2024 MAIN REVISION - AP
44.6K subscribers
1.16K photos
64 videos
235 files
1.05K links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
🔴24 ලමයි අනිවා අහන්න.
යාලුවන්ට දැනුම් දෙන්න

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.28K🔥51❤‍🔥45👍22🫡199😍8💯8🏆8
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ලියුමක් ......??
කාගෙන්ද .....??
මොකක් ගැනද ....??


To Be Continued.....
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.06K❤‍🔥69🔥27😍19🫡17👍75👌4💯1
🟥 RAPID / MAIN Revision සහ 2024 THEORY සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.


🔠🔠🔠🔠 🔠🔠🔠🔠


💠 ධාරා විද්‍යුතය REVISE DAY LIVE ‼️


👉 TO JOIN LIVE CLASS CLICK HERE 👈

https://us06web.zoom.us/j/86711043517?pwd=gezja4TaPgUAyjNz4sUvLJkBF0bS9u.1


🔹උදෑසන 7 සිට සජීවීව...



🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥12925👍23🔥111
🔴 ධාර විද්‍යුතය සිද්ධාන්ත පාඩම අදින් නිල වශයෙන් ඉවරයි. ආයේ තියෙන්නේ විවිධ ගණන් රටා | ඕම් නියමය PRACTICAL වගේ පොඩි දේවල් ටිකක් ඒවා හෙමීට පන්තියේ කතාකරගෙන යනවා.

බහුතරයක් ලමයි මීට කලින් විවිධ ගුරුවරුන්ගෙන් ධාරාව ඉගෙන ගෙන ඇති. සමස්ථ පාඩමක් විදිහට ගත්තම කලින් ඉගෙනගෙන තියෙනවට සාපේක්ෂව හොදින් පාඩම ඉගෙනගන්න පුලුවන් උනාද කියලා ධාරාව REVISE DAY - අද VIDEO එකේ COMMENT එකක් දාන්න මම කොහොමත් ඔක්කොම COMMENTS බලනවා සහ ඒවා දීර්ඝ කාලීන හොද මතක

අද වීඩියෝ එක : https://www.youtube.com/live/xaJHojMsZm0?si=rRXWIR98mv80IoXX

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥63268👍21🔥16💯5👌4😍1🏆1
🔴🔴 SEASON 02 PAPER 04 MCQ සාකච්ඡාව සජීවීව

අද හවස 2.45 සිට 5.00 දක්වා

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
262❤‍🔥13👍7🔥3😍1
🟥 2024 සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.


💠 S02 PAPER 04 MCQ DISCUSSION LIVE


▶️ https://us06web.zoom.us/j/85721933966?pwd=nbg56vaa9cEmJmpTBerIartGIC100z.1


🔹සවස 2.55 සිට සජීවීව..


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
162❤‍🔥17👍11😇5🏆41
Forwarded from 2023 MAIN REVISION - AP (Irugal Bandara)
😌😌😚😌😌😋😋 😌😋 😋😚 2️⃣3️⃣🟢

🔴AWARDS CEREMONY 2024 (2023 AL BATCH)

COLOURS OF ANURADHA PERERA' 23

🔜 🔠 🔠🔠🔠🔠 🔠🔠🔠🔠

භෞතික විද්‍යා පන්තියක ලංකාවේ ලොකුම ENGINEERING - MEDICINE BATCH එකේ AWARDS CEREMONY එක

🌟විභාගේ ලියන්න ඉන්න ළමයින්ටත් මේක ලොකුම ගැම්මක් වෙයි.

🎆මේ අවුරුද්දේ ගෙදර ඉදන් LIVE බලන්න. ඊලග අවුරුද්දේ මේකට INVITATION එකක් ලැබෙන ගානට වැඩ කරන්න⚡️

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
713❤‍🔥75👍24🔥21🫡8🏆6💯43😍3👌2👏1
🔴SPECIAL MEETING 2024 ළමුන් සඳහා

MAIN EXAM එක අගහරුවාදා නිසා SPECIAL MEETING එකට වඩාත් සුදුසු වෙලාව විදිහට අගෝස්තු 02 සිකුරාදා ගමු.

🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤

‼️විභාගයට මාස 4කට පෙර Special meeting

විභාගයට මාස 04යි.

🔴අගෝස්තු 02 සිකුරාදා රෑ 8.30 සිට 9.30 දක්වා

📺YouTube 📺+ Zoom 📽️

LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..

