාවට වගේ මේ Config එකක් දාගෙන ඉන්නවනම් ගොඩක් වටිනව. VPN විතරක් Use කරන කෙනෙක්නම් Data දාල Server List Refresh කර කර ඉන්නේ ඕනේ වෙන්නේ නැහැ මේ File එකක් දාල VPN Connect කරගන්න පුළුවන්. ( App එක දැනට Support නැති Packages වලට Config Files මේ Channel එකේ දානව ~ Mobitel WhatsApp )

✍️ Alpha Configs කියන්නේ Alpha V2ray App එකට Set වෙන VPN Files වර්ගයට ( .alph ). මේ Files භාවිතය හරිම ලෙසයි , අදාළ Package එකට හරියන File එක Open කරලා Connect කරන්න විතරයි තියෙන්නේ වෙන Settings හදන්න Servers Select කරන්න මුකුත් ඕනේ වෙන්නේ නැහැ.

🔺 මේ පහල Package List එක බලල ඔයාගේ Package එකට ගැලපෙනම File එක තෝරගන්න 👇

💙 Zoom Package File
├ Dialog Video Conferencing 🔴
├ Dialog Work & Learn Plans 🔴
├ SLT Work and Learn 💚
├ Hutch Work, Study & Zoom 🟠
├ Airtel Work from Home ❗️
╰ Any other ISP Zoom Packages ☁️

💚 WhatsApp Package File
├ Dialog Fun Blaster 🔴
├ SLT Messenger 💚
├ Hutch Non-Stop WhatsApp 🟠
├ Airtel Social Media Packs ❗️
├ Mobitel Messenger - As Mentioned 🟢
╰ Any other ISP WhatsApp Packages ☁️

🔵 Facebook Package File
├ SLT Entertainment 💚
├ Hutch Non-Stop Facebook 🟠
├ Airtel Social Media Packs ❗️
├ Mobitel Social Networking - A.M 🟢
╰ Any other ISP Facebook Packages ☁️

🎨 Instagram Package File
├ Dialog Fun Blaster 🔴
├ SLT Entertainment 💚
├ Hutch Non-Stop Facebook 🟠
├ Airtel Social Media Packs ❗️
├ Mobitel Social Networking - A.M 🟢
╰ Any other ISP Instagram Packages ☁️

❤️ YouTube Package File
├ Dialog Fun Blaster 🔴
├ SLT Entertainment 💚
├ Hutch Social Media & YouTube 🟠
├ Airtel Social Media Packs ❗️
╰ Any other ISP YouTube Packages ☁️

🟦 Twitter Package File
├ Dialog Fun Blaster 🔴
├ SLT Messenger 💚
├ Hutch Social Media 🟠
├ Airtel Social Media Packs ❗️
├ Mobitel Social Networking - A.M 🟢
╰ Any other ISP Twitter Packages ☁️

💜 MS Teams Package File
├ Dialog Video Conferencing 🔴
├ Dialog Work & Learn Plans 🔴
├ SLT Work and Learn 💚
├ Hutch Work, Study & Zoom 🟠
├ Airtel Work from Home ❗️
╰ Any other ISP Microsoft Packages ☁️

💙 Zoom Bypass File
├ Dialog Video Conferencing 🔴
├ Dialog Work & Learn Plans 🔴
╰ Special For Dialog Router ☁️

Telegram Package File
├ Hutch Social Plans 🟠
├ Airtel Social Media Packs ❗️
╰ Any other ISP Telegram Packages ☁️

🔰 All in One
├ Dialog Video Conferencing 🔴
├ Dialog Work & Learn Plans 🔴
├ Dialog Fun Blaster 🔴
╰ More Packages - Try Without Data 📡

🎁 Airtel 250MB Daily
╰ Zero Balance Airtel ❗️

💯 Support කරන Package List එක

👉 Package තෝරාගන්න විදිහ

فقط
برای کاربران VPN تونل Package Based. (برای سریلانکا) 😊

Available on :

🛍️ Google Play Store - Available

🌐 Huawei App Gallery - Available

📥 Download APK - Available

◈──────────────────◈

🔥 Alpha V2ray - Tunnel VPN ⚡️
🔥 Single Developers </> Corporation ©️

🧑‍💻⚡️⚡️⚡️ 📥📥📥 ❤️❤️❤️ 🔰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍15543❤‍🔥2019🎉14🏆13😍9🔥6🌚5🤗5💯1
Media is too big
VIEW IN TELEGRAM
🟢 Mobitel SIM වලින් VPN Use කරන අය, Alpha V2ray App එකෙන් මේ විදිහට Servers Select කරන්න

⚡️ Mobitel Working Servers 🚀

💚 Mobitel WhatsApp Working

🟦 Mobitel Twitter Working

🟢 Instant Messaging and Social Networking Packages ☁️

✍️ Video එකේ තියෙන්නේ Instant Messaging Package ( WhatsApp Package ) එක විතරක් තියෙන SIM එකකින් කරපු Test එකක්. Instant Messaging Package එකටනම් Package Select කරද්දී WhatsApp Bypass කියන එක Select කරන්න. Social Networking Package එකට Twitter Package කියන එක Select කරන්න. App එක Connect කරගන්න එක ගැටළුවක් තියෙනවනම් @Alpha_V2ray Chat එකට Message එකක් දාන්න.

🔻Mobitel වලට Servers කිහිපයක්ම App එකේ තියෙන නිසා ඒව Try කරලා බල්නන. Connection Error නැත්තම් Connect වෙනව. ( VPN Connect වෙන්න Signal හොදට තියෙන්න ඕනේ ). Instant Messaging Package එක නම් මේ විදිහට හදාගන්න .

🔺 App එකේ අලුත්ම Update එකේ Daily V2ray List එකටත් Mobitel Support V2ray දාල තියෙනව. Server Select කරන එකට අමතරව App එකට Config Files Use කරන්නත් පුළුවන් : @AlphaConfigs ⚡️

💯 Support කරන Package List එක

👉 Package තෝරාගන්න විදිහ

🛍️ Play Store එකෙන් අපේ App එකට ⭐️⭐️⭐️⭐️⭐️ Review එකක් දෙන්න අමතක කරන්න එපා ❤️

Available on :

🛍️ Google Play Store - Available

🌐 Huawei App Gallery - Available

📥 Download APK - Available

◈──────────────────◈

🔥 Alpha V2ray - Tunnel VPN ⚡️
🔥 Single Developers </> Corporation ©️

⚡️⚡️⚡️ 📥📥📥 ❤️❤️❤️ 🧑‍💻 ⚡️ 🔰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10115❤‍🔥108💯7🔥5🏆4🤗4🎉3😍3🆒1
Forwarded from Single Developers </>
🎉 May the New Year bring you happiness, peace, and prosperity. Wishing you a joyous 2023 ! 🎉

@SingleDevelopers | @AlphaV2ray ⚡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🎉70👍28❤‍🔥1211🤗9😍6🏆3🌚2🆒2
🎓 Education Sites වලට VPN වලින් Access පුළුවන් විදිහේ විසදුමක්

⭐️ Education Sites වලට VPN වලින් යන අයට ඕනෙම Education Site එකකට වැඩ කරන Servers Alpha V2ray App එකට දැන් Add කරලා තියෙනව. ඒ Server එක Select කරල edu.lk Domains ඇතුළු සියලුම Education Sites වලට VPN වලින් Access කරන්න පුළුවන්

✍️ මේ Servers තියෙන්නේ App එකේ අලුත්ම Update එකේ විතරයි. Servers List එකේ උඩ තියෙන Tab වලින් Daily V2ray කියන එක Select කරල "Edu.lk Servers" Select කරගන්න. Educational Sites වලට විතරක් නෙමෙයි හැම Site එකකටම මේ Server එක වැඩ. ඒත්.. Educational Sites වලට විශේෂයි. මේ Edu Servers ටිකක් Slow වෙන්න පුළුවන්. Speed එක ගොඩක් තියෙන්නේ 🇸🇬 Servers වල ( Vless XTLS 188 🇸🇬 IP Servers ).

🤝 Education වැඩ වලට VPN use කරන යාලුවෝ ඉන්නවනම් ඒ අයටත් මේක Share කරල කියල දෙන්න.

❤️ Special Thanks : @PUBUDUPRASAD

Free Internet VPN ගැන දන්නේනැති අය මේක බලන්න.

💯 Support කරන Package List එක

👉 Package තෝරාගන්න විදිහ

🛍️ Play Store එකෙන් අපේ App එකට ⭐️⭐️⭐️⭐️⭐️ Review එකක් දෙන්න අමතක කරන්න එපා ❤️

Available on :

🛍️ Google Play Store - Available

🌐 Huawei App Gallery - Available

📥 Download APK - Available

◈──────────────────◈

🔥 Alpha V2ray - Tunnel VPN ⚡️
🔥 Single Developers </> Corporation ©️

⚡️⚡️⚡️ 📥📥📥 ❤️❤️❤️ 🧑‍💻 ⚡️ 🔰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍18457❤‍🔥2726🎉9😍8🌚8🔥7🥰7🤩6🏆6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
☘️ Alpha V2ray 3.3.4 Update

⭐️ What's New
User Interface Improved 🔥
Server List Auto Reload Added
├ Android Go Edition Supported 💚
├ Ultra Fast Local Proxy Network 🚀
├ Notification BUG Fixed 🔔
Update Checker ( About Tab ) ℹ️
New Settings Added - New ⚙️
├ IPv6 Error Fixed ( LAN Networks )🥳
├ Daily V2ray List Stable ( 40+ )♻️
├ Security Methods Improved 🔰
├ Requested Packages Added (54+) 🎁
╰ Thunder Animation, PING Checker ⚡️

✍️ In This Update, you Don't Need to Reload the Server List manually and you can customize some functions by App Settings. Also New Servers for Iran & Mobitel Users ( Daily V2ray ) . Thunder Animation is one of the highlights of this update ⚡️( If you have device stuck problem while connecting to VPN, you can Disable Animations through the App Settings ⚙️ ).