TEL : https://t.iss.one/APMR24

ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
461❤‍🔥42👍31🔥20😍52💯1
💎  MAIN EXAM සම්බන්ධ විශේෂ නිවේදන

දිවයින පුරා CENTRES 31ක හා  ඉන්දීප ගම්පහ රොටරි නුගේගොඩ සිප්වින් කුරුනෑගල NO ZERO නුවර යන ප්‍රදාන ආයතන හතරේදී  උදේ 7 වන විට ආරම්භ වේ. (ප්‍රශ්න පත්‍ර ලිවීම ඇරඹීම උදේ 7.30ට)

🕐සියලුම විනාඩි 20කට ප්‍රථම විභාග ශාලාවට පැමිණ සිටිය යුතුයි.

🔜මුලින් STRUCTURED + ESSAY ප්‍රශ්න පත්‍රය ලබදෙන අතර ප්‍රශ්න පත්‍ර දෙක අතර කෙටි විවේකයක් පමණක් ලබාදේ( 20MIN). විනාඩි 20 අවසන් වී අනිවාර්යයෙන්ම පැමිනිය යුතු අතර ප්‍රශ්න පත්‍ර බෙදා දීම නියමිතම කාලයේදී සිදු වේ. කිසිම හේතුවකට අමතර කාලයක් ලබා නොදේ. ( උදේ 7.30-10.30 PAPER 2 / 10.50-12.50 MCQ)

🔴ලියාපදිංචි කාලය අවසන් වන විට ලියාපදිංචි වූ සිසුන් ගණනට අදාලව ආයතන වලට ප්‍රශ්න පත්‍ර මේ වන විට යවා ඇති බැවින් ලියාපදිංචි වූ දරුවන්ට පමණක් විභාගයට මුහුණ දිය හැක.

(අලුතින් ලියාපදිංචි වීමට අවස්ථාව ලබදිය නොහැකි වන්නේ එවිට ආයතනවලට ලියාපදිංචි වූ සිසුන් ගනනට අදාලව යවා ඇති ප්‍රශ්න මදි විය හැකි නිසාය)

‼️පොදු නීති ‼️

✔️සෑම දරුවෙක්ම ප්‍රශ්න පත්‍ර දෙකේම තමන් SITE එකේ REGISTER වූ පසු ලැබුන INDEX NUMBER එක හා පන්තිය සදහා භාවිතා වන GMAIL ලිපිනය BLOCK CAPITAL අකුරුවලින් නිවැරැදිව ලියන්න.

✔️ ESSAY  ප්‍රශ්න පත්‍රය ලිවීමෙන් පසුව ලැබෙන කෙටි විරාමයෙන් අනතුරුව ESSAY ප්‍රශ්න පත්‍රය ලියූ ස්තානයේම සිට MCQ ප්‍රශ්න පත්‍රයද ලිවීම සිදුකරන්න. යම් හෙයකින් ESSAY  ප්‍රශ්න පත්‍රය ලියා MCQ  එක නොලිව්වොත් ප්‍රශ්න පත්‍රය අහෝසි වේ.

✔️ ප්‍රශ්න පත්‍රය ලිවීමේදි මකන දියර භාවිතය තහනම්. මකන දියර භාවිතය කිරීමෙන් උත්තර  පත්‍ර අවලන්ගු විය හැක.

➡️ප්‍රශ්න පත්‍රය ලියන වේලාව තුල විභාග නිති කඩකිරීමක් වාර්ථා වුවහොත් හෝ ජංගම දුරකථන භවිතා කලහොත් INSTRUCTOR විසින් ප්‍රශ්න පත්‍රය අහෝසි කරනු ඇත.

විභාග ශාලාව තුලට ජංගම දුරකථන හෝ CALCULATORS රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් . ලඝුගණක සුලු කිරීමට සිදුවන බැවින් සියලුම ලමුන් ලඝුගණක පොත් රැගෙන යන්න. කිසිම අවස්තවක් සදහා ජංගම දුරකතන බාවිතය තහනම්.

〽️SITE එකේ REGISTER  වූ  ආයතනයට ගිහින් ලබාගත් QR කේතය පෙන්වා REGISTER වූ සියලුම  ලමයින්ට EXAM එක ලියන්න පුලුවන්. මෙහිදී QR කේතය  PHONE එකෙන් පෙන්වීම හෝ PRINTOUT එකක් සේ රැගෙන යාමද ප්‍රමානවත් වේ

නිවසෙන් රැගෙන ආයුතු දේවල්
1) ඔරලෝසුවක්
2) ලඝු පොතක්
3) පෑන් පැන්සල් අඩිරූල් කෝණමාණ කවකටු මකන
4) දෙපසම හිස්
කටුවැඩ කොල

දිවයින පුරා පවතින CENTER LIST එක

කාටවත් වඩා හොද වෙන්න ඕනේ නෑ. මීට කලින් තමන්ට වඩා හොද වුනාම ඇති. ඒනිසා උපරිම නිදහසේ ලියමු 🔥 හිතට බරක් ගන්න එපා තමන්ගේ උපරිමේ දෙන්න එච්චරයි වෙන්න ඕනේ.