⚙️ New Settings 👇

🌈 Animation Controller ( Default On )

🌎 Auto Location Checker Switch ( After Connect )

🔔 Servers Pop-Up Message Switch

Offline Servers Hider ( Default Off )

🥳 මේ Update එකේදී Servers Reload කර කර ඉන්න ඕනේ නැහැ Auto Reload වෙනවා. ඒවගේම ලස්සන Animation ⚡️ ටිකක් එක්ක කලින් UI එකම වෙනස් කරල තියෙනව ( RAM එක අඩු Device එකක්නම් මේක Disable කරගන්න පුළුවන් ). Daily V2ray List එකට අමතරව ඕනේ වෙන Edu Servers & Mobitel Servers එකතු කරල තියෙනව.

🚀 Servers වල Speed එක Top Level එකේ තියෙනව.මේ අලුත්ම Update එක Try කරල බලන්න මම හිතනව හැමෝම ඒකට කැමතිවෙයි කියල 💃. Connect වෙද්දී එන Animation එකේනම් අමුතුම ගැම්මක් තියෙනව 😁🙈

💬 Iran Chat : @Alpha_V2ray_Iran

Available on :

🛍️ Google Play Store - Available

🌐 Huawei App Gallery - Available

📥 Download APK - Available

◈──────────────────◈

🔥 Alpha V2ray - Tunnel VPN ⚡️
🔥 Single Developers </> Corporation ©️

⚡️⚡️⚡️ 📥📥📥 ❤️❤️❤️ 🧑‍💻 ⚡️ 🔰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍368🔥5041❤‍🔥3825😍20🏆20🎉18👨‍💻16💯15🥰12
Media is too big
VIEW IN TELEGRAM
💚 SLT Mobitel WhatsApp Package Bypass with Alpha V2ray ⚡️

True way to Bypass Mobitel ISP WhatsApp Package 💚. No need Custom File or Configs. Speed Test and Proof Included in Video . Important Settings 👇

⚙️ Settings
├ Enable Local DNS ✓
├ WhatsApp Bypass Package ✓
├ Enable Fake DNS ✓
╰ Choose Working Mobitel Server ✓

✍️ Note, This is only for 🇱🇰 Users. Iranian Users can get Better Config files from @Alpha_V2ray_Iran Chat 🇮🇷.

😀 Also Note, this method sometime not working for some users who using zero VPN methods before or now .

Available on :

🛍️ Google Play Store - Available

🌐 Huawei App Gallery - Available

📥 Download APK - Available

◈──────────────────◈

🔥 Alpha V2ray - Tunnel VPN ⚡️
🔥 Single Developers </> Corporation ©️

😀😀⚡️ 😀😀😀 🔴🔴🔴 🧑‍💻 ⚡️ 😀
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍22231❤‍🔥22🔥16🎉14😍11🌚96🏆6🤩5💯3
🔥278👍8346❤‍🔥3328😍15🎉12🥰11💯11🌚10🤩8
دلت شاد و لبت خندان بماند
برایت عمر با عزت بماند
خدا را میدهم سوگند برعشق
هرآن خواهی برایت آن بماند
بپایت ثروتی افزون بریزد
که چشم دشمنت حیران بماند
تنت سالم سرایت سبز باشد
برایت زندگی، آسان بماند
تمام فصل سالت عید باشد
چراغ خانه ات تابان بماند

نوروز
یادگار ماندگار یاران دیروز این دیار
و پاسداشت پاکی ها ، نیکی ها و پهلوانی ها بر همه ایرانیان نیکوسرشت خجسته باد...

از طرف
™️ Alpha V2ray
210👍61❤‍🔥12🤗10🎉9🆒8🥰6😎4😍2💯2🌚1
📝 Custom SNI for Alpha V2ray 🔥

⭐️ On the request of the majority of users, we have now provided the facility of adding custom SNI through the servers in our app.Update to Version 3.3.5 to use this Custom SNI Option.

😇 This is just the beginning of a new update ⚡️

📢 Official Iran Channel : @V2ray_Alpha

✍️ Sadly, Most Servers are not working for Dialog ISP Zoom Packages ( For Sri Lankan Users 🇱🇰 )

Available on :

🛍️ Google Play Store - Available

🌐 Huawei App Gallery - 3.3.5 Not Yet

📥 Download APK - Available

◈──────────────────◈

🔥 Alpha V2ray - Tunnel VPN ⚡️
🔥 Single Developers </> Corporation ©️

😀😀⚡️ 😀😀😀 🔴🔴🔴 🧑‍💻 ⚡️ 😀
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍127😍5025🆒12❤‍🔥11🔥108😎8🎉7💯7🏆7