GOOD LUCK


ජීවිතයට PHYSICS | ANURADHA PERERA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥1.58K159👍124🔥30🏆16🫡96💯5😍3😇3
🔴 MAIN EXAM TIPS 01:

MCQ වට ක්‍රමය හරියටම භාවිතා කරලා MCQ PAPER එකට ගන්න ලකුණු මෙහෙම වැඩි කරගමු.

2024/07/29

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.32K❤‍🔥84👍35🫡30🔥24🏆2313😍11😇6👌4👏2
🔴 🔴 MAIN EXAM TIPS 02:

ESSAY PAPER එක TIME BALANCE කරගෙන හරියටම ලියන්නේ මෙහෙමයි

2024/07/29

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.12K❤‍🔥83🔥31🫡30👍27🏆23😍98😇7👌5👏3
🔴MAIN EXAM 01 : FINAL TIPS අවසන් ඉගි

1) STRUCTURED

මිනුම්
බලඝූර්ණ
දෝලන
ධාරා විද්‍යුතය

2) ESSAY
🟡යාන්ත්‍ර විද්‍යාව
2015 A/L හා 2020 A/L ගණන්
🟡ආලෝකය
මිනිස් ඇස හා අවධි කෝණ
🟡දුස්ස්‍රාවිතාව ( OPTIONAL)
🟡ස්ථිති
🟡ධාරා විද්‍යුතය
2019 A/L ගාන e හා f කොටස් හැර
🟡තාපය
2005 A/L ගාන මුල් කොටස | 2014 A/L ගාන

දැන් මේ වෙද්දි මූලික මාතෘකා බලලා ඉවර ඇති නිසා දැන් මේටික හොදටම බලන්න.

මට ඕනේ කට්ටියවම වැඩ කරවගන්න සහ මේවෙනකම් ෆේල් හෝ S මට්ටමේ හිටපු ලමයි මේ EXAM එකේ ඉදන් TRACK එකට ගන්න . අගෝස්තු ඉදන් ෆුල් වැඩ මාස 4ක් එන්නේ අපිට

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥1.69K172👍115🔥32🫡2912🏆10😍5😇4👏3💯3
Live stream scheduled for
🔴 එහෙනම් GOOD LUCK හැමෝටම,

මේ පාර ලංකාව පුරා MAIN EXAM එක පවත්වද්දි දිවයින පුරා CENTER 35කට ගෙවන මුදල, PAPER මුද්‍රණ ගාස්තු , ANSWER BOOKS මුද්‍රණ ගාස්තු ,INSTRUCTING DUTY FEE, ප්‍රශ්න පත්‍ර බැලීමේ වියදම් සහ තෑගි ඔක්කොම එකතු උනාම යන මුලු වියදම රු ලක්ෂ 50කට වඩා වැඩී.

ඒවුනාට මේ EXAM එකෙන් ඊට වඩා මාර දේවල් ටිකක් දැනටම කරගන්න පුලුවන් උනා,

1) විභාගෙට ආසන්න අත්දැකීමක් මවන්න පුලුවන් උන එකෙන් හැමෝම වැඩ කරන්න ගත්තා

2) හොදට වැඩ කරගෙන ආපු ලමයි RANK වලට තරග කරන්න ඒ Competition එක තේරුම් ගන්න ගත්තා

3) මේ වෙනකම් වැඩි ගානක් නැති පොතක් අතින් අල්ලන්නැතුව හිටපු ලොකු TARGET එකක් නැතුව හිටපු ලමයි කවදාවත් වැඩ කලේ නැති විදිහට ටික ටික වැඩ කරන එකට හුරු වුනා.

4) ජීවිතේට PAST PAPERS කරපු නැති හරියට විවරණය කරපු නැති ලමයි ඒවා ටිකෙන් ටික කරන්න ගත්තා

5) ඔක්කොටම වඩා මට බැරිවෙයි කියලා හිතපු ලමයි වැඩ ටිකක් කලාම මට වැඩකලොත්නම් පුලුවන් වෙයි කියලා Feeling එකක් ඇග ඇතුලෙන්ම එන ගානට හදාගන්න පුලුවන් උනා. මේව මාරම අමාරු දේවල් නෙමේනේ කියලා ඔයාලටම දැනුනා

හෙට ගිහින් ඔයාලා කොහොම මුහුණ දුන්නත් දැන් පන්තියක් විදිහට දිනලා ඉවරයි. හැම එකාම ටිකක් හරි වැඩ කරලා දැන්. වැඩ කලොත් ටිකක් හරි පුලුවන් කියල හැගීමක් තියෙනව දැන්.

මේ හදාගත්ත TRACK එක දිගටම ගෙනිච්චොත් මාස 4ක් වගේ සැලකිය යුතු කාලයක් තියෙන වෙලාවක මෙහෙම දිගටම වැඩ කලොත් PHYSICS A එකක් කියන්නේ SIMPLE දෙයක්.

අගෝස්තු අපේ වැඩ වැඩිම මාසේ. FAST TRACK, FULL PAPERS , TEA TIME ඔක්කොම පටන් අරන් ලකුණු හැදෙන මාසේ. දැන් ඒකට ඔක්කොම ලෑස්තී.

හෙට ගිහින් පුලුවන් විදිහට නිදහසේ ඔයාගේ උපරිමේ කරලා එන්න. කාත් එක්කවත් තරගයක් නෑ අන්තිමට හිටපු ඔයාට වඩා පොඩ්ඩක් හොද වෙන්න ඒ ඇති.

හෙට කොහොම ලිව්වත් අගෝස්තු ඉදන් තියෙන මාස 4 සුපිරිම ගේමක් ගහන්න දැන් ඔයාලා ලෑස්තී.

GOOD LUCK 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2.92K❤‍🔥219👍100🔥40🫡30💯19🏆19😍159😇5👌3
🟥 2024 REVISION බල සමතුලිතතාවය ආරම්භය

🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤

⭐️ හෙට ජුලි 31 බදාදා උදෑසන 7.30 - 1.30 සිප්වින් කුරුණෑගල භෞතික + Online live.


🔴භෞතික සිසුන් සදහා LIVE හෝ recording ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වන්න


TEL : https://t.iss.one/APMR24

💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
297👍41❤‍🔥8🔥4😍2
🔴හරි ලමයි දැන් MAIN EXAM ඉවරයි,

මේකේ ලකුණු කොහොම වුනත් දැන් ඔයාලට මේ දේවල් තුනෙන් එකක් තේරිලා ඇති,

1) මේකේ ඒතරම් බය වෙන්න දෙයක් නෑ මේ කරපු විදිහටම කරගෙන ගියොත් විභාගේ හොදටම ලියාගන්න පුලුවන් කියන එක

එක්කෝ

පහුගිය කාලේ වැඩ නොකරපු එකේ හෝ වැඩ කරපු විදිවල අවුලක් තියෙනවා ඒක ඉක්මනින්ම ලොකු වෙනසක් කරන්න ඕනේ කියන එක.


එහෙමත් නැත්තම්,
මේ ටික දවස වැඩකරලා මෙහෙමහරි ලිව්වනම් මාස 4ක් වැඩ කලොත් කොච්චර ගේමක් ගහන්න පුලුවන්ද කියන එක


මේ තුනෙන් කොයි එක වුනත් සාමාන්‍යෙන් ලමයෙක්ට තේරෙන්නේ A/L විභාගෙකට හෝ SHY කීපයකට පස්සේ.

දැන් මේක මාස 4 කට කලින් තේරුම් ගත්ත නිසා මාස 4ක් සුපිරියටම වැඩ කරලා සියලු වැරදි හදාගන්න හොදටම කල් තියෙනවා. ඒකට ගැලපෙන්න අගෝස්තු මාසෙ ඉදන් පන්තියේත් FAST TRACK වගේ සෑහෙන වටිනම වැඩ පිලිවෙලවල් තියෙනවා. හැම FULL PAPER එකකින්ම සෑහෙන දෙයක් ඉගනගන්නත් තියෙනවා.

දැන් මේ ආපු ගැම්මටම හෙට/ අනිද්දා /ඉන් අනිද්දා බලසමතුලිතතාව පාඩමට භෞතිකවම හෝ සජීවීවම සම්බන්ධ වෙලා ඒ වැඩේ ඉවරකරගන්න. සිකුරාදා රෑ SPECIAL MEETING එකේදී මාස 4 උපරිම ඵලදායී කරගන්න විදිහ කියන්නම්

ජය
වැඩ පටන්ගමු

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥2.09K173👍84🔥43🫡15💯7😍64😇4
🔴 හෙට කුරුණෑගල MAIN REVISION ලමයි උදේ පන්ති එද්දි ඔයාලට කලින් මාසේක දීලා තියෙන බල සමතුලිතතාව TUTE එක ගේන්න.

අලුතින් ආපු ලමයින්ට TUTE දෙනවා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
617❤‍🔥29👍16🔥15
Media is too big
VIEW IN TELEGRAM
🔴කට්ටියටම ආවේ මොකද්ද ??? 🙄🙄

එයාලා යමු කියන්නේ කොහේද???? 🙄🙄🤫
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
697❤‍🔥33👍12🫡9🔥8👌53😇2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴 ඊලග අවුරුද්දේ නෙලුම් පොකුණට එන්න. මේ පාර LIVE ම බලන්න.

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥1.63K103👍49🔥42😍18💯11🫡64👌4🏆3